ch
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

前往频道在 Telegram

显示更多
未指定国家未指定类别
259
订阅者
+224 小时
+117
+2230
帖子存档
අද Website එකෙන් තමා පන්තියට Join වෙන්න ඕනි. Telegram එකට Link එක දාන්නේ නැහැ.
අද Website එකෙන් තමා පන්තියට Join වෙන්න ඕනි. Telegram එකට Link එක දාන්නේ නැහැ.

📢ලමායි.... 📍හෙට 2027 Theory class එක 1.00ට පටන් ගන්නවා..(ඉන්දීප ගම්පහ). 📍ONLINE ලමයිට Zoom link eka 12.30 වෙද්දි site එකට දානවා......

⛔RECORDING (2027 THEORY)⛔ ⏸එන්සයිම පළමු දිනයට අදාළ Recording එක web site එකට upload කර ඇත.✅ ⏪Recording එක yasith.lk web site එක හරහා අධ්‍යනය කල හැක.. ⏪ Recording එක බලන්න පටන් ගද්දි timer එකක් දාලා ඒ timer එක ඇතුලෙදිම බලන්න පටන් ගන්න. නැත්තම් නොදැනුවත්වම වෙලාව නාස්ති කරගනීවි ඔයාලා.

⛔️Join වෙන්න ලමායි.

1.20ට අපි අද අළුත් පාඩම උගන්වන්න පටන් ගන්නවා ළමයි. රචනා ප්‍රශ්නය ලියලා 1.20 වෙද්දි Join වෙලා ඉන්න.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory | එන්සයිම - Day 01 Time: Oct 5, 2025 13:00 Colombo Join Zoom Meeting https://zoom.us/j/99169954447?pwd=bzib97R99LW66tt4TqeblRPjRCG2Z0.1 Meeting ID: 991 6995 4447 Passcode: 744450

➡️ළමයි කලින් සතියේ දේවල් මතක් කරගන්න පහත රචනා ප්‍රශ්නය ලියන්න 🔥අනූනන විභාජනය සහ ඌනන විභාජනය අතර පවතින වෙනස්කම් සඳහන් කරන්න.

අළුත් පාඩමක් අළුත් Tute එකක්. අළුතින් ළමයින්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඇවිල්ලාම බලන්න. සාපේක්ෂ අපි වෙනස්😌😌 යාළුවන්වත් දැනුව
අළුත් පාඩමක් අළුත් Tute එකක්. අළුතින් ළමයින්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඇවිල්ලාම බලන්න. සාපේක්ෂ අපි වෙනස්😌😌 යාළුවන්වත් දැනුවත් කරන්න.

📢ලමායි.... 📍හෙට 2027 Theory class එක 1.00ට පටන් ගන්නවා..(ඉන්දීප ගම්පහ). 📍ONLINE ලමයිට Zoom link eka 12.30 වෙද්දි site එකට දානවා......

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 2027 ළමයින්ට දැන් ඔක්තෝබර් මාසය සඳහා මේ මොහොතේ සිට පන්ති ගාස්තු ගෙවීමට අවස්ථාව සළසා ඇත. ඔක්තෝබර් මස ක්‍රියාත
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 2027 ළමයින්ට දැන් ඔක්තෝබර් මාසය සඳහා මේ මොහොතේ සිට පන්ති ගාස්තු ගෙවීමට අවස්ථාව සළසා ඇත.
ඔක්තෝබර් මස ක්‍රියාත්මක වන පන්ති. 🔥Theory ➡️එන්සයිම ➡️සෛලීය ශ්වසනය
⚡️⚡️⚡️⚡️ October මස tute delivery ✨ Speed Post ✨හරහා පමණක් සිදුවන බැවින්, Bank Transfer මගින් පන්ති ගාස්තු ගෙවන ළමයින් පන්ති ගාස්තුවට සමගම අමතර රු. 300ක් ගෙවිය යුතුවේ. Card Payments කරන්නේ නම් එම ගාස්තුව ස්වයංක්‍රීයම පන්ති ගාස්තුවට ඇතුළත් වේ. 

⛔️Join වෙන්න ලමායි.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Cell Division_Final Day Time: Sep 28, 2025 13:20 Colombo Join Zoom Meeting https://zoom.us/j/93897785762?pwd=GvLjrXwaNlgU1EzfZ3lrKGnGULrQmJ.1 Meeting ID: 938 9778 5762 Passcode: 247633

⛔️ලමායි... 1.00 ඉදන් 1.20 වෙනකන් සෛල චක්‍රයේ වර්ණදේහ සංඛ්‍යාව අඩු වන විභාජනය . essay ප්‍රශ්නය ලියන්න...

📢ලමායි.... 📍හෙට 2027 Theory class එක 1.00ට පටන් ගන්නවා..(ඉන්දීප ගම්පහ). 📍ONLINE ලමයිට Zoom link eka 12.30 වෙද්දි site එකට දානවා......

🔥Quick Recap ➡️1.00 සිට 1.20 වෙනකන් සෛල චක්‍රය විස්තර කරන්න essay එක ලියන්න ලමයි. ➡️1.20ට උගන්වන්න පටන් ගන්නවා

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory | Cell Division_Day 02 Time: Sep 21, 2025 13:15 Colombo Join Zoom Meeting https://zoom.us/j/96721683028?pwd=W9yvqaP3jglPx9KgBQdOipymGJaR6h.1 Meeting ID: 967 2168 3028 Passcode: 334081

📢ලමායි.... 📍හෙට 2027 Theory class එක 1.00ට පටන් ගන්නවා..(ඉන්දීප ගම්පහ). 📍ONLINE ලමයිට Zoom link eka 12.30 වෙද්දි site එකට දානවා......

⛔RECORDING (2027 THEORY)⛔ ⏸සෛල විභාජනය පළමු දිනයට අදාළ Recording එක web site එකට upload කර ඇත.✅ ⏪Recording එක yasith.lk web site එක හරහා අධ්‍යනය කල හැක.. ⏪ Recording එක බලන්න පටන් ගද්දි timer එකක් දාලා ඒ timer එක ඇතුලෙදිම බලන්න පටන් ගන්න. නැත්තම් නොදැනුවත්වම වෙලාව නාස්ති කරගනීවි ඔයාලා.

⛔️join වෙන්න ලමයි.