ch
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

前往频道在 Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

显示更多
未指定国家未指定类别
1 651
订阅者
+924 小时
-1037
+93630
帖子存档
පාඩම් කරනකොට මතුවෙන ඔයාගෙ Chemistry ගැටළු අපිට කියන්න... https://t.me/+iZy4l7z-w0ozNzk1

පාඩම් කරනකොට මතුවෙන ඔයාගෙ Chemistry ගැටළු අපිට කියන්න... https://t.me/+iZy4l7z-w0ozNzk1

සම්ප්‍රයුක්ත මුහුමේ ශක්තිය සම්ප්‍රයුක්ත වියුහයේ ශක්තියට වඩා වැඩි වේ
Anonymous voting

🔔 ළමයි, කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සි
🔔 ළමයි, කිසිම දේක අඩුපාඩුවක් තියාගන්න එපා.ඔයාට මොනාහෝ පාඩමක Recording අවශ්‍ය නම් මේ නම්බර් එකට whatsapp කරන්න.ඔයාට අවශ්‍ය සියල්ල දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නෙ. 0714683239 - whatsapp ඔයාට පුලුවන් මේක දිනන්න.. 💪❤️ ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

❤️❤️❤️ ළමයි…. Chemistry MCQ එකට කලින් මම, 👉Normal Paper Class එකේදි, 👉Full Syllabus Paper Class එකේදි, 👉Legendary Series එකේදි,
දීපු Special Points ටික අනිවාර්යෙන් Refer කරන්න. එතන හැම Deep Point එකක්ම Advanced Point එකක්ම Cover කරලා තියෙන්නෙ. ඊට වඩා අමාරු දේවල් අහන්නෙ නෑ. 😉 Past Papers වල MCQ විවරණ ටික බලාගෙන යන්න ඒවට Support වෙන්න මම කරපු 31-50 දක්වා Physical MCQ විවරණ ටිකත් අවශ්‍ය අය බලාගන්න. ඒවගෙත් සෑහෙන Deep Points පැහැදිලි කලා.✌️
1️⃣ pH past papers MCQ: https://www.youtube.com/live/LgPTBbGGVsg?si=gZ5_4hMnGpd5Whyl 2️⃣ කළාප/Kd past papers MCQ: https://www.youtube.com/live/2SbEbPnkxEM?si=kRLd06WnBaN9_sbF 3️⃣ Kp Kc / KSp past papers MCQ: https://www.youtube.com/live/oDixjN86THo?si=7ewebtb-mWQJEXJm 💬 වෙන මොනවහරි Support එකක් අවශ්‍ය නම් අපේ QnA group එක තියනවා.. https://t.me/+iZy4l7z-w0ozNzk1 💭 Paper Class Chat group එකත් තියනවා.. https://t.me/CD2026PAPER ඔයාට ගැටළුවක් තියෙන ඕනම දෙයක් අහන්න පුලුවන්. මම ඒවත් එක්ක Touch එකේ ඉන්නවා.❤️ 🧑‍🏫🉑🈺🈷️ ~ හසලංක සර් ~ #අපි_තමයි_අහස

⭕️ ළමයි ,අපි ඔයාලට Past papers MCQ poll විදිහට දානවා නිවැරදි පිළිතුර තෝරාගෙන විවරණය එක්ක check කරගන්න... MCQ අපි දාන්නේ 2019-2025 දක්වා ප්‍රශ්න 10න් 10 වෙන් කරලා.. උදා-: 1-10 ටික එකට දානවා ඔයාට එන ඕනෑම ගැටලුවක් දාන්න ලමයි..❤️ Chemistry MCQ Paper එක 40+ ගහන්න නම් past papers MCQ ටික අනිවාර්යයෙන්ම කරන්න ම ඕනි ලමයි.. උපරිම ප්‍රයෝජනයක් ගමු.✊

කබෝනයිල් කාබන්ට කෙලින්ම බැදුණු කාබන්ට බැදුණු H පරමාණු ආම්ලික වේ
Anonymous voting

කබෝකාටයන ස්ථායිතාව වැඩිවනවිට ප්‍රතික්‍රියා ශීග්‍රතව වැඩිවේ
Anonymous voting

මුක්ත ඛණ්ඩක යාන්ත්‍රණ වලදී කබෝකාටයන ඇතිවේ
Anonymous voting

සාමාන්‍යයෙන් කීටෝන වල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ශීග්‍රතව අල්ඩිහයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ශීග්‍රතවට වඩා වැඩි වේ
Anonymous voting

අල්කයින සජලනයේදී කිසිවිටෙක අල්ඩිහයිඩයක් නොලැබේ
Anonymous voting

උදසීනීකරණ එන්තැල්පිය තාපදායක වේ
Anonymous voting

සංගනන ඵලයකින් ඇතිවුණු මද්‍යසාර විජලනයට තනුක අම්ලයක් වුවද ප්‍රමාණවත් වේ
Anonymous voting

එන්තැල්පිය අවස්ථා ශ්‍රිතයක් බැවින් අරම්බක හා අවසාන තත්ත්ව මත රදා නොපවතී
Anonymous voting

මුහුම්කරණයේ s ලක්ෂණය අඩුවන විට විද්යුතරිනතාව වැඩි වේ
Anonymous voting

Past Paper වලට අමතර MCQ කරන්න ඕනේ අයට ඇති වෙන්න MCQ තියෙනවා මේකේ

https://t.me/HashNotesAL Past Ppaer වලට අමතර MCQ කරන්න ඕනේ අයට ඇති වෙන්න MCQ තියෙනවා මේකේ

අනුෂ්ක sir ගේ magic note එක...chem mcq අඩු මට්ටමක ඉන්න කට්ටිය මේක බලාගන්න..ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි❤️✊ දවසින් බලන්න බැහැ මේක දැන් ම ඉඳන් දවසට පිටුවක් දෙකක් බලන්න ගන්න