X Science
前往频道在 Telegram
Think Beyond. Discover More.
显示更多未指定国家未指定类别
📈 Telegram 频道 X Science 的分析概览
频道 X Science (@xscience0resources) 是活跃参与者。目前社区聚集了 12 493 名订阅者,在 其他 类别中位列第 。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 12 493 名订阅者。
根据 04 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 761,过去 24 小时变化为 21,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 66.12%。内容发布后 24 小时内通常能获得 17.39% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 8 255 次浏览,首日通常累积 2 171 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 114。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Think Beyond. Discover More.”
凭借高频更新(最新数据采集于 05 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
12 493
订阅者
+2124 小时
+1647 天
+76130 天
吸引订阅者
十一月 '2611月 '26
十一月 '26
+108
在0个频道中
十月 '26
+815
在0个频道中
Get PRO
九月 '26
+2 232
在10个频道中
Get PRO
八月 '26
+9 359
在6个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 05 十一月 | +9 | |||
| 04 十一月 | +21 | |||
| 03 十一月 | +19 | |||
| 02 十一月 | +32 | |||
| 01 十一月 | +27 |
频道帖子
FULL SYLLABUS එක ඉතාම ක්‍රමානුකූලව බලන්න පහසු විදිහට හදලා තියෙන්නේ
සියල්ල YouTube Recording 🖥
✅ AL PHYSICS / CHEMISTRY වලට අවශ්‍ය OL ගණිතය හා සුළු කිරීම් ඉඳන් තියනවා
Chemistry Syllabus එකේ තියන පාඩම් 14 ම අංග සම්පුර්ණව.. සියලුම නිබන්ධන හා Smart Note ද සමග ✅
🧠 ඉතාම අඩු මුදලකට
⛔ අවශ්‍ය අය සහ වැඩි විස්තර දැනගැනීමට කැමති අය msg එකක් දාන්න
@leomessi0810
✅
ඔයාට ඕනී තරම් කාලයක් මේ Recording බලන්න පුලුවන්| 2 | අනිත් සියලුම දේවල් Free 😃 | 1 210 |
| 3 | රන්දීර් සර්ගේ Syllabus එකම දෙන්නද. Free දෙන්න අමාරුයි ඒක. ගොඩක් පොඩි ගානකට 👍 | 1 363 |
| 4 | ✅ සමතුලිතතාවය මේ සෙනසුරාදා සිට සහ Organic ටික ඕනී අය මට Msg එකක් දාලා ඉල්ල ගන්න ඉරිදට ❤️ | 43 |
| 5 | හරි ළමයි thanks හැමෝටම 🥹 | 61 |
| 6 | දැන් Online ඉන්න කෙනෙක් Message එකක් දාන්න ඉක්මනට පොඩිම පොඩි දේකට
@leomessi0810 | 96 |
| 7 | Organic ටිකත් ඕනීද ? 🤔
සමතුලිතතාවේ ඉඳන් දෙන්නද ? 😎 | 5 798 |
| 8 | 🔔Paid Promotion සඳහා සම්බන්ධ කරගන්න @leomessi0810
42K+ SUBSCRIBERS | 1 850 |
| 9 | ළමයි ටික දවසක් හරියට චැනල් ටිකේ වැඩ බලන්න බැරි උනා. හෙට ඉඳන් ආයෙ පටන් ගන්නවා... Update වෙන්න Recording එහෙම තියනවද ? 😣🌈 | 7 996 |
| 10 | 2027 වර්ෂය උදා වීමට ඇත්තේ තව සති 10 පමණක් බව ඔබ දැනුවත්ද 😟 | 11 623 |
| 11 | 🧠 Live class අවශ්‍ය සියලු දෙනා සම්බන්ධ වන්න - https://t.me/xscilive | 11 392 |
| 12 | 🔴 ළමයි අපේ Essay ප්‍රශ්න 400 ලියවීම වැඩසටහනක් ලෙස ළමයින්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන්න කටයුතු කරා , ඒ අනුව
🔺මේ වැඩසටහන සඳහා සම්බන්ධ වන සිසුන්ට
➡️ සෑම සතියක් අවසානයේම රචනා ප්‍රශ්න හතරක් ලියැවීම
➡️ සෑම සතියක් අවසානයේම එම රචනා ප්‍රශ්න හතර සාකච්ඡා කිරීම
➡️ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයන සිසුන්ගේ රචනා ප්‍රශ්න පරීක්ෂා කිරීම , ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දීම
➡️ ඔවුන් සඳහා වෙනම Instructor කෙනෙක් සිටීම
➡️ නියමිත වේලාවන් වලට රචනා ප්‍රශ්න ලිවීමට පුරුදු කරවීම
➡️ සෑම මාසයක් අවසානයේම ගුරුවරයා සමඟ සම්මුඛව කතා කර ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව ලැබීම
🔘 යන කරුණු සියල්ලම සපුරා ගන්න පුළුවන් ළමයි
2027 REVISION අවසානය තෙක් වැඩසටහන සඳහා සම්පූර්ණ මුදල රුපියල් 4000 යි
[ රචනා ප්‍රශ්න කට්ටලය මාසිකව නිවසට ලැබීමට අවශ්‍යයි නම් කුරියර් ගාස්තු මාසිකව අය කරනු ලැබේ ]
🔘 නොවැම්බර් මස පළමු සතියේ සිට රචනා ප්‍රශ්න ලියැවීම ආරම්භ කෙරේ
🔘 සම්බන්ධ වීමට අවශ්‍යයි නම් Ok ලෙස සඳහන් කර Hotline Account එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න
HOTLINE - @MA_Hotline | 5 075 |
| 13 | රත්නපුර, ගම්පහ,කොළඹ තියනවද ❓ | 11 451 |
| 14 | Current තියනවද ළමයි? 😐 | 11 365 |
| 15 | 💙Join Us - https://t.me/xscilive | 11 915 |
| 16 | LIVE ? | 451 |
| 17 | ළමයි යාන්ත්‍ර විද්‍යාව පාඩම දින 12 න් සාර්ථකව අවසන් කරලා අපි දැන් යමු දෝලන හා තරංග පාඩම ආවරණය කරගන්න
දෝලන හා තරංග පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරන අපේ සැලැස්ම තමා ළමයි මේ තියෙන්නේ
1⃣ඔක්තෝබර් 15 - සරල අනුවර්ති
චලිතය
2⃣ඔක්තෝබර් 18 - තරංග ලක්ෂණ
3⃣ඔක්තෝබර් 22 - ස්ථාවර තරංග
4⃣ඔක්තෝබර් 25 - ධ්වනිය [ 1 ]
5⃣ඔක්තෝබර් 29 - ධ්වනිය [ 11 ]
ඒත් එක්කම 2027 REVISION එකේ ආවරණය කරලා අවසන් වුණ යාන්ත්‍ර විද්‍යාව පාඩම STUDY PACK එකක් විදියට ඔයාලට රුපියල් 2000 කට මිලදී ගන්න පුළුවන් ළමයි
🖥 ආයෙත් එයා ළඟටම යනවද ?
වැඩි දුර විස්තර සඳහා සම්බන්ධ වන්න
🔥 Whatsapp Group Link
🔥 Telegram Channel Link
🔵 HOTLINE - @MA_Hotline
☎️ MAIN HOTLINE -071 222 8137 | 4 525 |
| 18 | දවසට කොයි තරම් වෙලාවක් වැඩ කරනවද මේ දවස් වල 🎞️ | 15 195 |
| 19 | promotion සඳහා සම්බන්ධ කරගන්න
☎️@leomessi0810 | 14 772 |
| 20 | යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ
අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගමු
විභාගයට තියෙන්නේ ආසන්න වශයෙන් තව දවස් 280 ක් වගේ, ඉතින් මේ දවස් 280 ක්‍රමානුකූලව වැඩ කරන්න තමා අපිට තියෙන්නේ
පහුගිය අවුරුදු වල ව්‍යුහගත ප්‍රශ්නය ගත්තම
1⃣2022 A/L - බල සමාන්තරාස්‍රය
2⃣2023 A/L - සරල අවලම්බය
3⃣2024 A/L - ඉස්කුරුප්පු ආමානය
4⃣2025 A/L - බර යෙදු නලයකින්
ඝනත්වය සෙවීම
5⃣2026 A/L - හෙයාර් උපරකරණය
6⃣2027 A/L - ??????
ගොඩක් දුරට නැවත වතාවක් යාන්ත්‍ර විද්‍යාවෙන් ම ප්‍රශ්නය එන්නත් පුළුවන් ළමයි , ඒ දේවල් කොහොම වුණත් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරගෙන
නැවත නැවත පුහුණු කරලා තියාගමු, එහෙනම් 12 වෙනි සඳුදා හවස 06:30 ට අපි 🖥YouTube Live එකකින් හමුවෙමු
🔥 Channel Link
https://t.me/+pc49A7VUNRNkYzdl | 2 158 |
