ar
Feedback
ORBIX study apps by astralis

ORBIX study apps by astralis

الذهاب إلى القناة على Telegram

We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw Admin > @celeste_ooo

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 497
المشتركون
+124 ساعات
+1547 أيام
+81230 أيام
أرشيف المشاركات
🌟 GOOD LUCK, A/L 2026! 🌟
Tomorrow, you step into the exam hall—not just with a paper in front of you, but with months and years of hard work, late nights, sacrifices, doubts, and dreams behind you. 📚✨ From ORBIX, we want to wish every 2026 A/L candidate the very best! 💙 Don’t let fear decide what you can achieve. Trust the preparation you’ve done. Stay calm. Read carefully. Give every question your best. 🫶🏻 And remember — one examination does not define your entire future. This is just one chapter of your journey. Take a deep breath. Believe in yourself. And go show that paper what you know. 🚀 Good luck, Class of 2026! May your hard work turn into the results you’ve been hoping for. 🌌 — ORBIX by Astralis Your journey. Your progress. Your future. ✨ -Udula Induwara- Founder ORBIX

sticker.webp0.25 KB

sticker.webp0.25 KB

sticker.webp0.26 KB

Story

🌸💖 Zephyros Blossom Edition 💖🌸 Study කරන ගමන් aesthetic එකත්, motivation එකත් දෙකම ඕනෙද? 🫶✨ Zephyros කියන්නෙ ඔයාගේ study
🌸💖 Zephyros Blossom Edition 💖🌸 Study කරන ගමන් aesthetic එකත්, motivation එකත් දෙකම ඕනෙද? 🫶✨ Zephyros කියන්නෙ ඔයාගේ study life එක ලස්සනට organize කරගන්න පුළුවන් cutest study companion එකක්! 🌷📚 🎀 Daily planner 🌸 Pomodoro timer 💗 Habit tracking ✨ Progress & streaks 🦋 Beautiful customizable themes ☁️ Calm, cozy & girly vibes 🧬Epis AI and much more... පාඩම් කරන්න ආස හිතෙන විදියටම design කරලා තියෙන්නෙ. 🤍 "Study hard... but make it pretty." 🌷✨ ගන්න අය Inbox එකට message එකක් දාන්න. 💌 @udulaiw @celeste_ooo

Repost from N/a
වැඩ කරන්න දිගටම 😒💗නිකම් අරන් තියාගෙන ඉන්න එපා
වැඩ කරන්න දිගටම 😒💗නිකම් අරන් තියාගෙන ඉන්න එපා

sticker.webp0.26 KB

Repost from N/a
BioCore Essay Collection for 2026 Al 🎈ඩිම්බ කෝෂයේ ව්‍යුහය 🎈මානව ඩිම්බයේ ව්‍යුහය 🎈එන්සයිමීය යාන්ත්‍රණ 🎈ක්ෂීරණය 🎈ප්‍රෝටීනවල ව්‍යුහ මට්ටම් 🎈පශ්චාත් පරිවර්තන විකරණ 🎈වෘක්ක 🎈 ශාකවල භෞමික අනුවර්තන 🎈කෝඩේටා 🎈පූටිකාවක ව්‍යුහය 🎈ස්‍යුනිකා අවධිය 🎈පූටිකා උත්ස්වේදනය 🎈රසෝද්ගමනය (i.e. උඩුකුරු පරිවහනය ගැන ඇහුවොත් මේකයි, සංසක්ති ආතති කල්පිතයයි දෙකම ලියන්න) 🎈සංසක්ති ආතති කල්පිතය ගැන අහල තියෙනවනම් මේක විතරක් ලිය්නන... 🎈ශෛලම පටකයේ ජල සන්නායක සෛල 🎈දර්ශීය කශේරුකාව 🎈"පේශි සංකෝචන යාන්ත්‍රණය"  ඇහුවොත් මේකයි සර්පණ සූත්‍රිකාවාදයයි දෙකම ලියන්න.. 🎈"සර්පණ සූත්‍රිකාවාදය" කියලා ඇහුවොත් මේක විතරක් ලියන්න... 🎈හෘත් චක්‍රය 🎈ආස්‍රැති විධාන යාමනය (ගැලීම් සටහන ලියන්න ඕනි නැහැ, ඒක දැම්මේ මතක තියාගන්න ලේසි වෙන්න...) 🎈බැක්ටීරියා ජාරක ජීවන චක්‍රය (වැඩි අවධානයක් දෙන්න 👀) 🎈Mix එකක් ආවොත් දාන්න හොදම තැනක්.. full එකම නම් ලියන්න එන්නේ නැහැ, "බීජ ශාකවල ප්‍රජනක ව්‍යුහවල වැදගත් ලක්ෂණ" වගේ එකක් එන්න පුලුවන්... එහෙම ආවොත් 3,4,5 විතරක් ලියන්න... 🎈5 & 6 Mix එකක් Guessing වල දැක්කේ... (Marking එකනම් අපෙන් විතරයි 🌝) [ paper marking යන මැඩම් කෙනෙක්ගෙන් ඇහුවා, ප්‍රති A, ප්‍රති B ගැන ලියන්න ඕනි නැහැ කිව්වා.... ] 🎈මේකත් guessing වල හම්බුන මාතෘකා 2ක් , Unit 2 & 7 mix එකක්.. 👆Practical Q Str එකට 🎈සාකොමියරයේ ව්‍යුහය 🎈අණුක ඔක්සිජන් රහිත විට ග්ලූකෝස් බිද හෙලීමේ ක්‍රියාවලිය 🎈ශ්වසනය Q types ගැන ළමයෙක් අහල තිබ්බා.. 🎈රුධිර සංසරණය ආවොත් මේක තමයි එන්නේ... 🎈අභිජනන ශිල්ප ක්‍රම 🎈සහප්‍රමුඛතාව 🎈අභිභවනය + බහුජාන ආවේණිය දෙක ගැනම ලියන්න අහන්න පුලුවන් මේ වගේ 😌 🎈Q1 - සහප්‍රමුඛතාව Q2 - අභිභවනය Q3 - බහුඇලිලතාවය (ABO වර්ගීකරණය මම කලින් ප්‍රශ්නෙක දාල තියෙනවා) මෙහෙම ඇහුවොත් නම් සුපිරියි.... 😇 🎈හම 08. a) 🎈හම මේ දෙකෙන් එකක් 08. b) 🎈ධූලජනකතාවය 🎈බහිස්ස්‍රාවයෙන් ආවොත් මේක එන්න පුලුවන්... 🎈ජලයෙන් mix එකක් 2+9 🎈ජානයක නියුක්ලියෝටයිඩ යුගලක ආදේශය නිසා සිදුවන විකෘති 🎈කන 🎈Carbon cycle එකේ දි ක්ෂුද්‍රජීවීන් 🎈Nitrogen cycle එකේදී ක්ෂුද්‍රජීවීන් 🎈ජෛව විවිධත්ව "සංරක්ෂණය" 🎈නැනෝ වෛද්‍ය විද්‍යාව 🎈අභ්‍යන්‍තර හා බාහිර ශ්වසනය 🎈DNA ඇතුලු කිරීමේ පද්ධති 🎈වර්ණදේහ විකෘති ආවොත් මේක එන්න පුලුවන් 🎈Anthophyta වලින් දාන්න හොදම එකක්... MOE paper එකෙත් තිබ්බ නිසා අනිවා මේකනම් බලන්න... 🎈බහිස්සෛලීය ව්‍යුහ 🎈සැවානා 🎈PDA පිළියෙළ කිරිමේදී "ජීවානුහරණ ක්‍රම" 🎈පටක රෝපණ මූලධර්ම 🎈DNA වාහක 🎈ආක්‍රමණතාව Join our channel 👇👇 https://t.me/BioCoreAlBiology

Explaining AuraSpace Features Part 3 Time Block System ⏰ 💘 මේ තියෙන්නෙ Time Block System එක. 💘 මේකෙන් කරන්නෙ ඔයාගෙ දවස කලින්ම plan කරගෙන, එක එක වැඩට වෙනම time block දාලා organize වෙන එක. Combined Maths, Physics, Chemistry වගේ subjects වලට වෙන වෙනම blocks දාගන්නත් පුළුවන්. Break එකත් add කරගන්න පුළුවන්.sleep එක වෙනම schedule කරන්නත් පුලුවන්. 💘 Block එකක් start කරාම Focus කරන්නත්, ඉවර උනාම Done කරන්නත් පුළුවන්. එතකොට ඔයා plan කරපු schedule එකේම හිටියද නැද්ද කියලා බලන්නත් ලේසි. 😌 💘 මේ විදිහට සතිය කලින්ම organize කරගත්තම වැඩ මඟහැරෙන්නෙත් අඩුයි... "දැන් මොනවද කරන්නෙ?" කියලා හිත හිත ඉන්න වෙලාවත් නැති වෙනවා. 🔥 - AuraSpace 💙

Repost from N/a
මේකත් auraSpace එක use කරන අක්කා කෙනෙක් දාල තිබ්බ feedback එකක් 💗
+1
මේකත් auraSpace එක use කරන අක්කා කෙනෙක් දාල තිබ්බ feedback එකක් 💗

Repost from N/a
මේ දැන් මල්ලි කෙනෙක් දුන්න feedback එකක්.. තව feedback තියනවා කීපයක් දාන්න..එවත් දාන්නම් 🫠💗
මේ දැන් මල්ලි කෙනෙක් දුන්න feedback එකක්.. තව feedback තියනවා කීපයක් දාන්න..එවත් දාන්නම් 🫠💗

1K වලට තව membersලා ටික දෙනයි...යාලුවොන්ට share කරලා support එකක් දෙන්න හැමෝම 🌝 https://t.me/astralis_web_apps

Make Sacrifices
2026 A/L: 7 days 2027 A/L: 373 days 2028 A/L: 738 days #ORBIX#StudyWithORBIX#StudySmart#AL2026#AL2027#AL2028#StudentLife#StudyMotivation

Amalnii nangi just shared her first experience with ORBIX!💗 She recently posted a short video trying ORBIX for the first time, and she's now getting ready to upload a full video sharing her honest experience and thoughts after using the app. We're excited to see what she thinks! 💙 Stay tuned—the full experience video is coming soon. https://youtube.com/shorts/l5FJWdkAwtg?si=r8W2zv7uO8ejskUO

🚀 Release කරලා මෙච්චර අඩු කාලෙකින් ORBIX එකේ 500 Total Study Hours hit කරපු ඔයාලා හැමෝටම good luck! 📚🔥 මේ milestone එක ORB
🚀 Release කරලා මෙච්චර අඩු කාලෙකින් ORBIX එකේ 500 Total Study Hours hit කරපු ඔයාලා හැමෝටම good luck! 📚🔥 මේ milestone එක ORBIX එක තනියම achieve කරපු එකක් නෙවෙයි. මේක ORBIX එක්ක හැම දවසෙම පාඩම් කරන ඔයාලා හැමෝගෙම achievement එකක්. 💙 හැම Pomodoro එකක්ම, හැම revision session එකක්ම, හැම study hour එකක්ම මේ 500hr ට එකතු වුණා. හැමෝටම ගොඩක් ස්තූතියි! 🙌 මේක පටන් ගැන්ම විතරයි... ඊළඟ milestone එකටත් එකටම යමු! 🌌🚀

ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓 එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆
ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓
එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆 🟡 https://t.me/ADDMDU
Bio Maths Resources 👀

🥇 ජූලි Top Rankers Reveal! වැඩිම Active Study Hours දාලා leaderboard එක dominate කරපු ඔයාලාට හාර්ට්ෆෙල්ට් Congrats! 💪📚🥳 S
+1
🥇 ජූලි Top Rankers Reveal! වැඩිම Active Study Hours දාලා leaderboard එක dominate කරපු ඔයාලාට හාර්ට්ෆෙල්ට් Congrats! 💪📚🥳 Stay locked in with us... Dream එක Reality එකක් වෙනකම් අපි එක්ක ගේම ගහමු! 💯📚 #orbix@astralis_web_apps  #lockedin #studySmart #productivity www.orbix.lk