𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
➖➖➖➖➖➖➖➖➖➖
Check out "WinZip – Zip UnZip Tool"
https://play.google.com/store/apps/details?id=com.winzip.android
👆file compress කරන android app එකක්👆
➖➖➖➖➖➖➖➖➖➖
https://www.google.com/search?q=password+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD+file+compress&client=ms-android-huawei&prmd=vin&sxsrf=ALeKk03iRTVWvi1-tAjJkfzmybCCcNJqWg:1626668014453&source=lnms&tbm=vid&sa=X&ved=2ahUKEwjHlKzJou7xAhUVX30KHe-mCHQQ_AUoAXoECAIQAQ&biw=360&bih=524#fpstate=ive&vld=cid:01f9c2ab,vid:QkR-fKNd99U,st:0
👆7-zip මගින් passward යොදා compress කරන ආකාරය.👆

සිතුම් ...........

https://telegra.ph/ලකය-හකරවර-සහ-ලව-හලල-සයබර-අපරධ-07-19
🌸 ඔන්න අපි hackers ලා ගැන තවත් පෝස්ට් එකක් දුන්නා 🤭
🌸 අදහස් comment කරන්න
⭕English 4 Life
⭕ඔබටත් English Speeking අමාරුද ..වචන පැටලෙනවද..වචන අමතතක වෙනවද..වචන ගොතගැහෙනවද...Speeking කරන්න ලැජ්ජයිද...බයයිද..
⭕බයවෙන්න එපා ඔබේ ප්‍රශ්නයට පිලිතුර අපිලග තියෙනවා.
⭕English Chat Everyday ..හැමදාම English වලින් Chat කරන්න.
Voice Chat කරන්න...
⭕ඔබ මෙතෙක් දියුනු කරගත් දැනුම අපතේ යවන්න එපා..අප සමග එකතු වී..ඔබේ දැනුම වැඩි කර ගන්න.✅
⭕Our Official Group 👇
https://t.me/English_4_life01

අපි blog එකක් හදලා publish කරමුද? 🥰
චැනල් එකේ පෝස්ට් එකටත් දාමු 😉
එපා හාද කියලා vote කරන්න 😶
අපි එදා මොන පෝස්ට් වර්ගද ඕනි කියලා ආහුවම ඔයාලා ගොඩක් comment දාලා තිබ්බා එයා කියපු හැම දේ ගැනම post දෙන්න ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා 😇
🌸 opera gx browser එක කියන්නේ පට්ට ම look එකක් තියන browser එකක්
🌸 මම අද තමා ඒක download කරලා install කලේ
🌸 ඒක gamers ලා වෙනුවෙන්ම හැදිච්ච browser එකක්
🌸 එකේ upload and download speed එක test කරන්න පුලුවන්
🌸 ram එකේ speed එකත් test කරන්න පුලුවන්
🌸 google chrome එක වගේ එමෙයි මාර ලස්සනයි 🙄
🌸 විවිද themes තියනවා browser එකටම ආපු ඒවා මාරම ලස්සනයි
🌸 එකට වෙනම cleaner එකක් තියනවා gx cleaner කියලා 😶
🌸 මේ browser එක mb තුනක් වගේ තමයි වෙන්නේ................
🌸 මේ review එකට යොදා ගෙන තියෙන්නේ මගේ experience ඔයාලා ගාව මේ browser තියනවද?
🌸 තියවනම් experience share කරගන්න comment එකක් දාන්න 🧐
Post crate by owner 💐
🧐
🌸 opera gx browser එක කියන්නේ පට්ට ම look එකක් තියන browser එකක්
🌸 මම් අද තමා ඒක download කරලා install කලේ
🌸 ඒක gamers ලා වෙනුවෙන්ම හැදිච්ච browser එකක්
🌸 එකේ upload and download speed එක test කරන්න පුලුවන්
🌸 ram එකේ speed එකත් test කරන්න පුලුවන්
🌸 google chrome එක වගේ එමෙයි මාර ලස්සනයි 🙄
🌸 විවිද themes තියනවා browser එකටම ආපු ඒවා මාරම ලස්සනයි
🌸 එකට වෙනම cleaner එකක් තියනවා gx cleaner කියලා 😶
🌸 මේ browser එක mb තුනක් වගේ තමයි වෙන්නේ................
🌸 මේ review එකට යොදා ගෙන තියෙන්නේ මගේ experience ඔයාලා ගාව මේ browser තියනවද?
🌸 තියවනම් experience share කරගන්න comment එකක් දාන්න 🧐
Post crate by owner 💐
👇👇👇👇👇👇👇👇👇
ඇත්තටම File Compress කිරීමෙන් පසු එහි දාරිතාව පෙරට වඩා අඩු වීමක් දැක ගන්න පුලුවන්. ඒත් සමහර වෙලාවට අපි කොච්චර සෙල්ලම් දාල Compress කලත් අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් තරමට එම File එක හැකිලීමකට ලක් වෙන්නේ නැහැ..
ඉතිම් මේ හැම දේකටම පිලිතුරු ඔයාලට මේ ලිපියේ අවසානයේ දැන ගන්න පුලුවන් වේවි.. ඒ නිසා කම්මැලි නැතුව කියවන්න හරිද..😜
ඇත්තටම කොහොමද මෙහෙම දත්තයක ප්‍රාමානය එයට හානියක් ඇති නොවන විදියට අඩු කරගන්නේ..🤔
බොහෝ වෙලාවට අපේ File වල අනවශ්‍ය ආකාරයට තොරතුරු තැම්පත් කරල තියෙනව.. නමුත් ඒ තොරතුරු ඒ විදියටම තියෙන්න ඕනේ.. ඒත් ඒව අනවශයයි.. මොකක්ද මේ හතර බීරි කතාව කියලා බලනවා ඇති නේ... මේ බලන්නකෝ... 👇
KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.
බලන්නකො ඉහලින් මම ලියල තියෙන වාක්‍ය දිහා පොඩ්ඩක්.. බැලූ බැල්මට අපිට මේ වාක්‍යයේ අනවශ්‍ය දත්තයක් කියල දෙයක් පේන්නේ නෑනේ.. මොකද ඒකෙන් අපිට හරියටම තොරතුරක් දෙන නිසා.. නමුත් මේක පරිගනකය පැත්තෙන් බැලුවම අනවශ්‍ය දත්ත ගොඩාක් තියෙවා..බලන්නකෝ බොරුද කියලා...😌
👇👇
KAMAL LIKE TO APPLE, NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.
දැන් බලන්නකෝ මං bold කරලා තියන වචන ටික දිහා.. Apple කියන වචනය දෙවතාවක් යෙදිල.. Orange කියන වචනයත් එලසමයි.. Like කියන වදනත් දෙවතාවක් යෙදිල.. පොඩ්ඩක් හිතල බලන්න.. අපිට මේක පහසුවෙන් කියවගෙන යන්න පුලුවන් වාක්‍යක් උනාට මේ හැම අකුරකටම byte ගනනක මතකයක් පරිගනකයෙන් වෙන් කර ගන්නව නේද.. මං හිතන්නේ තේරෙන්න ඇති.. අම්මට සිරි නේ...😅
අකුරකට විතරක් නෙමේ.. තිත කොමාව.. ඇයි Space වගේ මේ හැම අනුලක්ශනයකටම byte ගානක් වැය වෙනවා..
හිතන්න Apple කියන වචනය පරිගනකයේ byte 5 ක මතකයක් තුල තැම්පත් වෙනව කියල.. එතකොට Apple ගැනම ලිව්ව පිටු 200 ක විතර Document එකක නිකමට හිතන්න Apple කියන වචනය කීපාරක් යලි යලිත් යෙදෙයිද (Repeat) කියල.. අපි හිතමු උපකල්පනය කරල 10,000 ක් විතර කියල.. එතකොට byte 5 හේ ඒවා 10,000.. ක් !! ආසන්න වශයෙන් 48.82 Kb ප්‍රමානයක්..(හිනා වෙන්න එපා 48kb ද කියලා.. ඒ apple කියන වචනේ විතරයි.. ඔය ඔක්කොම එකතු උනාම ලොකු ගානක් වෙන්න පුලුවන්🥲 )
එතකොට Compress වීමේදී වෙන්නේ එකම දත්තය යලි යලිත් එම document එක තුල ලිවීම නතර කරල එම දත්ත වල පිහිටීම පමනක් තබා ගන්නවා. එතකොට Apple කියල වචන 10000 ක් නෙමේ එක වචනයක් තමයි තියා ගන්නේ.. අනිත් සියලුම අතිරික්ත වචන හලලා දානවා... ඒ නිසා ගොනුවේ බර චුට්ටක් අඩු වෙනවා..
මේ Apple කතාවෙදි නම් 48Kb තරම් ප්‍රමානයක් අඩුවෙනවානේ... එක වචනයකින් 48kb කියන්නේ ඉතින් හැම වචනයකින්ම එකතු උනාම සමස්තය විශාල ප්‍රමානයක් අඩුකරගන්න පුලුවන් වෙනවා... වටිනවා නේ... දැම් තේරෙනවා නේද මං උඩින් කිව්ව හතර බීරි කතාව..😇
ඉතිම් ඒ මම කිව්වේ ඔයාලට තේරුම් ගන්න පුලුවන් සරල උදාහරනයකින් Compress වීමේ යාන්ත්‍රනය ගැන.. ම්න් හිතනවා හොදටම තේරෙන්න ඇති කියලා.. 🥺
ඉතින මේ දේ Text Document වලට විතරක් නෙමෙයි... අනෙකුත් Data Compress වීමේ යාන්ත්‍රනයනුත් මීට බොහෝ සෙයින් සමානයි..
‼️ ඔන්න ඉතින් data Compression ගැන ඔයාලට අවශ්‍යම වෙන ටික කිව්වා.. මම හිතනවා ඔයාලට compress කියන්නේ මොකක්ද කියලා හොදටම තේරෙන්න ඇති කියලා.. එහෙම නොතේරෙන දෙයක් තියනවා නම් යටින් comment එකක් දාලා අහන්න.. 🥺
........මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් එහෙමත් අනිවාරෙන් කියා ගෙන යන්න.......
✍M.SITHUM.....
⚜FILE COMPRESSION⚜
අද අපි බලමු File Compress කියන්නේ මොකක්ද කියලා. අපේ යලුවෙක් ඉල්ලපු නිසා තමා අද මම මේ ලිපිය ඔයාලට ගේන්න හිතුනේ.
එහෙනම් අපි කතාවට බහිමු. මං හිතනවා ඔයාල RAR Files දන්නවා කියලා. ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් බාගත කරගන්න තියෙන File Zip හෝ RAR ආකාරයට තමයි තියෙන්නේ. ඕනෑම කෙනෙක් පුදුම කරන හැකියාවක් මේ ZIP හෝ RAR File වලට තියෙනව. ඒ තමා මේ File Extract එහෙමත් නැත්තන් දිග හැරූ විට මේ File වල තිබුනට වඩා අන්තර්ගතය විශාල වීම.
ඒ කියන්නේ මේ තාක්ශනයට පුලුවන් දත්තවල සැබෑ ප්‍රමානයට වඩා හැකිලීමකට ලක් කරන්න. කලින් දැනන් හිටියද.
ඉතින් පුදුම සහගත කරුන කියන්නේ ඇතැම් 4GB තරම් දැවැන්ත ගොනු 100MB වගේ වෙනකන් හැකිලූ වෙලාවල් අපිට දැක ගන්න පුලුවන්. ඉතින් මේව දැක්කම පුදුමත් හිතෙනව තමා.
Win rar, pawer ios වගේ මෘදුකාංග file compressing වලට භාවිත කරන්න පුලුවන්.
දැන් ඔය games play කරන අය එහෙම දන්නවා මේ win rar ගැන එහෙම. ඒ කියන්නේ extract කරන එක ගැන එහෙම දන්නවනේ. ඉතින් අද දැන ගමු ඒක ගැන දන්නේ නැති ඒවා. ලිපිය නම් පොඩ්ඩක් දිග වේවි. කම්මැලි නැතුව කියවන්නකෝ ඈ. අන්තිම ටික තමා වැදගත්ම ටික.😉
පොදුවේ මේ File compress කිරීමේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන කරුනු 5ක් මම දැකල තියෙනව. (ඊට වඩා තියෙන්න පුලුවන් කියලා කිව්වේ.😜)
💢 දත්ත Compress කිරීම
Email කරන්න Upload කරන්න පුලුවන් උපරිම file size එක 20-25 MB වගේ නේ. සමහර විශාල File අපහසුයි..මේ ප්‍රශ්නයට විසදුමක් විදියට අපිට මේ ZIP File හෝ RAR කිරන්න පුලුවන්.
💢 File සහ Folder එකතු කර තනි ගොනුවක් බවට පත් කිරීම.
ඇතැම් අය Compress කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත හැකිලීමම විතරක්ම නෙමේ.. ඒ කියන්නේ විසිරිලා තියන Folder සහ File තනි කට්ටලයක් සේ බැදල තියන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. මේ ක්‍රමය ගොඩාක් ප්‍රොයොජනවත් වෙන්නේ files Upload කරන කොට.. ඕක හරියට මේ වගේ.. පාසල් ලමයි පොත් ටික අතේ අරන් යනවට වඩා බෑග් එකක දාල ගෙනියන කොට ගොඩක් පහසුයි නේ.. ආන්න ඒ වගේ.. දත්ත එහෙ මෙහෙ යවන කොට කෑලි හැලෙන්නේ නැතුව එක මිටියක් සේ බැදල ගන්න පුලුවන් උපක්‍රමයක් තමා මේ..
💢 දත්ත කොටස් කර කැඩීම (Split) කිරීමට.
අපි හිතමු ඔන්න ඔයා ලග තියෙනව කියලා 4GB තරම් තරමක් ලොකු File එකක්.. මේක වෙන Computer එකකට ඔයාට ගෙනියන්න ඕනේ කියලා හිතන්නකෝ.. ඒකට ඉතින් Pen Drive එකක් තිබ්බොත් ඇතිනේ.. කරුමෙ කියන්නේ ඔයා ලග තියෙන්නේ 2GB Pen එකක්.. දැන් කොහොමද අර File එක දාන්නේ.. ඉතින් ඒ වගේ වෙලාවට Split කිරීම එහෙමත් නැත්තන් දත්ත කැඩීම භාවිතා කරන්න පුලුවන්.. Split කිරීමේදී අදාල දත්තය කුඩා කොටස් වලට කැබලි කරනව.. එක කෑල්ලක Size එක ඔයාට කල් තියාම තීරනය කරන්න පුලුවන්.. ඒ අනුව ඔයා මේ දත්තය දාන්නේ CD එකකට නම් 700MB වෙන්න ප්‍රධාන ගොනුව, උප කොටස් වලට කැබලි කරන්න පුලුවන්.. 2GB pen drive එකක් නම් ආසන්න වශයෙන් 1.7 GB වෙන්න කඩන්න පුලුවන්.. ඒ අනුව [4GB / 1.7GB = File 3ක් (ආසන්න වශයෙන්)] අපිට ගන්න පුලුවන්.. දැන් මේ දැවැන්ත File එක අවස්තා 3 කින් අපිට ගෙනයන්න පුලුවන් වෙනව නේද.. ඉතින් සමහරු Data Compression මගින් Compress කිරීමට වඩා එහා ගිය දේවල් කරගන්න තවත් අවස්තාවක් හැටියට මේ ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන්. ඔය සමහර dvd දෙකේ තුනේ game තියෙන්නේ මේ විදිහට නේ..
💢 දත්ත ආරක්ශා කිරීමට.
දත්ත Compress කල පසු එය යලි Extract කලාම කලින් තිබූ දත්තයම ලබා ගන්න පුලුවන්.. ඒත් Compress කිරීමේදී අපිට රහස් අංකයක් මගින් මේ සමස්ත file එකම lock කරන්න පුලුවන්.. ඉතින් ඔයාලට අමුතුවෙන් Folder Lock ඕන වෙන්නේ නෑ.. මේ විදියට දත්ත ආරක්ශාකරන්න පුලුවන් බවත් මතා තියා ගන්න... හිතන්නකෝ ඔයාලගේ රහසේ තියා ගෙන ඉන්න පෞද්ගලික දෙයක් තියනවා කියලා.. ඉතින් ඒ වගේ දෙයක් ආරක්ශිතව හංගලාම තියා ගන්න මේ ක්‍රමේ භාවිතා කරන්න පුලුවන්..😅
ඔයාලට තියෙන්නේ ඕනි folder එක win rar එකෙන් archive කරලා passward එකක් දා ගන්න එක විතරයි... වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා හොදේ...😜
💢 දත්ත virus වලින් ආරක්ශා කිරීමට.
විශේෂයෙන්ම Software වගේ ගත්තම ඒවායේ Setup file, පරිගනක තුල නිකරුනේ තියන් ඉන්න එක මම අනුමත කරන්නේ නෑ.. මොකද සමහර Virus වර්ග තියෙනව exe file තුලට ඇතුලු වෙන.. එතැන් පටන් විශ්වාසනීය Setup file එක නොදැනුවත්වම Virus එකක් බවට පත් වෙනවා..(දැන් ඉතින් අපේ virus guard තියනවාය අපි virus වලට බය නෑය කියලා කියන්න එපා.. ඔය මොන guard එක තිබ්බත් සමහර virous අහු වෙන්නෙ නෑ.) හොදම දේ DVD වලට ගහල පරිස්සමෙන් තියා ගන්න එක. ඉතින් අපිට පුලුවන් .exe Setup File එක ZIP හෝ RAR බවට පත් කරන්න.. එතකොට කිසිම බයක් වෙන්න ඕනි නෑනේ ඔය Virus වලට.. කෝමද මරු වැඩේ නේ..ඉතින් ගැම්මකටත් එක්ක Password එකක් දාලම Compress කරන්න...😎
ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික වශයෙන් මේ දත්ත Compress කිරීම මගින් අපිට අත්කරගන්න පුලුවන් වාසි මොනවද කියලා.🙂
👇👇👇👇👇👇👇