ch
Feedback
DP Education

DP Education

前往频道在 Telegram

Our main group - t.me/dpedugroup DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.

显示更多
9 997
订阅者
无数据24 小时
-247 天
-19230 天

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
二月 '25
二月 '25
+2
在0个频道中
一月 '25
+10
在0个频道中
Get PRO
十二月 '24
+10
在0个频道中
Get PRO
十一月 '240
在0个频道中
Get PRO
十月 '240
在0个频道中
Get PRO
九月 '24
+33
在0个频道中
Get PRO
八月 '24
+46
在0个频道中
Get PRO
七月 '24
+88
在0个频道中
Get PRO
六月 '24
+113
在0个频道中
Get PRO
五月 '24
+109
在2个频道中
Get PRO
四月 '24
+53
在0个频道中
Get PRO
三月 '24
+138
在1个频道中
Get PRO
二月 '24
+127
在0个频道中
Get PRO
一月 '24
+93
在0个频道中
Get PRO
十二月 '23
+316
在2个频道中
Get PRO
十一月 '23
+97
在1个频道中
Get PRO
十月 '23
+108
在0个频道中
Get PRO
九月 '23
+122
在0个频道中
Get PRO
八月 '23
+165
在0个频道中
Get PRO
七月 '23
+140
在0个频道中
Get PRO
六月 '23
+117
在0个频道中
Get PRO
五月 '23
+203
在0个频道中
Get PRO
四月 '23
+155
在0个频道中
Get PRO
三月 '23
+158
在0个频道中
Get PRO
二月 '23
+285
在0个频道中
Get PRO
一月 '23
+411
在0个频道中
Get PRO
十二月 '22
+314
在0个频道中
Get PRO
十一月 '22
+320
在0个频道中
Get PRO
十月 '22
+265
在0个频道中
Get PRO
九月 '22
+188
在0个频道中
Get PRO
八月 '22
+191
在0个频道中
Get PRO
七月 '22
+288
在0个频道中
Get PRO
六月 '22
+307
在0个频道中
Get PRO
五月 '22
+288
在0个频道中
Get PRO
四月 '22
+330
在0个频道中
Get PRO
三月 '22
+461
在0个频道中
Get PRO
二月 '22
+403
在0个频道中
Get PRO
一月 '22
+826
在0个频道中
Get PRO
十二月 '21
+1 234
在0个频道中
Get PRO
十一月 '21
+2 903
在0个频道中
Get PRO
十月 '21
+1 742
在0个频道中
Get PRO
九月 '21
+5 747
在0个频道中
Get PRO
八月 '21
+473
在0个频道中
Get PRO
七月 '21
+364
在0个频道中
Get PRO
六月 '21
+957
在0个频道中
日期
订阅者增长
提及
频道
21 二月0
20 二月0
19 二月+1
18 二月0
17 二月0
16 二月0
15 二月0
14 二月0
13 二月+1
12 二月0
11 二月0
10 二月0
09 二月0
08 二月0
07 二月0
06 二月0
05 二月0
04 二月0
03 二月0
02 二月0
01 二月0
频道帖子
මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනෙහි දී 158 වන ඩීපි එඩියුකේෂන් අයි
+4
මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනෙහි දී 158 වන ඩීපි එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානය ඔක්තෝබර් මස 27 වන දින විවෘත විය.

2
5 වසර ශිෂ්‍යත්වය කියන්නේ පුංචි දුවල පුතාලට ඉතාම වටිනා විභාගයක්. ඒ සඳහා නිසි මඟ පෙන්වීම ලබාගන්න ඩීපී එඩියුකේෂන් වෙතින් ඔබ වෙත
5 වසර ශිෂ්‍යත්වය කියන්නේ පුංචි දුවල පුතාලට ඉතාම වටිනා විභාගයක්. ඒ සඳහා නිසි මඟ පෙන්වීම ලබාගන්න ඩීපී එඩියුකේෂන් වෙතින් ඔබ වෙත ගෙන ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පුස්තකාලය වෙත පිවිසෙන්න. https://www.dplibrary.lk/sub-cat/Exam_Preparation ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පුස්තකාලය ටෙලිග්‍රෑම් නාලිකාව හා සම්බන්ධ වීමට පහත දිගුවට පිවිසෙන්න👇 https://t.me/DPEducationDigitalLibrary
113
3
11475
1
4
ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට අපගේ DP Education-දැනුමට යමක් Telegram සමූහය සමඟ ඔබත් අදම සම්බන්ධ වන්න.👇 https://t.me/joinchat/CgHuiLGWXtw5MDE1
13 660
5
SHARE AND FOLLOW - MR. DHAMMIKA PERERA'S OFFICIAL TIKTOK ACCOUNT
1
6
https://vt.tiktok.com/ZSFQAqeTV/
2
7
අපගේ නිල DP Education ටෙලිග්‍රෑම් නාලිකාව සමඟ පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම සම්බන්ධ වන්න. 👇 https://t.me/+2_9sCZ2yi5A2NDQ1
13 447
8
අපගේ නිල DP Education ටෙලිග්‍රෑම් සමූහය සමඟ පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම සම්බන්ධ වන්න. 👇 https://t.me/dpedugroup
11 338
9
11512
1
10
පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියළු විෂයන් මෙන්ම, කෝඩින් දැනුමද, විවිධ භාෂා දැනුමද, ක්‍රීඩා දැනුමද නොමිලේ ලබා දෙන ඩී පී එඩියුකේෂන් ෆේස්බුක් සමූහය හා සම්බන්ධ වීමට පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම සම්බන්ධ වන්න.👇 https://www.facebook.com/groups/390016463274781 ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට මෙය ඉමහත් රුකුලක් වනු ඇත.
10 029
11
නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට සාර්ථකව සූදානම් වීමට දැන්ම පහත ලින්ක් එක ඔස්සේ ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා යු ටියුබ් නාලිකාව සමඟ සම්
නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට සාර්ථකව සූදානම් වීමට දැන්ම පහත ලින්ක් එක ඔස්සේ ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා යු ටියුබ් නාලිකාව සමඟ සම්බන්ධ වන්න: https://www.youtube.com/@DPEducationSports
8 619
12
සම්පූර්ණ වීඩියෝව නරඹන්න පිවිසෙන්න : https://www.youtube.com/watch?v=y4ueyZroRWU
සම්පූර්ණ වීඩියෝව නරඹන්න පිවිසෙන්න : https://www.youtube.com/watch?v=y4ueyZroRWU
9 019
13
සම්පූර්ණ වීඩියෝව නරඹන්න පිවිසෙන්න: https://youtu.be/c_ysUZ3Dv6c?si=zPQMatmP5X6JRP_N
සම්පූර්ණ වීඩියෝව නරඹන්න පිවිසෙන්න: https://youtu.be/c_ysUZ3Dv6c?si=zPQMatmP5X6JRP_N
8 464
14
දිරියෙන් කැප වී සිටින මව්වරුන්ට, දරුවන්ගේ දෑස් පදන ගුරු මෑණිවරුන්ට, නුවණින් ලොව ජයගන්නා සාහෝදරියන්ට හා හෙට ලොව ජය ගැනීමට සිහින දකින දියණියන්ට ඩී පී එඩියුකේෂන් වෙතින් පිදෙන හෘදයංගම උපහාරයයි මේ…
10 563
15
ඔබ සැමට සුබ නව වසරක් වේවා!
ඔබ සැමට සුබ නව වසරක් වේවා!
36 919
16
❄️ඩීපී එඩියුකේෂන් ගෙන එන නත්තල් විශේෂිත ප්‍රශ්නාවලි වැඩසටහන🎄🎅 දැන් "ඩීපී එඩියුකේෂන් - දැනුමට යමක්" ටෙලිග්‍රෑම් සමූහය තුළ පැ
❄️ඩීපී එඩියුකේෂන් ගෙන එන නත්තල් විශේෂිත ප්‍රශ්නාවලි වැඩසටහන🎄🎅 දැන් "ඩීපී එඩියුකේෂන් - දැනුමට යමක්" ටෙලිග්‍රෑම් සමූහය තුළ පැවැත්වේ…. ඔබේ මිතුරන් ද දැනුවත් කර ප්‍රශ්නාවලි වැඩසටහන සමඟ දැන්ම එකතු වෙන්න "ඩීපී එඩියුකේෂන් - දැනුමට යමක් " ටෙලිග්‍රෑම් සමූහය සඳහා එකතු වීමට පහත ලින්ක් එක ඔස්සේ ඔබට හැක👇 https://t.me/+kMwT42wTK_phMjll
29 002
17
❄️ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා! 🎄🎅 ඩීපී එඩියුකේෂන් එක්ක ලෝකේ වටේ විවිධ නත්තල් සම්ප්‍රදායන් ඉගෙන ගන්න දැන්ම එකතු වෙන්න...
❄️ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා! 🎄🎅 ඩීපී එඩියුකේෂන් එක්ක ලෝකේ වටේ විවිධ නත්තල් සම්ප්‍රදායන් ඉගෙන ගන්න දැන්ම එකතු වෙන්න.... www.dpeducation.lk
21 064
18
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!
18 871
19
2023 සතුටු පවුල අධ්‍යාපනික ප්‍රදර්ශනය කිරිඳිවැල මහා විද්‍යාලයේ දී දෙසැම්බර් 25 සිට පැවැත්වේ… ඩීපී එඩියුකේෂන් අප නොමිලේ පිරිනම
2023 සතුටු පවුල අධ්‍යාපනික ප්‍රදර්ශනය කිරිඳිවැල මහා විද්‍යාලයේ දී දෙසැම්බර් 25 සිට පැවැත්වේ… ඩීපී එඩියුකේෂන් අප නොමිලේ පිරිනමනු ලබන ඉගෙනුම් අවස්ථා පිළිබඳ දැනගැනීමට ඔබ සැමට ආරාධනා… මෙය පස්වරු 2.00 සිට පස්වරු 8.00 දක්වා කිරිඳිවැල මහා විද්‍යාලයේ දී. ඔබ සැමට පැමිණීමට ආරාධනා…
3 025
20
ඩීපී එඩියුකේෂන් විසින් 2023 උසස් පෙළ ඉලක්ක කරගත් සජීවී පන්ති මාලාව දෙසැම්බර් 19 වන දින සිට ආරම්භ වේ. 2023 උසස් පෙළ විභාගයට සූ
ඩීපී එඩියුකේෂන් විසින් 2023 උසස් පෙළ ඉලක්ක කරගත් සජීවී පන්ති මාලාව දෙසැම්බර් 19 වන දින සිට ආරම්භ වේ. 2023 උසස් පෙළ විභාගයට සූදානම් වන සියලුම දුවලා පුතාලට පහත ලින්ක් එක ඔස්සේ මෙම පන්ති මාලාවට සහභාගී විය හැක. පිවිසෙන්න:https://www.youtube.com/@DPEducationMathsSinhala/streams
20 159