SL Android Official ™ 🇱🇰
前往频道在 Telegram
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
显示更多2 804
订阅者
-224 小时
-127 天
-1730 天
帖子存档
crypto currency ගැන interest එකක් තියන අය ඉන්නවනම් join වෙන්න අපි crypto airdrops, buying opportunities වගෙ දේවල් කතා කරන්න හදාගත්ත පොඩි community එකක් මේක
https://t.me/CryptoHuntersSrilanka
Repost from Adeepa Eshan's Blog 🌳
ලංකාවට STARLINK දෙන කතාව සහ R මහත්තයගෙ ජන්ද හුන්ඩුව 🤌
📌 හරි අපි මුලින්ම බලමු මේ STARLINK කියන්නෙ මොකක්ද කියල ✍️STARLINK Project එක ගැන සරලවම කිවුවොත් STARLINK කියන්නෙ චන්ද්‍රිකා යොදා ගනිමින් Elon Musk ට අයත් SpaceX සමාගම විසින් ලෝකය පුරා අන්තරජාල සේවා ලබා දීම සදහා සිදු කරන Project එකක් කියල කියන්න පුලුවන් 🌏
📌 ඇයි STARLINK මෙච්චර විශේෂ 🤔ඒකට හේතු කීපයක්ම තියෙනවා විස්තර කරගෙන ගියොත්, 1.අපිට සාමාන්‍ය අන්තරජාල සේවා සැපයෙන ක්‍රම වලට වඩා මේ STARLINK වලින් අපට ලෝකෙ ඕනෑම තැනක ඉදන් හොද කාලගුණ තත්වයක් යටතේ අන්තරජාලයට පිවිසෙන්න පුලුවන් කොටින්ම ඔයාට විදුලි සම්බන්දතාවයක් හා Antenna එකක් තියෙනවනම් ඔයාට ලෝකෙ ඕනෑම තැනක ඉදන් මේ සේවාව ලබා ගන්න පුලුවන් 🏝 2.මේ STARLINK සාමාන්‍ය අන්තරජාල පහසුකම් වලට වඩා වේගවත් වෙනවා (50Mbps to 150Mbps) 3.මේ සදහා යොදා ගන්නා චන්ද්‍රිකා ගොඩක් ලාබදායි විදිහට හදන්න පුලුවන් දැනටම චන්ද්‍රිකා 3000 පමණ මේ සදහා යොදා ගෙන තියෙනවා ඒ වගේම මේ ප්‍රමාණය 12000 දක්වා වැඩි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියල තමා ආරන්චි වෙන්නෙ 4.මේකෙ තියෙන තවත් විශේෂයක් තමා ආපදා වලට ඔරොත්තු දෙන්න පුලුවන් වීම සමහර ලංකාවෙ Internet providers ල ගෙ Connections පොඩි වැස්සටත් ගැස්සිලා යනව කියල දන්නවනෙ 😄 මේ වගේ එකී මෙකී නොකී විශේෂතා ගොඩක් තියෙනව ඔයාලට මේ ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන් www.starlink.com එකට ගියාම 🍿
📌 STARLINK සහ ලෝකය 📣STARLINK Public Release වෙන්නෙ 2020 ඔක්තොම්බර් මාසෙ. Better than Nothing Beta කියල තමා මේ Program එක හදුන්වල තියෙන්නෙ කොහොමහරි ඊට පස්සෙ 2020 ත් 2021 ත් අතර UK, New Zealand, Australia, Germany වගේ රටවල් වල මේ STARLINK use කරන්න පටන් ගත්තා. ඉතිම් ඔයාලට තේරෙනව නේ මේ STARLINK කියන එක බටහිර හා දියුණු රටවලට Magic එකක් නොවුන බව 😁
📌 STARLINK සහ ලංකාව 🇱🇰සමහර මිනිස්සු හිතන් ඉන්න දෙයක් තමා මේ STARLINK කියන්නෙ අද ඊයෙ ආපු රටවල් දියුණු කරන ගැජට් එකක් කියල අපේ R මහත්තයටත් විදේශ සබදතා තියෙන නිසා අපිටත් මේක හම්බ වෙන්නයි යන්නෙ බ්ලා බ්ලා.... ✌️ ඉතිම් මට කියන්න තියෙන්නෙ STARLINK ආපු පලියටවත් Elon Musk එක්ක කතා කරපු නිසා වත් අපේ රට ආර්තික වශයෙන් දියුණු වෙන්නෙ නෑ 😂 තාක්ශණික දියුණුවට යම් තරමක බලපෑමක් STARLINK මගින් සිදු වේවි නමුත් මතක තියාගන්න Elon Musk කියන්නෙ නිකම්ම නිකම් Overrated fan base එකක් ඉන්න Businessmen කෙනෙක් විතරයි කියල 😂 මම දැක්කා ලංකාවට STARLINK preorder Available වෙලා කියල දාල තියෙනව ඒත් කියන්නම ඕන දෙයක් තමා ඒක Available වෙලා තිබුනෙ 2022 ඉදන් 🤓 මම කරුණාකරල කියන්නෙ R මහ්ත්තයගෙ Free WIFI Volkswagen වගේ තවත් නාටකයක් වෙන්නත් පුලුවන් මේක සමහර විට R මහත්තයගෙ කාලෙ මේක ලංකාවට Launch කරොත් TV එකේ පෙන්නත් ඉඩ තියෙනව පීත්ත පටියක් එහෙම කපල බෙර ගහල කෝමද ආතල් එක 😂 මම @Adeepa_Eshan 💙
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
Machine Learning Full Course ( English )
https://www.youtube.com/playlist?list=PLcox9MpI0aj_RnEb7p0zbRTEpn-f5Yw1q
SL UNIVERSITY STUDENTS
Termux Hacking Lesson 17| Ethical hacking guide| how to protect your devices from hackers in sinhala
https://youtu.be/XvEkznJdxO0
Termux Hacking lesson 16 | lets learn new theories to protect your digital systems
https://youtu.be/4OTV9RmPcoI
Termux hacking lesson 15 | let's learn scripts in sinhala
https://youtu.be/Qid8U78wfio
Install metasploit framework sinhala | Termux 14
ඉතාමත් ප්‍රබල Hacking tool එකක් වන metasploit , Termux එකට හරියටම install කරන ඉදිය අපි මේ වීඩියෝ එකේදි බලමු
https://youtu.be/60Xsc5a77Is
Termux 13 | apk sign | android apk sign tool sinhala | Convert unsigned apk into signed apk
https://youtu.be/2KVrmCUDszQ
Virtual Desktop concept on Windows
මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ගොඩක් දෙනෙක් නොදන්න pc trick එකක් ගැන.මෙහෙම දෙයක් තියෙනවා කියලවත් සමහරු දන්නේ නෑ..
https://youtu.be/BQxizu91qEM
Master Netcat in sinhala Part 2: A Comprehensive Tutorial | Termux hacking
අපි Netcat hacking ගැන කරපු වීඩියෝ මලාවේ දෙවන වීඩියෝ එක තමයි මේ..ඉතින් කවුරුහරි පලවෙනි එක බැලුවෙ නැත්තම් ඒකත් බලන්න .kink එක පහල දාලා තියන්නම්.
https://youtu.be/p8c696XYNBY
Part 01 -
Master Netcat in sinhala: A Comprehensive Tutorial | Termux hacking
netcat tool එක පාවිච්චි කරන විදිය මේවීඩියෝ එකෙන් බලමු
https://youtu.be/_BAO59N1iZc
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
+2
ඔන්න ඔයාලා එහෙනම් කැමතිම එක Select කරලා කියන්න ❤️😍
වැඩිපුරම Vote තියෙන එක Print කරමු ❤️😍
T shirt ගන්න බලන් ඉන්න අයත් දැන්ම කියන්න ( limited Edition )
Dm for Purchase ✅ : @kap_official
Repost from 𝙃𝙀𝙓𝙀𝙍™ 🇱🇰
ROOTED PHONES
🎲 Introduction
Phone rooting is the process of gaining administrative ("root") privileges on an Android device. By rooting a phone, users can gain access to advanced system settings and features that are normally locked by the device manufacturer. This allows for a wide range of customizations and modifications, including: * Removing pre-installed apps (bloatware) * Customizing the user interface and system settings * Installing root-only apps * Enhancing performance and battery life * Advanced troubleshooting and debugging
🎲 Advantages of Phone Rooting
📌Customization: Rooting provides endless customization options, allowing users to tailor their phone's interface, apps, and settings to their personal preferences. 📌Enhanced Functionality: Root access enables the installation of root-only apps that extend the device's capabilities, such as app backup/restore tools, automation apps, and system monitoring utilities. 📌Performance Optimization: By removing bloatware and tweaking system settings, rooting can free up resources and improve overall performance and battery life. 📌Troubleshooting and Debugging: Rooting allows for advanced troubleshooting and debugging tools, making it easier to resolve system issues and optimize device behavior. 📌Increased Security: While rooting can potentially increase vulnerability, it also allows for the installation of security-enhancing apps, such as firewalls and malware scanners.
🎲 Disadvantages of Phone Rooting
📌Warranty Voiding:
Rooting typically voids the device's warranty, meaning any hardware issues caused by rooting will not be covered. 📌Security Risks: Rooting can compromise device security by providing malicious apps with escalated privileges. It's crucial to carefully consider the risks and take necessary security measures. 📌Software Updates: Rooting may interfere with over-the-air (OTA) software updates, potentially causing instability or bricking the device. 📌Complexity: Rooting can be a complex process, especially for inexperienced users. It's recommended to thoroughly research the process and follow detailed instructions to avoid potential risks. 📌Potential Bricking: Incorrect rooting procedures or modifying critical system files can lead to a bricked device, rendering it unusable. 🎲 Considerations Before Rooting Before rooting a phone, it's essential to carefully consider the following: 📌Device Compatibility: Not all Android devices can be rooted. Check if there are available root methods for your specific device model. 📌Risks Involved: Understand the potential security and warranty risks associated with rooting. 📌Technical Expertise: Rooting requires some level of technical knowledge and troubleshooting skills. If you're not comfortable with these tasks, it's best to consult an expert. 📌Backup Data: Always create a full backup of your data before rooting to prevent data loss in case of any mishaps.
🎲 Conclusion
Phone rooting can be a powerful tool to enhance device functionality and customization. However, it's important to weigh the advantages and disadvantages carefully and proceed with caution. By following proper procedures, taking security precautions, and understanding the risks involved, users can enjoy the benefits of rooting while minimizing the potential drawbacks.𝙃𝙀𝙓𝙀𝙍™ 🇱🇰
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
