800
订阅者
+124 小时
+27 天
+1330 天
数据加载中...
吸引订阅者
八月 '26
八月 '26
+31
在0个频道中
七月 '26
+22
在0个频道中
Get PRO
六月 '26
+21
在0个频道中
Get PRO
五月 '26
+25
在0个频道中
Get PRO
四月 '26
+18
在0个频道中
Get PRO
三月 '26
+14
在0个频道中
Get PRO
二月 '26
+9
在0个频道中
Get PRO
一月 '26
+38
在0个频道中
Get PRO
十二月 '25
+38
在0个频道中
Get PRO
十一月 '25
+25
在0个频道中
Get PRO
十月 '25
+15
在0个频道中
Get PRO
九月 '25
+14
在0个频道中
Get PRO
八月 '25
+24
在0个频道中
Get PRO
七月 '25
+18
在0个频道中
Get PRO
六月 '25
+27
在0个频道中
Get PRO
五月 '25
+28
在0个频道中
Get PRO
四月 '25
+27
在0个频道中
Get PRO
三月 '25
+51
在1个频道中
Get PRO
二月 '25
+43
在0个频道中
Get PRO
一月 '25
+42
在0个频道中
Get PRO
十二月 '24
+42
在0个频道中
Get PRO
十一月 '24
+69
在0个频道中
Get PRO
十月 '24
+99
在0个频道中
Get PRO
九月 '24
+112
在0个频道中
Get PRO
八月 '24
+131
在1个频道中
Get PRO
七月 '24
+55
在1个频道中
Get PRO
六月 '24
+48
在2个频道中
Get PRO
五月 '24
+43
在3个频道中
Get PRO
四月 '24
+43
在1个频道中
Get PRO
三月 '24
+55
在0个频道中
Get PRO
二月 '24
+30
在0个频道中
Get PRO
一月 '24
+598
在1个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 26 八月 | +1 | |||
| 25 八月 | +1 | |||
| 24 八月 | +4 | |||
| 23 八月 | +2 | |||
| 22 八月 | 0 | |||
| 21 八月 | 0 | |||
| 20 八月 | +1 | |||
| 19 八月 | 0 | |||
| 18 八月 | 0 | |||
| 17 八月 | +1 | |||
| 16 八月 | +3 | |||
| 15 八月 | 0 | |||
| 14 八月 | 0 | |||
| 13 八月 | +3 | |||
| 12 八月 | +2 | |||
| 11 八月 | +3 | |||
| 10 八月 | +2 | |||
| 09 八月 | 0 | |||
| 08 八月 | +1 | |||
| 07 八月 | +1 | |||
| 06 八月 | 0 | |||
| 05 八月 | 0 | |||
| 04 八月 | 0 | |||
| 03 八月 | +1 | |||
| 02 八月 | +2 | |||
| 01 八月 | +3 |
频道帖子
| 2 | Victory Day !!!
#May18 | 457 |
| 3 | 💯 | 613 |
| 4 | Part 2
මරු නේද ඔයාලගෙ ආදරණීය ල Youtuber හම්බ කරගන්න හදන්නෙ ඔයාලා දාල lost වෙන bet වලින් 🤮
මම දැකල නෑ කවදාවත් මේ site promoting කරන එක Creator කෙනෙක් වත් මේ පිලිබදව කියල තියෙනව 😅
Some Of Main Betting Promoting Youtubers 👇
KOTA
ShashiYa
Heshan Technique
Dino & Block
Magu ASMR
Thilini Imesha
SHARADH
iRO
මෙතන ආතල්ම එකා තමයි Heshan Technique කියන්නෙ ඌ මේකට Full Video එකකුත් කලා පස්සෙ ඌම ඒ Video එක අයින් කර ගත්තා 😹.දැන් උගේ Channel එකත් නැද්ද කොහෙද පවු හැබැයි.😭
Guys මම ඔයාලට කියන්නෙ මේ කියන ජරා වලට නම් වැටෙන්න එපා ආයෙ ගොඩ එන්න නම් බැරි වේවි 🤐.
End.
Adeepa Eshan's Blog|@Eshan_Speaks | 456 |
| 5 | It's time to talk about this. 😶
කෙලින්ම කතාවට බහිමු.මොකක් ද මේ Sports betting කියන්නෙ මුදල් දාගෙන අනුමානයක් කරන එක සරලව කිවුවොත් හරි මම හිතන්නෙ හැමෝම මේක ගැන දන්නවා.
කොහොමද මේ වගේ site එකක් ඔයාව approach කරන්නෙ ඔන්න ඔතනදි තමයි අපේ subject එක වෙන content creators ල කතාවට එන්නෙ මේ site වලට මේකට තියෙන හොදම ක්‍රමය තමා social media creators කියන්නෙ.
ප්‍රදාන වශයෙන්ම මේ sites වලින් කරන්නෙ මේ creators ලට එයාලගෙම promo code එකක් දීල ඒක video එකේ හෝ එයාගෙ content එකේ publish කරන්න කියන එක.
මෙතනදි මේ creators ලට earn වෙන ක්‍රම කිහිපයක් තියෙනව එකක් තමයි sign in ඒ කියන්නෙ ඔයා එයාගෙ promo code එක අරන් හෝ ඒ link එකෙන් sing in වුනාම එයාට යම් මුදලක් ලැබෙන විදිහට එක sing in එකකට 10$-50$ වගේ ප්‍රමානයක් මේකෙන් එයාලට ලැබෙනවා.
දෙවනි ක්‍රමය ගැන තමයි අපි කතා කරන්න ඕනෙම මේක තමයි ආතල්ම😅 මේකෙදි වෙන්නෙ ඔයාල එයාලගෙ link එකෙන් හො promo code එකෙන් sign in වුනාම ඔයා සල්ලි දාල කරන එක bet එකක් lost වුන ගමන්ම එයාලට commission එකක් යන එක 😁 මේක ඔයාගෙ lost එකෙන් 20%-50% වගේ ගානක්. | 391 |
| 6 | මෙන්න මූ තරම් අවදාන හිගන්නෙක් මම නම් ජීවිතේට දැකල නෑ
මුලින්ම අර රගපාන ජෝඩුව ඊට පස්සෙ යොහානි ඊටත් පස්සෙ දම්මික පෙරේරා මූ හැමදාම කලේ අනුන්ගෙ පානින් එලිය බලපු එක කවමදාවත් මුගේම content එකක් viral වෙලා නෑ මම දැක්කා මේ ලගකදි ගැඹුරු හඩින් බණ කියන හාමුදුරුවො එක්කත් photo එකක් ගහල දාල තියෙනව 😂👍
කාලෙකදි viral වෙන කවුරුහරි අල්ලගෙන video එකක් කරල අවදානෙ ගන්න එක තමා මුගෙ හැකියාව ඒකටම හරියන ගොබ්බ Fan base එකකුත් මූට ඉන්නව
මට මතකයි එක සැරයක් මූ කොන්ඩෙ ගාගෙන පිලිකා රෝහල ඉස්සරහ ඉදන් Photo ගහල Social media දාල තිබ්බ හිතන්නකො එතකොට මුගේ තියෙන අවදාන හිගන කම 🤮
මේ ලගදි ගෙනාපු ඩඩ්ලි සිරිසෙන ගෙ වාහනය පිලිබද කතා බහක් ඇති වුනා ඒත් එක්කම මූට කඩේ අරලිය හාල් හොයා ගන්න නැති උනා හිතන්නකො මූ අවදානෙ ගන්න ගහන ප්ලෑන් එක 😂 දැන් ඩඩ්ලි එක්ක ඇමිනෙන්න හදනව🤮
ඇත්තටම කියන්න දෙයක් නෑ මූ තමා මම ලංකාවෙ දැකපු ජරාම Content creator.
@Eshan_Speaks | 1 424 |
| 7 | What about Part 2 🤷♂️ | 494 |
| 8 | Hello Boys and Girls ❤️
Its been a while can you remember Me ! 😄 | 359 |
| 9 | Average male: 73 years
You're 19 now → you’ve already completed ~26% of your expected lifespan | 477 |
| 10 | මම ලංකාවෙ අවුස්සගන්න හොද නැති Fan Bases වලින් භයානකම කිහිපයක් කියන්න ද 🙂👍
1. ප්‍රසිද්ද Tuition Class කරන ගුරුවරයකුගෙ භක්තිමත් සිසුන් 😭
2.කොරියාවෙ යන්න ගේමක් ගහන හීනෙට යනව කට්ට කනව කිය කිය ඉන්න සෙට් එක සහ ගියපු අයගෙන් යැපෙන අය 🙃
3.(Honorable Mention)Leyland Bus පිස්සො ටික
තව ටිකක් Comment කරන් යන්න බලන්න මම නිකම් දැම්මෙ නැත්නම් මේකටත් ඇවිත් ටිපර් පාක් කරයි
#AthalTalks #Meme | 600 |
| 11 | Hello Friends 👀
Something is srsly wrong with Telegram these days. There are too many security & other vulnerabilities popping up lately. Please check your Privacy & Security settings immediately.
I have no idea how hackers or whoever these ppl got access to my accounts. I recently noticed multiple login attempts (Unsuccessful btw), so I decided to check all my accounts today. And guess what? Two of my accounts had their login emails changed to something I don’t even recognize.
Please, double-check your account settings right now. Make sure:
🔘 Your 2-step Verification is enabled
🔘 Your login & recovery mails are correct
🔘 No unfamiliar devices are logged in.
🔘 Remove any suspicious sessions or connected apps.
Stay safe out there! 🛡️
@TharukRenuja
#Privacy #Security #Telegram | 548 |
| 12 | මම මේ Past Paper පොත ගත්තෙ මෙන්න මේ අවශ්‍යතාවන් ටිකට .
1.Past Paper ප්‍රශ්න ටික කරන්න
2.ඒවට අදාල පිලිතුරු ටික බලාගන්න
3.Markings සහ ප්‍රශ්න වලට අදාල ලකුණු ලබා දීමෙ පටිපාටිය බලාගන්න
මම මේ ගත්ත Master Guide Past Paper පොතෙන් ඇත්තටම ඉටුවෙන්න පලවෙනි අවශ්‍යතාවයයි දෙවන අවශ්‍යතාවෙන් භාගයකුයි විතරයි 😐
ඇත්තටම මෙහෙම Past Paper පොතක් ගන්න එකේ වැඩක් තියනවද මම ගොඩක් හදපු ගණන් වල පිලිතුරු පත්‍රයේ මෙයාල දාපු පිලිතුරු වැරදී 😒 තව කියන්න ඕනෙ දෙයක් තමා මෙයාල ලකුණු දෙන පටිපාටිය දාලත් නෑ.
සමහර පිලිතුරු ගැනීම් කොහොම ගත්තද කියල හිතා ගන්නවත් බෑ ගොඩක්ම Physics Past Paper පොතේ 🥲
මම මේක දැම්මෙ මේ ආයතනයට මඩ ගහන්නවත් මොකක්වත් නෙවෙ . Just Asking … | 519 |
| 13 | 🗿 #Meme | 597 |
| 14 | SunSet 🏝
At Tangalle… | 832 |
| 15 | Decoding Quantum Machanics - Chapter 01 🔄⚡️
By @Adeepa_Eshan 🇱🇰
මේ Article එක මම Quantum Physics ගැන දාන පලවෙනි Article එක. 👽
Quantum Physics Introduction Part එක තමා මම මේ Article එකෙන් දාල තියෙන්නෙ
මම තනියෙන් Internet එකෙන් හොයා ගත්ත කරුණු ගොඩක් තියෙනව පොත් වලින් උපුටා ගත්ත කරුණුත් තියෙනව...🫥
ඇත්තටම මම මේ විදිහට Article එකක් ලියපු පලවෙනි වතාව ඒ නිසා සහ මම මහචාර්ය කෙනෙක් නොවන නිසාත් 🥹 ඔයාලගෙ අදහස් උදහස් Comment කරන්න 🤝
Click Here To Read ! 👀
~Thank You
@Eshan_Speaks 🌳 | 4 415 |
| 16 | Decoding Quantum Machanics - Chapter 01 🔄⚡️
By @Adeepa_Eshan 🇱🇰
මේ Article එක මම Quantum Physics ගැන දාන පලවෙනි Article එක. 👽
Quantum Physics Introduction Part එක තමා මම මේ Article එකෙන් දාල තියෙන්නෙ
මම තනියෙන් Internet එකෙන් හොයා ගත්ත කරුණු ගොඩක් තියෙනව පොත් වලින් උපුටා ගත්ත කරුණුත් තියෙනව...🫥
ඇත්තටම මම මේ විදිහට Article එකක් ලියපු පලවෙනි වතාව ඒ නිසා සහ මම මහචාර්ය කෙනෙක් නොවන නිසාත් 🥹 ඔයාලගෙ අදහස් උදහස් Comment කරන්න 🤝
Click Here To Read ! 👀
~Thank You
@Eshan_Speaks 🌳 | 1 |
| 17 | මම ක්වොන්ටම් Physics ගැන Post ටිකක් දාන්නද 🙂
ඉස්සර වෙලාම කියන්න ඕන මම මහචාර්ය කෙනෙක් නම් නෙවෙ මට වඩා දන්න අය මේකෙ ඇති ඕනෙ තරම් ඒත් නොදන්න අය වෙනුවෙන්
එයාලටත් පුලුවන් මාත් එක්ක දැනුම බෙදා ගන්න ❤️
දාන්න කියන අය ❤️
දාන්න එපා කියන අය 🤨 | 906 |
| 18 | අනේ 😪 එහෙම කමක් නැද්ද 😔👍
Day Out එකට ඇදගෙන යන්න ඇදුමකුත් කියන්න බලන්න 🙈
#Meme | 827 |
| 19 | Telegram Is Fkd Up ‼️
හරි මම මේ කියන්න හදන දේ දැන් ගොඩක් කට්ටියට තේරිලා ඇත්තෙ අපි මීට අවුරුදු 4 කට 5 කට කලින් තිබ්බ තැන නෙවේ දැන් Telegram කියන Platform එක තියෙන්නෙ
SCAMS, +18 Content , එකී මෙකී නොකී හැම මගුලම දැන් මේ Platform එකේ වෙනව කොටින්ම Drug Dealing පවා ❓
ඒත් මම කියන්න ආව කාරණේ ඒක නෙවේ 😶
මේ මෑත කාලයෙ ගොඩක් අය කියල තියෙනව මම දැක්කා එයාලට නිකන්ම Telegram එකෙන් OTP එකක් එක්ක Acc එකට කවුරුහරි Log වෙන්න හදනව කියල Msg එකක් එනව කියල ❗️
ඇත්තටම මටත් කිහිපසැරයක් ම ආව කොහොම හරි මේ ලගකදි මගේ යාලුවො දෙන්නෙක් ගෙ Accounts එයාලට නැති වෙලා තිබ්බා මේ Acc වලට පස්සෙ ගිහිම් බැලුවම වෙන නමක් එක්ක වෙන User Name එකක් තමා පෙන්නනෙ ඒ කියන්නෙ Acc එක Hijack වෙලා වගේ වැඩක්
මම හිතන්නෙ මේක කියවන ඔයාලත් මේ දේ වෙන්න පුලුවන් ඒ නිසා දැන්ම ඔයාල Telegram Two Step Verification On කරල තියාගන්න
Privacy and Security > Two Step Verification
මේ Accs Hijack වෙන්නෙ කෝමද කරන්නෙ කවුද කියල හොයන්න කලින් ඔය දේ කරල තියාගන්න 👍❤️
Bye Stay Safe
@Eshan_Speaks | 789 |
| 20 | මම හිතන විදිහට නම්,
අවකාශ කාල වක්‍රය පැහැදිලි කරන්න මේ උදාහරණය ප්‍රමාණවත් නෑ. ❌
එක හේතුවක් තමා ඔතන ත්‍රිමාණ අවකාශයක් නිරූපණය වෙන්නෙ නැති එක.
අනික තමා පරිභ්‍රමණ ආකාර සමාන නැති එක. 📡
කොහොම පැහැදිලි කළත්
ගුරුත්වාකර්ෂණය ගැන අපි හරියටම තේරුම් අරන් නැහැ.🤓
Comment Below 👇
#Physics #AE2025 | 768 |
