ch
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

前往频道在 Telegram

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

显示更多
未指定国家未指定类别
1 097
订阅者
-524 小时
-417
-16430
帖子存档
+2
ධාරා_විද්‍යුතය_tute_02_01_විද්යුත්_මිනුම්_උපකරණ.pdf1.78 MB

ධාරා විද්‍යුතය tute 01.pdf2.14 MB

ධාරා විද්‍යුතය 01

1.4💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠                                Week no.01 DAY 04  < p6 / che > ⚫️⚫️⚫️⚫️⚫️Physics ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ ධාරා විද්‍යුතය   👇 🔥 දවස් 8කින් අවසන් කරනවා... 🔥 අද Day 01 Video 1 ලබා දී ඇත.
⏩  තියරි ටික කවර් වෙනවා දවස් 8කින් මේ පාඩමේ මේ සෙට් බැලුවම .. ⏩ මීට අදාල tute එක පහලින් ලබා දී ඇත. ⏩සති 2කින් පසු2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබේ..   
➕ ප්‍රත්‍යස්ථාවය   👇
Video no.01 - 04 සියල්ල ලබා දී ඇත. දින 3ක් තුල ඉවත් කරනු ලැබේ... ⏩  තියරි ටික කවර් මේ පාඩමේ මේක බැලුවම .. ⏩ මීට අදාල  tute එකේ ප්‍රශ්න කරලා ඉවර කරන්න     ⏩ අද ඉදන් 2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරන්න ගන්නවා  
 🟢 DAY ESSAYS 👇 ➕ යාන්ත්‍ර විද්‍යාව   👇      🔉 2014 AL ➕ ප්‍රත්‍යස්ථාව   👇 🔉2002 🔉 2012 🔥Essay ප්‍රශ්න කරන්න .. 🔥Discussions පහලින් ඇත.. ⚫️⚫️⚫️⚫️⚫️ CHEMISTRY  ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ ORGANIC    👇
Video no.01 - 06 ( VIDEO 06 දෙනවා.. ) ලබා දී ඇත. 👍 දවස් 3 දෙන්නම්  කවර් කරලා පෙන්නපන්.  ඉරිදා වෙද්දී කරන එව්න්ට විතරයි එතනින් එහාට ORGANIC ටික ඇදලා දෙන්නෙ.. ⏩  පරිවර්තන වලට කලින් තියෙන  .. නාමකරණය, සමාවයවික වගේ කෑලි ටික මේකෙන් කවර් වෙනවා .. ⏩ මීට අදාලව ඔයාලා නෝට් එකක් ගහන්න ඔනී  ... ⏩ 2010 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබෙ... 👍 පරිවර්තන 300ක් පටන් ගන්නවා ලගදිම  
 ➕  කර්මාන්ත රසායනය 👇 😈 ප්‍රකාශ රසායනික ධූමිකාව අදාල කොටසට අදාල නෝට් එක ගහන්න ... 👍මීට අදාලව මම ඔයාට විනාඩි 22 ක වීඩියෝ එකක් දීලා තියෙනවා 👍නෝට් එක පිලිවෙලට ගහන්න 👍 දවස ගානේ පාඩම් කරන්න ලෑස්ති වෙන්න ❤ 🟢 DAY ESSAYS 👇 ➕  kc & kp   👇 😈 2006 / 2007 / 2008 📛අවුරුදු වලට අදාලව kc & kp Essay දෙක කරන්න 📛පාඩම දන්න උන් ශෝට් නෝට් පාරකුත් ගහන්න 📛 මේ පාඩමේ theory videos පහත topic Group එකෙන් බලන්න පුලුවන්.. 📛 පාඩම හදාගන්න ඔනි අයට ඒ ටික බලලා කරන්න පුලුවන්  📛 මීට අදාල discussions පහතින් සපයා ඇත.. 📷📷📷📷📷📷📷📷📷📷 💣 PHYSICS REVISE  MCQ PLAN එක  අද හවස  6 සිට ☠️ ගැම්මට දවස ඇදපන්.... මෙ මහන්සි වෙන්නෙ උබ වෙනුවෙන් 🔥☠️ අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට  වැඩ සෙට් වෙන්නේ ) --------------------------------------------------------------- Physics     -  ධාරා විද්‍යුතය   විඩීයො එක    - හවස revise MCQ  plan එක    - යාන්ත්‍ර විද්‍යාව Essay 1 + ප්‍රත්‍යස්ථාව Essay 1 Chemistry    -  සතියක් තුල organic video 06    - පරිසර දූශනය - video 01 + note    - kc & kp short note + essay 2 ---------------------------------------------------------------

AnimatedSticker.tgs0.25 KB

කෙල උන එව්න් ධාරා විද්‍යුතය අදිමු නේ ඒනම්.... සති 2කින් වගේ ඉවර වෙන්න වීඩියෝ දාන්නම්...❤🤍

පෙපර් ලියපු සෙට් එක වරෙන් මගේ study group ඉන්න එව්නුත් . එන්න ඉන්න සෙට් එකත් වරෙන්

Day 3 - essay marking ✨
Day 3 - essay marking ✨

ඒනම් හෙට නිවාඩු බන්...🤍 හැබැයි හෙට රෑ වෙද්දී අඩුපාඩු නැතුව වැඩ ටික ඉවර කරලා තියෙන්න ඔනී උබලා හරි නෙ...🤍 මේ කියපු ටික අහපන්... 🤍 වැඩ කරන එව්න්ට ගොඩ යන්න පුලුවන් ලොවෙත්...🔥 හෙට සෙට් වෙමු... @ghostacademy2026

නිවාඩුවක් දෙන්නම් නේද ළමයි...😁. උබලා පව් නේ...😉

🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢                      FINAL GROUP   Month 01 Week 01 ...........................Day 03......................
Physics & chemistry 🔷අද දවසේ ඔයා complete කරපු Essay & structured Essay & practical මේකට දාන්න .[ අනිවාර්යයෙන් ] 🔷short note  දාපන්.. ( කැමති නම්) 🔷හෙට උදේ 6 වෙද්දී සියලුම වැඩ complete කරන්න.කොහොම හරි 🔷 ඉක්මනින් වැඩ ටික ඉවර කරලා ගැම්මෙන් ඉදපන්... 🔷උබේ හීනෙට අද එක අඩියක් තිබ්බා කියලා හිතපන් 🔷 වැඩ ටික submit නොකිරීම ගෲප් එකෙන් remove වීමට හේතුවක් විය හැක.
👇👇👇👇👇Final Group👇👇👇👇👇 Day 03 Works

+2
⏩2014 COMBINED MATHS FULL MARKING

මේකට අදාලව 👆👆👍

කම්බියක ලෝහයේ යං මාපාංකය සෙවීම ප්‍රත්‍යස්ථාව - ප්‍රැක්ටිකල් නෝට්.. 🤍