C r y p t o Lanka💰🇱🇰 Announcements
الذهاب إلى القناة على Telegram
This is Crypto Lanka Announcement Channel. අප මෙහි ප්‍රදාන වශයෙන් airdrops සහ crypto සම්බන්ද news පලකරනු ලබයි. Our chat group👇 t.me/crypto_Lanka _______________ Our testnet channel 👇 https://t.me/cryptoLankaTnet —————————- @Samaa97 for more….
إظهار المزيد3 354
المشتركون
+124 ساعات
-47 أيام
+1130 أيام
أرشيف المشاركات
ඔන්න CeyPay එකෙන් ඔයාලට මේ සතියෙත් 100 USDC AMA Reward Pool එකක් දීල තියෙනවා.
ලංකාවේ Crypto Community member කෙනෙක් විදිහට ඔයාට මේ reward pool එකෙන් කොටසක් දිනාගන්න පුලුවන් මෙන්න මේ විදිහට.
1)මේ ලින්ක් එකෙන් ගිහින් CeyPay x Flash Health AMA #4 එකට register වෙන්න : https://luma.com/1edcvd1v
2)ඊට පස්සෙ මේ https://bit.ly/WinAMA4 ලින්ක් එකෙන් ගිහින් කියල තියෙන පුංචි tasks ටික කරලා form එක submit කරන්න.
ඔයා හරියට එ ටික කලානම් spin the wheel එකට ඔයා qualify වෙනවා. 24 වෙනිදා රෑ 9.30ට Binance Square එකේ තියෙන CeyPay X Flash Health live AMA එකේ අවසානෙදි පැවැත්වෙන Spin the wheel එකෙන් ඔයාගෙ වාසනාව අනුව තෑග්ගක් දිනාගන්න පුලුවන්. 🎁
එහෙනම් අමතක නොකර AMA එකට register වෙලා Task ටික සම්පුර්ණ කරලා ඒක හෙට හවස 6:00 ට කලින් submit කරන්න
හැබැයි මේ පාර IPO. බලමු වාසියක් තියේද කියලා. මොනවා උනත් මුල් කාලෙම සෙට් වෙන්න බලන්න.
කට්ටිය පොඩ්ඩක් ආපහු binance alpha point 100 වගේ වත් හදන් ඉන්න. 👀
Pionex account tiyena aya meka try kranna.
New and all degollantama puluwan kiwa.
https://x.com/pionex/status/2100832478676328559?s=46
Mexc card eke payment wlta cash back awda kata hri.
15 wenida denwa kiyla tibbe nm
Free Mint: Arc x OpenSea NFT
To celebrate the Arc mainnet launch, OpenSea has launched a commemorative "The Arc Begins" NFT.
✅ Mint here: LINK
Mint ends in 24 hours
Make sure you mint using the Arc mainnet. Need USDC on Arc? Bridge some through the Arc portal or Jumper.
