ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

前往频道在 Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

显示更多
2023 MAIN REVISION - AP网络:2023 MAIN REVISION - AP未指定国家未指定类别

📈 Telegram 频道 2027 MAIN REVISION | ANURADHA PERERA 的分析概览

频道 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) 是活跃参与者。目前社区聚集了 41 855 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 41 855 名订阅者。

根据 28 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 672,过去 24 小时变化为 77,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 34.76%。内容发布后 24 小时内通常能获得 16.23% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 14 526 次浏览,首日通常累积 6 783 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 65。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

凭借高频更新(最新数据采集于 29 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

41 855
订阅者
+7724 小时
+5207 天
+3 67230 天
帖子存档
🔴 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැන
🔴 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 ඔක්තෝම්බර් 18 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - -
🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය පාඩමේ උෂ්ණත්වමිතිය කොටසේ ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 16, රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ 🔥නිව්ටන් නියම විශේෂ කරුණු සහ කප්පි 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු
🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ
🔥නිව්ටන් නියම විශේෂ කරුණු සහ කප්පි
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 16 සිකුරාදා උදේ 7.00 -1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය විශේෂ කරුණු සහ ගැටළු විසදීම 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔ
🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය විශේෂ කරුණු සහ ගැටළු විසදීම 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔක්තෝම්බර් 15 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 දැන් හැමෝම පන්තියට JOIN වෙමු ලමයි. දැන් පටන්ගන්න යන්නේ

+4
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල , ඉංග්‍රීසි සහ දමිල මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ F
+1
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ Feedback දකිනකොට ඇත්තටම සතුටුයි. අපේ වැඩපිලිවෙල ඇතුලෙ තියන Quality එක අපිට තව තවත් වැඩි කරන්න හේතුවක් තමයි ළමයි මේවගෙන් වැඩක් ගන්නව කියල දකින එක 🏆🔥 තවමත් වැඩ පටන්ගෙන නැති ළමයි, දැන් ඉදන්ම වැඩ පටන්ගමු. ☄️ 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 2027 REVISION : https://t.me/MR2027AP ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from AP TECHNICAL TEAM
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨 ඔබ Customer Care / Student Support ක්ෂේත්‍රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුව
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨 ඔබ Customer Care / Student Support ක්ෂේත්‍රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් දෙන්න ඔබටත් හැකියාව තියෙනවාද? එසේනම් අපගේ Hotline & Support Team එක සමඟ එකතු වීමට මෙන්න ඔබට පෑදී ඇති හොඳම අවස්ථාව! 🔴 අපගේ පන්ති පැමිණි, පන්ති පැමිණි අයගේ හිතවතුන් හෝ වෙනත් ඕනෑම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඕනෙම කෙනෙකුට අයදුම් කල හැක. 🟢 ගම්පහ, යක්කල, සහ මිරිස්වත්ත අවට පදිංචි අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛතාවයක් හිමිවේ. ඔබගේ මූලික රාජකාරි (Responsibilities): 📲 සිසුන්ගේ පන්ති සම්බන්ධයෙන් එන මූලික විමසීම්වලට මිත්‍රශීලීව පිළිතුරු ලබා දීම. 📲 Telegram හරහා පන්ති Active කිරීම්, Recordings සහ තාක්ෂණික සහාය (Technical Support) ලබා දීම. 📲 System එක හරහා වාර්තා වන සිසුන්ගේ ගැටලු / Complaints නිසි ලෙස Track කර ඉක්මන් විසඳුම් ලබා දීම. 🔔 Company Laptops & Mobile Phones: රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය සියලුම උපකරණ ආයතනය මගින් සපයනු ලැබේ. 🔔 Full Training Program: Customer Handling සහ අපගේ Systems සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලබා දේ. 🔔 රු.35,000ට වැඩි Salary එකක් හිමි වේ. 🛎 අයදුම් කිරීමේ අවසන් දිනය: ඔක්තෝබර් 25 (පළමු වටයෙන් තෝරාගන්නා අය සඳහා සම්මුඛ පරීක්ෂණ ඉතා ඉක්මනින් පැවැත්වේ) ✔️ අයදුම් කරන්නේ කෙසේද? පහත Link එක හරහා ඔබේ තොරතුරු ඇතුළත් කර අදම Apply කරන්න: 🔗 https://forms.gle/zrMNTicPuNKXqj7SA ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය විශේෂ කරුණු සහ ගැටළු විසදීම 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට
🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️
➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය විශේෂ කරුණු සහ ගැටළු විසදීම
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 15 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ 🔥නිව්ටන් නියම විශේෂ කරුණු සහ කප්පි 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගම
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ
🔥නිව්ටන් නියම විශේෂ කරුණු සහ කප්පි
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 15 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 නිව්ටන් නියම විශේෂ කරුණු සහ කප්පි පාඩම ❕ ගොඩක් වැදගත් Session එකක් ළමයි. MISS කරගන්න හිත
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම
🔴 නිව්ටන් නියම විශේෂ කරුණු සහ කප්පි පාඩම
❕ ගොඩක් වැදගත් Session එකක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 15 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 16 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027AP 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔗 ළමයි, ඔබට පන්ති, ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන, අපගේ පද්ධතීන් සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව යම් ගැටලු
🔗 ළමයි, ඔබට පන්ති, ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන, අපගේ පද්ධතීන් සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව යම් ගැටලුවක්, අදහසක් හෝ යෝජනාවක් ඇත්නම්, ඒ පිළිබඳව අපගේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට සහ කළමනාකාරීත්වයට සෘජුවම දැනුම් දීමට දැන් ඔබට පහසුකම් සලසා දී ඇත. ඔබගේ අදහස් සහ ගැටලු පහත වෙබ් අඩවිය හරහා අප වෙත යොමු කරන්න: ✅ complaints.ap.lk 🚨 කරුණාකර මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න: 1️⃣ පළමුව Hotline අමතන්න: ඔබගේ ඕනෑම ගැටලුවක් සඳහා පළමුව අපගේ ක්ෂණික ඇමතුම් අංකය (Hotline) හරහා සම්බන්ධ වී විසඳුමක් ලබාගැනීමට උත්සාහ කරන්න. 2️⃣ වෙබ් අඩවිය භාවිතා කළ යුත්තේ කවදාද? මෙම වෙබ් අඩවිය හරහා ගැටලු යොමු කළ යුත්තේ, Hotline හරහා ඔබට නිසි විසඳුමක් හෝ ප්‍රතිචාරයක් නොලැබුණහොත් පමණි. 3️⃣ පූර්ණ රහස්‍යභාවය: ඔබ මෙහි යොමු කරන සියලුම තොරතුරු සහ ගැටලු පරික්ෂා කරනු ලබන්නේ අපගේ ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් පමණක් බැවින්, ඒවායේ රහස්‍යභාවය උපරිමයෙන් සුරැකේ. ඔබගේ අදහස් සහ යෝජනා අපගේ සේවාවන් තවදුරටත් ගුණාත්මකව ඔබට ලබා දීමට අපට මහත් රුකුලකි. - ප්‍රධාන කළමනාකාරීත්වය - ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 TOMORROW : 2027 REVERSE CLASS FOR ENGLISH MEDIUM STUDENTS ⚡️ MATTER AND RADIATION - DAY 05 🔹Let’s finish the lesson witho
🔴 TOMORROW :  2027 REVERSE CLASS FOR ENGLISH MEDIUM STUDENTS ⚡️
MATTER AND RADIATION - DAY 05
🔹Let’s finish the lesson without waiting until the last moment! 🔹 Completely FREE for any English Medium student!
📆  Tomorrow, October 13th ⏰ TIME: 8:30 PM – 11:00 PM
🚨 Conducted by: Eng. SHAN UPENDRA B.Sc. Eng. (Hons) in Electrical Engineering - First Class | University of Moratuwa 🔸Under the Academic Supervision of: ANURADHA PERERA (Advanced Level Physics) 📱 Join Live Online! 🔹 The Zoom link will be shared via the official Telegram channel. 🔹 All students are strongly advised to join live and stay ahead of the syllabus. 📢 Inform your friends and share the message!

❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේකෙන් අ
+1
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ළමයින්ගෙ අදහස් අරගෙන අපේ වැඩ පිළිවෙල තව තවත් ශක්තිමත් කරන එක 🏆🔥 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 2027 REVISION : https://t.me/MR2027AP ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔥🔥TODAY IS THE DAY 🔥🔥 🚀 Heat Lesson - Day 04 for all 2027 Theory | Revision students! Don't miss the 2nd highest mark-ca
🔥🔥TODAY  IS THE DAY 🔥🔥
🚀 Heat Lesson - Day 04 for all 2027 Theory | Revision students! Don't miss the 2nd highest mark-carrying lesson in the entire Physics syllabus! 🎯 Starting Heat right from zero — No prior knowledge needed!
➡️Class Commencing 🔘 TODAY - Monday 12th OCTOBER ⏰  8.00 PM – 11.30 PM
📱 Conducted via Zoom 🔗 The Zoom link will be shared through the official Telegram channel. 🔴 Conducted By Shan Upendra B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class) University of Moratuwa 🔴 Under the Academic Supervision of Anuradha Perera Physics For Life 🔹 Students who wish to connect are requested to join the Telegram channel and group listed below: 📲 2027 Revision English Medium https://t.me/apem2027 📲 2027 Discussion Group English Medium https://t.me/APMR2027EMRG

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය උෂ්ණත්වමාන TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 අද 2027 සියලු ලමයින්ට තාපය උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 අද ඔ
🔴 අද 2027 සියලු ලමයින්ට තාපය උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 අද ඔක්තෝම්බර් 11 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක ගොඩක් ලකුණු එන ලස්සන පාඩමක් ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴FULL PAPER 04 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🔴2027 THEORY and REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨ද්‍රව ප්‍රසාරණය HOMEWORK DISCUSSION https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව