ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

关闭频道

显示更多
未指定国家未指定类别
292
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
මේ ඊයෙ අපේ ඉස්කෝලෙ 2025 උසස් පෙළ විභාගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබපු ළමයින්ව අගය කරන්න වගේ ම ඒකට දායක වුණු ගුරුවරුන්ට උපහාර දක්වන්න සංවිධාන කෙරුණු *"නැණ හරසර"* උත්සවයේ මතක සටහන් ටිකක්. මටත් තෑග්ගක් වගේ ම ශාලාවේ ආසනයක් වෙන් වෙලා තිබ්බා. හැබැයි මට ඒ ආසනේ ඉන්න හම්බුණේ නෑ. ඒ වෙනුවට කුලරත්න ශාලාවේ කථිකාසනේ (Podium එකේ) ඉඳන්, අම්මයි තාත්තයිත් පල්ලෙහා ඉඳන් අහන් ඉද්දිම උත්සවයේ නිවේදන කටයුතු කරන්න මට වාසනාව උදා වුණා. ඉතින් පාසල් නිවේදකයෙක් විදිහට මගේ හඬ දායකත්වය ලබා දීපු අවසන් උත්සවය ඒක. ඉතින් මේ සතුටත් එක්ක මම ඔයාලට කියන්න හිතපු වැදගත්ම දේ, අවුරුදු ගාණක් කට්ට කාලා ඒ ලබපු ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ දරුවා Stage එකට නැගලා තෑග්ග ගන්න වෙලාවේ, බහුතරයක් අම්මලා තාත්තලා අඬනවා මම ඇස් දෙකටම දැක්කා. ඒ වැටුණේ සතුටු කඳුළු. මොකද ඒ මූණු වල තිබ්බේ හරිම අව්‍යාජ හිනාවක්. අම්මයි තාත්තයි මුළු ජීවිත කාලයක් අපි වෙනුවෙන් වෙන මහන්සියට ඒ සතුට ලබන්න ඒ දෙන්න ඕනවටත් වසා සුදුසුයි. ඔයාට වචනෙන් නොකිව්වත් ඒ දෙන්නගේ හිතේ බොහොම තදින් බලාපොරොත්තුවක් තියනවා "මගෙ දරුවා මේක ගොඩ දාගනියි" කියලා. ඉතින් අපේ යුතුකම වෙන්නේ අපිට පුළුවන් උපරිමෙන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරලා ඒ සතුට ඒ දෙන්නට දෙන එක. මේ වෙනකම් පාසල් ජීවිතය ඇතුළේ තාමත් ඒ සතුට ඒ දෙන්නට දෙන්න බැරි වුණා නම්..., තාමත් ඔයා පරක්කු නෑ... පෙර වැරදි ගැන නොහිතා, දැන් ඉඳන් හරි පුළුවන් උපරිමෙන් වැඩ කරලා, 2027 AL විභාගෙ උපරිමෙන් ගොඩ දාලා ඒ සතුට කිසිම අඩුවක් නැතුව ඒ දෙන්නට දෙන්න ඔයාටත් පුළුවන්. ඉතින් 2027 දි ඒ සතුට ඔයාලගේ අම්මා තාත්තාගේ මූණෙත් දකින්න, මේ ගමනේදී මට පුළුවන් උපරිමෙන් මම ඔයාලට උදව් කරන්නම්. එහෙනම් හැමෝටම ජය..❤️

Ayye meke mcq review ek dammad

Matath awe eka 🥀

Thank you aiye🩷🩷

Spatikarupi akara athuledi inne s8 widiyt

Ow ..sahenna out giya.🥲

👉හැමෝම දැන් Join වෙන්න.

Plz class එකට join වෙලා ඉන්න ලමයෙක් මට msg එකක් දාන්නකො

Generally wakya hrine

Site eke dala thiynw. D - Direct Match C - Conceptual Match