𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
"iPhone 13 line-up එක satellite connectivity සඳහා සහාය දක්වන්නේ නැති බව නවතම වාර්තා පෙන්වා දෙයි
iPhone 13 line-up එක නිකුක් වීමට තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණක් වෙන අතර, බොහෝ දෙනා අනුමාන කරන පරිදි සුපුරුදු ලෙස සැප්තැම්බර් මාසයේදී එය නිකුත් වීමට නියමිතයි.
මෙම නවතම iPhone එක satellite connectivity එක සමග සම්බන්ධ වෙමින් සමාන්‍ය දුරකථන සංඥා නොමැති අවස්ථාවකදී දුරකථන ඇමතුම් ලබා ගැනීම සහ කෙටි පණිවිඩ යැවිමේ හැකියාවෙන් යුක්ත වෙන බවට ඊයේ ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කල අතර, ඒ පිළිබඳව දේශීය මූලාශ්‍ර වලින් ද ඔබ දැනටමත් දැනුවත් වී ඇතැයි අප සිතනවා.
පෘථිවියේ පහළ කක්ෂයේ ඇති (LEO - low-earth orbit) සන්නිවේදන චන්ද්‍රිකා සමඟ සම්බන්ධ වීමේ හැකියාව iPhone 13 වෙත ලැබෙනු ඇති බව සුප්‍රකට Apple device විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටියා.
මේ වන විටත් iPhone 13 එකට Qualcomm X60 baseband chip එකක් අන්තර්ගත වන බව වාර්තා වී ඇති බවත්, මෙම chip එක satellite communications සඳහා සහාය දක්වන බවත්, ඒ අනුව iPhone 13 පරිශීලකයෙකුට දුරකථන සංඥා ආවරණය නොමැති අවස්ථාවකදී දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමඟින් අනුමාන කර තිබුනා.
මීට ප්‍රධානතම හේතුව වී තිබුණේ satellite communication service provider කෙනෙකු වන Globalstar සමාගම Qualcomm සමාගමත් සමඟින් එකතු වී Band 53 සහ n53 spectrum එක Qualcomm X65 modem වලට අන්තර්ගත කිරීමට කටයුතු කිරීමේ පසුබිමත් සමඟයි.
කෙසේ නමුත් තාක්ෂණික දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙලෙස iPhone වලට satellite communication පහසුකම ලබාදීම සිදු නොවනු ඇති බව දැකගත හැකි වෙනවා.
Globalstar සමාගම මෙම Band 53 සහ n53 spectrum එක satellite communication සඳහා භාවිතා නොකරන නමුත් එය පොලොව මත දැනට භාවිතා කරන 4G සහ 5G private network සඳහා භාවිතා කරනු ලබනවා.
උදාහරණයක් ලෙස දැනටමත් Nokia සමාගම විසින් Band 53 spectrum එක භාවිතා කරමින් නිර්මාණය කළ private wireless network එකක් සියැටල් වරාය පරිශ්‍රය තුළ භාවිතා කරන බව සඳහන් වෙනවා.
මේ Band 53 සහ n53 spectrum එක මීට පෙර satellite communication සඳහා භාවිතා වුවත් මේ වන විට එය පෘතුවිය මත communication සඳහා පමණක් භාවිතා කරනු ලබන අතර, මේ වන විට satellite communication සඳහා භාවිතා කිරීම සඳහා අවසරයක් මෙම band වලට හිමි වී නැහැ.
එමෙන්ම මෙම අලුත් bands එකතු වන්නේ Qualcomm සමාගමේ X65 modam වලට වන අතර, iPhone 13 වලට අන්තර්ගත කෙරෙන X60 chip එකේ n53 spectrum එකට සහාය දැක්වීමක් ද ඇතුලත් වන්නෙ නැහැ.
1/ No, the iPhone 13 will not talk to satellites.
Instead, the iPhone will (according to rumors) now support another radio band for 4G/5G that was previously assigned to satellite service but which now can be used for terrestrial service.
ඒ අනුව නවතම iPhone 13 line-up එක satellite connectivity එක සඳහා නොව, වැඩිදියුණු කරන ලද 5G connectivity එක සදහා සහය දෙනු ඇති.
දැනට ඇති අනුමාන වලට අනුව virtual event එකක් ඔස්සේ සැප්තැම්බර් මැදදී iPhone 13 ජංගම දුරකතනය release වෙනු ඇති අතර, මිලදී ගැනීමේ හැකියාව සැප්තැම්බර් මස අග වන විට ලබා දීමට නියමිත වෙනවා"

👑 Owner & Founder
└ W.K.Rivibibu Prabashwara
( @Praba_sh_wara )
Single Developer...📛
Let's Go...♿️ https://t.me/TeleHackerRo_bot
Start කරලා බලන්න ගොඩක් දෙවල් තියෙනවා 😁❤️
ඉස්සරහට තා update ගේනවා...😗❤️
Thank You...❤️
iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහාය ලබාදීමට Netflix ආයතනය කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming platform එක වන Apple Music සඳහා Spatial Audio පහසුකම ඇතුළු වීශේෂාංග කිහිපයක් හඳුන්වාදීමෙන් අනතුරුව බොහෝ පිරිසකගේ අවධානයට Spatial Audio පහසුකම යොමු වුණා.
මේ Spatial Audio පහසුකම මගින් iPhone සහ iPad හරහා 3D Surround sound අත්දැකීමක්, එහෙමත් නැතිනම් Cinematic music experience එකක් ලබා ගැනීමට පරිශීලකයින් හට හැකියාව ලැබෙනවා.
කෙසේ වුවත් මේ දක්වා මේ Spatial Audio තාක්ෂණය සඳහා සහාය දැක්වූයේ Apple සමාගමේ stock apps පමණක් වූ නමුත්, මේ වන විට Netflix ඇතුළු Disney Plus, HBO Max වැනි අනෙකුත් streaming platform වලට ද මෙම පහසුකම එකතු කිරීමට එම සමාගම් කටයුතු කරමින් සිටිනවා.
Netflix ආයතනය මේ වන විටත් ඔවුන්ගේ Netflix app එකට මෙම පහසුකම ලබාදීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ඔබට Spatial Audio පහසුකම අත්විඳිය හැකි වන්නේ AirPods Pro සහ AirPods Max උපාංගයක් සමඟ හෝ Spatial Audio සඳහා සහාය දක්වන device එකක් භාවිතා කිරිමෙන් පමණක් බවද මතකයේ තබාගත යුතු වෙනවා.
ඔබට Netflix app එක ඔස්සේ මෙම Spatial Audio පහසුකම අත්විඳීම සදහා ඔබගේ Netflix app එක latest Version එකට යාවත්කාලීන කර තිබිය යුතු වෙනවා.
මෙම Spatial Audio පහසුකම enable කරගැනීමට Control Center එකේ Spatial Audio සදහා වෙනම toggle එකක් දැකගත හැකි වන අතර මෙමගින් ඔබට Netflix ඇතුලු Spatial Audio සඳහා සහය දක්වන ඕනැම platform එකක් මගින් මෙම පහසුකම අත්විඳීමට හැකි වනවා.
තවද ඔබට අවශය වන පරිදි මෙම spatial audio පහසුකම disable කිරීමට ද ඉහත පෙන්වා දී තිබෙන toggle එක මගින් හැකියාව ලැබෙනවා. මේ Spatial Audio පහසුකම iOS සහ iPadOS වලින් ඔබ්බට ගෙන ගොස්, ඉදිරියේදී macOS හා tvOS සඳහා ද ලබාදීමට Apple සමාගම සූදානමින් සිටින බව වාර්තා වෙ.
😍Attention pleaz😍 http://t.me/Picowerks_SL_bot මේ බොට්ගෙන් ඔයාට picowerks සයිට් එකේ account එකක් හදල මාසෙට 3000ට වඩා හොයාගන්න පුලුවන්( දවසට මිනිත්තුb 15ක් වගේ වෙන් කරාම ප්‍රමානවත් නිකන් දුන්න වගේ) මුල ඉදන් සරලව තියෙනව. මේක කියවන්න යන්නෙට් මිනිත්තු 10ක් වගේ 😊👍 100% recommend. ටෙලිග්‍රෑම් ඉන්න අය ගිහින් බලන්න. සෝශල් මීඩියාවල පෝස්ට් ශෙයාර් කරල, ලයික් එකක් දාල,කොමෙන්ටුව්ක් දාල,පොඩි පොඩි වෙබ්සයිට් වල signin වෙනවට අපට මුදල් ගෙවන එක මේකෙ කරන්නෙ.දවසට විනාඩි 15ක් (නිකන් ඉන්නකොට whatsapp එක පැත්තෙ යනව වගේ මේක කරොත්) මාසෙට 3000ට වඩා හොයාගන්න පුලුවන් සයිට් එකක්. නිකන් දුන්න වගේ ( මහන්සි වෙන්න දෙයක් නෑ ඔලුව විකාර වෙන දේවල් නෑ.ඔයාගෙන් සතයක්වත් යන්නෙ නෑ.100% recommend )
#add
Bot owner - @Albart_cafa
ප්‍රශ්න තියේ නම් මෙයා ගෙන අහන්න .....
මෙයා තමා ඕවා දන්නෙ මගෙන නම් අහන්න එපා
😍Attention pleaz😍 http://t.me/Picowerks_SL_bot මේ බොට්ගෙන් ඔයාට picowerks සයිට් එකේ account එකක් හදල මාසෙට 3000ට වඩා හොයාගන්න පුලුවන්( දවසට මිනිත්තුb 15ක් වගේ වෙන් කරාම ප්‍රමානවත් නිකන් දුන්න වගේ) මුල ඉදන් සරලව තියෙනව. මේක කියවන්න යන්නෙට් මිනිත්තු 10ක් වගේ 😊👍 100% recommend. ටෙලිග්‍රෑම් ඉන්න අය ගිහින් බලන්න. සෝශල් මීඩියාවල පෝස්ට් ශෙයාර් කරල, ලයික් එකක් දාල,කොමෙන්ටුව්ක් දාල,පොඩි පොඩි වෙබ්සයිට් වල signin වෙනවට අපට මුදල් ගෙවන එක මේකෙ කරන්නෙ.දවසට විනාඩි 15ක් (නිකන් ඉන්නකොට whatsapp එක පැත්තෙ යනව වගේ මේක කරොත්) මාසෙට 3000ට වඩා හොයාගන්න පුලුවන් සයිට් එකක්. නිකන් දුන්න වගේ ( මහන්සි වෙන්න දෙයක් නෑ ඔලුව විකාර වෙන දේවල් නෑ.ඔයාගෙන් සතයක්වත් යන්නෙ නෑ.100% recommend )
#add
මේ
ඊයේ cyber ප්‍රහාරයකට ලක් වුන දෙරන youtube chanel එක නැවත දෙරන මාදය ජාලය සතුයි 🌝
දෙරණ පවු නේහ් 🌝
🔴 Tv Derana Official Youtube නාළිකාව Hacker වරුන්ගේ ග්‍රහනයට 🌝
⭕ ලක්ෂ 30 කට අධීක subcribers ප්‍රමාණයක් සිටින ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නාළිකාවකට අයිති Youtube අඩවිය මේ වන යම් කණ්ඩායමක් විසින් ඔවුන්ගේ ග්‍රහණයට අත් කරගෙන ඇත
ලංකාවේ phone වල මිල දැන ගන්න බොට්ව start කරලා බලන්න 👀
හැම phone ඒකෙම price තියනෝ 😇
.
"ශ්‍රී ලංකාවේ සමාජයේ මුල් බැසගත් තාක්ෂණය පිළිබදව ඇති වැරදි මතවාද
Articles
•
Aug 22, 2021
වැරදි දේවල් සමාජගත කරලා වින්දනයක් ලබන පුද්ගලයින් හැම ජනසමාජයකම ඉන්නවා ඒ වගේම සාක්ෂරතාවය අඩුවීම වගේ දේවල් නිසාත් නැතිනම් මූල්‍යමය වාසි නිසාත් වැරදි මතවාදයන් සමාජගත වීම සිදුවෙන්න පුලුවන්. මෙම ලිපිය මෑතකාලීනව ලංකාවේ ජනතාව අතර සංසරණය වුණ වැරදි මතවාදයන් කිහිපයක් ගැන.
1.COVID-19 එන්නත් වල නැනෝ චිප් එකක් තියෙනවද?
නැහැ. ඇත්තටම කිව්වොත් එක්සත් ජනපදයේ විතරක් එන්නත ගබඩා කරල තියෙන ආවරණවල Barcode එකක් එක්ක චිප් එකක් තියෙනවා කියලා රොයිටර් පුවත්සේවය වාර්ථාකරණවා. එන්නත් සංඛ්‍යාව ගණනය කරගන්න එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කරගන්න තමා මේක යොදාගන්නේ. කොහොම උනත් ශරීරයට මේක ඇතුල් කරන්නේ නැහැ. ලංකාවට ගේන එන්නත් වලනම් ආවරණයේ වත් චිප් එකක් නැහැ.
2.අන්තර්ජාලය එන්නේ සැටලයිට් වලින්ද?
ලෝකයේ අන්තර්ජාල අවශ්‍යතාවයෙන් 97% විතර සපයන්නේ මුහුද හරහා එලපු Fibre කේබල් 300 විතර මේවා ජාලයක් විදිහට මුහුද යට තියෙනවා. කොහොම වුනත් කේබල් අදින්න අපහසු තැන්වලට සැටලයිට් ඇන්ටනා වලින් අන්තර්ජාලය ගන්නවා. කොහොම උනත් දැනට ලංකාව නම් 100% අන්තර්ජාල අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නේ සබ්මැරීන් කේබල් වලින්. ඉදිරියේදී නම් Starlink ව්‍යාපෘතියත් එක්ක ලෝකෙටම සැටලයිට් වලින් අන්තර්ජාලය ගන්න පුලුවන් ඒත් දැනටනම් බැහැ.
ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අරන් එන Submarine Cables
සාගරය හරහා අන්තර්ජාලය ලංකාවට සම්බන්ද කරන සබ්මැරීන් කේබල් ගැන ඔබ නොදන්න තොරතුරු කිහිපයක් ගැන තමා අද අපි කතා කරන්නේ. මේ වසර අවසන් වන විට ලංකාවට අන්
Banzgeek
Madusanka Ranathunga
3.සිග්නල් ටවර් පරිසරයට වගේම මිනිස්සුන්ටත් හොදනෑද?
නියමිත ප්‍රමිතියකට ඉදිරිකරපු දුරකතන කුලුණකින් පරිසරට හෝ මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ . දුරකතන කුලුණු අකුණු විසිකරනවා කියන්නෙත් බොරු කතාවක්. අකුණු විසිකරන දුරකතන කුලුණු ලංකාවෙ කොහෙවත් නැහැ.
4.5G එපාද?
බොහෝ පුද්ගලයින් 5G විකිරණ මානව ශරීරයට හොදනැහැ කියල මීට වසර කිහිපයකට කලින් ලොව පුරාම දැඩි මතයක් තිබුනා.ඒත් අවසානයේ බොහෝ පර්යේෂණ වලින් ඔප්පු උනා 5G හා මානව ශරීරය අතර කිසිදු සම්බන්දයක් නැති බව.
5G ආගමනය සහ දුරකථන සන්නිවේදන තාක්ෂණයේ විකාශය
මානව ඉතිහාසය අධ්‍යනය කිරිමේදී සන්නිවේදනයට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්. විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳව අපට සාක්ෂි හමුවන්නේ ක්‍රි.පූ 206 වැ
Banzgeek
Indrajith Bandara
5.රජයට Whatsapp මැසේජ් හොරෙන් කියවන්න පුලුවන්ද?
බැහැ, පුද්ගලයින් දෙදෙනෙකු අතර වෙන සංවාදයක් හැම වේලාවෙම යෙදුම ඇතුලෙන් ගුප්තකේතනය වෙනවා. මේ නිසා Chat එකේ දෙපැත්තේ ඉන්න දෙදෙනාට විතරයි සංවාදයන් බලන්න පුලුවන්. Whatsapp, Telegram, Signal ඔය හැම යෙදුමක්ම ගුප්තකේතනය වෙනවා. නමුත් Whatsapp , Messenger, Viber යෙදුම් වලනම් ඇල්ගොරිතම් එකක් තියෙනවා අපේ Chat එකේ ස්වභාවය හදුනාගන්න. වෙළද දැන්වීම් වගේ දේවල් ප්‍රතිපත්ති කඩකරණවද කියල බලන්න තමා එහෙම කරන්නේ. ඒත් අපේ Chat කියවන්න ඒ අයට බැහැ. Telegram, Signal වගේ යෙදුම් නම් 100% ආරක්ෂිතයි. කොහොම උනත් පෙගසස් වගේ වෛරස් එකක් දුරකතනයට ඇතුල් කරල රජයට ඔත්තු බලන්න පුලුවන්. ඒත් ලංකාව වගේ රටවල් වල එහෙම එකක් හදනවා කියන්නේ හීනයක් විතරයි.
කොහොම උනත් වැරදි වැඩ නොකර අපි තාක්ෂණය භාවිතා කරන්න ඔනෑ. අවසාන පිළිතුර තමා. අනවසරයෙන් අපේ චැට් කියවන්න රජයට බැහැ.
6.cryptocurrency කියන්නේ කලු සල්ලිද?
නැහැ Bitcoin වගේම අනෙත් ක්‍රිප්ටෝ වර්ගත් අන්තර්ජාලයේ භාවිතාවෙන මුදල් ඒකකය. මේවා අතත්‍යයි වගේම 100% නිර්ණාමිකව භාවිතා කරන්න පුලුවන් ඒ නිසා ඇතැම් විට නීතිවිරෝධී වැඩ වලටත් යොදාගන්නවා.( රුපියල් උනත් නීතිවිරෝදී වැඩවලට ගන්නවනේ) කොහොම උනත් මේවා කලු සල්ලි නෙවෙයි. ඒ වගේම මේව දැන් ගොඩක් ආයතනවලට ගෙවීම් විදිහට ගන්නවා. Porkbun, Namesilo, Tesla, Redmi වගේ ආයනවලටත් Bitcoin වලින් ගෙවිම් කරන්න පුලුවන්. ඒ නිසා BTC වගේම අනෙත් අතත්‍ය මුදලුත් කලු සල්ලි නෙවෙයි. මේ රටේ ගොඩක් අයට Bitcoin වගේ මුදල් ඒකක හසුරවන්න පුලුවන් නම් මේ රට ඉක්මනට ලෝකේ දියුණුම රටක් වෙයි.
6.vpn එකක් දාගත්තම අපි 100% ආරක්ෂිතද?
කොහොත්ම නෑ. ගොඩදෙනෙක් හිතන් හිටියට VPN එකක් දාපුවම අපි 100 නිර්ණාමිකයි කියල ඇත්තටම එහෙම නෑ. උපාංගයේ MAC ලිපින ඒ වගේම Proxy වගේ තව දේවල් ගොඩක් අන්තර්ජාලයේ නිර්ණාමික වෙන්න ඔනෑ."

ඔබ කැමති,👇🏿
🛑Funny Videos / Posts🤣😂
🛑Memes🤪
🛑Wallpapers🎴
🛑Motivations💪🏿
🛑Music Videos🎶🎵
🛑Status📱
බැලීමට ආතල් GEMBAA චැනල් එකට JOIN වෙන්න 🤠🐸🐸
🐸🐸 ඔබ සතු මීඩීයා බෙදා ගැනීමට කැමති නම් අපගේ සමූහයට Share කරන්න 🤠
🛑අලුත් යාලුවෝ අදුර ගන්න🤝
🥳ආතල් එකේ මැසේජ් කරල ඉන්න පුලුවන්🤠