FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️
الذهاب إلى القناة على Telegram
අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
1 097
المشتركون
-524 ساعات
-417 أيام
-16430 أيام
أرشيف المشاركات
ධාරා_විද්‍යුතය_tute_02_01_විද්යුත්_මිනුම්_උපකරණ.pdf1.78 MB
1.4💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
Week no.01
DAY 04 < p6 / che >
⚫️⚫️⚫️⚫️⚫️Physics ⚫️⚫️⚫️⚫️⚫️
🟢 THEORY PART 👇
➕ ධාරා විද්‍යුතය 👇
🔥 දවස් 8කින් අවසන් කරනවා...
🔥 අද Day 01 Video 1 ලබා දී ඇත.
⏩ තියරි ටික කවර් වෙනවා දවස් 8කින් මේ පාඩමේ මේ සෙට් බැලුවම .. ⏩ මීට අදාල tute එක පහලින් ලබා දී ඇත. ⏩සති 2කින් පසු2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබේ..➕ ප්‍රත්‍යස්ථාවය 👇
Video no.01 - 04 සියල්ල ලබා දී ඇත. දින 3ක් තුල ඉවත් කරනු ලැබේ... ⏩ තියරි ටික කවර් මේ පාඩමේ මේක බැලුවම .. ⏩ මීට අදාල tute එකේ ප්‍රශ්න කරලා ඉවර කරන්න ⏩ අද ඉදන් 2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරන්න ගන්නවා 🟢 DAY ESSAYS 👇 ➕ යාන්ත්‍ර විද්‍යාව 👇 🔉 2014 AL ➕ ප්‍රත්‍යස්ථාව 👇 🔉2002 🔉 2012 🔥Essay ප්‍රශ්න කරන්න .. 🔥Discussions පහලින් ඇත.. ⚫️⚫️⚫️⚫️⚫️ CHEMISTRY ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇 ➕ ORGANIC 👇
Video no.01 - 06 ( VIDEO 06 දෙනවා.. ) ලබා දී ඇත. 👍 දවස් 3 දෙන්නම් කවර් කරලා පෙන්නපන්. ඉරිදා වෙද්දී කරන එව්න්ට විතරයි එතනින් එහාට ORGANIC ටික ඇදලා දෙන්නෙ.. ⏩ පරිවර්තන වලට කලින් තියෙන .. නාමකරණය, සමාවයවික වගේ කෑලි ටික මේකෙන් කවර් වෙනවා .. ⏩ මීට අදාලව ඔයාලා නෝට් එකක් ගහන්න ඔනී ... ⏩ 2010 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබෙ... 👍 පරිවර්තන 300ක් පටන් ගන්නවා ලගදිම ➕ කර්මාන්ත රසායනය 👇 😈 ප්‍රකාශ රසායනික ධූමිකාව අදාල කොටසට අදාල නෝට් එක ගහන්න ... 👍මීට අදාලව මම ඔයාට විනාඩි 22 ක වීඩියෝ එකක් දීලා තියෙනවා 👍නෝට් එක පිලිවෙලට ගහන්න 👍 දවස ගානේ පාඩම් කරන්න ලෑස්ති වෙන්න ❤ 🟢 DAY ESSAYS 👇 ➕ kc & kp 👇 😈 2006 / 2007 / 2008 📛අවුරුදු වලට අදාලව kc & kp Essay දෙක කරන්න 📛පාඩම දන්න උන් ශෝට් නෝට් පාරකුත් ගහන්න 📛 මේ පාඩමේ theory videos පහත topic Group එකෙන් බලන්න පුලුවන්.. 📛 පාඩම හදාගන්න ඔනි අයට ඒ ටික බලලා කරන්න පුලුවන් 📛 මීට අදාල discussions පහතින් සපයා ඇත.. 📷📷📷📷📷📷📷📷📷📷 💣 PHYSICS REVISE MCQ PLAN එක අද හවස 6 සිට ☠️ ගැම්මට දවස ඇදපන්.... මෙ මහන්සි වෙන්නෙ උබ වෙනුවෙන් 🔥☠️ අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට වැඩ සෙට් වෙන්නේ ) --------------------------------------------------------------- Physics - ධාරා විද්‍යුතය විඩීයො එක - හවස revise MCQ plan එක - යාන්ත්‍ර විද්‍යාව Essay 1 + ප්‍රත්‍යස්ථාව Essay 1 Chemistry - සතියක් තුල organic video 06 - පරිසර දූශනය - video 01 + note - kc & kp short note + essay 2 ---------------------------------------------------------------
කෙල උන එව්න් ධාරා විද්‍යුතය අදිමු නේ ඒනම්....
සති 2කින් වගේ ඉවර වෙන්න වීඩියෝ දාන්නම්...❤🤍
Repost from PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️
පෙපර් ලියපු සෙට් එක වරෙන්
මගේ study group ඉන්න එව්නුත් . එන්න ඉන්න සෙට් එකත් වරෙන්
ඒනම් හෙට නිවාඩු බන්...🤍
හැබැයි හෙට රෑ වෙද්දී අඩුපාඩු නැතුව වැඩ ටික ඉවර කරලා තියෙන්න ඔනී උබලා හරි නෙ...🤍
මේ කියපු ටික අහපන්... 🤍
වැඩ කරන එව්න්ට ගොඩ යන්න පුලුවන් ලොවෙත්...🔥
හෙට සෙට් වෙමු...
@ghostacademy2026
🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢
FINAL GROUP
Month 01
Week 01
...........................Day 03......................
Physics & chemistry 🔷අද දවසේ ඔයා complete කරපු Essay & structured Essay & practical මේකට දාන්න .[ අනිවාර්යයෙන් ] 🔷short note දාපන්.. ( කැමති නම්) 🔷හෙට උදේ 6 වෙද්දී සියලුම වැඩ complete කරන්න.කොහොම හරි 🔷 ඉක්මනින් වැඩ ටික ඉවර කරලා ගැම්මෙන් ඉදපන්... 🔷උබේ හීනෙට අද එක අඩියක් තිබ්බා කියලා හිතපන් 🔷 වැඩ ටික submit නොකිරීම ගෲප් එකෙන් remove වීමට හේතුවක් විය හැක.👇👇👇👇👇Final Group👇👇👇👇👇 Day 03 Works
📝Discussion Vedio
🍀Revise Plan
💖2014 A/L
https://youtu.be/x0qJXHogQao?si=H65xnjIcnMbuVm-e
https://youtu.be/H4TAjH0LWnw?si=0PiLRPONPHPlCtMM
💖2015 A/L
https://youtu.be/H4TAjH0LWnw?si=0PiLRPONPHPlCtMM
https://youtu.be/LB2l-ShU2_4?si=5dK-dcQWMlA2-nET
🍀Thoery Plan
💖2014 al
https://youtu.be/uZ7zN2zNxWs?si=xhhQPLV6wYPdUEf0
https://youtu.be/R9b03T8X8JU?si=ZK8qg1cI24EJfGx3
💖2015 al
https://youtu.be/fe0iyk8nWm8?si=vK7snrxK-V8hVw72
https://youtu.be/99PE917xJW4?si=l_6Oyz-zDt5aDQcI
💖2016 al
https://youtu.be/qQUMm5GOkxE?si=OZXScuMYODlR9xF_
කම්බියක ලෝහයේ යං මාපාංකය සෙවීම
ප්‍රත්‍යස්ථාව - ප්‍රැක්ටිකල් නෝට්.. 🤍
