eLearning.lk updates
前往频道在 Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
显示更多1 064
订阅者
-124 小时
+37 天
-530 天
帖子存档
1 064
🏷️ FREE : Data Science Introductory Course | නොමිළේ : දත්ත විද්‍යාවට අත්පොත් තියමු
දත්ත විශ්ලේෂණය කියන්නෙ අද වෙනකොට ලෝකයේ
👉 වැඩිම ඉල්ලුමක්
👉 වැඩිම වැටුපක් හිමිවන
වෘත්තීන් පහ අතරේ තිබෙන ක්ෂේත්‍රයක්.
📌 ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන රු.20,000ක් වටිනා දත්ත විද්‍යා පාඩම් මාලාව, මෙම දින වල ඔබට නොමිළේ ලබා ගත හැක.
🖊️ දැන්ම ලියාපදිංචි වන්න : https://elearning.lk/.../---data-science-introductory...
📌 පාඨමාලාවට නොමිළේ සම්බන්ධ වීම සඳහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය 2022 අප්‍රේල් 10 වන දින වේ.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 064
IELTS සිංහලෙන් ඉගෙන ගත්තොත් වෙන දේ - https://www.youtube.com/watch?v=ntNbUaLT1DA
1 064
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිවාදියෙක්ද? - https://www.youtube.com/watch?v=tsVwXG59G8g
1 064
TikTok කිව්වම හුග දෙනෙක්ගෙ ඔළුවට එන්නෙ, ලද බොලද Videos දාන, කිසිම හරයක් නැති Platform එකක් කියලයි. සමහරු නම් TikTok තහනම් කරන්න ඕන කියලත් කියනවා. eLearning.lk TikTok Channel එකට ඇවිත් ඔබම තීරණය කරන්න, TikTok භාවිතා කරන හැමෝම එහෙමද කියලා...
Channel Link: https://www.tiktok.com/@elearninglk?lang=en
TikTok ඉන්නවා නම්, අපේ TikTok Channel එකත් අනිවාර්යෙන්ම Follow කරන්න !
1 064
ඔයාලට මග හැරුණු eLearning.lk Bio Map වාර්තාමය වැඩසටහන් මාලාවේ සියලුම කොටස් මෙතනින් නරඹන්න පුලුවන් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr
නැරඹුවාට පස්සෙ වැදගත් කියලා හිතෙන වැඩසටහන් තියෙනවා නම් Like කරලා, Share කරලා, ඔබේ අදහස Comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්නම්, දැන්ම Subscribe කරන්න - https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=1
1 064
ඔයාලට මග හැරුණු අපේ eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ සියලුම කොටස් මෙතනින් නරඹන්න පුලුවන් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWm8ikAt7_WYMNtDiXZNCL-M
නැරඹුවාට පස්සෙ වැදගත් කියලා හිතෙන වැඩසටහන් තියෙනවා නම් Like කරලා, Share කරලා, ඔබේ අදහස Comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්නම්, දැන්ම Subscribe කරන්න - https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=1
1 064
ඔයාලට මග හැරුණු eLearning.lk විද්වත් සාකච්ඡාමය වැඩසටහන් වල සියලුම කොටස් මෙතනින් නරඹන්න පුලුවන් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkFpZNQYanumux2UqRhzzUc
නැරඹුවාට පස්සෙ වැදගත් කියලා හිතෙන වැඩසටහන් තියෙනවා නම් Like කරලා, Share කරලා, ඔබේ අදහස Comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්නම්, දැන්ම Subscribe කරන්න - https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=1
1 064
🧐 මොකක්ද කරන්න ඕන?
👉 මුලින්ම මෙතනින් ගිහින් අපේ YouTube Channel එක Subscribe කරලා ඉන්න ඕන. ඒක අනිවාර්යයි - https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=1
👉 ඊට පස්සෙ එකට පහළ තියෙන විස්තර support@elearning.lk email එකට එවන්න.
📌 ඔබේ YouTube Channel Link එක
📌 ඔබගේ YouTube Channel එකේ පල කෙරෙන දැනුම පදනම් කරගත් අධ්‍යාපනික වීඩියෝ ගැන අංග සම්පූර්ණ විස්තරයක්.
📌 ඔබගේ ඡායාරූපයක් සහ ඔබ ගැන කෙටි විස්තරයක්
-----------------------
🤔 මොකක්ද වෙන්නෙ?
📌 අපි ඔයාලගෙ YouTube Channel එකේ Videos, eLearning.lk වෙබ් අඩවියේ නොමිළේ පාඨමාලාවක් විදිහට පල කරනවා.
📌 මෙතනදි ඔයාලගේ Videos, Reupload කිරීමක් වෙන්නෙ නෑ. Embed කිරීමක් විතරයි වෙන්නෙ.
📌 ඒ වගේම ඔයාලගේ YouTube Channel එකට යන Direct Link එකකුත් වෙනම සඳහන් කරනවා.
📌 ඒ ඔස්සේ අපේ වෙබ් අඩවියට යන එන සිසුන්ට පුලුවන්කම ලැබෙනවා, අපේ වෙබ් අඩවිය හරහා ඔයාලගේ Videos බලන්න.
📌 මේ, අන්තර්ජාලය ඔස්සේ නොමිළේ අධ්‍යාපනය සහ දැනුම ව්‍යාප්ත කරන්න ඔබ ගන්නා අවංක උත්සාහය සහ සමාජ මෙහෙවර වෙනුවෙන්, eLearning.lk අපෙන් ලැබෙන තිළිණයක් !
📌 මේ ඔස්සේ ඔබගේ Videosවල Views සහ Subscribersලාගේ ප්‍රමාණය ඉහළ යනවා වගේම, ඔබගේ YouTube Channel එක ප්‍රසිද්ධ කිරීමටත් කදිම අවස්ථාවක්
-----------------------
😊 වෙනත් විස්තර?
📌 මේ අවස්ථාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවන් තුනටම විවෘතයි.
📌 අපේ වෙබ් අඩවියේ පාඨමාලාවක් ලෙස පල කිරීමට අවම වශයෙන් Videos 5ක්වත් තිබිය යුතුයි.
📌 eLearning.lk වෙබ් අඩවියේ මේ පල කිරීම අපි කරන්නෙ යම් පරීක්ෂණයක් කරලයි. ඒ කියන්නෙ ඔබගේ Videos වල තියෙන ගුණාත්මක තත්වය, අන්තර්ගතයේ වැදගත්කම වගේ දේවල් ගැන අපි 100%ක් සැළකිලිමත් වෙනවා. ඒ නිසා අපට ලැබෙන සෑම වීඩියෝවක්ම අපි වෙබ් අඩවියේ පල කරන්නෙ නෑ (ගුණාත්මක තත්වයේ අඩුපාඩු තියෙනවා නම් අපි ඒවා ගැන සහ ඒවාට විසදුම් පෙන්වා දෙනවා)
📌 ඔයාලගෙ Videos, අපගේ වෙබ් අඩවියේ පල කිරීම සහ යාවත්කාලීන කිරීම අපි විසින් සිදු කරනවා. මෙතනදි ඔයාලට අපි ගිණුමකුත් හදලා දෙනවා. ඒ ගිණුම ඔස්සේ ඔයාලට දෛනිකව Analytics Reports පරීක්ෂා කරන්න පුලුවන්.
📌 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය ලබා ගන්න 075 6 700 700 අංකයට අමතන්න.
1 064
ඔබේ YouTube Channel එකට Views අඩුයිද? Subscribersලා මදිද? මේ පණිවිඩය ඕනෑම විෂයක් ගැන දැනුම පදනම් කර YouTube Videos හදන ඔයාලටයි.
(සම්පූර්ණ විස්තරය, ඊළග Message එකෙන්)
1 064
👨🎓 IELTS SUCCESS BOOTCAMP - 8 Weeks [Batch 03]
📮 Get Enrolled Now : https://elearning.lk/sl/academic-and-general-ielts-training-batch3
🥳 Starting Date : 2022.04.09
🥳 Ending Date : 2022.05.28
🥳 Class Time: Every Saturday from 06.00 PM to 08.00 PM | (GMT+5:30) India
🥳 8 weeks - 26 hours (16 hours of class covering Listening, Reading and Writing + 10 hours of Speaking)
🥳 Individual attention for every student in a group setting
🥳 Live online classes with unlimited access to class recordings (Power Cut? No Problem!)
🥳 Mock exam practices
🥳 Over 50 writing tasks corrected (Writing Tasks 1 and 2)
🥳 One-to-one speaking mock practice sessions with personal guidance
🥳 Assigned Speaking buddy
🥳 FREE additional practice materials worth over Rs.25,000/= covering Grammar/Vocabulary/Reading/Listening/Writing
🥳 Chance to win a Free IELTS Course via raffle draw prior to registration on 5th April. Winner to be announced on day 1 of the class
🥳 Free Visa Consultation (Conditions apply)
1 064
🏷️ FREE : Data Science Introductory Course | නොමිළේ : දත්ත විද්‍යාවට අත්පොත් තියමු
දත්ත විශ්ලේෂණය කියන්නෙ අද වෙනකොට ලෝකයේ
👉 වැඩිම ඉල්ලුමක්
👉 වැඩිම වැටුපක් හිමිවන
වෘත්තීන් පහ අතරේ තිබෙන ක්ෂේත්‍රයක්.
📌 ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන රු.20 000ක් වටිනා දත්ත විද්‍යා පාඩම් මාලාව, මෙම දින වල ඔබට නොමිළේ ලබා ගත හැක.
🖊️ දැන්ම ලියාපදිංචි වන්න : https://elearning.lk/course/---data-science-introductory-coursechathuranga-abeysinghe
📌 පාඨමාලාවට නොමිළේ සම්බන්ධ වීම සඳහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය 2022 අප්‍රේල් 10 වන දින වේ.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 064
Will Sri Lanka Declare Bankruptcy? - By Dr. W. A. Wijewardena https://www.youtube.com/watch?v=ObGxOrbfy3o
1 064
තරුණ පරපුර Industry 4.0 Opportunity එකෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? ඒ ගැන eLearning.lk අප ආයතනයේ සම නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ සංජය ඇල්විටිගල මහතා Unicorn Factory වෙත දැක්වූ අදහස්...
bit.ly/unicornfactory_e11
1 064
Will Sri Lanka Declare Bankruptcy?
🚀 Listen to the Insights shared by former Deputy Governor Dr. W. A. Wijewardana
🚀 Join Us Live On Saturday 26th March 11.00 AM IST
📌 Subscribe Us Now : https://www.youtube.com/c/eLearningLK/videos
📌 Like Us Now : https://www.facebook.com/elearninglk
💪 Master Mindset Virtual Series | Proud Product of Japura Masters Alumni Association
1 064
Building Industry Ready Quality Engineers - Kickstarting your Quality Engineering career with the latest industry practices: https://www.youtube.com/watch?v=BN72itIsX0U
1 064
ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ YouTube Channel එක Subscribe කරලා, අපිත් එක්ක එකතු වෙලා ඉන්න : https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=1
1 064
රටේ තරුණ ව්‍යවසායක ව්‍යවසායිකාවෝ වෙනුවෙන්...
100% Free. Enroll and learn from the best entrepreneurs on how to launch your startup and make it a Unicorn.
Course Link: https://elearning.lk/course/unicorn-factory-talk-show-of-entrepreneurs
1 064
ඔබට මෙම වටිනා පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැක්කේ මාර්තු මස 23 වන දින නොහොත් අද දින සවස 6.00 දක්වා පමණි. අද දින රාත්‍රී 8.00ට පළමු පන්තිය ආරම්භ වීමට නියමිතයි. ඉක්මන් කරන්න !
✏️දැන්ම පාඨමාලාවට සම්බන්ධ වන්න - https://bit.ly/3N1iQDB
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
👉 පාඨමාලා කාලය : මාසයකි
👉 ආරම්භක දිනය : 2022.03.23
👉 අවසාන දිනය : 2022.04.13
👉 දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම, රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
💻 පෙර දැනුම
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
🚀 කවුරුන් සඳහාද?
මෘදුකාංගය ගැන මුල සිට ඉගෙන ගැනීමට කැමති සහ ඒ සමඟ කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ විය හැක.
✏️ දැන්ම සම්බන්ධවන්න - https://bit.ly/3N1iQDB
1 064
Few hours left. Don't forget to reserve your seats before today 6.00 PM
👨🎓IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation
📮 Get Enrolled Now : https://bit.ly/3uhj7dg
🥳 Starting Date : 2022.03.23
🥳 Ending Date : 2022.05.04
🥳 Class Day : Every Wednesday from 08.30 PM to 10.30 PM
🥳 Via : Zoom
🥳 8 weeks, 20 hours (16 hours of class + 04 hours of one-to-one sessions) covering Listening, Reading, Writing and Speaking
🥳 Individual attention for every student in a group setting.
🥳 Live online classes with recordings for reference (Power Cut? No Problem!).
🥳 Over 25 writing mock papers/50 writing tasks personally corrected (Writing Task 1 and 2)
🥳 One-to-one 10 speaking mock practice sessions with guidance
🥳 FREE additional practice materials worth over Rs.20,000/= covering Grammar/Vocabulary/Reading/Listening/Writing
🚀 For Technical Support
(+94) 75 6 700 700
1 064
Will Sri Lanka Declare Bankruptcy?
🚀 Listen to the Insights shared by former Deputy Governor Dr. W. A. Wijewardana
🚀 Join Us Live On Saturday 26th March 11.00 AM IST
📌 Subscribe Us Now : https://www.youtube.com/c/eLearningLK/videos
📌 Like Us Now : https://www.facebook.com/elearninglk
💪 Master Mindset Virtual Series | Proud Product of Japura Masters Alumni Association
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
