𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
前往频道在 Telegram
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
显示更多1 173
订阅者
无数据24 小时
-57 天
-2130 天
帖子存档
1 173
Ethical Hacking Course එකේ Offer එකක් ඕනීද ?😌
• Linux Fundamentals ටික Complete කරපු කෙනෙක් වෙන්න ඕනි.
• එහෙම නැත්තම් ඒක වෙනම Buy කරන්න ඔනී.
Offer Price එකට දෙකම දෙන්න බෑනේ 😢
1 173
🔴 කට්ටිය කලින් වගේ කිසි මෙව්වා එකක් නෑනේ😊
මටත් ඕනීනම් පුලුවන් මොකුත් නොකර මගේ වැඩ විතරක් කරන්
ඉන්න 😒
කියන්න මොනාහරි තියෙනවද?
1 173
UPI Payment 🤍🥂
සිරි ලංකාවටත් ඉස්සරහට එයි සමහර විට 🙂
#UPIPayments #IndiaNews #SriLanka #SriLankaNews #whatsappstatus #whatsapptips
1 173
📌 Live Workshop: Protect Yourself Online
අන්තර්ජාලය සහ එහි විවිධ online සේවාවන් භාවිතා කරන ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන්ම අපි කරන පළවෙනි online workshop එකට අදම register වෙන්න.
අපි දකින දේ තමයි ගොඩක් වෙලාවට cyber attacks වල ප්‍රධාන ඉලක්කය වෙන්නේ අන්තර්ජාලය සහ එහි විවිධ online සේවාවන් භාවිතා කරන සාමාන්‍ය මිනිස්සු. මේ workshop එක මගින් ඔයාලට අන්තර්ජාලය හරහා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න සහ ඒවාට හරියාකාරව මුහුණදෙන විදිය ගැන ඉගෙනගන්න පුළුවන් වගේම අන්තර්ජාලය සහ එහි විවිධ online සේවාවන් සුරක්ෂිතව භාවිතා කරන විදිය ගැන දැනගන්න පුළුවන්.
https://forms.gle/GYMASi4NUztxeCbU9
