ch
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

前往频道在 Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

显示更多
未指定国家未指定类别
1 675
订阅者
+1424 小时
+217 天
+58430 天
帖子存档
MCQ ඕනෙද අද 🤭
Anonymous voting

සෛල බිත්තිය ගැන අහන්නේ මේ 😁🙈

සමානකමක් අහන්නෙ 🙈

අග්‍රස්ථ විභාජක මගින් සිදු කරන වර්ධනය 'ප්‍රාථමික වර්ධනය' ලෙස හඳුන්වන්නේ ඇයි?
Anonymous voting

ශාකයක දික්වීමේ කලාපය (Zone of elongation) තුළ සිදුවන ප්‍රධාන වෙනස කුමක්ද?
Anonymous voting

ශෛලමයේ අඩංගු 'ශෛලමය මෘදුස්තර' (Xylem parenchyma) සෛල වල සුවිශේෂී කාර්යයක් වන්නේ කුමක්ද?
Anonymous voting

සනාල පටක පද්ධතියේ (Vascular tissue system) මූලික කාර්යය කුමක්ද?
Anonymous voting

මෘදුස්තර පටක (Parenchyma) පටක වගාවේදී (Tissue culture) වැදගත් වන්නේ ඇයි?
Anonymous voting

ශාක පටකයක අර්ථ දැක්වීම නිවැරදිව දක්වන්නේ පහත සඳහන් කවරක් මගින්ද?
Anonymous voting

ද්විතියික වර්ධනයෙන් පසු පරිණත කඳක අපිචර්මය වෙනුවට ඇතිවන ආරක්ෂිත පටකය කුමක්ද?
Anonymous voting

අපිචර්මයේ පාලක සෛල (Guard cells) වල ප්‍රධාන කර්තව්‍යය කුමක්ද?
Anonymous voting

පුරක පටක පද්ධතියට (Ground tissue system) අයත් පටකයක් නොවන්නේ පහත සඳහන් කවරක් මගින්ද?
Anonymous voting

මුලේ 'සෛල විභේදනය වන කලාපය' තුළ සිදුවන ප්‍රධාන ක්‍රියාවලිය කුමක්ද?
Anonymous voting

ශාකයක ද්විතියික වර්ධනය නිසා ඇතිවන කඳේ සහ මුලේ මහත වැඩි කිරීමට දායක වන්නේ කුමක්ද?
Anonymous voting

❤️🥹
❤️🥹

sticker.webp0.14 KB

ශෛලමයේ ඇති වාහකාභ වල ජලය එක් සෛලයක සිට තවත් සෛලයකට ගමන් කරන්නේ කුමන ව්‍යුහය හරහාද?
Anonymous voting

ශෛලමයේ අඩංගු වාහිනී මූලද්‍රව්‍ය (Vessel elements) සහ වාහකාභ (Tracheids) අතර ඇති ප්‍රධාන සමානකම කුමක්ද?
Anonymous voting

දෘඩස්තර පටකයට අයත්, බීජ ආවරණ සහ පලතුරු වල මංසල කොටස් වල දැකිය හැකි කෙටි සෛල වර්ගය කුමක්ද?
Anonymous voting