ar
Feedback
𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

الذهاب إلى القناة على Telegram

☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑‍🎓 Toutorials 👨🏼‍🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷

إظهار المزيد
1 173
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-2130 أيام
أرشيف المشاركات
photo content

Ethical Hacking Course එකේ Offer එකක් ඕනීද ?😌 • Linux Fundamentals ටික Complete කරපු කෙනෙක් වෙන්න ඕනි. • එහෙම නැත්තම් ඒක වෙනම Buy කරන්න ඔනී. Offer Price එකට දෙකම දෙන්න බෑනේ 😢

🔴 කට්ටිය කලින් වගේ කිසි මෙව්වා එකක් නෑනේ😊 මටත් ඕනීනම් පුලුවන් මොකුත් නොකර මගේ වැඩ විතරක් කරන් ඉන්න 😒 කියන්න මොනාහරි තියෙනවද?

UPI Payment 🤍🥂 සිරි ලංකාවටත් ඉස්සරහට එයි සමහර විට 🙂 #UPIPayments #IndiaNews #SriLanka #SriLankaNews #whatsappstatus #whats
+1
UPI Payment 🤍🥂 සිරි ලංකාවටත් ඉස්සරහට එයි සමහර විට 🙂 #UPIPayments #IndiaNews #SriLanka #SriLankaNews #whatsappstatus #whatsapptips

ඔන්න ළමායි අපේ ළමයින්ට 25% Offer එකක් තියෙනවා Workshop එකට ❤️😊

📌 Live Workshop: Protect Yourself Online අන්තර්ජාලය සහ එහි විවිධ online සේවාවන් භාවිතා කරන ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන්ම අපි කරන
📌 Live Workshop: Protect Yourself Online අන්තර්ජාලය සහ එහි විවිධ online සේවාවන් භාවිතා කරන ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන්ම අපි කරන පළවෙනි online workshop එකට අදම register වෙන්න. අපි දකින දේ තමයි ගොඩක් වෙලාවට cyber attacks වල ප්‍රධාන ඉලක්කය වෙන්නේ අන්තර්ජාලය සහ එහි විවිධ online සේවාවන් භාවිතා කරන සාමාන්‍ය මිනිස්සු. මේ workshop එක මගින් ඔයාලට අන්තර්ජාලය හරහා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න සහ ඒවාට හරියාකාරව මුහුණදෙන විදිය ගැන ඉගෙනගන්න පුළුවන් වගේම අන්තර්ජාලය සහ එහි විවිධ online සේවාවන් සුරක්ෂිතව භාවිතා කරන විදිය ගැන දැනගන්න පුළුවන්. https://forms.gle/GYMASi4NUztxeCbU9

Article එකක් ලියමු නේද ආයේත් කැමති Topics ටිකක් දාගෙන යන්න❤️😊

Linux එක හම්බුන අය ටිකක් ඉස්සරහට කරගෙන යද්දි ඔයාලගේ අදහස් කියාගෙන යන්න ❤🙃

End ❤😋✋

3 More Seat Available ❤️

Registration කරන්න බැරි උන අය දැන් ආයේ Try කරන්න ❤️😊

අද දවස ඇතුලත විතරයි.. ඊට පස්සේ නම් බෑ 😒