eLearning.lk updates
前往频道在 Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
显示更多1 012
订阅者
无数据24 小时
+17 天
-1030 天
帖子存档
1 012
ඔබත් ඔබේ දරුවන්ව හදන්නෙ මෙහෙමද?
2022 මැයි මස 20 වන දින රාත්‍රී 8.30ට, Effective Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් දැන්ම ලියාපදිංචි වන්න - https://elearninglk.zoom.us/meeting/register/tZIvfuCsrTgpEt0fPCT6xcQo85uPckyPptFm
ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 012
FREE Advanced Excel Seminar 💻
🖍 මෙතනින් ලියාපදිංචි වන්න : https://bit.ly/3wi4dpn
📆 2022 මැයි 28 වන සෙනසුරාදා දින
⏱ සවස 5.00 සිට...
📌 හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Class එකක්.
1 012
2022 මැයි මස 20 වන දින රාත්‍රී 8.30ට, Effective Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් දැන්ම ලියාපදිංචි වන්න - https://elearninglk.zoom.us/meeting/register/tZIvfuCsrTgpEt0fPCT6xcQo85uPckyPptFm
ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මැයි මස 27) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 04) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 012
මැයි මස 27, අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 04) පාඨමාලාව ට මෙතනින් ලියාපදිංචි වන්න httpselearning.lkcourseeffective-parenting-techniques-psychology-batch4-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා 075 6 700 700
1 012
2022 මැයි මස 20 වන දින රාත්‍රී 8.30ට, Effective Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් දැන්ම ලියාපදිංචි වන්න - https://elearninglk.zoom.us/meeting/register/tZIvfuCsrTgpEt0fPCT6xcQo85uPckyPptFm
ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මැයි මස 27) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 04) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 012
පින්බර වෙසක් මංගල්‍යක් වේවා ! අවම වූයේ ආමිස පූජාවන් පමණි. බෞද්ධ දර්ශනයේ සැබෑ හරය ඇතුළත් ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීමට මඟ ඇහිරී නැත !
1 012
ඊළගට අපිට මොකක් වෙයිද? මේ වගේ වාතාවරණයකදි අපේ වගකීම මොකක්ද? අපි බේරෙන්නෙ කොහොමද?
ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා (Advocata ආයතනයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී) සමඟ කළ විශේෂ සාකච්ඡාව... https://www.youtube.com/watch?v=t2ZQvS2B5BY
1 012
2022 මැයි මස 20 වන දින රාත්‍රී 8.30ට, Effective Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් දැන්ම ලියාපදිංචි වන්න - https://elearninglk.zoom.us/meeting/register/tZIvfuCsrTgpEt0fPCT6xcQo85uPckyPptFm
ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මැයි මස 27) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 04) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 012
ශ්‍රී ලංකාව වර්තමාන තත්වයට පත් වෙන්න බලපාපු ප්‍රධානතම සාධක අතරිනුත් ප්‍රධානතම සාධකයක් තමයි දත්ත විද්‍යාව නිසියාකාරව ප්‍රයෝජනයට නොගැනීම 🇱🇰🇱🇰🇱🇰😢
රාජ්‍ය පාලනයෙදි විතරක් නෙවේ, ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට පෙර, ක්‍රියාත්මක කරන විට, ක්‍රියාත්මක කරමින් සිටින විට දත්ත විද්‍යාව ඔස්සේ ලබා ගන්නා දත්ත සහ තොරතුරු, සම්භාවිතාවන් සහ පුරෝකතන, විද්‍යාත්මක විශ්ලේෂණ සහ න්‍යායන් ආදී දේවල්ද.... ඒ කටයුත්තේ පැවැත්මට සහ සාර්ථකත්වයට 1000% හේතු වෙනවා.
________________________
ක්ෂේත්රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන දත්ත විද්‍යා පාඩම් මාලාව...
🏷️ FREE :
👉 මිළදී ගැනීමට පෙර නොමිළේ පාඩම් 4ක් නැරඹිය හැක.
👉 මිළදී ගත් පසු පෙර පටිගත කරන ලද ප්‍රායෝගික පාඩම් 30ක් ඇතුළත් අපගේ Microsoft Excel පාඨමාලාව නොමිළේ
💻 Lessons :
👉 න්‍යායාත්මක සහ ප්‍රායෝගික පාඩම් 25ක් (Including Microsoft Excel & Microsoft Power BI)
👉 අමතර වීඩියෝ සහ නිබන්ධන රාශියක්
👉 සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, දන්න සිංහලෙන්
👉 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු නැරඹීමේ පහසුකම
👉 මාස කිහිපයකට වරක් උපදේශකවරයා සමඟ සජීවීව ගැටළු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරෙන නොමිළේ සම්මන්ත්‍රණය
🖊️ දැන්ම සම්බන්ධ වන්න : https://bit.ly/35lzFrM
📞 More Details & Technical Support : 075 6 700 700
1 012
Zoom හරියට භාවිතා කරන්නෙ කොහොමද? 🤔🤔
👉 වැඩි විස්තර දැන ගැනීමට සහ ලියාපදිංචි වීමට : https://elearning.lk/sl/zoom-for-beginners
📌 Pocket එකට නොදැනෙන සහන මිළකට
📌 කැමති කාලයක් යන තුරු නැරඹීමේ අවස්ථාව
📌 මුල සිට අගට
📌 සරලව සහ ප්‍රායෝගිකව
📌 දන්න සිංහලෙන්
📌 නොමිළේ පාඩම් දෙකක් !
👉 පුද්ගලික සහ රාජ්‍ය ආයතන වලට
👉 පාසල් සහ විශ්ව විද්‍යාල වලට
👉 උපකාරක පන්ති සහ පාසල් ගුරුවරුන්ට
📞 තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 012
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයන
Sri Lanka’s Path to Recovery ආර්ථික සමුළුව - https://www.youtube.com/watch?v=g6_M9vfTATM
1 012
ජැමේකාවේ ඉපිද ලෝකයේම ජනප්‍රිය සංගීතඥයකු බවට පත් වූ බොබ් මාර්ලේ - https://www.youtube.com/watch?v=P3G88UHR5t0
1 012
FREE Lessons | Subscribe & Follow Now: https://www.youtube.com/channel/UCNPswKyohe5t4ovcYvvVwPA/videos
1 012
සුබ ආරංචියක් 🤩🤩🤩
2022 මැයි මස 20 වන දින රාත්‍රී 8.30ට, Effective Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් දැන්ම ලියාපදිංචි වන්න. ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මැයි මස 27) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 04) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
FREE Seminar (Register Now) -
https://elearninglk.zoom.us/meeting/register/tZIvfuCsrTgpEt0fPCT6xcQo85uPckyPptFm
Effective Parenting Course : Batch 04 (Get Enrolled Now) -
https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch4-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi
Group එකත් එක්ක දිගටම රැදිලා ඉන්න. වැඩි විස්තර ඉදිරියට !
1 012
සුබ ආරංචියක් 🤩🤩🤩
🌐 අපේ Basic Excel සජීවී පාඨමාලාවට සම්බන්ධ වෙන්න බැරි වුණු ඔයාලටත්, ඒ පාඨමාලාවේ සියලුම පටිගත කිරීම් (පාඩම්) විවෘත කරන්න අපි තීරණය කළා. ඒ අනුව පහළ තියෙන Link එක හරහා ඔයාලට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුලුවන් (Lifetime Access).
👉 Course Link : https://bit.ly/3LLwWYT
🤗 අපි මේ පාඨමාලාව ඔයාලට තිළිණ කරන්නෙ, ඉතාමත් සහනදායී මිළකටයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ අපේ රටේ ගොඩක් නිෂ්පාදන සහ සේවාවන් වල මිළ ඉහළ ගියත්, අපි ඔබ වෙනුවෙන් අපේ පාඨමාලාවන් වල මිළ ඉහළ දැමීමක් සිදු කරන්නෙ නෑ.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 012
රටේ අවුල ඉලක්කම් වලින් පැහැදිලි කරන හිටපු විගණකාධිපති - https://www.youtube.com/watch?v=_fMpK_Jv4fM
1 012
මෙවර Bio Map තුළින් අප සාකච්ඡා කරන්නේ උගන්ඩාවේ හිටපු ඒකාධිපති පාලක ඉඩි අමීන් ගැනයි - https://www.youtube.com/watch?v=qlqWhuqa0_0
1 012
👨🎓 IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation [Batch 03]
📮 Get Enrolled Now :https://elearning.lk/sl/academic-and-general-ielts-training-batch3
🥳 Ending Date : 2022.06.11
🥳 Class Time: Every Saturday from 06.00 PM to 08.00 PM | (GMT+5:30) India
🥳 Via: Zoom
🥳 8 weeks - 26 hours (16 hours of class covering Listening, Reading and Writing + 10 hours of Speaking)
🥳 Individual attention for every student in a group setting
🥳 Live online classes with unlimited access to class recordings (Power Cut? No Problem!)
🥳 Mock exam practices
🥳 Over 50 writing tasks corrected (Writing Tasks 1 and 2)
🥳 One-to-one speaking mock practice sessions with personal guidance (30 Minutes)
🥳 Assigned Speaking buddy
🥳 FREE additional practice materials worth over Rs.25,000/= covering Grammar/Vocabulary/Reading/Listening/Writing
🥳 Free Visa Consultation (Conditions apply)
🚀 For Technical Support
(+94) 75 6 700 700
