ch
Feedback
Science section of PCC

Science section of PCC

前往频道在 Telegram

Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.

显示更多
824
订阅者
-124 小时
-27 天
无数据30 天
帖子存档
Sri Lankan Biology Olympiad 2022 examination has been postponed to Sunday 11th December 2022. Please encourage your students to apply before before 2nd December 2022. http://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2022 (Message from nishantha sir)

විශේෂ දැනුම්දීමයි... පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිතියේ මහ සභා රැස්වීමක් 2022-11-06 දින පෙ:ව; 9.00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ .මෙදිනට ඉදිරි පාසැල් කටයුතු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරෙන බැවින් දෙමාපිය ඔබ සැමගේ පැමිණීම අපේක්ෂා කරමි

අද රංජිත් sir ගෙ පංති නොපැවත්වේ.

12,13 සියලුම සිසුන් සදහා
12,13 සියලුම සිසුන් සදහා

https://youtu.be/hXtKfoh09Xs (massge from nishantha sir )

අද දින රංජිත් sir ගෙ පංති පැවත්වේ.

හෙට physics paper එක පාසල් වෙලාවේදී පැවැත්වේ වේ. (නිශාන්ත sir)

අද දින වැලිවිට sir ගෙ පංති නොපැවත්වේ.

http://youtube.com/@prof.kalingabandara, ☝️ prof කාලිංග sir ගේ 10 පාඩම

නොවලැක්විය හැකි හේතුවක් නිසා අද දින රංජිත් sir ගෙ පංති නොපැවත්වේ. 🥲

එළඹෙන සතියේ සිට අඛණ්‌ඩව 13 ශ්‍රේණියේ සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් පාසලේ දී පැවැත්වේ. (පංති නොපවත්වන දින වලදී එ පිළිබඳ දැනුම් දේ)

13 ශ්‍රේණියේ සිසුන් සඳහා අද දින හවස 5.30 ට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පාසලේ දි පැවැත්වේ.

අද දින සිට 2023 අයටත් මේ channel එක විවෘතයි. ඔයාලට අදාළ විශේෂ පණිවිඩ ඉදිරියට මේ channel එකේ පෝස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම දැනුවත් කරන්න. Channel link එක 👇 https://t.me/sciencesectionpcc

🧨🧨🧨සදුදා 8.00. සිට 10.30 දක්වා physics structure test 1 දෙනුලැබේ,🧨🧨🧨🧨🧨එය 11.00 සිට සාකච්චා කරනු ලැබේ, සියළුම දෙනාම පැමිණිම අපේක්ෂා කෙරේ,

13 ශ්‍රේණියේ සිසුන් සඳහා හෙට දින හවස 5.30 ට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පාසලේ දි පැවැත්වේ. මෙහෙයවීම රංජිත් sir

හෙට සුපුරුදු පරිදි Electronic practicals පැවැත්වේ.

හෙට දින chemistry paper එක නොපැවත්වේ.

👉වැලිවිට sir විසින් අද හවස 5.30ට 13 වසර සිසුන්ට combined maths pepar class පැවැත්වේ ළමුන් දැනුවත් කරන්න

Electronic practicals 12 (බදාදා) දින පැවැත්වේ. මෙහෙයවීම නිශාන්ත sir

13 ශ්‍රේණියේ සිසුන් සඳහා අද දින හවස 5.00 ට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පාසලේ දි පැවැත්වේ. මෙහෙයවීම රංජිත් sir