ch
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

前往频道在 Telegram

显示更多
未指定国家未指定类别
255
订阅者
无数据24 小时
+77
+2030
帖子存档
────────── Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Join Zoom Meeting https://us06web.zoom.us/j/81275618086?pwd=DzjHa6KzZcAvqLg062x5qnaiMrqxgs.1

Revision Paper 07 අද සවස 1.00 සිට 4.00 දක්වා ලියන්න පුළුවන් ළමයි.

🔴අද සවස 6.30ට පන්තිය ආරම්භ වෙනවා ළමයි ➡️6.00 සිට 6.30 වෙනකන් Past Paper WorkPlan එක කරමු

🌟🌟🌟🌟🌟🌟 ඊයේ දින පැවති පන්තියට අදාළ Recording එක සහ Short Note එක Website එකට ඇතුළත් කර ඇත.

🔴Zoom Live එක ළමයි 7.00ට පටන් ගන්නේ. 🔴6.30 ඉඳන් 7.00 වෙනකන් කලින් සතියේ ඒවා බලාගන්න ආපහු

🔴අද සවස 6.30 ට අපි සුපුරුදු ලෙස Theory පන්තිය පවත්වනවා ළමයි. ➡️හැමෝම Live සම්බන්ධ වෙමු. 🔴Recording බලන්න පුරුදු වෙන්න එපා.

විදුලිය බිඳවැටීමක් නිසා අද දින ප්‍රශ්න පත්‍ර ලිවීමට Zoom Session එකක් ඛබාදීමට හැකියාවක් නැහැ ළමයි. Paper 06 එක කරමූ හැමෝම

මේ මොනවාද ලමයි? 😉😉
මේ මොනවාද ලමයි? 😉😉

මේක මොන වගේ සතෙක්ගේ වැඩක්ද කියන්න බලන්න😌😌
මේක මොන වගේ සතෙක්ගේ වැඩක්ද කියන්න බලන්න😌😌

බදාදා පන්තියට අදාළ Link එකෙන් පන්තියට Join වෙමු ළමයි

🔴අද දින පන්ති ආරම්භය රාත්‍රී 7.00ට සිදු කෙරේ.

ළමයි අද දින සහ ඉරිදා රාත්‍රී 12 වනතෙක් මම Hospital එකේ රැඳී සිටිය යුතු බැවින්, අද දින සහ ඉරිදා දින රාත්‍රියේ පන්තියක් පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සතිය සඳහා පමණක් සෙනසුරාදා සවස 6.30ට පන්තිය කරමු ළමයි. ගැටළුවක් නැහැ නේද ළමයි?

ඉක්මනින් Join වෙමු ළමයි. ඔයාලාට Live පුළුවන් කිව්ව නිසා අද හවස අමතර පන්තිය දැම්මේ. ඉක්මනින් Join වෙමු.

🌟🌟🌟🌟🌟🌟 🔴 6.45 වෙද්දි Website එකේ බදාදා පන්තියට අදාළ Link එකෙන් සම්බන්ධ වෙලා ඉමු ළමයි. 🔴6.30 සිට 6.45 දක්වා කාලය තුළ කලිනං සතියේ සිදුකළ කොටස් නැවත මතක් කරගමු.

https://forms.gle/h6a4yhKrzYcqzwYc9 Revision Paper MCQ Answer Submission https://forms.gle/VaJLNq6HoGiASYeK6 Part 2 Answer Submission LInk - Revision Paper

🔴Meeting එකට Join වෙලා Paper එක ලියමු ළමයි

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Paper Writing Session_Sunday Time: Jun 21, 2026 01:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/81275618086?pwd=DzjHa6KzZcAvqLg062x5qnaiMrqxgs.1 Meeting ID: 812 7561 8086 Passcode: 833523 --- +

🌟🌟🌟🌟 🔴ගිය බදාදා පැවැත්වීමට නොහැකි වූ පන්තිය අද සවස 6.30ට ආරම්භ වේ.