🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
关闭频道
ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
显示更多1 599
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
数据加载中...
吸引订阅者
八月 '24
八月 '240
在0个频道中
七月 '240
在0个频道中
Get PRO
六月 '24
+5
在0个频道中
Get PRO
五月 '24
+3
在0个频道中
Get PRO
四月 '24
+1
在0个频道中
Get PRO
三月 '240
在0个频道中
Get PRO
二月 '240
在0个频道中
Get PRO
一月 '240
在0个频道中
Get PRO
十二月 '230
在0个频道中
Get PRO
十一月 '230
在0个频道中
Get PRO
十月 '230
在0个频道中
Get PRO
九月 '23
+9
在0个频道中
Get PRO
八月 '23
+12
在0个频道中
Get PRO
七月 '23
+26
在0个频道中
Get PRO
六月 '23
+176
在0个频道中
Get PRO
五月 '23
+32
在0个频道中
Get PRO
四月 '23
+77
在0个频道中
Get PRO
三月 '23
+52
在0个频道中
Get PRO
二月 '23
+704
在0个频道中
Get PRO
一月 '23
+1 060
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 06 八月 | 0 | |||
| 05 八月 | 0 | |||
| 04 八月 | 0 | |||
| 03 八月 | 0 | |||
| 02 八月 | 0 | |||
| 01 八月 | 0 |
频道帖子
| 2 | 💥 හායි
😌 අද අපේ Owner අයියගේ උපන්දිනේ අද එය ONLINE එන්නේ නෑ මොකද එයා ගෙදර නෙවෙයි ඉන්නේ 🧧
හැමෝම 🎊 Happy birthday 🪅 කියල සුභ පතන්න | 0 |
| 3 | අද කතා කරමු ඔයාගේ PC එකට Stable Diffusion හරි විදියට Install කරන එක ගැන.
* මේ Article එක වැදගත් වෙන්නේ මේක 2GB VGA එකක පවා කිසිම අවුලක් නැතුව run කරන්න පුළුවන් විදියට මම ඔයාලට කියලා දෙන නිසා. (කවුරුත් කියලා දීලා නෑ මෙව්වා මමම හොයාගත්තුවා 🙃)
Stable Diffusion ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඇස් දෙක වහගෙන ඕනිම රූපයක් මවාගෙන, ඒ මවාගත්තු රූපයේ details ටික හරියටම Stable diffusionට කිව්වොත්; එයා ඔයාගේ හිතේ තියෙන රූපය ඒ විදියටම Generate කරලා දෙනවා. ඒ වගේම මම ඔය උඩ remaster කරලා තියෙන photos හදලා තියෙන්නෙත් stable diffusion එකෙන් 😗
මම මේක install කරන්න විතරයි කියලා දෙන්නේ, ඒ වගේම මම ඉගෙන ගත්තු sources ටිකකුත් දෙන්නම්, ඒත් මම ඔයාලට කියලා දෙන්නෙනම් නැහැ මොකවත්. ඔයාලා තනියෙන් හොයාගෙන, experiments කරලා ඉගෙන ගන්න 🙂❤️🔥
මෙන්න ඔයාගේ PC එකේ තියෙන්න ඕනි අවමම අවම Specs ටික :
- A CPU with at least 2 cores with 4 threads
- Nvidia modern family GPU with minimum 2GB of VRAM ( AMD, Intel බුදුසරණයි)
- At least 12GB of RAM (16GB Recommended)
- At least 256GB NvMe SSD (or a Sata SSD with over 400Mb/s R/W speed)
- Internet connection with 40GB Data (for downloading models and requirements)
- Have a brain and patience
Lets begin boys..!
01. මුලින්ම Python 3.10.6 Version එක install කරගන්න ඕනි. වෙන එව්වගෙන් බෑ මේ වැඩේ කරන්න. පණ්ඩිතකම් වලට newer versions දාලා data නාස්ති කරගන්න එපා. Python install කරද්දි මතක ඇතුව "Add to path" කියන tick එක දාලා install කරගන්න.
02. Git for Windows install කරගන්න.
03. CMD එක open කරලා "pip install xformers" කියලා ගහන්න. process එක ඉවර වෙනකන් ඉන්න.
04. Desktop එකේ Stable diffusion කියලා folder එකක් හදලා ඒක ඇතුලේ cmd එක open කරන් "git clone https://github.com/AUTOMATIC1111/stable-diffusion-webui.git" කියලා ගහලා enter දෙන්න.
එතකොට අපේ Stable diffusion GUI එකේ source code එක ඔයාගෙ pc එකට එනෝ.
05. එතන ඇති පත files ගොඩක්. එතනින් "webui-user.bat" කියන file එක notepad එකෙන් open කරගන්න.
06. ඒකේ ඇති "COMMANDLINE_ARGS=" කියලා එකක්. ඒක ඉස්සරහින් මෙන්න මේ values ටික දාන්න ඕනි.
උදා 1 : ඔයාගේ තියෙන්නේ 2GB,4GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --lowvram --opt-split-attention
උදා 2 : ඔයාගේ තියෙන්නේ 4GB - 8GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --medvram --opt-split-attention
උදා 3 : ඔයාගේ තියෙන්නෙ 8GB + VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers
කෝම හරි ඒක edit කරාම අවසානෙදි එන්න ඕනි මෙන්න මේ වගේ පේලියක් : "set COMMANDLINE_ARGS=--xformers --lowvram --opt-split-attention" (මම පාවිච්චි කරන්නේ මේක.)
07. ඔන්න දැන් තමා models download කරන වැඩේ. මම recommend කරන්නේ Stable Diffusion 1.5 එක. ඒකෙන් නරක පොටෝ හදන්න පුළුවන් ඒයි.
මේකෙන් dl කරගන්න : https://huggingface.co/runwayml/stable-diffusion-v1-5/resolve/main/v1-5-pruned-emaonly.ckpt
08. ඊටපස්සෙ ඒ file එක models\Stable-diffusion කියන folder එක ඇතුළට දාගන්න.
09. දැන් webui-user.bat කියන file එක උඩ double click කරලා open කරගන්න.
දැන් 10GB වගේ requirements download වෙයි. තේකක් බොන්න ඒක ඉවර වෙනකන්.
ඔයා හරියට වැඩේ කරානම් කිසිම අවුලක් එන්නේ නැහැ. Model එක load උනාම මෙන්න මේ වගේ Link එකක් cmd එකේ වැටෙයි : http://127.0.0.1:7860/
ඕක Web browser එකේ ගහලා Stable diffusion Enjoy කරන්න..!
Completly Written by @Ravindu_Deshan | Join my blog for more stable diffusion tips : @Ravindu_D ❤️
#AI #tutorial #StableDiffusion | 0 |
| 4 | 🙂 Comment , Reaction කෝ..... ⌛️ | 0 |
| 5 | නව MacBook Air පරිගනකයේ මිල ගණන්
හැබැයි ලංකාවේ අපිට මෙව්වා ගන්න එක හීන තමා
.
.
.
❤️🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
#Smart_Tech #Smart #Meta #Data #GDPR
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 | 0 |
| 6 | Intel chipset එකකින් බලගැන්වුනු වේගවත්ම MacBook Air එක මෙන් 12 ගුණයක වේගවත් බවකින් යුතු මේ නව MacBook Air එකෙහි තිරයේ සැබෑ ප්‍රමාණය අඟල් 15.3ක් වන අතර 500 nits brightness එකකින් සමන්විත වනවා. ඊට අමතරව මෙම තිරය 1 billion color සඳහා සහය දකවනු ලබනවා. මීට අමතරව Mics 3කින් සහ speakers 6කින් සමන්විත වන මෙම MacBook Air එක spartial audio සඳහාද සහය දක්වනු ලබන බව Apple සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබුවා.
වෙළඳපලේ අලෙවිය සඳහා ඇති අනෙකුත් අඟල් 15 ලැප්ටොප් පරිගණක වලට වඩා 40%ක සිහින් බවකින් යුතුව මෙම පරිගණකය නිපදවීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.
නව අඟල් 15 MacBook Air එක අද දින සිට ඇමරිකානු ඩොලර් 1,299කට ඇණවුම් කිරීමට හැකියාව පවතින අතර ඒත් සමඟම අඟල් 13 M2 MacBook Airහි මිල ඇමරිකානු ඩොලර් 100කින් අඩු කිරීමටද Apple සමාගම කටයුතු කරනු ලැබුවා.
නව MacBook Air පරිගනකය ලබන සතියේ සිට වෙළඳ පලට නිකුත් කිරීමට නියමිත අතර එය midnight, starlight, silver, සහ space gray යන වර්ණයන්ගෙන් යුතු වනවා. | 0 |
| 7 | Apple සමාගම අඟල් 15ක තිරයකින් යුතු MacBook Air එකක් එලිදක්වයි
Apple සමාගමේ WWDC 2023 event එකේදී Apple සමාගම විසින් අඟල් 15ක් තිරයකින් යුත් MacBook Air එකක් එලි දැකිවීමට කටයුතු කරනු ලැබුවා. Apple සමාගම විසින් සිදු කල මෙම එලි දැක්වීමත් සමඟ ලොව ඇති සිහින්ම අඟල් 15 ලැප්ටොප් පරිගණකය ලෙසින් නව අඟල් 5 MacBook Air එක කිරුළු පලදිනවා. M2 chip එකකින් බල ගැන්වෙන මෙම MacBook Air එක සතුව පැය 18ක ජීව කාලයක් සතු බැටරියක් පවතිනවා.
Apple සමාගම මෙහිදී ප්‍රකාශ කල ආකාරයට ඔවුන්ගේ M2 MacBook Air එක ලොව හොඳම අලෙවිය සහිත ලැප්ටොප් පරිගණකය බවට පත්ව තිබෙනවා. මෙම අඟල් 15 නව MacBook Air එක එලිදැක්වීමත් සමඟ එය තවත් ඉහළ නංවා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා. නව MacBook Air එක සතුව MagSafe connector එකක්ද, Thunderbolt ports දෙකක්ද සහ headphone jack එකක්ද වනවා. | 0 |
| 8 | එලෙස පරිශීලක දත්ත නියාමනය කරන්නා වූ සංවිධානයක් වන අයර්ලන්තයේ Data Protection Commission (දත්ත ආරක්ෂණ කොමිසම) විසින් මෙම ක්‍රියාමාර්ග ලබාගෙන ඇති අතර Meta සමාගම වෙත එල්ල කර ඇති චෝදනාව වන්නේ Facebook යෙදවුම හරහා ලබාගන්නා ලද පරිශීලක දත්ත යුරෝපය සහ එක්සත් ජනපදය අතර හුවමාරු කිරීමේදී එම දත්ත වැරදි ලෙස පරිහරණය කිරීමයි.
මෙම හේතුව නිසා Facebook හි හිමිකාරී සමාගම වන Meta සමාගම වෙතට මෙම යුරෝ බිලියන 1.2 ක දඩ මුදලක් නියම කර ඇත. මෙය වාර්තා වන්නේ EU හි සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (General Data Protection Regulation (GDPR)) නීතිය යටතේ නියම කර ඇති විශාලතම දඩ මුදල ලෙසයි.
කෙසේ වෙතත් මෙලෙස පරිශීලක දත්ත යුරෝපයෙන් පිටතට නිරාවරණය වීම ඔවුනගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව සඳහන් කර ඇති පසුබිමක Meta සමාගම සඳහන් කරනු ලබන්නේ මෙලෙස ලබාගත් "අසාධාරණ සහ අනවශ්‍ය" තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවයි.
.
.
.
❤️🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
#Smart_Tech #Smart #Meta #Data #GDPR
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 | 0 |
| 9 | අනිසි පරිහරණ කිරීම හේතුවෙන් Meta සමාගමට යුරෝ බිලියන 1.2ක දඩයක්
අප විසින් එදිනෙදා භාවිතා කරන සමාජ මාධ්‍ය සහ අනෙකුත් යෙදවුම් සහ සේවාවන් මගින් පරිශීලක දත්ත ලබාගැනීම සිදුවන බව ප්‍රකට රහසක් වූවත් විවිධ රටවල් මගින් එම දත්ත පරිහරණය කිරීම නියාමනයකට ලක් කිරීමට අවශ්‍ය වන නීති සම්පාදනය කර තිබේ. එලෙස නීති සම්පාදනය කිරීම මගින් විවිධාකාරයෙන් පරිශීලක දත්ත ලබාගන්නා සමාගම් එම දත්ත පරිහරණය කරන්නේ කෙසේද යන්න නිරික්ෂණය කරනු ලබයි. | 0 |
| 10 | Twitter සමාගමේ CEO ලෙස ඇමරිකානු ජාතික කාන්තාවක් පත් කිරීමට Elon Musk කටයුතු කරයි
ඔහු විසින් මේ වන විට නව Twitter CEO ලෙස පත් කිරීමට නියමිත කාන්තාවක් කවුරැන්ද යන්න ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙලෙස Twitter සමාගමේ CEO ලෙස පත් කර ඇත්තේ ඇමරිකානු ජාතික කාන්තාවක් වන Linda Yaccarino මහත්මියයි. ඇය විසින් Twitter සමාගමේ CEO තනතුර හෙබවීමට නියමිත අතර ඇය විසින් Business Operations පිළිබඳව ද කටයුතු කිරීමට නියමිත වනවා. මීට අමතරව තමන් විසින් Product design , New technology අංශය තුළ සහ Executive Chairman ලෙස කටයුතු කිරීමටත් නියමිත බව Elon Musk විසින් තම Twitter සටහන ඔස්සේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
Linda Yaccarino
Linda Yaccarino වයස 59 හැවිරිදි (November 27, 1963) ඇමරිකානු ජාතික කාන්තාවක් වන අතර ඇය NBC Universalහි Head of Advertising ලෙස කටයුතු කර තිබෙනවා. ඇය විසින් මීට පෙර Peacock Streaming Service එක ආරම්භ කිරීමට සහ Snapchat, YouTube සහ Twitter ආදි තාක්ෂණික සමාගම් ගණනාවකම විවිධ තාක්ෂණික කටයුතු සඳහා හවුල්කාරීත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම ඇය NBC Universal හි සේවය කිරීමට පෙර Turner Entertainment හි වසර 15 ක් පමණ සේවය කර තිබෙනවා.
.
.
.
❤️🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
#Smart_Tech #Smart #Twitter #CEO #LindaYaccarino
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 | 0 |
| 11 | 没有文字... | 0 |
| 12 | යාලුවනේ මට ගොඩක් දවස් Post දන්නා බැරි උනා🥲 ඒකට මුලින්ම ගොඩක් Sorry මම සනීප නැතුව හිටියේ දැන් ටිකක් හොදයි. දවස් 10ක් විතර Hospital හීටියේ අද ඉදන් Post දෙන්න බලන්නම් | 0 |
| 13 | Happy vesak poya day 🌙 | 0 |
| 14 | ❤️ලැබුවා වූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී Smart Tech පවුලටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන, Tech පිස්සන්ගේ🏮💻 Tech පිස්සුව තව තවත් වැඩි වෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🎁
.
.
.
❤️🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
#Smart_Tech #Smart #New #New_Year #Tech #Congratulations
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 | 0 |
| 15 | මොකක්ද මේ Encryption කියන්නේ?
Encryption (ගුප්තකේතනය) කියන්නෙ තොරතුරු වල සත්‍ය අර්ථය සැඟවිය හැකි විදියට එය රහස් කේතයක් බවට පරිවර්තනය කරන ක්‍රමයටයි. මේ තොරතුරු සංකේතනය (Encrypt) හා විකේතනය (Decrypt) කිරීමේ විද්‍යාව ගුප්ත ලේඛන විද්‍යාව (Cryptography) ලෙස හඳුන්වනවා.
මොකක්හරි උපාංගයක් (Device) එකක් භාවිතා කරමින් ඔයා යවන, ඔයාට ලැබෙන සහ ගබඩා කරන දත්ත ආරක්ෂා කිරීමට මේ ගුප්තකේතනය උදව් වෙනවා. මේකට ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තියෙන කෙටි පණිවිඩ, ඊමේල් සහ ඔයාගේ සබැඳි ගිණුම හරහා යවන බැංකු තොරතුරු වගේ දේවල් ඇතුළත් වෙන්න පුළුවන්.
කොහොමද මේ Encryption කියන එක වැඩකරන්නේ?
ගුප්තකේතනය යනු කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපෑලක් වැනි සරල පෙළක් (Plain Text) ගෙන එය කියවිය නොහැකි ආකෘතියකට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය කියලා ඔයාලා දැන් දන්නවානේ, මේ විදියට කියවගන්න බැරි විදියට හදපු පෙළට අපි හඳුන්වන්නේ Cipher Text (කේතාංක පෙළක්) කියලා. පරිගණක පද්ධතිවල ගබඩා කර ඇති හෝ අන්තර්ජාලය වැනි ජාලයක් හරහා සම්ප්‍රේෂණය වන ඩිජිටල් දත්තවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට මෙය උපකාරී වෙනවා.
ඔයා අදාල පණිවිඩය යවපු කෙනා ඒ පණිවිඩයට ප්‍රවේශ වූ විට, එහි තොරතුරු මුල් ආකෘතියට පරිවර්තනය කරන එකට තමයි විකේතනය (Decryption) කියලා කියන්නේ.
අදාල පණිවිඩය විකේතනය කිරීමට, යවන්නා සහ ලබන්නා යන දෙදෙනාටම “රහස්” Encryption Key (සංකේතාංකන යතුරක්) භාවිතා කරන්න ඕනේ.
Encryption Key එකක් කියන්නේ දත්ත සංකේතනය (Encrypt) කිරීමට හා විකේතනය (Decrypt) කිරීම සඳහා භාවිතා කරන සංඛ්‍යා මාලාවකි. ගුප්තකේතන යතුරු ඇල්ගොරිතම සමඟ සාදනු ලබන සෑම යතුරක්ම අහඹු වේ.
සංකේතාංකන ක්‍රම දෙකක් තියෙනවා: සමමිතික සංකේතනය (Symmetric Encryption) සහ අසමමිතික සංකේතනය (Asymmetric Encryption). අපි දැන් බලමු මේ දෙකේ වෙනස්කම් මොනවද කියලා.
Symmetric Encryption දත්ත සංකේතනය කිරීමට හා විකේතනය කිරීමට තනි මුරපදයක් තමයි භාවිතා කරන්නේ.
Asymmetric Encryption ගුප්තකේතනය හා විකේතනය සඳහා යතුරු දෙකක් භාවිතා කරනවා. පරිශීලකයින් අතර බෙදාගන්නා (Share) පොදු යතුරක් දත්ත සංකේතනය කරනවා. බෙදා නොගත්ත පුද්ගලික යතුරක් මගින් දත්ත විකේතනය කරනවා.
ගුප්තකේතන වර්ග (Types of Encryption)
ගුප්තකේතන වර්ග කිහිපයක් තියෙනවා, ඒවා එකිනෙකට වෙනස් අවශ්‍යතා සහ ආරක්ෂක අවශ්‍යතා මත පදනම් කරගෙන තමයි සංවර්ධනය කරලා තියෙන්නේ. ගුප්තකේතනය සඳහා වඩාත් පොදු උදාහරණ මෙන්න.
Data Encryption Standard (DES)
Data Encryption Standard පහත් මට්ටමේ සංකේතාංකන ප්‍රමිතියක් ලෙස සැලකේ. එක්සත් ජනපද රජය 1977 දී ප්‍රමිතිය ස්ථාපිත කරා. තාක්ෂණයේ දියුණුව සහ දෘඩාංගවල පිරිවැය අඩුවීම නිසා සංවේදී දත්ත ආරක්ෂා කිරීම සඳහා DES පාවිච්චිය නවත්තන්න තීරණය කරලා තියෙනවා.
Triple DES
Triple DES කියන්නේ DES සංකේතනය තුන් වරක් ක්‍රියාත්මක කරන එකට. එය ක්‍රියාත්මක වන්නේ: දත්ත සංකේතනය කරයි, විකේතනය කරයි, සහ සංකේතනය කරයි - මේ ක්‍රියාවලිය තුන්වතාවක් සිදු කිරීම එය මුල් DES හි තිබූ ප්‍රමිතිය ශක්තිමත් කරයි, නමුත් එයද සංවේදී දත්ත සඳහා ගුප්තකේතනයක් තරම් දුර්වල යැයි සැලකේ.
RSA
පරිගණක විද්‍යාඥයින් තිදෙනෙකුගේ මුලකුරු වලින් මෙම RSA හි නම ලබා ගනී. මේ RSA සංකේතනය සඳහා ශක්තිමත් ඇල්ගොරිතමයක් භාවිතා කරනවා. RSAහි ප්‍රධාන දිග නිසා ජනප්‍රිය වන අතර එබැවින් ආරක්ෂිත දත්ත සම්ප්‍රේෂණය සඳහා බහුලව භාවිතා වෙනවා.
TwoFish
Twofish වේගවත්ම සංකේතාංකන ඇල්ගොරිතම වලින් එකක් ලෙස සැලකෙන අතර මෙය ඕනෑම කෙනෙකුට නොමිලේ භාවිතා කිරීමට පුළුවන්. මෙය බොහෝසෙයින් දෘඩාංග හා මෘදුකාංග වල භාවිතා වේ.
Secure Sockets Layer (SSL)
දැන්වන විට බොහෝ වෙබ් අඩවි භාවිතා කරන්නේ මෙම Secure Sockets Layer (SSL) වේ. එය වෙබ් අඩවියකට සහ එයින් එවන විට දත්ත සංකේතනය කිරීමේ ආකාරයක්. මෙය සංක්‍රමණයේ යෙදී සිටියදී ප්‍රහාරකයන්ට ඒ දත්ත වලට ප්‍රවේශ වීම වළක්වයි.
ඔයා අන්තර්ජාලය හරහා ආරක්ෂිතව, සංකේතාත්මක ගනුදෙනු සිදු කරන බවට වග බලා ගැනීම සඳහා URL තීරුවේ ඉබ්බෙකුගේ නිරූපකය හා “https: //” හි “s” අකුර මගින් දැනගන්න පුළුවන්.
ඇයි මේ Encryption වැදගත් වෙන්නේ?
1. තමන්ගේ රහසිගත දෑ ආරක්ෂා කරගැනීමට.
2. අන්තර්ජාලයේ සැරිසැරීමේදි හැකර්වරුන්ගෙන් තමන්ගේ පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් වල තොරතුරු ආරක්ෂා කරගැනීමට.
සයිබර් අපරාධ සිදු කිරීම සඳහා Ransomware මේ Encryption භාවිතා කරන හැටි.
Encryption සැලසුම් කරලා තියෙන්නේ පරිගණක පරිශීලකයයන්ගේ දත්ත ආරක්ෂා කිරීම සඳහා වන නමුත් එය පරිශිලකයන්ට එරෙහිවද භාවිතා කරන්න පුළුවන්.
.
.
.
❤️🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
#Smart_Tech #Smart #encryption #Redesign #Ransomware
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 | 0 |
| 16 | 没有文字... | 0 |
| 17 | How To Get 25 Free GB
🦋හරි ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කොහොමද 20 GB Free ගන්නේ කියල ඔන්න නොකිව්වයි කියන්න එපා මේක ගන්න පුළුවන් SLT පාවිච්චි කරන අයට විතරයි.😇
🍁මේකට මුලින්ම My SLT App එක ඕනේ වෙනවා ( දැන් ඔය මේකට පාවිච්චි කරන්නේ PC එකක්නම් එත් කිසිම අවුලක් නෑ PC එකෙන් යන අයට මන් පහල Link එකක් දාන්නම් එකෙන් කරන්න 🐳 )
🦚හරි දැන් ඔයාල My SLT App එක දාගත්තනේ දැන් ඔයාගේ Google Account එකෙන් My SLT App එකට Log වෙන්න 🐶 දැන් ඔයාගේ Phone එකේ Display වෙනවා ඇති "Get Data Add-Ons"කියල එක Click කරන්න එතකොට එන Menu එකේ යටටම ගියාම ඇති Data Hamper කියල එකක් දැන් ඉතීම් ඕක Click කරලා Free 25 GB අරන් හොදට Enjoy කරන්න 🕸
මේක කරන්න බය වෙන්න එපා Bill එක සත පහක් වැඩි වෙන්නේ නෑ (අත්දුටුයි ප්‍රත්යක්ෂයි 🤭)
දැන් කියන්න යන්නේ මේක PC එකෙන් කොහොමද කරන්නේ කියල ✅
🎁මේකට මන් පහල දාපු ලින්ක් එකට ගිහින් ඔයාගේ Google Account 🐶 එකෙන් Log වෙන්න දැන් එන Menu එකේ උඩම ඇති "Get Data Add-Ons" කියල එක Click කරාම උඩින්ම එනවා "25GB Awurudu Free Data Add-On" කියල එකට ගිහම Photo එකක් එයි ඒ Photo එක උඩ Click කරහම එයි "Do You Want To Purchase and active Awurudu Data Hamper"☘️ කියල එකෙන් Yes කියල දෙන්න. Free 25 GB අරන් හොදට Enjoy කරන්න🐞
හරි ඔන්න ඉතීම් කිව්වා විදියට 25 GB Free ගන්න කියල දුන්න 🔥
දැන් ඉතින් සද්ද නැතුව යන්න එපා Reaction එකකුත් දාගෙන යන්න ❤️🔥
PC එකෙන් යන Link එක - https://myslt.slt.lk/boardBand/summary
ඔන්න එහෙනම් SLT එකෙන් ඔයාලට අවුරුදු තෑගි
✍️ Post By @InukaRanmira
🙌 මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට 🙃
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰⭐️ | 0 |
| 18 | 没有文字... | 0 |
| 19 | 🙂 Comment , Reaction කෝ..... ⌛️ | 0 |
| 20 | 25 GB Free ගන්න හැටි ඕනෙද
Only SLT FIBER users
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 | 0 |
