ch
Feedback
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

关闭频道

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

显示更多
1 599
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
02. දැන් Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න Right click කරලා “Open In Terminal” option එක තෝරන්න. දැන්, $ sudo apt install wget -y $ sudo wget www.ikman.lk කියන Command එක ගහන්න. මෙතන ikman.lk වෙනුවට ඔයාට Files ගන්න ඕනේ Website එකේ Address එක ගහලා Enter කරන්න. Boom!! ඔන්න දැන් ඔයාට ඕනේ Files ඔයාගේ Folder එකේ Save වෙලා ඇති. ගිහින් බලන්න. 📈 Source - Internet ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup 🚧 Connet Admins : @InukaRanmira_Bot 🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠 Credit - Mars11 #Smart_Tech #mars #linux #wget #download #website #terminal Copyright © 2023 MARS-11ᵀᴹ 🇱🇰

Linux Terminal එකෙන් ඕනම Website එකක් Download කරමු... ඉතින් Guys අද අපි බලන්න යන්නේ ඕනම Website එකක Complete Files නැත්නම් S
Linux Terminal එකෙන් ඕනම Website එකක් Download කරමු... ඉතින් Guys අද අපි බලන්න යන්නේ ඕනම Website එකක Complete Files නැත්නම් Source Code එක සැරේ Linux Terminal එක පාවිච්චි කරලා Download කරන විදිහ ගැන. ඉතින් මේ Terminal එක අපිට කොච්චර උදව් වෙනවද කියලා. මම Linux වලට ගොඩක් ආදරේ කරන්නෙත් එකේ තියෙන Windows වල නැති Terminal එක නිසා. . . එහෙනම් Website එකක් Download කරමු. 01. Website එක Download කරන්න Folder එකක් හදන්න. මුලින්ම Website එකේ Files Download කරලා Save කරගන්න Folder එක හදන්න. ඊට පස්සේ ඒ Folder එක ඇතුලට යන්න.

පලවෙනි Post එකේ ඉදන් කියවම්න ! 🔥 Click Here

Tweetbot සහ Twitterrific වැනි තෙවන පාශර්වීය යෙදුම් නිල වශයෙන් අවසන් ගමනේ 🌐 මෑත කාලය තුළ මුළු ලෝකයක් පුරා පුවත් මැවීමට ඉවහල් වූ මාතෘකාවක් වූයේ Elon Musk විසින් අධික මුදලක් වැය කරමින් ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වූ Twitter මිලදී ගැනීමයි. ව්‍යාපාරික ලොව තුළ කිරුළු පැළඳ සිටි ව්‍යාපාරිකයෙකු විසින් මෙවැනි ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍යයක් හිමි කරගැනීම පිළිබඳව ලොව නන් දෙසින් විචාරකයන්ගේ දෝශාරෝපණ එල්ල වූයේ එමගින් ඉදිරියේදී මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරිම සඳහා සීමා ඇති වනු බවට හටගත් බිය හේතුවෙනි. 😫 පසුගිය සතියක පමණ කාලය පුරා තෙවන පාර්ශවීය යෙදවුම් භාවිතා කරන්නා වූ පරිශීලකයන් හට Twitter app එ සමග එම යෙදවුම් හි ක්‍රියාකාරිත්වයේ යම් දෝශ කිහිපයක් පැන නැගී ඇත. ඒ පිළිබඳව පූවර් නිවේදනයක් නිකුත් නොකළ නමුත් Twitter සමාගම විසින් Tweetbot සහ Twitterrific වැනි තෙවන පාශවීය යෙදවුම් භාවිතය නි වශයෙන් තහනම් කර ඇත. එයින් අදහන් වන්නේ මින් පසු ඔබ මේ වන විටත් Tweetbot සහ Twitterrific භාවිතා කරන්නේ නම් ඒ හරහා ඔබගේ Twitter ගිණුම පරිශීලකනය කළ නොහැකි වනු ඇත යන්නයි. කෙසේ නමුත් මෙම තෙවන පාශර් වීය යෙදුම් භාවිතය තහනම් කිරිම සමග ඉදිරියට ගන්නා ක්‍රියාමාගර් පිළිබඳව Twitter සමාගම තවමත් නිවේදනයක් සිදුකර නොමැත. 😪 තෙවන පාශර්වීය යෙදවුම් ඉවත් කරන්නේ ඇයි? Tweetbot හා Twitterrific වැනි තෙවන පාර්ශවීය යෙදවුම් ඉවත් කිරිම ඇතැම් විට බොහෝ දෙනෙකුට වැටහෙනු ඇත්තේ පරිශීලකයන්ගේ ආරක්ෂාව පිණිස ඒවායේ භාවිතය ඉවත් කළ බවයි. නමුත් මෙය එයට සම්බන්ධ කරුණක් නොවන බව බොහෝ විචාරකයන්ගේ මතයයි. මේ වන විට උඩුදුවමින් පවතින Twitter හා සම්බන්ධ මතභේදාත්මක සිද්ධීන් සඳහා යම් අත්වාරුවක් තැබීම සඳහා Musk විසින් මෙම සිදුවීම් සියල්ල සිදුකළා යැයි අනුමාන කළ හැක. එයට හේතුව වන්නේ මෙම පරිශීලකයින් තෙවන පාශවීය යෙදවුම් භාවිතා කර Twitter පරිශීලනය කරන්නේ නම් සියලුම පරිශීලකයන් සඳහා ads පෙන්වීම සඳහා යම් යම් බාධක පැවතීමයි. යම් හෙයකින් Twitter ගිණුම සඳහා සියලුම පරිශීලකයන් එකම මාධ්‍යයක් ඔස්සේ පැමිණෙන්නේ නම් (තෙවන පාශවීය යෙදවුම් වලින් තොරව) සියල්ලන් සඳහාම ads දශර්නය කිරිමේ ප්‍රවණතාවය ඉහළ වීමයි. එක හේතුව මුල්කොටගෙන මේ වන විට සිටින් පරිශීලකයන්ට වඩා වැඩි ප්‍රමාණයක් Twitter Blue Subscriber වීමේ අවස්ථාවන්ද ඉහළ යනු ඇත. එසේ සලකන විට මෙය හුදෙක් තම දැන්වීම් සහ ප්‍රචාරණ ඉහළ නංවා ගැනීමට යොදවා ඇති උපක්‍රමයක් ලෙස ද අප හට අනුමාන කළ හැකිවේ.😔 🧑‍💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭 🌚හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼 ⚠️ Credits : @InukaRanmira ☣️ Sources: bgr.com www.theverge.com මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

කවදහරි කාටහරි වැදගත් වෙයි...😂 අද ලියන අයට corry හැබැයි...🥲😅

Hackers Wallpapers 💢Password-THE HACKERS Credit - The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ

🔰ඔයාගේ ෆෝන් එක ඔරිජිනල් එකක්ද ? නැද්ද බලාගමු 🟣පළවෙනියටම ඔයා ටයිප් කරන්න *#06# ඩයල් කරලා ඔයාගේ IMEI නම්බර් එක ගන්න. 🟣ඊට පස්සේ ඔයාට පෙනෙයි ඩිජිට් 15 ක කෝඩ් එකක්. උදා:-358472042445412 😥මේ එන කෝඩ් එකේ 7 වෙනි අංකයයි 8 වෙනි අංකයයි 02 හරි 20 නම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ෆෝන් එක ඇසෙම්බල් කරලා තියෙන්නේ Arab Emirates වල කියල. 😗💔7 වෙනි අංකයයි 8 වෙනි අංකයයි 03,30,04,40 මේ අංකවලින් එකක්නම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ෆෝන් එක හදල තියෙන්නේ China වල.කොලිටිය හොදයි.එත් 00 ,01,10 වගේ හොද නෑ. 😏7 වෙනි අංකයයි 8 වෙනි එකයි 05 හරි 50 හරිනම් ඔයාගේ ෆෝන් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ Brazil or Finland or USA වල. 🟢ඒ ඉලක්කම් දෙක 08 හරි 80 නම් හදල තියෙන්නේ Germany වල .එච්චරම නරක නෑ . 🟢ඒ ඉලක්කම් දෙක 01 හරි 10 නම් ඒක හදලා තියෙන්නේ Finland වල .ම්ම් හොදයි. 🟢ඒ ඉලක්කම් දෙක 00 නම් ඒ කියන්නේ France හොදම මොබයිල් කොලිටි එක . 💥ඔයාගේ එකත් කොහෙද කියල කමන්ට් එකක් දාන් යන බලන්න😉 Credit - The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ

Good luck guyz ❤️🤝 ආයෙ නොලියන්නම ලියමු👉👈😙 Wishes from @Smart_TechLK

Good luck guyz ❤️🤝 ආයෙ නොලියන්නම ලියමු👉👈😙 Wishes from @Smart_TechLK
Good luck guyz ❤️🤝 ආයෙ නොලියන්නම ලියමු👉👈😙 Wishes from @Smart_TechLK

⏳ අනාගතයේ දවසක...... පාරිභෝගිකයා : මේ පීසා ඩිලයිට්ද..? GOOGLE : නෑ සර්, මේ ගූගල් පීසා... පාරිභෝගිකයා : සමාවන්න, මම වැරදි අංකයකට කතා කලේ... GOOGLE : නෑ සර්, ඔබ කතා කල අංකය හරි, ගූගල් සමාගම පසුගිය මාසයේ පීසා ඩිලයිට් සමාගම මිලදී ගත්තා... පාරිභෝගිකයා : හරි, මට පීසා එකක් ඕඩර් කරන්න ඕන... GOOGLE : වෙනදා ඕඩර් කරන එකමද සර්...? පාරිභෝගිකයා : ආ... ඔබ ඒක දන්නවාද...? GOOGLE : අපගෙ දත්ත වාර්තාවන්ට අනුව, ඔබ අවසන් වරට ඇමතූ 12 වතාවෙම චීස්, සොසේජස්, පෙපෙරෝනි, හතු සහ මීට් බෝල්ස් දාපු ලොකු පීසා එකක් බැගින් ඕඩර් කරලා තියෙනවා... පාරිභෝගිකයා : හරි...! ඒක තමයි මට ඕන... GOOGLE : මේ වතාවේ ඔබ එළවළු තක්කාලි දාපු තුනී පීසා එකක් ඕඩර් කරන්න කැමති නැද්ද...? පාරිභෝගිකයා : ඒ මොකටද... මම එළවළු වලට කැමති නෑ... GOOGLE : සර්... ඔබේ කොලෙස්ටරෝල් මට්ටම හොඳ නැහැ... පාරිභෝගිකයා : ඔබ කොහොමද දන්නේ...? GOOGLE : අපි ඔබේ වෙෙද්‍ය වාර්තා පරීක්ෂා කරා... පාරිභෝගිකයා : හරි..., නමුත් මට ඔබේ එළවළු පීසා අවශ්‍ය නැහැ...! මම දැනටමත් කොලෙස්ටරෝල් සඳහා බෙහෙත් ගන්නවා... GOOGLE : මට සමාවෙන්න සර්, නමුත් ඔබ ඔබේ බෙහෙත් හරියට අරගෙන නෑ, අපගේ දත්ත ගබඩාවට අනුව, ඔබ මීට මාස 4 කට ඉස්සෙල්ලා එක සැරයක් කොලෙස්ටරෝල් සඳහා ටැබ්ලට් 30 ක් පමණක් මිලදී ගෙන තියෙනවා... පාරිභෝගිකයා : නෑ..නෑ.. මම දිගටම බෙහෙත් ගත්තා... GOOGLE : ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයේ ඒක පෙන්වන්නේ නෑනේ...? පාරිභෝගිකයා : මම ඒවට අතින් මුදල් ගෙව්වා, ක්‍රෙඩිට් කාඩ් එකෙන් නෙවෙයි... GOOGLE : ඒත්, ඔබේ බැංකු ප්‍රකාශයට අනුව ඔබ මුදල් අරගෙන නැහැ... පාරිභෝගිකයා : මට ආදායම් මාර්ග කිහිපයක් තියෙනවා... GOOGLE : ඔබ ඒ පිළිබඳව ආදායම් බදු ලිපි පුරවන කොට සඳහන් කරලා නෑනේ... ඒක නීති විරෝධි යි... පාරිභෝගිකයා : මොන විකාරයක් ද! GOOGLE : කණගාටුයි සර්, අපි ඒ තොරතුරු භාවිතා කරන්නේ ඔබට උදව් කරන්න පමණයි... පාරිභෝගිකයා : හොඳටම ඇති..! ගූගල්, ෆේස්බුක්, ට්විටර්, වට්සැප්, යූටියුබ්, එක්ක ඉදලම මම ලෙඩ වෙලා මැරිලා යයි... මම ඉන්ටර්නෙට්, ස්මාර්ට් ෆෝන් නැති, මා ගැන ඔත්තු බලන්න කවුරුත් නැති දුපතකට දැන් ම යනවා... GOOGLE : මට තේරෙනවා සර්, නමුත් ඔබ මුලින්ම ඔබගේ පාස්පෝට් එක අළුත් කරගන්න ඕන, සති 6 කට ඉස්සෙල්ලා ඒක කල් ඉකුත් වෙලා... #copied

02. Computer එක Restart කරමු. 🚦 Computer එක Restart කරන්න, reboot Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Restart වෙයි. Computer එක බල කරලා Restart කරන්න. reboot -f Command එක පාවිච්චි කරන්න. 03. Computer එක Power off කරන්න. 🚦 Computer එක Power off කරන්න, poweroff Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Power off වෙයි. 04. Computer එක HLT කරන්න. 🚦 මේ Command එකෙන් Computer එක එක සැරේ OFF වෙලා යනවා. හරියට අකුණක් ගැහුවා වගේ. මම මේ Command එක ඔයාලට පාවිච්චි කරන්න නිර්දේශ කරන්නේ නෑ. මොකද මේ Command එක හින්ද ඔයාගේ Computer එකේ එක එක අවුල් යන්න පුළුවන්. Computer එක HLT කරන්න, hlt Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක hlt වෙයි. 📈 Source - Internet ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #computer #on #off #shutdown #restart #hlt
Credit - Mars-11

Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

Computer එක ON කරන්න OFF කරන්න Commands 4ක් 😌🌿 ඉතින් ඔයා දන්නවනේ අපිට Computer එකේ Shutdown, Power Off වගේ Options ටිකක් ති
Computer එක ON කරන්න OFF කරන්න Commands 4ක් 😌🌿 ඉතින් ඔයා දන්නවනේ අපිට Computer එකේ Shutdown, Power Off වගේ Options ටිකක් තියෙනවා කියලා. ඉතින් ඔයාට ඔයාගේ Computer එක OFF කරන්න ඕනේ නම් Computer Screen එකේ උඩ දකුණු කෙලවරට ගිහින් Option මෙනු එක ඔපෙන් කරලා Shutdown කරන්න පුළුවන්. ඉතින් මේ වගේ Shutdown කරන එක Computer එක HLT කරන එක Terminal එකෙන් කරන විදිහ තමයි අපි අද බලන්න යන්නේ. එහෙනම් තවත් බලාගෙන ඉන්නේ නැතුව අපි පටන් ගමු. 01. Computer එක Shutdown කරමු. 🚦 shutdown command එකේ Usage Syntax එක වෙන්නේ. shutdown [option] [time] [message] Computer එකට බල කරලා ඉක්මනට Shutdown කරන්න, shutdown -h now Command එක පාවිච්චි කරන්න. shutdown -h +5 "Shutdown..." එකේ මෙතන +5 කියන්නේ විනාඩි 5යි කියන එක. මේ Command එකෙන් කරන්නේ ඊලග විනාඩි පහ ඇතුලත Computer එක Off කරන එක. Computer එක Normal විදිහට Shutdown කරන්න, shutdown Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Shutdown වෙයි. අයේ shutdown වෙන එක Cancel කරන්න, shutdown -c Command එක ගහලා Enter කරන්න...

We Drop Courses In this Channel