ch
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

前往频道在 Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

显示更多
3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
"ඔන්න අපි කවුරුත් දන්නා Facebook සමාගම ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට එක් වී තිබේනවා. ඔවුන් ට මෙම සීමාව පසු කල පස්වන ඇමරිකානු සමාගම බවටද පත්වීමටද ඔවුන්ට හැකි වෙනවා. ඉතින් Apple, Microsoft, Amazon සහ Google හී මව් සමාගම වන Alphabet Inc යන සමාගම් මෙම සන්ධිස්ථානය පසු කල අනෙකුත් සමාගම් වෙනවා. Yahoo Finance ආයතනයට අනුව Facebook සමාගමේ වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.008 ක් පමණ වන බව වාර්තා වෙනවා. Facebook සමාගමේ වඩාත් ජනප්‍රිය අංශ වන්නේ Facebook වෙබ් අඩවිය,Messenger මෙන්ම Instagram, WhatsApp සහ Oculus ය.  ඩොලර් ට්‍රිලියන 1 සීමාව පසු කළ එක්සත් ජනපද තාක්ෂණික සමාගම් ලැයිස්තුවේ Facebook යනු 2000 දශකයේදී ආරම්භ කරන ලද මෙම කඩඉම පසුකල එකම සමාගමද වෙනවා. ඉතින් මේ විදිහට තේරෙන්න තවක් එක හේතුවක් බලපාන ඒ එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසම විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කළ වාසිදායක නඩු තීන්දුවකින් පසු Facebook සමාගමේ කොටස් 4.2% කින් ඩොලර් 355.64 ක් ලෙස සටහන් වීමත්. Facebook ආයතනය සිය ආදායමෙන් වැඩි කොටසක්ම උපයා ගන්නෙ Facebook හා Instagram සමාජ ජාල භාවිතා කරන්නන්ට පෙන්වන Personalized Ads වලිනි."

Signal masenger app එක ගැන දන්නවද? 🌷🍂
Anonymous voting

කට්ටිය කිවුවා mocha කියන නම කැතයි කියලා මම ඉතින් අලුත් නමක් දැම්මා 🌺🍃🍂 කිටී official ™ 🍃🍂🌺 මේක තමා මගේ අලුත් නම මීට 🌺
කට්ටිය කිවුවා mocha කියන නම කැතයි කියලා මම ඉතින් අලුත් නමක් දැම්මා 🌺🍃🍂 කිටී official ™ 🍃🍂🌺 මේක තමා මගේ අලුත් නම මීට 🌺 @chamimanodtha - owner

‼️SINHALA UNICODE TYPING SOFTWEAR FOR WINDOWS...‼️

My laptop 🌷🌺🍃 🌷acer 🌷 i3 10th gen 🌷 4GB ram 🌷 1TB hard 🌷 windows 10 home 🌷 2.83 GHz 🌷☺️

ඔයාලට ඊලගට ඕනී මොනා ගැනද? 🌺🍃😊
Anonymous voting

Clipboard පහසුකම ලබාදුන් අවසන් හෙළකුරු Update එකෙන් පසු ඇතුම් දුරකථන වල text copy කළ පසු හිර වෙන දෝෂයක් මතු වී තිබූ අතර, මේ ව
Clipboard පහසුකම ලබාදුන් අවසන් හෙළකුරු Update එකෙන් පසු ඇතුම් දුරකථන වල text copy කළ පසු හිර වෙන දෝෂයක් මතු වී තිබූ අතර, මේ වන විට එම දෝෂය නිවැරදි කර නව හෙළකුරු Update එකක් (7.11.17) නිකුත් කර ඇත. එම දෝෂය මතු වූ අය ඇත්නම් 7.11.17 හෙළකුරු සංස්කරණයට දැන්ම Update කරගන්න. ස්තූතියි!

පරිගණක ආරක්ශණ දිනය ආරම්භ වෙන්නෙ 1988දී.පරිගණක සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබ්බ කාලයෙදී ඒවා නිවෙස් තුල පරිපූර්ණ දෙයක් නොවූනත් 1980 දශකය පරිගණක,රජයේ සහ පෞද්ගලික කටයුතු වගේම අන්තර්ජාලයේ මුල් අවධිය වුණා. මුල් අවධියේ ඉදලම hacking සහ virus නිසා පරිගණක බැංකු සහ ව්‍යාපාර සදහා විශාල ලෙස අවදානම් පැවතුණා. පරිගණක වගේම සර්වර්ස් වල ගබඩා කරලා තියෙන අතිශය වැදගත් දත්ත හැකර්වරුන්ට විශාල වටිනාකමක් ඇති දෙයක් වුණා. මෙවැනි ඉහළ ආරක්ශණ උල්ලංඝනය වීම් නිසාම දශකය අවසානයේ මාර්ගගත ආරක්ශාව වැදගත් කරුණක් බවට පත් වුණා.මේ නිසා පරිගණක ආරක්ශාව පිලිබඳ දැනුවත් කිරීම සදහාම පරිගණක ආරක්ශණ දිනය නිර්මාණය කරනු ලැබුවා. පරිගණක ආරක්ශණ දිනය සමරන්නේ කොහොමද…? පරිගණක ආරක්ශණ දිනය සැමරීම සදහා හොදම මාර්ගය තමයි ඔබේ පරිගණකය, ඔබේඋපාංගය සහ cloud තුල ඇති දත්ත සියල්ලම ආරක්ශිත බව තහවුරු කිරීම. අන්තර්ජාල ආරක්ශාව සදහා ඔයා කල යුතු ඉතා වැදගත් දෙයක් තමා ශක්තිමත් මුර පදයක් යෙදීම සහ නිරන්තරයෙන් ඒවා යවත්කාලීන කිරීම. මේ නිසා ඔයාගෙ පුද්ගලික දත්ත වැරදි කෙනෙකුට යාමේ අවදානම අඩු වෙනවා. ශක්තිමත් මුරපදයක් සදහා ලොකු සහ පොඩි අකුරු,ඉලක්කම්,සංකේත මිශ්‍ර වචනයක් භාවිතා කරන්න පුලුවන්. (උදාහරණයක් විදියට CYBERyakku@2030 වගේ) ඒ වගේම තමා play store තුල password manager app විශාල ප්‍රමාණයක් තිබෙනවා(last pass)ඔයාට මේවා භාවිතා කරල ඔයාගෙ පාස්වර්ඩ් මැනේජ් කරගැනීමේ හැකියාව තියෙනවා. spyware සහ malware protection software යවත්කාලීන කිරීම මගින්ද පරිගණක ආරක්ශණ දියන සමරන්න පුලුවන්. ඔයා ලග outdated windows xp සහ Vista OS සහිත පරිගණකයක් නම් තියෙන්නේ අවදානම ගොඩක් විශාලයි.මේ නිසා ඔයාගේ මෙහෙයුම් පද්ධතිය update කරගන්න. ඒවගේම තමා ඔයා ගාව තියෙන Data encripted කරලා backup කිරීම මගිනුත් පරිගණක ආරක්ශණ දිනය සැමරීමට පුලුවන්. ඔයාගෙ දත්ත cloud තුල,USB devices තුළ හෝ hard drive තුළ ගබඩා කරගන්න පුලුවන්. ඉතින් පරිගණක ආරක්ශණ දිනය සැමරීමේ ක්‍රම විශාල ප්‍රමාණයක් පවතිනවා. මේ සියල්ලෙන්ම අදහස් කරන්නේ ඔයාගේ අන්තර්ජාල පෞද්ගලික ආරක්ශාව තහවුරු කිරීමයි.

"Quality එක ආරක්ෂා කරගනිමින් WhatsApp හරහා Images සහ Videos යැවීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙයි මේ වන විට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන Messenger Platform එක වන WhatsApp සේවාවෙන් මේ වන විටත් අපි බොහෝ ප්‍රයෝජන ලබා ගන්නවා. නමුත් මෙහිදී අපට මුහුණ පෑමට සිදු වන ගැටලුවක් තමයි, Images සහ Videos ඉතාමත් හොද quality එකක් යටතේ අන් අය අතර හුවමාරු කර ගැනීමේ නොහැකියාව. එහෙමත් නැත්නම් අපි images සහ videos යවන විට, ඒවායේ quality එක ඉතාමත් අඩු තත්ත්වයකට compress වී ලබන්නා වෙත යෑම. මෙම ගැටලුව බොහෝ කාලයක් තිස්සේ WhatsApp Developers ලා අතර සහ Twitter වැනි සමාජ මාධ්‍ය තුළ බොහෝ ලෙස කතාවට ලක් වුණා. පසුගිය ජූලි 9 වැනි දින නිකුත් කළ WhatsApp Beta update එක (v2.21.14.16) සමඟ මෙලෙස උසස් තත්වයේ Quality එකක් යටතේ Images සහ Videos යැවීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙනවා. මෙහිදී ඔබට මෙම WhatsApp Settings හරහා Photo upload quality එක Auto, Best quality, Data saver යනුවෙන් Option කිහිපයක් යටතේ තෝරාගැනීමේ හැකියාවක් ලබාදී තිබෙනවා. මේ අනුව තවදුරටත් high quality images හෝ videos යැවීමට අවශ්‍යය වූ විට ඒවා document ආකාරයෙන් යැවීමේ අවශ්‍යයතාවයක් පැන නොනගිනු ඇති අතර, ඉතාමත් පහසුවෙන් image preview එක ද සහිතව අදාල පහසුකම භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයින් හට ලැබෙනු ඇත. මෙම විශේෂාංගය මූලිකව beta පරිශීලකයින් හට ලබාදීමෙන් අනතුරුව එහිදී ඇතිවන ගැටලු වැනි දේ නිරාකරණය කර ඉදිරියේදී සාමන්‍යය පරිශීලකයින් හට ලබාදීමට WhatsApp සමාගම කටයුතු කරනු ඇති."

🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸 🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ල
🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸 🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ලබාගැනිමට මෙහිදි හැකියව ඇති අතර ෆිල්ම් හො සීරිස් එකෙ නම පමනක් සදහන් කර ඔබට අවශ්‍ය දෙ ලබාගන්න..❤ 🔰ඇවිත් වෙනස අත්විදින්න...😌ඇවිල්ලම බලන්නකො🔰