ch
Feedback
𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠

𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠

前往频道在 Telegram

📈 Telegram 频道 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠 的分析概览

频道 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠 (@sl_physics) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 36 676 名订阅者,在 教育 类别中位列第 5 116,并在 斯里兰卡 地区排名第 31

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 36 676 名订阅者。

根据 29 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 211,过去 24 小时变化为 10,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 5.04%。内容发布后 24 小时内通常能获得 1.04% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 850 次浏览,首日通常累积 383 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 5

📝 描述与内容策略

尚未提供频道描述。

凭借高频更新(最新数据采集于 30 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

36 676
订阅者
+1024 小时
+277
+21130
帖子存档
2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 08 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 07 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 06 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 05 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 04 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 03 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 02 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

2️⃣0️⃣2️⃣6️⃣ FINAL PAPER 01 #ANURADHA_PERERA_PHYSICS🐩 ⚙️https://t.me/SL_EDUCATION_A_L

⚙️ :- FINAL PAPERS 2️⃣6️⃣ ⚙️ :- ANURADHA PERERA T.me/SL_EDUCATION_A_L  ⚙️

🎧 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩ කරන ගමන් සින්දු අහන්න හොද නැද්ද කියන එක, 🎵 සංගීතය කියන්නේ පාඩම් කරන වෙලාවට තනිවෙන්න න
🎧 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩ කරන ගමන් සින්දු අහන්න හොද නැද්ද කියන එක, 🎵 සංගීතය කියන්නේ පාඩම් කරන වෙලාවට තනිවෙන්න නොදී, මනස එකඟ කරගන්න තියෙන හොඳම මෙවලමක්. හැබැයි ඒක "කරදරයක්" නොවී "උදව්වක්" කරගන්න මේ විදියට අහන්න: 0️⃣1️⃣ Motivational Songs (අධිෂ්ඨානය දනවන ගීත) 📌අහන්න ඕන විදිය: මේවායේ වචන තියෙන නිසා පාඩම් කරන අතරතුර අහන්න එපා. පාඩම් කරන්න කම්මැලිකමක් දැනෙන වෙලාවට හෝ පාඩම් වැඩ පටන් ගන්න කලින් "Energy" එකක් ගන්න අහන්න. 📌​ Volume එක: 70% - 80% (හිතට ජවයක් එන්න මධ්‍යස්ථව ඉහළ මට්ටමක). 📌 ​Time එක: උදේ අවදි වූ පසුව හෝ දිගු වේලාවක් පාඩම් කරලා "Stress" එක වැඩි වෙලාවට. 📱 Motivational Songs Playlist එක 🔤
https://open.spotify.com/playlist/7trWwAnkZy7G3gGbXtCpwy?si=v0nODy5sQOmX-7mDBVBNpA&pi=Fv8l9uMaSwCOp
0️⃣2️⃣ Classical & Soulful Music (ශාස්ත්‍රීය හා ගැඹුරු සංගීතය) 📌 අහන්න ඕන විදිය: මේවායේ තියෙන "BPM" (රිද්මය) හද ගැස්මට සමාන නිසා මනස සන්සුන් කරන්න මේවා නියමයි. සංකීර්ණ ගණිත ගැටලු විසඳන වෙලාවට පසුබිම් සංගීතයක් ලෙස අහන්න පුළුවන්. 📌 ​Volume එක: 40% - 50% (කනට වෙහෙසක් නොවන සුවපහසු මට්ටමක). 📌​ Time එක: රාත්‍රී කාලයේ පාඩම් කරන විට හෝ නිදාගැනීමට පෙර මනස සැහැල්ලු කරගැනීමට. 📱 Classical & Soulful Songs Playlist එක 🔤
https://open.spotify.com/playlist/4KisUZInWCWd2Dtx0tkbpI?si=_1GxWmOeTrSNg5C6LYB3YA&pi=VGCDeolNRte_V
0️⃣3️⃣ Instrumental / Lo-fi (වචන රහිත සංගීතය) 📌 ​අහන්න ඕන විදිය: මෙය Deep Study (දැඩි අවධානයෙන් පාඩම් කරන) වෙලාවට හොඳම වර්ගයයි. වචන නැති නිසා ඔයා කියවන දේට මොළයේ අවධානය බිඳෙන්නේ නැහැ. 📌 ​Volume එක: 20% - 30% (ඉතාම අඩු ශබ්දයකින්, "Background Noise" එකක් ලෙස පමණක්). 📌 ​Time එක: දිගු වේලාවක් එක දිගට Theory පාඩම් කරන විට හෝ Note එකක් ලියන ඕනෑම වෙලාවක. 📱 Instrumental / Lo-fi Songs Playlist එක 🔤
https://open.spotify.com/playlist/55elvOOkj6llv13eIbDUDn?si=HQLIr0lxSJufEIp-5LFcyg&pi=2RsNu2RCSnC3T
0️⃣4️⃣ Acoustic or Unplugged Versions (සරල වාදන ගීත) 📌 ​අහන්න ඕන විදිය: මේවායේ වචන සහ සංගීතය ඉතා පැහැදිලි නිසා කෙටි විවේකයක් (Short Break) ගන්නා වෙලාවට අහන්න සුදුසුයි. තෙහෙට්ටුව නිවාගන්න මේවා උදවු වෙනවා. 📌 ​Volume එක: 50% - 60% (සාමාන්‍ය ශබ්ද මට්ටමක). 📌 ​Time එක: පාඩම් වට දෙකක් අතරතුර ගන්නා විනාඩි 10-15ක කෙටි විවේකයේදී. 📱 Acoustic or Unplugged Version Songs Playlist එක 🔤
https://open.spotify.com/playlist/13VEqLlViZBTdSIVGG2Adw?si=fPP5q7xTRCWi--BwFlvvnw&pi=0rPWEZFhRs6FA
0️⃣0️⃣0️⃣0️⃣ 🔸 ​Lyrics vs Melody: අලුත් දෙයක් කටපාඩම් කරන විට වචන තියෙන සින්දු අහන්න එපා (මොළය වචන දෙකක් අතර පැටලෙන නිසා). ඒ වෙලාවට Lo-fi හෝ Classical තෝරාගන්න. 🔸​Safe Volume: Headphones පාවිච්චි කරනවා නම් 60/60 Rule එක මතක තියාගන්න (වැඩිම වුනොත් 60% ශබ්දය, දිනකට විනාඩි 60ක් පමණක්).
📱 Facebook  |  📱 Youtube  |  📱 Tik tok 📱 Telegram | 📱 Whatsapp | 📱 Spotify

🤫සතියකට වැඩියෙන්ම වැඩ කරන BIOLOGY පන්තිය.. ඇවිල්ලම බලන්න වෙනස තේරෙයි.. 🔢🔢🔢🔢 A/L BIOLOGY මැයි මස වැඩපිළිවෙළ සහ නිබන්ධන❤️
🤫සතියකට වැඩියෙන්ම වැඩ කරන BIOLOGY පන්තිය.. ඇවිල්ලම බලන්න වෙනස තේරෙයි..
🔢🔢🔢🔢 A/L BIOLOGY මැයි මස වැඩපිළිවෙළ සහ නිබන්ධන❤️ ✔️(මෙම මස අලුතින්ම සම්බන්ධ වන දරුවන් සදහා ගිය මස නිබන්ධන සහ නොමිලේ හිමි වේ) ✅ සම්බන්ධ වීමට ➖ CLICK HEREවැඩිදුර විස්තර සදහා 0761171866 අංකයට 📱 පණිවිඩයක් යොමු කරන්න. 🔤📗 Group Link⬇️🔤
https://chat.whatsapp.com/CyV6KXDRYbF0G3C6p3dmGB

🔢🔢/🔢🔢/🔢🔢 හැමෝටම නොමිලේ ☺️පහල LINKS වලින් බලන්න. 📌 ධාරා විද්‍යුතය https://youtube.com/playlist?list=PLjDBhuexfpDr8FjLsS
🔢🔢/🔢🔢/🔢🔢 හැමෝටම නොමිලේ ☺️පහල LINKS වලින් බලන්න. 📌 ධාරා විද්‍යුතය
https://youtube.com/playlist?list=PLjDBhuexfpDr8FjLsSqe8M3HjUFowLtT7&si=0n2Gq-nAZbsY0uKx
📌 සරල රේඛීය චලිතයේ සිට බල සමතුලිතතාවය දක්වා
https://youtube.com/playlist?list=PLjDBhuexfpDoe8m4yB-9XDyJpAL-h7TNf&si=QUDWLW9Zz0Lq-36C
📌 ප්‍රායෝගික පරීක්ෂණ
https://youtu.be/veFi7hmcCbA?si=mcuNo-epRtYR58DU
📌 ඒකක හා මාන
https://youtube.com/playlist?list=PLjDBhuexfpDom9dgioiphfcN8TKhKaLEk&si=8so1R7ITi9V9EsRj
📌 2027 Paper class
https://youtube.com/playlist?list=PLjDBhuexfpDrGr0QwXayEvlx4H_RTKGne&si=2fOgKpu6dyS0NRLo
Online & physical 🔗 අපගේ Official Groups වලට Join වෙන්න. 📗 WhatsApp | 🖤 Youtube | 📒 Facebook ✈️ Telegram ➡️ t.me/apiwadaphysics 📞විමසීම් - 0710195000 #අපිවැඩ_Physics ⚡️ Niroshan Jayathunge

🔢🔢/🔢🔢/🔢🔢 හැමෝටම නොමිලේ ☺️පහල LINKS වලින් බලන්න. 📌 ධාරා විද්‍යුතය https://youtube.com/playlist?list=PLjDBhuexfpDr8FjLsS
🔢🔢/🔢🔢/🔢🔢 හැමෝටම නොමිලේ ☺️පහල LINKS වලින් බලන්න. 📌 ධාරා විද්‍යුතය
https://youtube.com/playlist?list=PLjDBhuexfpDr8FjLsSqe8M3HjUFowLtT7&si=0n2Gq-nAZbsY0uKx
📌 සරල රේඛීය චලිතයේ සිට බල සමතුලිතතාවය දක්වා
https://youtube.com/playlist?list=PLjDBhuexfpDoe8m4yB-9XDyJpAL-h7TNf&si=QUDWLW9Zz0Lq-36C
📌 ප්‍රායෝගික පරීක්ෂණ
https://youtu.be/veFi7hmcCbA?si=mcuNo-epRtYR58DU
📌 ඒකක හා මාන
https://youtube.com/playlist?list=PLjDBhuexfpDom9dgioiphfcN8TKhKaLEk&si=8so1R7ITi9V9EsRj
📌 2027 Paper class
https://youtube.com/playlist?list=PLjDBhuexfpDrGr0QwXayEvlx4H_RTKGne&si=2fOgKpu6dyS0NRLo
Online & physical 🔗 අපගේ Official Groups වලට Join වෙන්න. 📗 WhatsApp | 🖤 Youtube | 📒 Facebook ✈️ Telegram ➡️ t.me/apiwadaphysics 📞විමසීම් - 0710195000 #අපිවැඩ_Physics ⚡️ Niroshan Jayathunge

🌞 පැවැත්වීමට නියමිත තරග ඉසව්:- ➾ අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 5.00 සිට තරග
🌞 පැවැත්වීමට නියමිත තරග ඉසව්:- අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 5.00 සිට තරග අවසාන වන තුරු) ➾ කඹ ඇදීමේ මහා තරගය (ප.ව 5.30 සිට තරග අවසාන වන තුරු) ➾ හොදම කවිය තේරීම (ප.ව 6.00 සිට තරග අවසාන වන තුරු) ➾ කනාමුට්ටි බිදීම (ප.ව 7.00 සිට තරග අවසාන වන තුරු) ➾ හොදම බොරුව (ප.ව 7.30 සිට තරග අවසාන වන තුරු) ➾ අවුරුදු කුමරා/ කුමරිය තේරීම (ප.ව 8.00 සිට තරග අවසාන වන තුරු) ➾ COMBINED MATHS ප්‍රශ්නය (ප.ව 8.30 සිට තරග අවසාන වන තුරු) ➾ CHEMISTRY ප්‍රශ්නය (ප.ව 9.00 සිට තරග අවසාන වන තුරු) ➾ PHYSICS ප්‍රශ්නය (ප.ව 9.30 සිට තරග අවසාන වන තුරු) 🚨 තරග නිමාව :- 11.00 P.M ජයග්‍රාහකයන් හට වටිනා රීලෝඩ් ත්‍යාග හිමි වේ...🫰 🔤🔤🇱🇰 t.me/SL_EDUCATION_A_L ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න 📱 Facebook | 📱 Youtube | 📱 Tik tok 📱 Telegram | 📱 Whatsapp 📊 #SHARE

😔Physics ගිය පාර අවුල් උනාද ? Theory කරාට තාම පේපර් වල 😭 ගණන් හදාගන්න බැහැ නේද ? මාස4️⃣ක් කැපවීමෙන් මහන්සි වෙලා A/B මට්ටමට
😔Physics ගිය පාර අවුල් උනාද ? Theory කරාට තාම පේපර් වල 😭 ගණන් හදාගන්න බැහැ නේද ? මාස4️⃣ක් කැපවීමෙන් මහන්සි වෙලා A/B මට්ටමට එන්න එකතු වෙන්න Physics Night Express එකට ➡️ Theory ➡️ ⁠Past Paper ➡️ ⁠Model paper සියල්ල ඇතුලත් මාස 4 Study plan එක ධාරා විද්‍යුතය⚡️( ලකුණු 1️⃣8️⃣🔤5️⃣🔤 ) පාඩම එක දවසෙන් 🆓 Cover කරගෙනම අපේ Plan එකේ සහ ඉගැන්වීම් ක්‍රම වල Quality එක බලාගන්න පුලුවන්. 😀 ආරම්භය - අප්‍රේල් 1⃣8⃣ රාත්‍රී 7 සිට රාත්‍රී 2 දක්වා.
සැ.යු - ධාරා විද්‍යුතය පාඩම 100% ක් මෙහිදී ආවරණය වන අතර නැවත recording ලබාදීමක් සිදු නොවේ.
📗 Whatsapp group link
https://chat.whatsapp.com/CK7vVCEhtx07jmhF3H1yIf?mode=gi_t

🌞 පැවැත්වීමට නියමිත තරග ඉසව්:- ➾ අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 5.00 සිට තරග
🌞 පැවැත්වීමට නියමිත තරග ඉසව්:- අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 5.00 සිට තරග අවසාන වන තුරු) ➾ කඹ ඇදීමේ මහා තරගය (ප.ව 5.30 සිට තරග අවසාන වන තුරු) ➾ හොදම කවිය තේරීම (ප.ව 6.00 සිට තරග අවසාන වන තුරු) ➾ කනාමුට්ටි බිදීම (ප.ව 7.00 සිට තරග අවසාන වන තුරු) ➾ හොදම බොරුව (ප.ව 7.30 සිට තරග අවසාන වන තුරු) ➾ අවුරුදු කුමරා/ කුමරිය තේරීම (ප.ව 8.00 සිට තරග අවසාන වන තුරු) ➾ COMBINED MATHS ප්‍රශ්නය (ප.ව 8.30 සිට තරග අවසාන වන තුරු) ➾ CHEMISTRY ප්‍රශ්නය (ප.ව 9.00 සිට තරග අවසාන වන තුරු) ➾ PHYSICS ප්‍රශ්නය (ප.ව 9.30 සිට තරග අවසාන වන තුරු) 🚨තරග නිමාව :- 11.00 P.M ජයග්‍රාහකයන් හට වටිනා රීලෝඩ් ත්‍යාග හිමි වේ...🫰 🔤🔤🇱🇰 t.me/SL_EDUCATION_A_L ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න 📱 Facebook | 📱 Youtube | 📱 Tik tok 📱 Telegram | 📱 Whatsapp 📊 #SHARE

😔Mass Class වලට ගිහිල්ලා වැඩ කරන්න අමාරු අයට, තනි හෝ කණ්ඩායම් පන්ති A/L Physics Theory/Revision/Paper class 🔤 Past papers ස
😔Mass Class වලට ගිහිල්ලා වැඩ කරන්න අමාරු අයට, තනි හෝ කණ්ඩායම් පන්ති A/L Physics Theory/Revision/Paper class
🔤 Past papers සහ තවත් ආදර්ශ ගැටලු සාකච්ඡා කිරීම. 🔤 සංකීර්ණ කරුණු සරලව පැහැදිලි කිරීම. 🔤 සෑම පාඩමක් අවසානයේම එම පාඩමෙන් විශේෂ mcq සාකච්ඡා කිරීම. 🔤 2026 paper class සහ revision සිසුන්ට අමතර වෙලාව ගෙන මග හැරුණු පාඩම් ආවරණය කර දීම(මේ සදහා අමතර ගාස්තුවක් අය නොකෙරේ) 🔤 2027 සහ 2028 සිසුන්ට ඉක්මනින් විෂය නිර්දේශය අවසන් කර ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවීම.
Pasan Bambarande (BSc Engineering - University of Peradeniya (ug) ) 📍ගාල්ල දිස්ත්‍රික්කය හා අකුරැස්ස, වැලිගම නගර අවට 😏 ලංකාවටම Online 🎤 පන්ති පවත්වන වෙලාව සාකච්ඡා කර ගැනීමට මෙම අංකයට හෝ පහත අංකයට Whatsapp 📗 පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න 👇 ☎️Whatsapp/Voice - wa.me/+94770643377

⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🔴 Z Score එකට වැ
⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🔴 Z Score එකට වැඩිම දායකත්වයක් ලැබෙන, ඒත් ගොඩක් නංගිලා, මල්ලිලා අඩුවෙන්ම A සාමාර්ථ ගන්න විෂයක් තමයි Physics කියන්නේ❗ ඒ නිසාම අපි හිතුවා ගිය පාර 2025 ළකුණු අඩුම මට්ටම්වල හිටපු නංගිලා, මල්ලිලාගෙ ප්‍රතිඵලය A එකකට හරවපු Mission A+ Special Program එක මේ පාර ඔයාලටත් කරන්න...☺️ දැනට ඔයාල මොන මට්ටමේ හිටියත් මාස 4 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකක මට්ටමට ගන්නවා. අප්‍රේල් 8️⃣ අපි මේක ආරම්භ කරනවා 🔥 සියලුම දැනුවත් කිරීම් අපේ 📗 Groups වලට දාන්නෙ. දැනටමත් ගොඩක් Groups Full.⚡️ ⚠️ Physics වලට A එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා Group එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න. 👇 🔴 මෙන්න ලින්ක් එක -
https://chat.whatsapp.com/DVlQsdY54mqBpwGN21uPGP?mode=gi_t

2️⃣0️⃣2️⃣5️⃣ A/L Batch | Official Intake | University Groups 👉 2025 A/L සමත්වී විශ්ව විද්‍යාලයට තේරී පත්වුණ ඔබේ යහළුවන් සියල
2️⃣0️⃣2️⃣5️⃣ A/L Batch | Official Intake | University Groups 👉 2025 A/L සමත්වී විශ්ව විද්‍යාලයට තේරී පත්වුණ ඔබේ යහළුවන් සියලුම දෙනාට බෙදා හරින්න 👉 සියලුම දෙනාට Join වීමට ඉඩ සැලසීම අවශ්‍ය නිසා Groups වලට Join වීමේදී එක Group එකකට පමණක් Join වෙන්න❗ 🔢. University of Colombo Group 1 Full 🆕 Join Group 2👇
https://chat.whatsapp.com/HpVljzmnYnV1gLfmgaEl9R?mode=gi_t
🔢.University of Peradeniya Group 1 & 2 Full 🆕 Join Group 3👇
https://chat.whatsapp.com/HF1lvx7YFsmH3RSHqnlvLi?mode=gi_t
🔢.University of Kelaniya Group 1 Full 🆕 Join Group 2 👇
https://chat.whatsapp.com/I41whETZaD6ElmkidOCeuV?mode=gi_t
🔢.University of Sri Jayawardanapura Group 1 & 2 Full 🆕 Join Group 3 👇
https://chat.whatsapp.com/EKrj2y8ptWK9fT6Zjr2Rp5?mode=gi_t
🔢.University of Moratuwa Group 1 Full 🆕 Join Group 2 👇
https://chat.whatsapp.com/G7MLsZkZ5cEBtm74fl4yLW?mode=gi_t
🔢.University of Jafffna Group 1 Full 🆕 Join Group 2👇
https://chat.whatsapp.com/Cg7xoKqcnpqKw59ZtWKlg0?mode=gi_t
🔢.University of Sabaragamuwa Group 1 & 2 Full 🆕 Join Group 3👇
https://chat.whatsapp.com/FmbwBsGOZaU0JnKxCj7wD3?mode=gi_t
🔢.University of Uva Wellassa Group 1 Full 🆕 Join Group 2👇
https://chat.whatsapp.com/LbWdQYZvOr34uJb336zgix?mode=gi_t
🔢.University of Wayamba Group 1 Full 🆕 Join Group 2 👇
https://chat.whatsapp.com/KjECiE9Zj5zEO6PxUMovYN?mode=gi_t

☺️සරලවම ඕන ටික විතරක් කරමුද? PHYSICS - PROJECT PLAN 🔠 මාස 4 යි ⏰ ලකුණු 75 යි 💯 අපි 2026 A/L Maths Bio ලමයෙක්ට අවසාන මාස🔢 ව
☺️සරලවම ඕන ටික විතරක් කරමුද? PHYSICS - PROJECT PLAN 🔠 මාස 4 යි ⏰ ලකුණු 75 යි 💯 අපි 2026 A/L Maths Bio ලමයෙක්ට අවසාන මාස🔢 වැඩ කරන්න පුලුවන් හොඳම PlAN එකට වැඩ කරමු 💯 📗 group එකට Join වෙලා ඉන්න
https://chat.whatsapp.com/C7YjWOPbMow15mi9rcGfce?mode=gi_t
#PHYSICS ☄️ ලක්ශිත් නිර්මාල්