ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

前往频道在 Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

显示更多
2023 MAIN REVISION - AP网络:2023 MAIN REVISION - AP未指定国家未指定类别

📈 Telegram 频道 2027 MAIN REVISION | ANURADHA PERERA 的分析概览

频道 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) 是活跃参与者。目前社区聚集了 41 787 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 41 787 名订阅者。

根据 27 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 902,过去 24 小时变化为 103,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 34.81%。内容发布后 24 小时内通常能获得 16.09% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 14 520 次浏览,首日通常累积 6 710 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 66。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

凭借高频更新(最新数据采集于 28 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

41 787
订阅者
+10324 小时
+5037 天
+3 90230 天
帖子存档
Repost from AP TECHNICAL TEAM
🔴 රැකියා අවස්ථාවක්! - Graphic Designer 🎨✨ 🔔 අනුරාධ පෙරේරා - තාක්ෂණික කණ්ඩායම සඳහා නිර්මාණශීලී ග්‍රැෆික් නිර්මාණකරුවෙකු (Gr
🔴 රැකියා අවස්ථාවක්! - Graphic Designer 🎨✨ 🔔 අනුරාධ පෙරේරා - තාක්ෂණික කණ්ඩායම සඳහා නිර්මාණශීලී ග්‍රැෆික් නිර්මාණකරුවෙකු (Graphic Designer) අවශ්‍ය කර තිබේ. ✅ Full-Time (පූර්ණ කාලීන) හෝ Part-Time (අර්ධ කාලීන) 🟢 යක්කල පිහිටි අපගේ ප්‍රධාන අයතනයේ හෝ අවශ්‍ය නම් නිවසේ සිටම (Work From Home) සම්බන්ධ විය හැක! ✅ අප සොයන්නේ: 💎 අලුත් දේවල් හිතන, නිර්මාණශීලී අදහස් ඇති කෙනෙක්. ✅ කණ්ඩායමක් සමඟ සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක්. 🎨 Adobe Photoshop (Ps) සහ 🎨 Illustrator (Ai) හොඳින් භාවිතා කළ හැකි කෙනෙක්. 🔗 අයදුම් කිරීමට: පහත Google Form Link එක හරහා අදම අයදුම් කරන්න. ✔️ Link: https://forms.gle/2aRC1JdmhR6zBvgA7 වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න. රැකියාවක් සොයන ඔබගේ මිතුරන්ටත් දැනගන්න මේ පණිවිඩය Share/Forward කරන්න. 🤝 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ 🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම ස
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ
🔥නිව්ටන් නියම කප්පි, ආනත තල සහ සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 22 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴ලමයි.. 🔹2027 MAIN FULL PAPER 06 MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

🔴ලමයි.. 🔹2027 MAIN PAPER 03 ESSAY MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ F
+1
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ Feedback දකිනකොට ඇත්තටම සතුටුයි. අපේ වැඩපිලිවෙල ඇතුලෙ තියන Quality එක අපිට තව තවත් වැඩි කරන්න හේතුවක් තමයි ළමයි මේවගෙන් වැඩක් ගන්නව කියල දකින එක 🏆🔥 තවමත් වැඩ පටන්ගෙන නැති ළමයි, දැන් ඉදන්ම වැඩ පටන්ගමු. ☄️ 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 2027 REVISION : https://t.me/MR2027AP ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 එලඹෙන සෙනසුරාදා GIT විභාගයට සම්බන්ධ වෙන ලමයිට උපකාරීවන GIT FREE SEMINAR SERIES එක හෙට සිට දිවයින පුරා වැඩි විස්තර: https:/
🔴 එලඹෙන සෙනසුරාදා GIT විභාගයට සම්බන්ධ වෙන ලමයිට උපකාරීවන GIT FREE SEMINAR SERIES එක හෙට සිට දිවයින පුරා වැඩි විස්තර: https://t.me/gitfromabc 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥තාපය වායු නියම ආරම්භය
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 :https://www.youtube.com/live/pI2JBDfHB2E?si=5n9lZ7LEgV70QtRn 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය වායු නියම TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 ලංකාවටම එකපාර Current නැතිවුනේ ඇයි https://youtube.com/shorts/TKab7iFEmZc?si=Zkb8H1jNv7QjGQJe 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අද 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු
🔴 අද 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 අද ඔක්තෝම්බර් 18 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 REVISION සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ▫️2027 FULL PAPER 05 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🔴 2027 REVISION සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ▫️නිව්ටන් නියම Homework discussion 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹රාත්‍රි 7.00 සිට සජීවීව

🔥 බාහිර වැඩ ගොඩක් එක්ක ගම්පහින් 08 වෙලා මොරටු ගිය ජනිදුගේ කතාව ⛓ https://youtu.be/LUgtfQyEPoo?si=gDWRKtOd_LSbwzqC

Repost from AP TECHNICAL TEAM
🚨 🌟🌟🌟🌟🌟🌟🌟🌟 හදිසි දැනුම් දීමයි: ක්ෂණික ඇමතුම් සේවා (Hotline) තාවකාලිකව අත්හිටුවීම. රට පුරා හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් අපගේ ප්‍රධාන කාර්යාලයේ ක්ෂණික ඇමතුම් අංශයේ (Hotline) කටයුතු මේ වන විට තාවකාලිකව ඇණහිට ඇති බව කාරුණිකව දන්වා සිටිමු. තවද, ප්‍රධාන කාර්යාලය අවට දුරකථන සංඥා (Signals) ද මේ වන විට අඩාල වී ඇත. මෙය පෙර දැනුම් දීමකින් තොරව සිදුවූ විදුලි බිඳ වැටීමක් බැවින්, ඒ සඳහා විකල්ප විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ද මේ මොහොතේ අපට අපහසු වී ඇත. ඒ අනුව, යළි විදුලිය ලැබෙන තෙක් අපගේ ක්ෂණික ඇමතුම් සේවාව අක්‍රියව පවතිනු ඇත. මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින අතර, ඔබගේ ඉවසීම සහ අවබෝධය කාරුණිකව අපේක්ෂා කරමු. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 05 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 18 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹
🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 05 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 18 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔹 Zoom link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.. 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹 නිව්ටනන් නියම ගැටලු
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹 නිව්ටනන් නියම ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 17 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 හෙට ඔක්තෝම්බර් 18 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හ
🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හිතන්නේ කියල මේකෙන් කියන්න. කලින් වැඩ නොකරපු අය දැන් පටන් අරන්නම් ඒකත් කියන්න 💎Form: https://forms.gle/74QqRPN89G3RaD6E9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 THEORY and REVISION සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ▫️තාපය උෂ්ණත්වමිතිය Homework discussion 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹රාත්‍රි 7.30 සිට සජීවීව