ch
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

前往频道在 Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

显示更多
3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
ගැම්මක් තමා සබරගමුව 😎 අපි ඉතින් සබරගමුවෙනේ 😘

Group help - @GroupHelpBot Bot father - @BotFather අපි තමා හොදටම කලේ 😋 ඔන්න අපි වීඩියෝ එක දැම්මා හොද නරක comment කරන්න 😍 🎉️

තමන්ටම කියලා group manager bot කෙනෙක් හදන වීඩියෝ එකක් දෙන්නද?
Anonymous voting

🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸 🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ල
🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸 🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ලබාගැනිමට මෙහිදි හැකියව ඇති අතර ෆිල්ම් හො සීරිස් එකෙ නම පමනක් සදහන් කර ඔබට අවශ්‍ය දෙ ලබාගන්න..❤ 🔰ඇවිත් වෙනස අත්විදින්න...😌ඇවිල්ලම බලන්නකො🔰

💢💢💢💢💢💢💢💢💢💢💢💢 Run command ගොඩාක් ඕනිද??
Anonymous voting

❥︎ආතල් එකේ ඉන්න කැමති කොල්ලො කෙල්ලො සෙට් වෙන්න. ꨄ︎ 𝚃𝚑𝚎 𝙳𝚊𝚛𝚔 𝚆𝚘𝚛𝚕𝚍 ꨄ︎ චැනල් එකත් සමඟ ☺︎︎ ❥︎ආතල් එකේ ඉන්න පිස්සුවක්
❥︎ආතල් එකේ ඉන්න කැමති කොල්ලො කෙල්ලො සෙට් වෙන්න. ꨄ︎ 𝚃𝚑𝚎 𝙳𝚊𝚛𝚔 𝚆𝚘𝚛𝚕𝚍 ꨄ︎ චැනල් එකත් සමඟ ☺︎︎ ❥︎ආතල් එකේ ඉන්න පිස්සුවක් කෙලින්න එන්න.. ❥︎ 𝚃𝚑𝚎 𝙳𝚊𝚛𝚔 𝚆𝚘𝚛𝚕𝚍 සමඟ පහළ බටන් එක ක්ලික් කර එකතු වෙන්න හැමෝම...✍︎

අපේ පැත්තෙන් යුතුකම් හරියටම කරනවා ඔයාලගෙ පැත්තෙනුත් යුතුකමක් විදිහට ලින්ක් එක share කරන්නකෝ 😔😔
අපේ පැත්තෙන් යුතුකම් හරියටම කරනවා ඔයාලගෙ පැත්තෙනුත් යුතුකමක් විදිහට ලින්ක් එක share කරන්නකෝ 😔😔

👆👆👆👆👆👆👆👆👆 💢💢💢Edited💢💢💢

Hi 👋👋 මම තමයි 🌺🍃🍂 කිටී official ™ 🍃🍂🌺 ඔයාලා නව තාක්ෂණය ඉගෙන ගන්න කැමතිද?🍃🌸🍃🍂 ඔව් 🌸 එහෙනම් ඔයාලා ඇවිල්ලා තියෙන්නේ
Hi 👋👋 මම තමයි 🌺🍃🍂 කිටී official ™ 🍃🍂🌺 ඔයාලා නව තාක්ෂණය ඉගෙන ගන්න කැමතිද?🍃🌸🍃🍂 ඔව් 🌸 එහෙනම් ඔයාලා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට 🎉️🍃🌷🌺 අපේ චැනල් එකේ තාක්ෂණික තොරතුරු නිරතුරුවම යාවත්කාලින් කරනවා ✨️🎉️🍃🍂🍂🍂🍃 අපි විවිද වර්ග යටතේ tech informasion වර්ග කරනවා. 🌺✨🎉️ මෙන්න ඒ වර්ග ටික 🌺🍃🌸✨️🍂 🌸 hacking 🌸 tech news 🌸 pone, pc tech 🌸 video edting 🌸 photo editing 🌸 gaming 🌸app review 🌸 computer security 🌸 app informasion 🌸 youtube update informasion 🌸 gaming pc price 🌸 gaming pc build 🌸app update informasion 🌸 programing 🌸 web dising අපේ owner - addmin ඉහත වර්ග වලට අදාල තොරතුරු යාවත්කාලින කරනවා 🌺✨🌺🎉️🍂 ඉතින් ඔයාලත් නව තාක්ෂණය ඉගෙන ගන්න කැමති පුද්ගලයෙක් නම් අපේ චැනල් එකත් සමග සම්බන්ධ වෙන්න පුලුවන් 🌸🎉️🌷🍂 මට කියන්න අමතක උනා 🍂👋🌸🍂 අපේ චැනල් එකේ නම 🪁🎉️🌷 Technology knowledge store එහෙනම් යාලුවනේ කැමති අය අපේ chanel එකට යට තියෙන join now button එකෙන් චැනල් එකට join වෙන්න 🌷🌸🪁🍃 Good bye 🌸🍃🍂🍂 Stay home 🌷🍃🍂🌺

Programing episode ටිකක ලින්ක් ටිකක් දෙන්නද? 🌸
Anonymous voting

WINDOWS මෙහෙයුම් පද්ධතිය තුල ANDROID GAMES PLAY කරන්නේ කොහොමද?..🤔 ⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜ සමහර  Mobile Games, Apps වගේ දේවල් අපි භාවිතා කරන Smart Phone එකේ  RAM එක, GPU එක වගේම Storage වගේ දේවල් මදිකම නිසා අපේ Device එකේ භාවිතාකළ නොහැකි වන අවස්ථාවලට ඔබ මුහුණ දී ඇති. ඒ වගේම නිතරම ඔයා Computer එකෙන් එහෙමත් නැත්නම් ඔයාගේ Laptop එකෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාට අත්‍යවශ්‍ය වගේම කැමතිම Apps වගේ දේවල් භාවිතා කරන්න Mobile එක දිහා නිතර බලන්න වෙන එක ටිකක් කරදර වැඩක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අවශ්‍යය නම් අපිට Android-x86 හෝ RemixOS වගේ Android මෙහෙයුම් පද්ධතිය Laptop එකේ හරි Desktop පරිගණකයේ හරි මෙහෙයුම් පද්ධතියක් විදිහට install කරගැනීමේ හැකියාවක් ද තිබෙන නමුත් බොහෝ වෙලාවට අපිට එදිනෙදා වැඩ කරගන්න Windows, Linux හෝ macOS වගේ පරිගණක වලට විශේෂයෙන්ම නිර්මාණය කරපු Operating system එකක් භාවිතා කරන එක අපිට ලොකු පහසුවක් වෙනවා. ඉතින් මෙන්න මේ ගැටලුවට විසදුමක් විදිහට Android emulators භාවිතා කරන්න අපිට පුලුවන්. සරළව කිව්වොත් emulator එකෙන් කරන්නේ ඔයාගේ Computer එකේ සාමාන්‍ය Software එකක් වගේ Run වෙලා ඔයාගෙ PC එක ඇතුළෙම Android Environment එකක් එහෙමත් නැතිනම් Android Run කරන්න පුලුවන් පරිසරයක් හදන එක. ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතා කරන වගේම ‍භාවිතයට ගොඩක් හොද Features තියෙන emulators කිහිපයක් විදිහට Bluestacks, NoxPlayer, Memu,LD player, Gameloop වගේම බොහෝ දෙනා PUBG mobile වගේ Android ගේම්ස් Play කරන්න භාවිතා කරන Tencent Gaming Buddy හදුන්වාදෙන්න පුලුවන්. සමහර වෙලාවට ‍අපේ පරිගණකයේ යම් යම් දේවල් අත්හදා බලන්න ඕන වුණාම virtual machine නිර්මාණය කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ Android Emulators එක එක නම් වලින් තිබුණත් හැම emulator එකකම වගේ වෙන්නේ වෙන්නෙත් මෙන්න මේ වගේම දෙයක්. සාමාන්‍යයෙන් Android මෙහෙයුම් පද්ධතිය සාමාන්‍යය විදිහට run වෙන්න නම් අවම තරමින් අපිට ඒකට dedicated 1GB වත් RAM එකක් දෙන්න වෙනවා. ඒ වගේම Processor එකෙන් core එකක් හෝ කිහිපයක් වගේම CPU Virtualization කියන feature එකත් මෙතනදී performance වලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් වලට ඔයාගේ PC එකේ අඩු තරමින් 2GB RAM එකක් වගේම 4GB වගේ space එකක් තියෙන්නත් වුවමනා වෙනවා. ඒ වගේම ඔයා games play කරන්න බළාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ graphic drivers ගැනත් අවධානය යොමු කරන්න ඕන වෙනවා. මේ දෙවල් ටික සම්පූරණ නම්, පහත තියෙන website වලින් එකකට ගිහින් ඔයා කැමති emulator එකක් download කරලා install කරගන්න පුළුවන්. 🔅 Bluestacks 🔅 Ld palyer 🔅 Gameloop 🔅 Noxplayer ⭕️Minimum system requirements.. 💢BLUESTACKS. 🔅Microsoft windows 7,8,10 🔅Intel or AMD multi-core processer 🔅Intel/Nvidia/ATI, Onboard or Discrete graphics controller 🔅4GB Ram 🔅5GB free disk space 💢LD Player.. 🔅M.Windows XP, XP3, 7, 8, 8.1,10 🔅Required WINDOWS direct 11 or graphic driver with OpenGL2.0 🔅minimum 2GB RAM 🔅2GB Hard disk space 💢game loop... 🔅Windows 7, 8, 8.1, 10 (64 bit) 🔅Intel i3 or AMD phenom ll 🔅NVIDIA Geforce GTX or AMD redeon HD5870 (directX 11 with 1GB Vram) 🔅3GB RAM 💢NOX Player.. 🔅Windows - XP SP3/ VISTA/ 7/ 8/ 10/ 🔅Intel or AMD multi-core processer 🔅2GB RAM 🔅1.5GB hard disk space ඒ වගේම ඔයා PUBG, Free fire වගේ Play කරන්න නම් Tencent gaming buddy ව‍ගේ emulator එකක් ගන්න එක මොකද ඒ emulator එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ මේ PUBG වගේ Games Play කරන්නමයි... ✍SITHUM....

⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos ) ජීවිතං අනියතං..💯 මරනං නියතං....✌ ❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉ
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos ) ජීවිතං අනියතං..💯 මරනං නියතං....✌ ❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉන්න ඕනෙ. ❌හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න..Chat කරලා අලුත් යාලුවෝ අදුනගන්න.. ❌දවස පුරා Joke Post බලන්න ..අපිත් එක්ක එකතු වෙන්න. ⭕හැමදාම ආතල් Photos , Videos Channel එකට දානවා😆 ⭕ඔයාගෙ යාලුවොන්වත් Group එකට add කරන්න ⭕Our Group Features ♨️👇 ⭕️Jokes ⭕Games ⭕Lates News ⭕Musics ⭕Technology ⭕18+ Posts ⭕Videos ⭕Wallpapers ⭕Telegraphs ⭕Stikers ⭕Information ⭕Education ⭕Life Hacking ⭕Chatting ⭕Films @FunnyJokepost @FunyPhotosAndVideos @Joke_post_bot ⭕Photos And Videos ඔක්කොම Upload කරන්නේ Channel එකට ඒක නිසා Channel එකටත් Join වෙන්න.💯 ⭕ඒ වගේම අපේ සමූහයේ නව යාවත්කාලීන කිරීම් පිලිබඳව දැනුවත්වීමට අපේ Official Bot ව Start කරලා තියා ගන්න.✅ ♻️🔷අපේ Channel එකටත් Join වෙන්න.👇🔷♻️

Signal යනු WhatsApp , iMessage , Facebook Messenger වැනි messaging app එකක් ලෙස සරලව හඳුන්වන්න පුලුවන්. Encrypted messaging app එකක් වන Signal 2015 සිට ආරම්භ වුණ සේවාවක් වන නමුත් මෙය වඩාත් ජනප්‍රියත්වයට පත් වූනේ පසුගිය වසරේ මැයි 25වෙනිදා පොලිස් අත්අඩංගුවේදී කළු ජාතිකයෙකු වූ George Floyd ඝාතනය වීමේ සිදුවීම සමගයි. මේ ඝාතනය නිසාවෙන් ඇමරිකාව ඇතුලු ලෝකය පුරා වර්ණ භේදය පිළිබඳ විරෝධතා පැන නැඟුණා. Signal app එක ආරක්ෂිත එහෙම නැතිනම් private messaging system නිසා බොහෝ විරෝධතාකරුවන් වෙනත් සන්නිවේදන ක්‍රමවලට වඩා මෙම යෙදුම මගින් පණිවිඩ හුවමාරු කර ගැනීමට පෙලඹුණා. කොහොම නමුත් අද වන විට, තාක්‍ෂණික දැවැන්තයින්, සයිබර් ආරක්ෂණ විශේෂඥයින්, මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන් සහ තවත් බොහෝ අයගේ ප්‍රසාදය හිමි කර ගැනීමටද මෙම Signal app එක සමත්ව තිබෙනවා. Signal app එක Android, iOS, Windows, Mac වගේම Linux සඳහා free app එකක් ලෙස ලබා ගන්න පුලුවන්. ඒ වගේම chrome ඇතුලු browser සඳහාත් මේ සේවාව නොමිලයේ ලබාගන්න හැකියාව තිබෙනවා. මේ app එක අද වන විට අතිශය ජනප්‍රියත්වයට පත් වෙන්නේ මේ සේවාව හරහා පරිශීලකයන්ට ලැබෙන Extra security protocols හේතුවෙනුයි. ඒ වගේම ඔබට අවශ්‍ය සියලුම මූලික messaging tools (read receipts, emoji support, group chats, voice හා video calls) එයට ඇතුළත් වීමත් එයට තවත් හේතුවක්. WhatsApp මෙන්ම, ඔබේ contacts වෙත ඔබව identify කර ගැනීමට Signal යෙදුම ඔබේ ජංගම දුරකථන අංකය භාවිතා කරනු ලබන බැවින් මතක තබා ගැනීමට තවත් usernames හෝ passwords එකතු වීමක් වෙන්නෙ නම් නෑ. Android හි සාමාන්‍ය කෙටි පණිවුඩ (SMS) සහ MMS පණිවිඩ යැවීමට ද Signal භාවිතා කළ හැකි වීම සුවිශේෂීත්වයක්. කොහොම නමුත් මේ පහසුකම් ලෝකයේ පරිශීලකයින් විශාල ප්‍රමාණයක් භාවිතා කරන Google message app එක වෙතත් Chat feature එකක් ලෙස ලබා දෙන්න Google සමාගම තීරණය කර තිබෙනවා. මේ නිසා Signal app එකට ලොකු තරඟකාරීත්වයකට මුහුණ දෙන්න නුදුරු අනාගතයේ සිදුවේවි. සාමාන්‍යයෙන් app එකක setup process එක වගේම ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය භාවිතා වෙනවා. අංකය ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා code එකක් ඔබගේ දුරකථන අංකයට පණිවුඩයක් ලෙසින් ලැබීම සිදු වෙනවා. ඉන් අනතුරුව තවදුරටත් security verification සදහා ඉලක්කම් හතරක pin අංකයක් ඔබ විසින් ඇතුලත් කල යුතු වෙනවා. මෙම messaging app එකෙහි හි සුවිශේෂී ලක්ෂණ අතර නියමිත වේලාවකට පසු තනි සංවාද (Conversation) delete වීමට setting සැකසීමට ඇති හැකියාව කැපී පෙනෙනවා. මෙම feature එක enable කිරීම සඳහා, user profile එක මත click කර “Disappearing Messages” feature එක toggle කිරීම සිදුකළ යුතුයි. end-to-end encryption" ක්‍රියාවලිය ඇති නිසා බොහෝ අයට Signal වඩාත් ආරක්ෂිත යෙදුමක් ලෙස හඳුන්වන්න පුලුවන්. කෙසේ වෙතත්, Signal මගින් යවන පණිවිඩ ආරක්ෂිත වන්නේ යවන්නා සහ ලබන්නා යන දෙදෙනාම එම යෙදුම භාවිතා කරන්නේ නම් පමණි. ඔබ Signal හරහා සන්නිවේදනය කිරීමට කැමති නම්, මෙය download කිරීමට යමෙකුට ආරාධනා කිරීම ද මේ මගින් කල හැකි වෙනවා. තවද මෙම යෙදුම හරහා පහසුවෙන් යමෙකුගේ contact එකක් block කිරීමට හැකියාව පවතිනවා. ඔබගේ දුරකථනයෙන් යමෙකු Signal app එකට ප්‍රවේශ වීම ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, වඩා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස සාමාන්‍යයෙන් ඔබගේ දුරකථනය lock කිරීමට භාවිතා කරන passcode හෝ fingerprint මඟින්ද මෙම app එක lock කිරීමේ හැකියාව පවතිනවා. ______________________________ මේ app එක හැම කෙනෙකුගේම විශ්වාසය දිනාගන්න තවත් එක හේතුවක් විදිහට මෙය opensource ලෙස නිර්මාණය කර තිබීම පෙන්වා දෙන්න පුලුවන්. මේ නිසාම මේකේ තියෙන ආරක්ෂක දුර්වලතා හැමදෙයක්ම ඉතාමත් වේගයෙන් fix වෙනවා. ඒ වගේම මේක කිසිම ලොකු තාක්ෂණික සමාගමකට, ඒ කියන්නේ Google, Facebook හෝ Twitter වගේ සමාගමකට අයිති නෑ වගේම, non-profit organization එකක් විදිහට තමයි පිහිටුවලා තියෙන්නේ. ඒ නිසාම මේකට ආදායමක් ලබන්න, එහෙමත් නැත්නම් ලාභ ලබන්න තමන්ගේ පරිශීලකයින්ගේ දත්ත අලෙවි කරන්නවත්, ඒවා targetted advertising සඳහා භාවිතා කරන්නවත් අවශ්‍යය වෙන්නේ නැහැ. මේ හේතුව නිසා Edward Snowden වගේ privacy එක ගැන ගොඩක් උනන්දු වෙන අය වගේම ලෝකේ පුරාම ඉන්න නළු නිළියන්ගේ සිට රාජ්‍යය සේවකයින් දක්වා අය මේ පිළිබඳව තම විශ්වාසය තබන්නට කටයුතු කරලා ‍තියෙනවා. මෙය play store එකෙන් සුලු MB ප්‍රමාණයකට download කරගත හැකියි

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 - Telegram 频道 @technology_knowledge_store 的统计与分析