DP Education
前往频道在 Telegram
Our main group - t.me/dpedugroup DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.
显示更多9 997
订阅者
无数据24 小时
-247 天
-19230 天
帖子存档
9 997
+4
මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනෙහි දී 158 වන ඩීපි එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානය ඔක්තෝබර් මස 27 වන දින විවෘත විය.
9 997
5 වසර ශිෂ්‍යත්වය කියන්නේ පුංචි දුවල පුතාලට ඉතාම වටිනා විභාගයක්. ඒ සඳහා නිසි මඟ පෙන්වීම ලබාගන්න ඩීපී එඩියුකේෂන් වෙතින් ඔබ වෙත ගෙන ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පුස්තකාලය වෙත පිවිසෙන්න. https://www.dplibrary.lk/sub-cat/Exam_Preparation
ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පුස්තකාලය ටෙලිග්‍රෑම් නාලිකාව හා සම්බන්ධ වීමට පහත දිගුවට පිවිසෙන්න👇
https://t.me/DPEducationDigitalLibrary
9 997
ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට අපගේ
DP Education-දැනුමට යමක් Telegram සමූහය සමඟ ඔබත් අදම සම්බන්ධ වන්න.👇
https://t.me/joinchat/CgHuiLGWXtw5MDE1
9 997
අපගේ නිල DP Education ටෙලිග්‍රෑම් නාලිකාව සමඟ පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම සම්බන්ධ වන්න. 👇
https://t.me/+2_9sCZ2yi5A2NDQ1
9 997
අපගේ නිල DP Education ටෙලිග්‍රෑම් සමූහය සමඟ පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම සම්බන්ධ වන්න. 👇
https://t.me/dpedugroup
9 997
පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියළු විෂයන් මෙන්ම, කෝඩින් දැනුමද, විවිධ භාෂා දැනුමද, ක්‍රීඩා දැනුමද නොමිලේ ලබා දෙන ඩී පී එඩියුකේෂන් ෆේස්බුක් සමූහය හා සම්බන්ධ වීමට පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම සම්බන්ධ වන්න.👇
https://www.facebook.com/groups/390016463274781
ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට මෙය ඉමහත් රුකුලක් වනු ඇත.
9 997
නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට සාර්ථකව සූදානම් වීමට දැන්ම පහත ලින්ක් එක ඔස්සේ ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා යු ටියුබ් නාලිකාව සමඟ සම්බන්ධ වන්න: https://www.youtube.com/@DPEducationSports
9 997
දිරියෙන් කැප වී සිටින මව්වරුන්ට, දරුවන්ගේ දෑස් පදන ගුරු මෑණිවරුන්ට, නුවණින් ලොව ජයගන්නා සාහෝදරියන්ට හා හෙට ලොව ජය ගැනීමට සිහින දකින දියණියන්ට ඩී පී එඩියුකේෂන් වෙතින් පිදෙන හෘදයංගම උපහාරයයි මේ…
9 997
❄️ඩීපී එඩියුකේෂන් ගෙන එන නත්තල් විශේෂිත ප්‍රශ්නාවලි වැඩසටහන🎄🎅 දැන් "ඩීපී එඩියුකේෂන් - දැනුමට යමක්" ටෙලිග්‍රෑම් සමූහය තුළ පැවැත්වේ….
ඔබේ මිතුරන් ද දැනුවත් කර ප්‍රශ්නාවලි වැඩසටහන සමඟ දැන්ම එකතු වෙන්න
"ඩීපී එඩියුකේෂන් - දැනුමට යමක් " ටෙලිග්‍රෑම් සමූහය සඳහා එකතු වීමට පහත ලින්ක් එක ඔස්සේ ඔබට හැක👇
https://t.me/+kMwT42wTK_phMjll
9 997
❄️ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා! 🎄🎅
ඩීපී එඩියුකේෂන් එක්ක ලෝකේ වටේ විවිධ නත්තල් සම්ප්‍රදායන් ඉගෙන ගන්න දැන්ම එකතු වෙන්න....
www.dpeducation.lk
9 997
2023 සතුටු පවුල අධ්‍යාපනික ප්‍රදර්ශනය කිරිඳිවැල මහා විද්‍යාලයේ දී දෙසැම්බර් 25 සිට පැවැත්වේ…
ඩීපී එඩියුකේෂන් අප නොමිලේ පිරිනමනු ලබන ඉගෙනුම් අවස්ථා පිළිබඳ දැනගැනීමට ඔබ සැමට ආරාධනා…
මෙය පස්වරු 2.00 සිට පස්වරු 8.00 දක්වා කිරිඳිවැල මහා විද්‍යාලයේ දී.
ඔබ සැමට පැමිණීමට ආරාධනා…
9 997
ඩීපී එඩියුකේෂන් විසින් 2023 උසස් පෙළ ඉලක්ක කරගත් සජීවී පන්ති මාලාව දෙසැම්බර් 19 වන දින සිට ආරම්භ වේ.
2023 උසස් පෙළ විභාගයට සූදානම් වන සියලුම දුවලා පුතාලට පහත ලින්ක් එක ඔස්සේ මෙම පන්ති මාලාවට සහභාගී විය හැක.
පිවිසෙන්න:https://www.youtube.com/@DPEducationMathsSinhala/streams
