2027 Biology | Theory
前往频道在 Telegram
显示更多
未指定国家未指定类别
254
订阅者
无数据24 小时
+77 天
+2030 天
帖子数量
数据加载中...
反应
评论
Telegram 星星
按以下排序的热门帖子
数据加载中...
发布分析
帖子 | 浏览量动态 | |||||
✅පසුගිය බදාදා දින පැවැත්වූ පන්තියට අදාළ Recording එක Website එක ඔස්සේ දැන් අධ්‍යයනය කළ හැක. | 52 | 0 | 0 | 0 | Loading... | |
✅ඉක්මනින් Join වෙමු ළමයි | 73 | 0 | 0 | 0 | Loading... | |
✅6.00 ඉඳලා 6.20 වෙනකන් මේ වෙනකන් කරපු ටිකට අදාළ Past Paper Booklet එක කරමු ළමයි.
✅අද පාඩම ඉවර වෙලා ඒ ටික Discuss කරනවා ළමයි | 74 | 0 | 0 | 0 | Loading... | |
✅අද සවස 6.00ට පන්තිය පටන් අරගෙන 11.00 වෙනකන් කරලා රුධිර සංසරණය පාඩම ඉවර කරමු ළමයි.
✅වෙන පන්ති එක්ක Clash වෙන්නේ නෑ නේද? | 80 | 0 | 4 | 0 | Loading... | |
🧬❤️🧡💛🧬
අගෝස්තු මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම දැන් සිදුකළ හැකිය.
ජූනි සහ ජූලි මාස වල Paper Class එක සඳහා Payments කරන ළමයින් හට අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල Paper Class එක නොමිලේ ලැබෙන බැවින් ,
එම ළමයින් අගෝස්තු මාසය සඳහා
🛑Theory Class එක සඳහා පමණක් Payments සිදුකරන්න.
✅අළුතින් Paper Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ළමයි
❇️Theory + Paper Class එකට හෝ
❇️Paper Class ONLY Payments සිදුකරන්න.
| 89 | 0 | 0 | 0 | Loading... | |
නැවත මතක් කිරීම.
රාත්‍රී 7.00ට සම්බන්ධ වී සිටින්න. | 100 | 0 | 0 | 0 | Loading... | |
Medical Faculty එකක ඉගෙනගන්න එක ලේසි නෑ. ඒත් ඒක විඳලම බලන්න ඕනි වෙනමම Feeling එකක්.
මහන්සි වෙලා වැඩකරමු ළමයි.
ඔයාලාට පුළුවන් ✅ | 1 662 | 1 | 0 | 7 | Loading... | |
ආහ් මේ patient ගේ heart එක විතරක් නෙමේ අක්මාව, ආමාශයත් වම දකුණ මාරු වෙලා තියෙන්නේ. තවත් මේ rare patient | 123 | 0 | 0 | 0 | Loading... | |
Heart එක දකුණු පැත්තේ තියෙන patient කෙනෙක් දැකලා තියෙනවද ළමයි?
මගේ නම් මෙහෙම අහලා තිබ්බාට දැක්කේ අද. 🥹 | 1 613 | 7 | 0 | 7 | Loading... |

