ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅 👈

O/L වලින් පසු හරිම මඟ 📝

O/L වලින් පසු හරිම මඟ 📝

关闭频道

2022(23) O/L විභාහයට මුහුණ දුන් දූ දරුවන් වෙනුවෙන්,ඔවුන්ගේ ජීවිතයේ ඊලඟ තීරණාත්මක කඩයිම ජයගන්න රුකුලක් වීම පිණිස....💫

显示更多
1 570
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
🔈 2023 O/L සිසුන්ට උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! 🆘 O/L විද්‍යාව විෂය නිර්දේෂය,භෞතික විද්‍යාවට අදාල කොටස් පහත Links ඔස්සේ ඔබට නැරඹිය හැක.. 📌 ආලෝකය වර්තනය🔥 🖤 https://youtu.be/F96Lx9D5cao?si=BJ9pFoMdhZsaoYFG ආලෝක කිරණ/කිරණ සටහන්/පරාවර්තනය🔥 🖤 https://youtu.be/5wJU3VkbEIA?si=jNBoaruT2oFkc-wK 📌 චුම්භක ක්ෂේත්‍ර 1. 🖤 https://www.youtube.com/live/b7oCtc6vG70?si=QWnYPahsEixQbY59 2. 🖤 https://www.youtube.com/live/F3MsY46DYvc?si=xdzK_tSWseMkDl74 📌 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1. 🖤 https://youtu.be/pWisFP5SFfM?si=MtVJ99lawQFRLh0f 2023 සාමාන්‍ය පෙළට මුහුණ දෙන ඔයාලගේ සහෝදර/සහෝදරියන්ට ,යහළුවන්ට Share කරලා දැනුවත් කරමු...😍🌱 Model Papers සහ පිළිතුරු පත්‍රද Telegram Channel එක ඔස්සේ දැන් ඔබට ලබාගත හැක.. 🌐https://t.me/DU23OL

උතුර දකුණ මාරු වෙවී දුවපු සෙට් එකක්. 🤣🤣 (පැණි බඹරේ - පිරිමි) eWings බක්මහ උළෙල 2024 Watch Now on YouTube 🖤 https://youtu.b
උතුර දකුණ මාරු වෙවී දුවපු සෙට් එකක්. 🤣🤣 (පැණි බඹරේ - පිරිමි) eWings බක්මහ උළෙල 2024 Watch Now on YouTube 🖤 https://youtu.be/qfzKh1x58RY #eWingsAwurudu2024

🔈 2023 O/L සිසුන්ට උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! 📌 ආලෝකය වර්තනය🔥 🖤 https://youtu.be/F96Lx9D5cao?si=BJ9pFoMdhZsaoYFG ආලෝක කිරණ/කිරණ සටහන්/පරාවර්තනය🔥 🖤 https://youtu.be/5wJU3VkbEIA?si=jNBoaruT2oFkc-wK 📌 චුම්භක ක්ෂේත්‍ර 1. 🖤 https://www.youtube.com/live/b7oCtc6vG70?si=QWnYPahsEixQbY59 2. 🖤 https://www.youtube.com/live/F3MsY46DYvc?si=xdzK_tSWseMkDl74 📌 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1. 🖤 https://youtu.be/pWisFP5SFfM?si=MtVJ99lawQFRLh0f
2023 O/L කරන ඔයාලගේ යාළුවන්ටත් Share කරමු..
🌐https://t.me/DU23OL

🥰🥰🥰🥰🥰🥰😇 😇🥰🥰🥰🥰🥰🥰 😀😅😇 අද - 2025ට ▶️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න EB 125 PDF
🥰🥰🥰🥰🥰🥰😇 😇🥰🥰🥰🥰🥰🥰 😀😅😇 අද - 2025ට ▶️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න EB 125 PDF 🌐 https://t.me/DU2025T/1260 ඔයාලගේ යාළුවන්ටත් මෙය Share කර දැනුවත් කරමු...💪💖

🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. මොකද කියන්නේ අපි සර්ව දිනවමුද ? Set එකම 🙃 ඉතින් සර්ව දි
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. මොකද කියන්නේ අපි සර්ව දිනවමුද ? Set එකම 🙃 ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් අනිවාර්යයෙන් React ටිකක් දාමු..🔥🔥 මෙන්න Link එක👇 https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe - eWings Team

🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ග
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් React ටිකක් දාමු..🔥🔥 මෙන්න Link එක👇 https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe

🟥 2025 Physics - හෙට ✅ චලිත ප්‍රස්තාර ⏰ රාත්‍රී 🥰 සිට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ බලාපොරොත්තුවන්න.... Youtube Link
🟥 2025 Physics - හෙට ✅ චලිත ප්‍රස්තාර ⏰ රාත්‍රී 🥰 සිට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ බලාපොරොත්තුවන්න.... Youtube Link එක මෙතනින්, ▶️ https://youtu.be/tEyky4zLtDk?si=IA7S70qo3PQHEcvy 2025 Physics Main Channel https://t.me/DU2025T ඔයාලගේ යාළුවන්ටත් මෙය Share කර දැනුවත් කරමු..🔥🔥

☄️ මේ පාර A/L ලියපු,අපේ පන්ති ආපු 2023 අයියල,අක්කලා Physics Paper එක ඉවර වෙලා දක්වපු අදහස්/Comments ටිකක් තමයි මේ තියෙන්නේ...
+4
☄️ මේ පාර A/L ලියපු,අපේ පන්ති ආපු 2023 අයියල,අක්කලා Physics Paper එක ඉවර වෙලා දක්වපු අදහස්/Comments ටිකක් තමයි මේ තියෙන්නේ...💪💪 තවත් අදහස්/Comments බලන්න මෙතනින්.. ➡️➡️ https://t.me/DUComments/2

🔴 බල සමතුලිතතාවය යනු Physics වල හදවත වැනි ඉතාමත් වැදගත් පාඩමක්.එම නිසා මේ පාඩම හොඳටම තේරුම් ගැනීම අතිශය වැදගත්.. ⚠️ ඊළඟ දිනය
🔴 බල සමතුලිතතාවය යනු Physics වල හදවත වැනි ඉතාමත් වැදගත් පාඩමක්.එම නිසා මේ පාඩම හොඳටම තේරුම් ගැනීම අතිශය වැදගත්.. ⚠️ ඊළඟ දිනයේ ඔබ පන්ති පැමිණෙන විට පහත කොටස් අනිවාර්යයෙන් නරඹා පැමිණෙන්න... ඊට අමතරව මෙම මාසයේ පළමු දින වීඩීයෝව ewings.lk වෙබ් අඩවිය ඔස්සේ... ජනවාරි මාසය සදහා සහභාගිවූ නවක සිසුන් සදහා, ✔️ බල සමතුලිතතාවය - Force Equilibrium පළමු දිනය - 1st Day 🖤 https://youtu.be/nOlICIHh7Ow?si=T6LT0pFLW5LN4u_D දෙවන දිනය - 2nd Day 🖤 https://youtu.be/4b752qlyDtA?si=g4V6C_xiXlRTcpKQ තෙවන දිනය - 3rd Day 🖤 https://youtu.be/S7TRb2lDm5M?si=3QVS4-bnodW3J-Lb ✔️ දෛශික - Vectors පළමු දිනය - 1st Day 🖤 https://youtu.be/-WRZu7bpqUI?si=YGOt8MBwlsRNefET දෙවන දිනය - 2nd Day 🖤 https://youtu.be/_TOZeW959TI තෙවන දිනය - 3rd Day 🖤 https://youtu.be/RpD-4xZm3Bs සිව්වන දිනය - 4th Day 🖤 https://youtu.be/ogYRoMOw7fg පස්වන දිනය - 5th Day 🖤 https://youtu.be/qc7vdd9sYTU

📣 හෙට දින සිට ewings වෙබ් අඩවිය හරහා පවත්වන Live ▶️පන්තිය Zoom Webinar ආකාරයෙන් ලබා දේ. මෙහිදී Attend Now හරහා සම්බන්ධ වන්න. ඒ සදහා සහභාගි වීමට නම්, 01) Ewings ගිනුම Verify වී තිබිය යුතුය.✔️ 02) Zoom App එක හරහා Zoom ගිනුමක් තිබිය යුතුය.✔️ ➗➗➗➗➗➗➗➗➗➗ 📌 ewings වෙබ් අඩවිය හරහා zoom webinar පංති සදහා සහභාගි වන ආකාරය 🖤https://youtu.be/8aRfunrlkOk 📌 Zoom account එකක් Create කරගන්නා ආකාරය 🖤https://youtu.be/sOJkfflN8O4 - eWings Team

🟥 2025 Physics - නුගේගොඩ නවක සිසුන්ට- Free Seminar ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කෙරේ.. 📈 හෙට | ජනවාරි 04 📌 Siyochem - නුගේග
🟥 2025 Physics - නුගේගොඩ නවක සිසුන්ට- Free Seminar ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කෙරේ.. 📈 හෙට | ජනවාරි 04 📌 Siyochem - නුගේගොඩ ⏰ ප.ව 2.30 - 6.30 බලසමතුලිතතාවය කොටස් 03 🎞 2025 Force Equllibrium https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIPPRpPx4jw5-vjZkf436ldx දෛශික කොටස් 02 🎞 දෙවන දිනය https://youtu.be/_TOZeW959TI තෙවන දිනය https://youtu.be/RpD-4xZm3Bs ✅ නවක සිසුන්ට සම්බන්ධ විය හැක... 2025 Main Telegram Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 2025 Nugegoda Telegram Channel ✈️ https://t.me/DU2025NugegodaP6 පන්ති සම්බන්ධ සියළු විමසීම් eWings Whatsapp Hotline ඔස්සේ, 📗 0713444555 #Logical_Physics Dr.Darshana Ukuwel🅰️⤵️

☀️ Happy New Year - ⚪️⚪️⚪️⚪️ ලැබුවා වූ 2024 නව වසර සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන සුබ නව වසරක් වේවා.! - Dars
☀️ Happy New Year - ⚪️⚪️⚪️⚪️ ලැබුවා වූ 2024 නව වසර සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන සුබ නව වසරක් වේවා.! - Darshana Ukuwela ✈️ @Darshanaukuwelaofficial

🟥 2025 Physics - Theory ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කරමින් පවතී... බලසමතුලිතතාවය කොටස් 03 🎞 2025 Force Equllibrium https://
🟥 2025 Physics - Theory ✔️බල සමතුලිතතාවය ✔️ සාකච්ඡා කරමින් පවතී... බලසමතුලිතතාවය කොටස් 03 🎞 2025 Force Equllibrium https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIPPRpPx4jw5-vjZkf436ldx දෛශික කොටස් 02 🎞 දෙවන දිනය https://youtu.be/_TOZeW959TI තෙවන දිනය https://youtu.be/RpD-4xZm3Bs ✅ නවක සිසුන්ට සම්බන්ධ විය හැක... 2025 Main Telegram Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics පන්ති සම්බන්ධ සියළු විමසීම් eWings Whatsapp Hotline ඔස්සේ, 📗 0713444555 #Logical_Physics Dr.Darshana Ukuwel🅰️⤵️

🔴 2025 දුවේ/පුතේ, සුබ උදෑසනක් හැමෝටම... පෙබරවාරි වෙනකන් ඔයලාට දීර්ඝ නිවාඩුවක් ලැබිලනේ තියෙන්නේ.කලිජ් කිව්වා වගේ,ඉතින් ඒ නිවා
🔴 2025 දුවේ/පුතේ, සුබ උදෑසනක් හැමෝටම... පෙබරවාරි වෙනකන් ඔයලාට දීර්ඝ නිවාඩුවක් ලැබිලනේ තියෙන්නේ.කලිජ් කිව්වා වගේ,ඉතින් ඒ නිවාඩුව නිකරුණේ නාස්ති කරන්න එපා.😇😇 මේ නිවාඩුවේ ඔයාලා ✔️මගැහැරුණු පාඩම් Cover කරන්න, ✔️Notes Complete නැත්නම් ඒවා Complete කරගන්න, ✔️අපහසු තැන් යාළුවන්ගෙන් අහලා Clear කරගන්න, ✔️ Recordings ගොඩගැහිලනම් ඒවා බලලා ඉවරයක් කරගන්න යොදාගන්න.
හිතන්න එපා.! තව කල් තියෙනවා කියලා. අද කල යුතු දේ අද කරන්න පුරුදු වෙන්න. නැත්නම් ඒක කරන්න දවසක් එන එකක් නෑ✨✨
- Darshana Ukuwela ✈️https://t.me/Darshana_Ukuwela_2025Physics

🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 6ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, පහත Link එ
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 6ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න ❤️ https://youtu.be/S7TRb2lDm5M?si=H17v_RLK9HUNsRMO 2025 Physics Main Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 2025 ඔයාලගේ යාළුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න🤝

🔴 2025 සිද්ධාන්ත - O/L ප්‍රතිථල වලින් පසු කණ්ඩායම දෛශික - repeat ⭐️දෛශික - 04 කොටස⭐️ අද සවස 7ට Zoom ඔස්සේ, පහත Link එක ඔස්සේ සියලු දරුවන් සම්බන්ධ වන්න 💙 https://us02web.zoom.us/j/89464338822?pwd=R0hvRmc4TzIvd2cvazc1M2c0N2lvdz09 Passcode - 169247

💧 2025 set එක මේ ලැබිලා තියෙන දීර්ඝ නිවාඩුවේ ඔයාලා මොකද කරන්නේ? මමනම් දීර්ඝ කාලයට පස්සේ පොඩි නිවාඩුවකට ආවා.පොඩ්ඩක් Relax වෙන
+3
💧 2025 set එක මේ ලැබිලා තියෙන දීර්ඝ නිවාඩුවේ ඔයාලා මොකද කරන්නේ? මමනම් දීර්ඝ කාලයට පස්සේ පොඩි නිවාඩුවකට ආවා.පොඩ්ඩක් Relax වෙන්න.🥶😌 ඔයාලත් දවසක් වගේ පොඩි නිවාඩුවක් අරන් පොඩ්ඩක් Relax වෙන්න.හැබැයි වැඩිය කාලේ නාස්ති කරන්න එපා.😇😇 හිතන්න එපා තව කාලය ගොඩ තියේ කියලා.කාලය ඉක්මනින් ගෙවිල යනවා. මේ නිවාඩුව ඵලදායිව ගත කරන කෙනෙක්ටනම් මේක හොඳම කාලයක්.අඩුපාඩු ටික හොයාගන්න,මඟහරුණු Notes සම්පූර්ණ කරගන්න,මඟහැරුණු පාඩම්/අමතක පාඩම්,Recordings තියේනම් ඒවා බලන්න මේ ලැබුන විවේක කාලය යොදාගන්න. ✍️ මතක තියාගන්න දරුවනේ.!
"නිකරුණේ ඔයා ගතකරන සෑම තප්පරයක් ගානෙම ඔයාගේ අරමුණ ඔයාගෙන් දුරස් වෙනවා කියලා"
ඒ නිසා දැන් ගැම්මක් අරගෙන වැඩ කරමු සෙට් එකම....😎👊 - Darshana Ukuwela

✅ 2025 Physics බල සමතුලිතතාවය -03 දැන් ක්ලාස් එක පටන් ගත්තා.පුළුවන් හැමෝම අනිවාර්යයෙන් Premiere එකට මේ වෙලාවෙම සම්බන්ධ වෙන්න.. ❤️ https://youtu.be/SIMszZ-49iM?si=HhEcoG0OlDqTG6R3

🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 02ට පහත Youtube Link එක ඔස්සේ සවස 2ට සම්බන්ධ වෙන්න
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 02ට පහත Youtube Link එක ඔස්සේ සවස 2ට සම්බන්ධ වෙන්න ❤️ https://youtu.be/SIMszZ-49iM?si=HhEcoG0OlDqTG6R3 2025 Physics Main Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 🗞🗞 සියලු සිසුන් Premiere එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න.

🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 2ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, ❤️ https:/
🟥 2025 Physics බල සමතුලිතතාවය - 03 ✔️නවක/පැරණි සියළුම සිසුන්ට✔️ ⌚ අද සවස 2ට Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ, ❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics 2025 Physics Main Channel ✈️ https://t.me/Darshana_Ukuwela_2025Physics 2025 ඔයාලගේ යාළුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න🤝

O/L වලින් පසු හරිම මඟ 📝 - Telegram 频道 的统计与分析