C r y p t o Lanka💰🇱🇰 Announcements
前往频道在 Telegram
This is Crypto Lanka Announcement Channel. අප මෙහි ප්‍රදාන වශයෙන් airdrops සහ crypto සම්බන්ද news පලකරනු ලබයි. Our chat group👇 t.me/crypto_Lanka _______________ Our testnet channel 👇 https://t.me/cryptoLankaTnet
显示更多3 457
订阅者
-424 小时
-137 天
-4230 天
帖子存档
Repost from Bybit Announcements
📢 SpaceX IPO Subscription Update
We want to keep our community informed regarding the recent SpaceX IPO subscription.
Unfortunately, due to xStocks being unable to deliver the underlying assets, Bybit did not receive any allocation. As a result, no SpaceX allocations can be issued to subscribed users.
💰 Refund Details
• 100% of subscribed funds will be refunded automatically
• Refunds will be processed in the original subscription asset
• No action is required from users
• Refund details will be available on the IPO Express product page
🎁 Thank You Reward
To thank eligible participants for their patience and support, an additional reward calculated at a 10% APR over a fixed 4-day period will be credited automatically to their accounts.
We sincerely apologize for any inconvenience caused and appreciate your understanding. If you have any questions, please contact Customer Support.
https://t.me/gramevents_bot?startapp=ref_218689
Refer ultrapro max 😂
Bybit IPO Express එකේ SpaceX IPO participation එක පොඩ්ඩක් බලන්න. මය ඕක ගැන ලොකුවට idea එකක් ණෑ. වාසියක් වෙයි ද නැද්ද ක්‍රියාලා.
වෙන්න පුලුවන් worst case එක තමයි අපි high valuation share ගන්න නිසා early investors ලාගේ Exit liquidity වෙන්න පුලුවන්
තව දෙයක් IPO - මේකෙ 1st day වල demand වැඩි වුණොත් price එක වැඩි වෙන්න පුලුවන්.
කොහොම උනත් crypto wge මාසෙන් දෙකෙන් x10 වගේ යවී කියලා බලාපොරොත්තු වෙන් නම් ගන්න එපා.
#DYOR
Humanity Protocol ආව Airdrop එක තාම hold කරන් ඉන්න අය ඉන්නවාද??
සුභ වෙසඟක් වේවා!
බිට්කොයින් දීප අපෙන් Bitcoin දන්සැලක් ⚡
සැමට Sats බෙදන Bitcoin Faucet එක 🚰
https://sats.day/
ඔබ සැමට සාමය, සැනසීම පිරි පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!🙏
🍕 Bitcoin Pizza Day is coming soon to Sri Lanka 🇱🇰
From Colombo to Galle, Kandy to Nuwara Eliya… the pizza trail is loading. 🌍⚡
Good pizza. Great people. Bitcoin conversations.
May 22 • PizzaDAO Global Pizza Party 2026 🔥
🏫 *On-Ramp Off-Ramp දෙකේ වෙනස මොකක්ද?* 🇱🇰
P2P School Podcast : Episode 09
Crypto වල “On-Ramp” සහ “Off-Ramp” කියන words දෙක හැමෝම අහලා තියෙනවා.
හැබැයි Sri Lankaව වගේ market එකක,
official on-ramp systems නැති වෙලාවට crypto ecosystem එක work වෙන්නේ කොහොමද?
👉 P2P merchants තමයි real on-ramp infrastructure එක
මේ episode එකේ අපි deep dive එකක් කරනවා:
❌ On-ramp කියන්නේ මොකක්ද? Off-ramp කියන්නේ මොකක්ද?
❌ Sri Lanka වල official on-ramp systems නැත්තේ ඇයි?
❌ P2P කොහොමද “unofficial on-ramp” එකක් වෙන්නේ?
❌ Off-ramp services (CeyPay වගේ) තිබුණත් people P2P use කරන්නේ ඇයි?
❌ Rates, speed, flexibility – real difference එක මොකක්ද?
❌ Why serious traders still depend on P2P?
Crypto market එක run වෙන්නේ exchanges වලින් විතරක් නෙවෙයි. Banking system එකත් crypto ecosystem එකත් connect කරන bridges වලින්
Sri Lanka වල ඒ bridges 💸 P2P merchants
Official systems market එක build කරනවා.
හැබැයි P2P merchants market එක run කරනවා. ⚡️
මේ episode එක beginners ලාටත්,
serious merchants ලාටත් must-watch session එකක්.
Join P2P School Live Podcast 🎙
_https://x.com/i/spaces/1nGeLyaYqLLKX_
Meka 25$ wge weyi krapu ayata.
Event eka end ada re weddi rewards evi
🎁Bitget CandyBomb
💰Rewards එක 20$ වගේ වෙයි මේක
🎉For New User
▶️Event Link :- https://www.bitget.com/events/candy-bomb/detail/233391?appTheme=dark&appVersion=2.82.0&clacCode=Y2HYPVC1&language=en_US&time=1778251429222
- Create Acc & Deposit 100$ - First Single Trade 100$ - Done
දැනට පෙන්න විදිහට නම් rewards එක 80$ වගේ. එත් event එක end වෙන්න ලන්වෙද්දී තව අය join වෙන නිසා 15$ වගේ බලාපොරොත්තු වෙන්න පුලුවන්
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
