ch
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

前往频道在 Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

显示更多
3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
💢 හැමෝටම වැදගත් වේවි.. කම්මැලි නැතිව කියවන්න..💢 👇👇👇👇👇👇👇👇👇

Graphic Card වලට ඇති අධික ඉල්ලුමට සාපේක්ෂව සැපයීම අඩුවීම හේතුවෙන් ඇතිව තිබෙන තත්වය නිසා බොහෝ දෙනෙක් Used Graphic cards වෙත යොමුවෙනවා. මෙම Used Graphics Cards වලින් වැඩියෙන්ම අලෙවි වන GTX 600 / 700 (සහ ඊට පහල) Graphics Cards සදහා Nvidia සමාගම gaming Drivers නිකුත් කිරීම 2021 අගෝස්තු 31 වෙනිදා නවත්වනව. Nvidia සමාගම තමන්ගෙ GTX 600 / 700 GPU නිෂ්පාදනය කල Kepler architecture එක නිර්මාණය කරන්නෙ 2012දි. මේ වන විට Kepler Architecture එක නිකුත් කර වසර 10කට ආසන්න වෙනව. එදා සිට මේ දක්වා Nvidia සමාගම තමන්ගෙ GPU තාක්ෂණය ඉතා දියුණු කර නව තාක්ෂණික වෙනස් කම් සහ වැඩිදියුණු කිරීම් සිදුකර තිබෙනව. Nvidia සමාගම කියන්නෙ තවදුරටත් අවුරුදු 10ක් පැරණි GTX 600 / 700 වැනි Cards වලට නවතම Games සදහා Support එක ලබාදීම හරහා හොද Performance ලබාගැන්මට නොහැකි නිසා අවසන් Game ready Driver එක 2021 අගෝස්තු 31 වෙනිදා නිකුත් කරන බවයි. මේ විදිහට Game ready Drivers ලබාදීම නතර වුවත් Security Updates දිගටම ලබාදෙන බවත් එය 2024 වසර දක්වාම Supported Device එකක් ලෙස පවතිනු ඇති බවත් මෙම ප්‍රකාශයේ සදහන් වෙනව. මේ නිසා Windows 10 / 11 Desktop භාවිතා කරන අයට මෙම Kepler Based Graphic Cards පාවිච්චි කරන්න පුළුවන් උනත් සමහර Games වලදි අළුත්ම Graphics Divers නැති Errors එන්න පුළුවන්.

ආතල් GEMBAA චැනල් එකට සාදරයෙන් පිලිගන්නවා🤠🥳 ඔබ කැමති,👇🏿 🛑Funny Videos / Posts🤣😂 🛑Memes🤪 🛑Wallpapers🎴 🛑Motivations
ආතල් GEMBAA චැනල් එකට සාදරයෙන් පිලිගන්නවා🤠🥳 ඔබ කැමති,👇🏿 🛑Funny Videos / Posts🤣😂 🛑Memes🤪 🛑Wallpapers🎴 🛑Motivations💪🏿 🛑Music Videos🎶🎵 බැලීමට ආතල් GEMBAA චැනල් එකට JOIN වෙන්න 🤠🐸🐸

Voice chat එකක් කරන්න ආසයි .......මොනා කරන්නද කරන්න වෙන්නේ නෑ....... අම්මා බනිනවා ........... තව අවුරුදු 5ක් ඉවසන්න ☹️ දැන් කරන්න ගියොත් ගෙදරින් left 🙁
Anonymous voting

"නවතම YouTube Update එක සමඟින් Twitch හි ඇති ප්‍රයෝජනවත් විශේෂාංග කිහිපයක් YouTube වෙත එකතු කරයි Twitch කියන්නෙත් live stream වගේ video streaming වලට ගොඩක් ජනප්‍රිය නමුත් ලංකාවේ සාමාන්‍යය ජනතාව අතර එතරම් ප්‍රසිද්ධ නැති platform එකක්. YouTube වල නවතම update එක මගින් මෙම Twitch වල තිබෙන features කිහිපයක් සහ තවත් විශේෂාංග කිහිපයක් වැඩි දියුණු කර ඒවා YouTube වලට එකතු කිරීමට කටයුතු කර තිබෙනවා. YouTube Clips මේ feature එක ලබා දී තිබෙන්නේ Viewers ලා හට, මෙමඟින් ඔබට ඔබ නරඹන ඔනෑම video එකක (live stream ද ඇතුළත්ව) තත්ත්පර 5ත් - 60ත් අතර ඔබගේ සිත්ගන්නා කොටසක් cut කර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙම කොටස cut කර ලබා ගත් පසු ඔබට ඒ සඳහා shorten link එකක් ලැබනවා. එමගින් ඔබට එම කොටස ඔබගේ යහලුවෙකුට හෝ ඔබගේ සමාජ මාධ්‍ය වල ප්‍රචාරණය කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම Clip පහසුකම Content creator වරයා විසින් enable කළ යුතු වන අතර, ඒ සඳහා හැකියාව ලැබෙන්නේ අවම ව්‍යයෙන් 1,000 subscribers සීමාව පසු කළ gaming content creator වරුන් සඳහා පමණක් බවත් YouTube ආයතනය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ඉදිරියේදී මෙම පහසුකම සියළුම YouTube channel හිමිකරුවන් වෙත ලබාදීමට ඔවුන් සූදානමින් සිටින බව ද වාර්තා Subscribers Only Chat මේ feature එක වඩාත්ම වැදගත් වන්නේ Content Creators ලා හටයි. මෙමගින් live stream වලදී වගේම එම stream එක සිදු කරන YouTuve Channel එක Subscribe කර ඇත්නම් පමණක් live chat එකට සම්බන්ධ වීමේ හැකියාව ලැබෙන ලෙස සකස් කළ හැකි වෙනවා. මෙය ඔබට ඔබගේ Live Stream YouTube Studio එකේ live chat යටතේ ඇති settings වලින් මෙම option එක සකස් කර ගැනීමේ හැකියාව තිබෙන මේ option එක හරහා ඔබගේ subscriber වරුන් ප්‍රමාණය වැඩි කරගැනීමට ද හැකියාව ලැබෙනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. Live Stream Polls මෙම විශේෂාංගය creators සහ viewers ලා යන දෙපාර්ශවයටම වැදගත් විශේෂාංගයක්. මෙමගින් ඔබට ඔබගේ live stream එකත් සමඟ එක්වී සිටින පුද්ගලයන්ගෙන් live Chat එක හරහා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරමින් Polls නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම live stream එකක් අතරතුර වැඩසටහන පිළිබඳව යම්කිසි decision එකක් ගැනීම සම්බන්ධයෙන් තම audience එකෙන් ප්‍රශ්න ඇසීමට අවශ්‍යය වන්නේ නම්, දැන් එය real-time ලෙසම සිදු කිරීමේ හැකියාව YouTube වෙතින් ලබාදී තිබෙනවා."

"ලබන වසර වන විට Films, TV Series වලට අමතරව Video Games ලබාදීමට ද Netflix ආයතනය සූදානම් වෙයි මිලියන 200 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් සිටින රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට Steaming සේවාවක් වන Netflix සේවාව පිළිබඳව මේ වන විටත් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය මේ Netflix සේවාව දැනට රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට වලට පමණක් සීමා වී තිබුණත් ලබන වසර වන විට එම සීමාවන් බිඳ දමා Video Game වෙත ද යොමු වීමට නියමිත බව නවතම ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව Facebook සමාගමේ (Oculus AR සහ VR සම්බන්ධයෙන්) උප ප්‍රධානියකු ලෙස කටයුතු කල Mike Verdu, Netflix හි video game development අංශයේ ප්‍රධානියා ලෙස බඳවා ගත් බව Netflix ආයතනය උපුටා දක්වමින් Bloomberg වෙබ් අඩවිය සඳහන් කරනවා. Netflix Plans to Offer Video Games in Push Beyond Films, TV Netflix Inc., marking its first big move beyond TV shows and films, is planning an expansion into video games and has hired a former Electronic Arts Inc. and Facebook Inc. executive to lead the effort. Bloom Lucas Shaw Video game නිර්මාණය සුප්‍රසිද්ධ ආයතනයක් වන Electronic Arts (Mobile) ආයතනයේ හි Senior vice president කෙනෙකු ලෙසද Mike Verdu මහතා මීට පෙර කටයුතු කර තිබෙනවා. එම කාලය තුළ Star Wars: Galaxy of Heroes, SimCity BuildIt, Plants vs. Zombies සහ Sims Free Play වැනි games නිර්මාණය වෙනුවෙන් ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා. ඒ වගේම Bloomberg වෙබ් අඩවිය නිශ්චිතව තහවුරු කර නොමැති වුවද, Netflix විසින් මෙම නව Video Games සේවාව සඳහා අමතර මුදල් අයකරගනු නොලබන බවද වාර්තා වෙනවා. කොහොම නමුත් මේ හරහා අනාගතයේදී සාමාන්‍යය Netflix subscription වල මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇති බවට ද ඇතැමුන් ඉඟි පළ කරනවා. කෙසේ වුවත් Netflix සමාගම පෙන්වා දෙන්නේ ඔවුන් සමඟින් එකතු වී සිටින පරිශීලකයින් එලෙස රැඳී සිටින්නේ ඔවුන් සතුව ඇති TV series වල පටන් documentaries, film, local language originals සහ reality TV වැනි විවිධත්වයෙන් යුතු විනෝදාත්මක වැඩසටහන් ප්‍රමාණය නිසාවෙන් බවත්, ඉදිරියේදී ඔවුන් ඉතාමත් කැමැත්තෙන් වැළඳගත් Stranger Things සහ La Casa de Papel වැනි series සඳහා video games ලබාදීම හරහා තම පරිශීලකයින් හට එම විනෝදාත්මක වැඩසටහන් සමඟින් interact කිරීමේ හැකියාව ද ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වන බවයි."

කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕

ඔයාලා o/l කරාද ?
Anonymous voting

Telegram background එකට ලස්සන පාට දාන හැටි 🍂💐❤🌸🍃

Telegram එකේ video එකක් record කරන හැටි 🍃🍂💐💐💐🍃🍂

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ ....මොනාද ඕනී....🥺 ‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️

සයිබර් ප්‍රහාර ?(cyber attacks) ලංකාවට නම් ලොකුවට කියල හාර්ට් ඇටෑක් වෙන්නම වැදිච්ච සයිබර් ප්‍රහාරයක් ආරංචි උනේ නෑ 2020 එක තමා. වෙනත් රටවල නම් කියන්න දෙයක් නෑනේ...ඉතිං😉 2020 කේස් එක ගැන ගත්තොත් මෙක එල්ලවෙලා තිබ්බෙ ජාතික වෙබ්සයිට් 5/6 වගේ....com වගේම .gov එහෙමත් නැත්තම් government sites ඩොමේන වලට මෙක එල්ල වෙලා තිබුනා.මෙක දියත් උනා කියල නිශ්චිත දිනයක් දැක්වෙන්නෙ නැහැ .2020 මැයි 17/18 කියන දිනයන් වලදි තමා අනුමාන කරල තීන්නෙ.චීන තානාපති කාර්‍යාලය සහ කැබිනට් කාර්‍යාලය සයිට් දෙකකට ශොට් එක වැදිල තීනව😅. ඉතින් අනුමාන කරම්නෙ දෙමළ ඊලම් සයිබර් බලකාය තමයි දියත් කරල තීන්නෙ කියල...කොහොම උනත් ඇත්තක් තියෙන්න පුලුවන් මොකද ලංකාව එක්ක තරහ කොහොම ත් තීනවනෙ..මෙ අනුමානය තවත් ලගින්ම යන සීන් එක තමා ඇයි චීන තානාපති කාර්‍යාලයෙ සයිට් එකකටත් ගැහුවෙ.🧐 චිනය සහ ඉන්දියාව අතර සීන් එක මැද ඉන්න ලංකාවට බලපාන ආකාරය ආයෙත් කොයන්න ඔනි නෑනෙ ..කොහොම උනත් වැඩ එයාලගෙ කියල කියන්නත් පුලුවන් 🤔.www.police.lk වල sub domain එකකට (යටතෙ තියෙන ) එකකට තමා වැදිල තීන්නෙ මිට කලින් පෙබරවාරි ඉදල මාරතු වෙනකන් ම තුර්කි කණ්ඩායම් විසින් gov සහ lk ඩොමේයින වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනව.ඉතින් මෙක කියන්න දෙයක් නෑ gov සයිට් දෙක තුනකට ගිහිල්ල බලන්න හුගාක් site වල අවුරුදු ගානකට updates දීල නෑ. කොහොම උනත් ddos වගෙ එව ගහල ආතල් ගන්න යන්න එපා ඔං දැම්මම කිව්ව ඈහ්.😅🖐️.මෙකෙ දුර්වලතාවය තින්නෙ අපෙ sites වල සහ දේශපාලන පලිගැනීමුත් නැත්තෙම නෑ😏. උපුටාගැනිම්:-අන්තර්ජාලයෙන්👆