ch
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

前往频道在 Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

显示更多
未指定国家未指定类别
1 669
订阅者
+1424 小时
+217 天
+58430 天
帖子存档
ශාක සෛල බිත්තිය....👇👇

photo content
+2

photo content
+9

ස්නායු පද්ධතිය

ආහ් පොඩී mistake එකක්🥺😁 4ත් හරි ආහ්🔥😺

ප්‍රතිීක චාපයක (Reflex arc) සංරචක ගමන් කරන නිවැරදි අනුපිළිවෙල කුමක්ද?
Anonymous voting

උපාගමික සම්ප්‍රේෂණයේදී (Synaptic transmission), උපාගමික ආශයිකා (Synaptic vesicles) පූර්ව උපාගම පටලය සමග බැඳීමට බලපාන අයනය කුමක්ද?
Anonymous voting

ක්‍රියා විභවයක (Action potential) විධ්‍රැවණ අවස්ථාවේදී (Depolarization) ප්ලාස්මා පටලයේ සිදුවන වෙනස කුමක්ද?
Anonymous voting

නියුරෝනයක් අක්‍රිය විභවයේ (Resting potential) පවතින විට, ප්ලාස්මා පටලයේ ඇතුළත සෘණ ආරෝපණයක් පවත්වා ගැනීමට දායක වන ප්‍රධාන සාධකය කුමක්ද?
Anonymous voting

ස්වයංසාධක ස්නායු පද්ධතියේ ප්‍රතිඅනුවේගී (Parasympathetic) කොටස සක්‍රිය වූ විට දේහයේ සිදුවන වෙනසක් වන්නේ කුමක්ද?
Anonymous voting

හයිපොතලමසයේ (Hypothalamus) ප්‍රධාන කාර්යයක් නොවන්නේ පහත සඳහන් කුමන කරුණද?
Anonymous voting

මස්තිෂ්ක බාහිකයේ (Cerebral cortex) පිහිටි සංගාමී ප්‍රදේශ (Association areas) මගින් පාලනය නොවන ක්‍රියාව කුමක්ද?
Anonymous voting

මධ්‍ය ස්නායු පද්ධතියේ (CNS) මෙනින්ජි පටල ස්තර වල නිවැරදි අනුපිළිවෙල පිටත සිට ඇතුළතට දැක්වෙනුයේ කුමක්ද?
Anonymous voting

නිඩාරියාවන් (Cnidaria) වැනි සරල සතුන්ගේ ස්නායු පද්ධතියේ දැකිය හැකි විශේෂ ලක්ෂණය කුමක්ද?
Anonymous voting

හෝර්මෝනමය සමායෝජනයට සාපේක්ෂව ස්නායුක සමායෝජනයේ පවතින සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කුමක්ද?
Anonymous voting

දවසේ වැඩ කරන පැය ගාන poll එකක් දානවට කැමති අය ඉන්නවදො🌝🌝🌝

Micro Biology Short Note🙂 ( Sashanka Dhanujaya )

MCQ ඕනෙද අද 🤭
Anonymous voting