Astralis — Student Web Apps 🚀
前往频道在 Telegram
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers 🎯 Gamified productivity systems
显示更多未指定国家未指定类别
468
订阅者
+4724 小时
+827 天
+8230 天
帖子存档
එක එකStudy ඇප් දාගෙන එපා වෙලාද ඉන්නෙ ? Data නැතිඋනාම අනාතයි නෙද? 😳මාසෙන් මාසෙට subscription ගෙවන්නත් ඕනෙ නේද?💳 app එකෙන් දෙන්නෙත් පොඩි පොඩි features නේ? ඔයාගෙම vibe එකට customize කරපු එක Super Study App එකකින් ඔක්කොම වැඩ ටික කරගමු ⚡️ 🔴වැඩ කල් දාන අයට Pomodoro Timer⏰ + Study Music🎵 🔴වැඩකරන පැය ගාන දවස අන්තිමට බලාගන්න😼📈 🔴Class Exam , Past paper වල ලකුනු analyze කරගන්න. 📊 🔴තව පාඩම් වල මාතෘකා වෙන වෙනම වෙන් කරලත් තියනවා.ඔයා ඉවර කරන පාඩම tick කරන්න📝 🔴ඔයාගේ progress එක realtime බලාගන්න. 🧠 🔴ඔයාගෙ week එක time blocks වලින් plan කරගන්න 📆 තව ගොඩක් දේවල් තියන්වා..🩷 පාවිච්චි කරපු අයගෙ අදහස් කිපයක් මෙතනින් බලන්න. 💬 #TimeisGold #astralis_study_apps විස්තර දැනගන්න @udulaiw🔝
@cookingcompany 2️⃣0️⃣0️⃣🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
ඔයා තමා අපේ channel එකේ 200th subscriber.ඔයා කැමතිම study app එක ඔයාට rs.200/=ට ගන්න පුලුවන්.මට inbox message එකක් දාන්න.
@udulaiw 🔝
POV: studying finally feels aesthetic, organized, and motivating. 📱AURASPACE is more than a study tracker — it’s your personal digital study space with focus tools, time blocking, analytics, habits, goals, music, and a premium customizable experience built for students. 🌌🆕 Contact developer : @udulaiw 🔝
+9
📱AURASPACE Study System is officially OUT NOW.
A premium student productivity experience designed to make studying feel focused, aesthetic, organized, and motivating.
⚡ Features include:
✨Smart study dashboard
✨Time-block planning system
✨Focus mode with music integration
✨Analytics & progress tracking
✨Habit and goal management
✨Light & dark themes
✨Premium mint-blue aesthetic
✨Fully customizable student workspace
Built by a student, for students. 🌹🐱
Explore the official project updates from Astralis Institute and follow the journey of your astronomy and productivity projects through Astralis Institute.
@udulaiw 🔝
contact developer
AuraSpace study system එක මට කියලා develop කරගත්තු 2027 මල්ලිගේ comment එක.🌝❤️❤️
+7
🧑💻මම develop කරන්නේ studentsලාට studying easy, fun & organized කරගන්න පුළුවන් unique study web app එකක්. 🧩
මේක සාමාන්‍ය study tracker එකක් විතරක් නෙවෙයි — studentsලාට තමන්ගේ study life එක customize කරගෙන use කරන්න පුළුවන් විදිහට design කරපු modern study platform එකක්. 🎨✨
📝 Main Features
✨ Daily study tracking
✨ Timetable & task management
✨ Exam countdowns
✨ Study goals setting
✨Progress tracking & statistics
✨ Motivation system / game-like experience
✨ Personalized themes & color palettes
ඔයාලට කැමති themes 🔮, colors 🎨 සහ styles customize කරගෙන, තමන්ගේ vibe එකට match වෙන unique app experience එකක් create කරගන්න පුළුවන් 😺
👨💻 මේ project එකේ main goal එක තමයි studying කියන්නේ කම්මැලි දෙයක් නොවී 🥱❌, consistency එක්ක 🌝🔥 ආසාවෙන් කරන්න පුළුවන් experience එකක් කරන එක.
Creative, modern & unique design එකක් එක්ක ඔයාලගේ productivity සහ motivation වගේම consistency improve කරන්න තමයි මේ app එක design කරලා තියෙන්නේ 🔝✨
📲 School students, A/L students සහ university studentsලාට මේක ගොඩක් වැදගත් chance එකක්.
Contact developer 🔝
@udulaiw
❗Perfect Study Tracker for any student ❣
Zephyros-Lavender🪻💜
out now 💖
3⃣0⃣⏏ 🅰🅰🅰 for 24hrs grab your offer
@udulaiw 🔝
+8
🔤🔤🔤 🔤🔤🔤🔡
ඔයාලා වැඩිම දෙනෙක් vote කරපු lavender themed🌸🌸🌺 Zephyros web🤗 app.. out now 🤩
Zephyros web app එක තව themes ටිකකට expand කරන්න හිතුවා..ඔයාලා ආස theme එකට vote එකක් දාන්න
💤 ඔයා තමා අපේ channel එකේ 100th subscriber. මට inbox message එකක් දාන්න ඔයා කැමති study web app එක 😺
@udulaiw🔝
ඔයා notion📱,forest🌳 වගේ කොච්චර study apps use කරලා තිබ්බත් ඒ හැම එකකම ටික දවසක් යද්දි $10 - $50 වගේ ලොකු subscription fee එකක් ගෙවන්න වෙනවානේද?💳💵
ඒ වගේම ඔයාට ඒකෙ ඔයාගෙම freedom 🙁එකක් නෑ. App එකේ delopersලා ඔයාලට දීපු පොඩි features ටිකක් එක්ක තමා වැඩ කරගෙන යන්න වෙන්නෙ. 😭
ඒ හැම දේකටම විසදුමක් විදිහට unlimited possibilities එක්ක ඔයා කැමති ඕනෙම study features add කරලා.
✨ඔයා ආසම themeඑකට
✨ඔයාගෙම color pallet එකකට
✨ඔයාගෙම නමකුත් දාලා study app එකක් customize කරලා develop කරගන්න පුලුවන්.
මීට අමතරව ඔයාට already හදපු app එකක් ඔයාට ගැලපෙනවනම් ඒකක් අරන් පාවිච්චි කරන්නත් පුලුවන්.❤
කොච්චර study planners, apps , diaries try කලත් ඔයාට මේ වගේ option එකක් හම්බෙන්නෙ පළවෙනි වතාව. මේක අරන් පාවිච්චි කරපු අයගෙ reviews සහ වැඩි විස්තර අපේ channel එකේ දාලා තියනවා.
මේක develop කරන්නෙ ඔයා වගේම student එකෙනෙක් නිසා ඕනෙම student කෙනෙක්ට හරියන විදිහට develop කරලා තියෙන්නෙ..🤩❤
ගොඩක් මෙහෙම study apps කියලා AI promt කරපු 📱noisy😭 boring 🐰app එකක් වෙනුවට ඔයාගෙම imagination එකට app එකක් html,jss,cs 📱📱📱📱වලින් develop කරගෙන ආසාවෙන්ම ඉගෙනගන්න දැන්ම message එකක් දාන්න
📱@udulaiw
Security issues🔑🛡 මොකුත්ම නෑ.කිසිම 3rd party server එකකට ඔයාගෙ data store වෙන්නෙ නෑ.කොටින්ම කිවොත් internet ඔනෙත් නෑ.🇷🇺🇷🇺( no apk👽 / no ads)
මාස ගනන් බලන් ඉන්න දෙයකුත් නෑ.already හදපු එකක්නම් එවෙලෙම🔝නැත්නම් උපරිම පැය 2ත් දවස් 2ක් ඇතුලත ඔයාට හම්බෙනවා.🕖
#astralis_study_apps #TimeisGold
+9
Zephyros web app එකේ theme එක set උනේ නැති අයට දැන් dark theme ⚙️☀️එකෙන් zephyros web app එක ගන්න පුලුවන්..මෙකෙත් තව අලුත් features වගයක් එක්ක customize කරපු web app ekak✨
+2
🔻Zephyros web app new update
දැන් studies කරන ගමන් සිංදු අහන්න🎶🎵☀️
⚡මේ අලුත් update එකෙන් පස්සෙ ඔයාලට zephyros web app එකට ඔයාලට spotify👩🚒 ,youtube❤️ playlist add කරලා focus timer එකෙන් වැඩ කරන ගමන් අහන්න පුලුවන් වගේම කලින් තිබුන pomodoro timer එකට අමතරව එක දිගට වැඩ කරන්න පුලුවන් timer එකකුත් හම්බෙනවා✨
+7
එක එක Study ඇප් දාගෙන එපා වෙලාද ඉන්නෙ ? Data නැතිඋනාම අනාතයි නෙද? 😟
එක Super Study App එකකින් ඔක්කොම වැඩ ටික කරගමු ⚡
🔴 වැඩ කල් දාන අයට Pomodoro Timer 😅+ Study Music🎶
🔴වැඩකරන පැය ගාන දවස අන්තිමට බලාගන්න😼📈
🔴Class Exam , Past paper වල ලකුනු analyze කරගන්න. 📊
🔴 තව පාඩම් වල මාතෘකා වෙන වෙනම වෙන් කරලත් තියනවා😱
🔴Astralis Study Gang එකේ කට්ටියත් එක්ක තරගෙට වැඩ කරන්නත් පුලුවන්🥶😈
🔴තව ගොඩක් දේවල් ඉස්සරහට..🗿✨
#TimeisGold #astralis_study_apps
විස්තර දැනගන්න @udulaiw📱
👀ඔන්න ළමායි GIVE AWAY එක🎁
ඔයාලා වැඩියෙන්ම කියලා තිබ්බ Zephyros web app සතියක්(before 19th)ඇතුලත මේ channel එකට ඔයාගෙ යාලුවො වැඩිම ගානක් එක්ක share කරන මුල් 5 දෙනාට free දෙනවා...🆓
✨නැත්නම් ඔයා කැමති ඕනෙම web app එකක්.
⚡වැඩියෙන්ම add කරන කෙනාට free costomized web app එකක් develop කරලා දෙනවා.
ඉක්මන් Miss කරගන්න එපා මේ chance එක😁
https://t.me/+q9DwG8ubr3M5NDI1
ඔයාලට මේ web app එක ගැන තියෙන ප්‍රශ්න මොනවාද? ❓තව මේක develop වෙන්න ඕනේ මොනවද? ⭐💻 මේක legit 😡ද කියලා ප්‍රශ්න තියෙනවද? මේ වගේ ඔයාලට මේ web apps ගැන තියෙන ඕනේ ප්‍රශ්නයක් පහළින් comment කරන්න... 👇 නැත්නම් මට inbox කරන්න... 📩 ඒක ලොකු උදව්වක්.
@udulaiw 📱
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
