𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓
前往频道在 Telegram
📈 Telegram 频道 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ 的分析概览
频道 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 23 951 名订阅者,在 教育 类别中位列第 8 321,并在 印度 地区排名第 18 364 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 23 951 名订阅者。
根据 13 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 248,过去 24 小时变化为 18,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 8.53%。内容发布后 24 小时内通常能获得 2.13% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 2 042 次浏览,首日通常累积 510 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 2。
📝 描述与内容策略
尚未提供频道描述。
凭借高频更新(最新数据采集于 14 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
23 951
订阅者
+1824 小时
+887 天
+24830 天
帖子存档
23 961
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🅰🅰🅰🅰🅰🅰🅰
2022 PAPER ➡️ MARKING SCHEME
🅰🅰🅰🥰🅰🅰🅰🅰🅰
2022 PAPER ➡️ MARKING SCHEME
🅰️🅰🅰🅰🅰🅰🅰
2022 PAPER ➡️ MARKING SCHEME
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
2022 PAPER ➡️ MARKING SCHEME
🅰🅰🅰
2022 PAPER ➡️ MARKING SCHEME
🅰🅰🅰🅰
2022 PAPER ➡️ MARKING SCHEME
PAPERS & MARKING SCHEMES තියෙන අය අපිට එවන්න 👇
@SL_EDUCATION_CHAT_BOT
23 961
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
ත්‍රිකෝණමිතිය සරලව මුල සිට ප්‍රශ්න හා පිළිතුරු නොමිලේ සාකච්ඡාව..... 😎
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 07.30 සිට 10.30 දක්වා zoom තාක්ෂණය ඔස්සේ දිවයිනටම විකාශය වේ...
zoom meeting සඳහා සම්බන්ධ වීමට පහත Link එකෙන් Telegram Group එකට සම්බන්ධ වන්න....
✈️https://t.me/Maths_nam_Galinbure
සෑම zoom meeting වීඩියෝවක්ම පහත YouTube චැනලය ඔස්සේ සජීවීව විකාශය වේ....
🖤https://youtube.com/@Tharindugalinbure?si=r9QUARvll3f-ex4C
ඔබට මඟහැරුණු ත්‍රිකෝණමිතිය ගැටළු මුල සිට, පහත Link ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව ඇත.
💬ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව 01:-
📹https://www.youtube.com/live/IMUbQYldXc0?si=Sujl0As4Y7wbRESA
💬ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව 02:-
📹https://www.youtube.com/live/GIWqMUrRiD0?si=srTzSa5zsuiah-xO
SIN සූත්‍ර හා COS සූත්‍ර ආශ්‍රිත ගැටළු.....
12 වන අඟහරුවාදා දින රාත්‍රී 07.30 සිට 10.30 දක්වා zoom තාක්ෂණය ඔස්සේ සහ අපගේ YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වේ.
🤓වැටි වැටි නැගිටීමු.........
23 961
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7717
Etc.. https://t.me/SL_EDU_A_L_BOT
23 961
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
රාමු සැකිලි 📹 #FREE_SEMINAR #2K23 𝗔/𝗟 𝗥𝗔𝗣𝗜𝗗 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ᴏɴʟɪɴᴇ ᴘʀᴏɢʀᴀᴍ
😻ඒක වෙනම දෙයක් ඇවිත් බලන්න, ගනන් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි.📊
😀 කොහොමද සම්බන්ධ වන්නේ,
😇පහත දැක්වෙන TELEGRAM Link එක භාවිතයෙන් Group එකට සම්බන්ධ විය හැක.
✈️:- https://t.me/+hZcU7kw5-rg0MTc1
➡️ කවද්ද පන්තිය තියෙන්නේ,
සැප්තැම්බර්5️⃣අඟහරුවාදා
ප.ව 7.30🕢 සිට 10.30🕥 දක්වා
හසිත මධුසංක #COMBINED_MATHS
🫥Advertising Sponsored 👈
23 961
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
ඇගට දැනෙන ආවේගී ආතති පාඩම🐻
ඉතාම පහසු ප්‍රායෝගිකව භාවිතා වන කෙටියෙන්ම කිව්වොත් ඇගට දැනෙන පාඩමක් තමයි මේ ආවේගී ආතති පාඩම
සැප්තැම්බර්6️⃣වන බදාදා සවස 7.00 ට මුලු ලංකාවේම සිසුන්ට නොමිලේ 🟩
📺Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන මෙම වැඩසටහනේ Tutes ගන්න මේ Link එකෙන් Join වෙන්න☺️
Telegram(✈️)
➡️ https://t.me/+L3Fc2KT4RvM3YWM9
Whatsapp(📗)
➡️ https://chat.whatsapp.com/GoqzaMhNH103ADdmo5Cql5
#COMBINED_MATHS #FREE #SEMINAR
🫥Advertising Sponsored 🇱🇰
23 961
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
👉 ⌨️⌨️⌨️⌨️📌
➡️ශේෂ ප්‍රමේයය හා සාධක ප්‍රමේයය
➡️ත්‍රිකෝණමිතිය
➡️අසමානතා හා මාපාංක ශ්‍රිත
➡️වර්ගජ සමීකරණ
➡️සීමාව හා අවකලනය
➡️අවකලන ප්‍රස්ථාර හා යෙදීම්
➡️සරල රේඛාව ➡️වෘත්තය
➡️අනුකලනය ➡️ශ්‍රේණි
➡️සංකරණ හා සංයෝජන
➡️ගණිත අභ්‍යුහනය
➡ද්විපද ප්‍රසාරණය
➡සංකීර්ණ සංඛ්‍යා
👉⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️📌
➡️දෛශික ➡️ප්‍රක්ෂිප්ත
➡️සාපේක්ෂ ප්‍රවේගය
➡️ඝර්ෂණය ➡️බල පද්ධති
➡️සාපේක්ෂ ත්වරණය
➡️රේඛීය චලිතය/ප්‍රවේග කාල ප්‍රස්ථාර
➡️සන්ධි කල දඩු ➡️රාමු සැකිලි
➡️ආවේගය හා ගැටුම්
➡️කාර්යය,ශක්ති හා ක්ෂමතාවය
➡️වෘත්ත චලිතය
➡️සරල අනුවර්තීය චලිතය
➡ගුරුත්ව කේන්ද්‍රය
➡️සංඛ්‍යානය ➡️සම්භාවිතාව
#PESURU #COMBINED_MATHS #SHARE
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
23 961
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
2⃣0⃣2⃣4⃣A/L ONLINE PAPER CLASS
🔴 ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කීපයකි.
1. නිවැරදි තර්කනය
2. සම්පූර්ණ ලකුණු ලැබෙන ලෙස අත්‍යවශ්‍ය පියවර ලිවීම.
3. අනවශ්‍ය පියවර ලිවීමෙන් අහිමිවන කාලය ඉතිරි කර ගැනීම
4. කාල කළමනාකරණය
🔴 මෙම Paper Class එක තුලදී,
▶️සිද්ධාන්ත භාවිතයෙන් තර්කනයෙන් යුතුව ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය එක් එක් ප්‍රශ්නයට අදාළව පැහැදිලි කරයි.
▶️ප්‍රශ්නයට අදාළ සිද්ධාන්ත නැවත වතාවක් මතකාවර්ජනය කරයි.
▶️ගැටළු සහිත අවස්ථාවල ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදේ.
▶️ලකුණු ලැබෙන වැදගත් පියවර පිළිබඳ අවබෝධයක් ලබාදේ.
▶️ප්‍රශ්න පත්‍රයේ ගැටළු හැර වෙනත් ගැටළු තිබේනම් පෞද්ගලිකව විමසිය හැක.
💎සහභාගී වීමට කැමැති නම් ඔබගේ නම whatsapp යොමු කරන්න.
📗 https://wa.me/94701367270
🔴 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සෑම සතියේ දිනකම රාත්‍රි 8:00 ට පැවැත්වේ.
▶️ දැනට සාකච්ඡා කර ඇති MODEL PAPERS දෙකක්,
➡️ PAPER 10 ➡️PAPER 12
සුපුන් නලින්ද ✅
BSc (Hons) Engineering
University of Peradeniya
23 961
සම්භාවිතාව - APPLIED MATHS PESURU (1975 - 2016)
https://t.me/SL_EDUCATION_A_L
23 961
සංඛ්‍යානය - APPLIED MATHS PESURU (1975 - 2015)
https://t.me/SL_EDUCATION_A_L
23 961
ගුරුත්ව කේන්ද්‍රය - APPLIED MATHS PESURU (1975 - 2015)
https://t.me/SL_EDUCATION_A_L
23 961
සරල අනුවර්තීය චලිතය - APPLIED MATHS PESURU (1975 - 2015)
https://t.me/SL_EDUCATION_A_L
23 961
සම්භාවිතාව - APPLIED MATHS PESURU (1975 - 2016)
https://t.me/SL_EDUCATION_A_L
23 961
වෘත්ත චලිතය - APPLIED MATHS PESURU (1975 - 2015)
https://t.me/SL_EDUCATION_A_L
23 961
කාර්යය,ශක්ති,ක්ෂමතාවය - APPLIED MATHS PESURU (1975 - 2019)
https://t.me/SL_EDUCATION_A_L
23 961
ආවේගය හා ගැටුම් - APPLIED MATHS PESURU (1975 - 2019)
https://t.me/SL_EDUCATION_A_L
23 961
රාමු සැකිලි - APPLIED MATHS PESURU (1975 - 2019)
https://t.me/SL_EDUCATION_A_L
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
