824
订阅者
-124 小时
-27 天
无数据30 天
帖子存档
මෙහි නම සඳහන් ශිෂ්‍යයා නිශාන්ත sir හමුවීමට හෝ දුරකථන ඇමතුමක් ලබා දීමට කටයුතු කරන්න.
G.Uththara Dewmini Gunasekara.
මෙම නම සදහන් ශිෂ්‍යාව පහත අංකයට හැකි ඉක්මනින් කතා කරන්න.
Dayani miss - 0703617225
G.C.E. A/L Admission 2023/2024 (Biological Science | Physical Science | Commerce | Arts | Technology )
The applications for 2023/2024 G.C.E. Advanced Level Section admissions cycle is now open.
( This application is only for students appearing for the O/L examination for the first time. )
අ.පො.ස. උසස් පෙළ 2023/2024 සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.
(අ.පො.ස (සා/පෙ) ප්‍රථම වතාවට විභාගයට පෙනී සිටි සිසුන් පමණක් අයැදුම් කරන්න.)
For more info:
http://www.pinnawalacentral.lk
Apply through the following link:
https://bit.ly/admission_pinnawalacentral
--------------------------------------------------------------
🔴 All the applications should be submitted online on or before 2022.12.10
🔴 අයදුම් පත්‍ර භාරගන්නා අවසන් දිනය 2022.12.10 වන අතර එදින හෝ ඊට පෙර මාර්ගගත ක්‍රමයට (Online) අයදුම් පත පුරවා එවිය යුතු වේ.
--------------------------------------------------------------
#ALAdmission #TuskersMoment #PCC #Year2022

නොවැම්බර් 24 බ්‍රහස්පතින්දා දින මෙවර උ.පෙළ විභාගයට සූදානම් වන දරුවන් සඳහා ජීව විද්‍යාව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව වැඩමුළුවක් පැවැත් වේ.සියලු දෙනා සහභාගි වන්න.
A practical camp of Biology will be held on 24 th Thursday in biology lab from 8.00 a.m to 1.30 p.m. Please aware all biological science students who sit for the AL this time
⭕ *A/L EXAM TIMETABLE*
Timetable for GCE A/L Examination 2022 (2023) - Department of Examinations
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා කාල සටහන 2022 (2023) - ශ්‍විභාග දෙපාර්තමේන්තුව
க.பொ.த. உயர் தரப் பரீட்சைக்கான நேர அட்டவணை 2022 (2023) - பரீட்சைத் திணைக்களம்
• Exam Date: From 2023.01.23
Full Details: http://bit.ly/3hZEoFM https://t.co/5VGXn3Tc0o
WhatsApp Group Link: https://bit.ly/guruinfolk
12 E, F , G ,H සහ I ශ්‍රේණි සඳහා දෙමව්පිය රැස්වීම නොවැම්බර් මස 11 වන සිකුරාදා පෙරවරු 11 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. එදින දෙමව්පියන් ගේ පැමිණීම අනිවාර්ය වේ.
හෙට දින (11/09) micro practical පැවැත්වේ.සියලු දෙනා සහභාගී වන්න.
-ගෞරි මැඩම්