ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

X Science

X Science

الذهاب إلى القناة على Telegram

Think Beyond. Discover More.

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام X Science

تُعد قناة X Science (@xscience0resources) لاعباً نشطاً. يضم المجتمع حالياً 12 493 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 12 493 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 04 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 761، وفي آخر 24 ساعة بمقدار 21، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 66.12‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 17.39‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 8 255 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 171 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 114.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Think Beyond. Discover More.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 05 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

12 493
المشتركون
+2124 ساعات
+1647 أيام
+76130 أيام

جارٍ تحميل البيانات

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
نوفمبر '26
نوفمبر '26
+108
في 0 قنوات
أكتوبر '26
+815
في 0 قنوات
Get PRO
سبتمبر '26
+2 232
في 10 قنوات
Get PRO
أغسطس '26
+9 359
في 6 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
05 نوفمبر+9
04 نوفمبر+21
03 نوفمبر+19
02 نوفمبر+32
01 نوفمبر+27
منشورات القناة
FULL SYLLABUS එක ඉතාම ක්‍රමානුකූලව බලන්න පහසු විදිහට හදලා තියෙන්නේ සියල්ල YouTube Recording 🖥 ✅ AL PHYSICS / CHEMISTRY වලට අ
FULL SYLLABUS එක ඉතාම ක්‍රමානුකූලව බලන්න පහසු විදිහට හදලා තියෙන්නේ සියල්ල YouTube Recording 🖥 ✅ AL PHYSICS / CHEMISTRY වලට අවශ්‍ය OL ගණිතය හා සුළු කිරීම් ඉඳන් තියනවා Chemistry Syllabus එකේ තියන පාඩම් 14 ම අංග සම්පුර්ණව.. සියලුම නිබන්ධන හා Smart Note ද සමග ✅ 🧠 ඉතාම අඩු මුදලකට ⛔ අවශ්‍ය අය සහ වැඩි විස්තර දැනගැනීමට කැමති අය msg එකක් දාන්න @leomessi0810 ✅ ඔයාට ඕනී තරම් කාලයක් මේ Recording බලන්න පුලුවන්

2
අනිත් සියලුම දේවල් Free 😃
1 210
3
රන්දීර් සර්ගේ Syllabus එකම දෙන්නද. Free දෙන්න අමාරුයි ඒක. ගොඩක් පොඩි ගානකට 👍
1 363
4
✅ සමතුලිතතාවය මේ සෙනසුරාදා සිට සහ Organic ටික ඕනී අය මට Msg එකක් දාලා ඉල්ල ගන්න ඉරිදට ❤️
43
5
හරි ළමයි thanks හැමෝටම 🥹
61
6
දැන් Online ඉන්න කෙනෙක් Message එකක් දාන්න ඉක්මනට පොඩිම පොඩි දේකට @leomessi0810
96
7
Organic ටිකත් ඕනීද ? 🤔 සමතුලිතතාවේ ඉඳන් දෙන්නද ? 😎
5 798
8
🔔Paid Promotion සඳහා සම්බන්ධ කරගන්න @leomessi0810 42K+ SUBSCRIBERS
1 850
9
ළමයි ටික දවසක් හරියට චැනල් ටිකේ වැඩ බලන්න බැරි උනා. හෙට ඉඳන් ආයෙ පටන් ගන්නවා... Update වෙන්න Recording එහෙම තියනවද ? 😣🌈
7 996
10
2027 වර්ෂය උදා වීමට ඇත්තේ තව සති 10 පමණක් බව ඔබ දැනුවත්ද 😟
11 623
11
🧠 Live class අවශ්‍ය සියලු දෙනා සම්බන්ධ වන්න - https://t.me/xscilive
🧠 Live class අවශ්‍ය සියලු දෙනා සම්බන්ධ වන්න - https://t.me/xscilive
11 392
12
🔴 ළමයි අපේ Essay ප්‍රශ්න 400 ලියවීම වැඩසටහනක් ලෙස ළමයින්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන්න කටයුතු කරා , ඒ අනුව 🔺මේ වැඩසටහන සඳහා සම්බ
🔴 ළමයි අපේ Essay ප්‍රශ්න 400 ලියවීම වැඩසටහනක් ලෙස ළමයින්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන්න කටයුතු කරා , ඒ අනුව 🔺මේ වැඩසටහන සඳහා සම්බන්ධ වන සිසුන්ට ➡️ සෑම සතියක් අවසානයේම රචනා ප්‍රශ්න හතරක් ලියැවීම ➡️ සෑම සතියක් අවසානයේම එම රචනා ප්‍රශ්න හතර සාකච්ඡා කිරීම ➡️ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයන සිසුන්ගේ රචනා ප්‍රශ්න පරීක්ෂා කිරීම , ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දීම ➡️ ඔවුන් සඳහා වෙනම Instructor කෙනෙක් සිටීම ➡️ නියමිත වේලාවන් වලට රචනා ප්‍රශ්න ලිවීමට පුරුදු කරවීම ➡️ සෑම මාසයක් අවසානයේම ගුරුවරයා සමඟ සම්මුඛව කතා කර ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව ලැබීම 🔘 යන කරුණු සියල්ලම සපුරා ගන්න පුළුවන් ළමයි 2027 REVISION අවසානය තෙක් වැඩසටහන සඳහා සම්පූර්ණ මුදල රුපියල් 4000 යි [ රචනා ප්‍රශ්න කට්ටලය මාසිකව නිවසට ලැබීමට අවශ්‍යයි නම් කුරියර් ගාස්තු මාසිකව අය කරනු ලැබේ ] 🔘 නොවැම්බර් මස පළමු සතියේ සිට රචනා ප්‍රශ්න ලියැවීම ආරම්භ කෙරේ 🔘 සම්බන්ධ වීමට අවශ්‍යයි නම් Ok ලෙස සඳහන් කර Hotline Account එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න HOTLINE - @MA_Hotline
5 075
13
රත්නපුර, ගම්පහ,කොළඹ තියනවද ❓
11 451
14
Current තියනවද ළමයි? 😐
11 365
15
💙Join Us - https://t.me/xscilive
11 915
16
LIVE ?
LIVE ?
451
17
ළමයි යාන්ත්‍ර විද්‍යාව පාඩම දින 12 න් සාර්ථකව අවසන් කරලා අපි දැන් යමු දෝලන හා තරංග පාඩම ආවරණය කරගන්න දෝලන හා තරංග පාඩම සම්පූර
ළමයි යාන්ත්‍ර විද්‍යාව පාඩම දින 12 න් සාර්ථකව අවසන් කරලා අපි දැන් යමු දෝලන හා තරංග පාඩම ආවරණය කරගන්න දෝලන හා තරංග පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරන අපේ සැලැස්ම තමා ළමයි මේ තියෙන්නේ 1⃣ඔක්තෝබර් 15 - සරල අනුවර්ති චලිතය 2⃣ඔක්තෝබර් 18 - තරංග ලක්ෂණ 3⃣ඔක්තෝබර් 22 - ස්ථාවර තරංග 4⃣ඔක්තෝබර් 25 - ධ්වනිය [ 1 ] 5⃣ඔක්තෝබර් 29 - ධ්වනිය [ 11 ] ඒත් එක්කම 2027 REVISION එකේ ආවරණය කරලා අවසන් වුණ යාන්ත්‍ර විද්‍යාව පාඩම STUDY PACK එකක් විදියට ඔයාලට රුපියල් 2000 කට මිලදී ගන්න පුළුවන් ළමයි 🖥 ආයෙත් එයා ළඟටම යනවද ? වැඩි දුර විස්තර සඳහා සම්බන්ධ වන්න 🔥 Whatsapp Group Link 🔥 Telegram Channel Link 🔵 HOTLINE - @MA_Hotline ☎️ MAIN HOTLINE -071 222 8137
4 525
18
දවසට කොයි තරම් වෙලාවක් වැඩ කරනවද මේ දවස් වල 🎞️
15 195
19
promotion සඳහා සම්බන්ධ කරගන්න ☎️@leomessi0810
14 772
20
යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණය
යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගමු විභාගයට තියෙන්නේ ආසන්න වශයෙන් තව දවස් 280 ක් වගේ, ඉතින් මේ දවස් 280 ක්‍රමානුකූලව වැඩ කරන්න තමා අපිට තියෙන්නේ පහුගිය අවුරුදු වල ව්‍යුහගත ප්‍රශ්නය ගත්තම 1⃣2022 A/L - බල සමාන්තරාස්‍රය 2⃣2023 A/L - සරල අවලම්බය 3⃣2024 A/L - ඉස්කුරුප්පු ආමානය 4⃣2025 A/L - බර යෙදු නලයකින් ඝනත්වය සෙවීම 5⃣2026 A/L - හෙයාර් උපරකරණය 6⃣2027 A/L - ?????? ගොඩක් දුරට නැවත වතාවක් යාන්ත්‍ර විද්‍යාවෙන් ම ප්‍රශ්නය එන්නත් පුළුවන් ළමයි , ඒ දේවල් කොහොම වුණත් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරගෙන නැවත නැවත පුහුණු කරලා තියාගමු, එහෙනම් 12 වෙනි සඳුදා හවස 06:30 ට අපි 🖥YouTube Live එකකින් හමුවෙමු 🔥 Channel Link https://t.me/+pc49A7VUNRNkYzdl
2 158