COMBINDEMAX 2027
前往频道在 Telegram
显示更多
未指定国家未指定类别
1 910
订阅者
+424 小时
+147 天
+22630 天
帖子存档
1 910
සිකුරාදා(හෙට) සංකරණ සංයෝජන live එක යනවා. හෙටින් පාඩම අවසන්.
උදේ 7.30ට හරියටම live එකට එන්න. ජය🔥
1 910
ඔන්න ශේෂ සාධක ටිකත් උපරිම ගේමක් ගහලා දුන්නා ළමයි. පුලුවන් තරම් තව ගණන් හදන්න.
ආයිම ගේමක් ගහලා දෙන්නම් බ්‍රහස්පතින්දා ත්‍රිකෝණමිතියෙන්.
ජය ආදරෙයි 😘💗
Comment එකක්වත් දාපල්ලා ගිහින් 😂 තේරුනාද කියලවත් දන්නේ නෑ උඹලට ☺
1 910
බහුපද start කලා. 10mints theory recorded lesson එකෙන් පස්සේ live discussion එක start කරනවා. 🔥
1 910
වර්ගජ පටන්ගත්තා🔥
Theory ඔක්කෝම සාරාංශය ගතකරලා දෙනවා මිනි:45කින් වගේ.
ඊට පස්සේ model ගණන් ටික හදලා මුලු කතාවම මතක් කරලා දෙනවා.
අන්තිමට past papers ටික හදලා දෙනවා ළමයි.
ජය💗
1 910
බහුපද | 2026AL
COMBINED MATHS
සුපිරියක් වෙයි මේකත්. Tute එක දැක්කම පේනවනේ තත්වේ. ගේමක් ගහගන්න ඕනි අය එන්න 🔥
📆ජූලි 27 සඳුදා
⏳රාත්‍රී 7 සිට
🔴Live Link- https://www.youtube.com/live/a5CfpRHp12Y?si=BfiGfObB9ELrpBSi
නිබන්ධන සහ සියලුම තොරතුරු සඳහා
🔗Link- https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 910
වර්ගජ | 2026AL
COMBINED MATHS
Theory ඔක්කොම වේගයෙන් මතක් කරගෙන, සුපිරිම ගැටලු ටිකකින් theory ටික confirm කරගෙන, past papers හදමු.
📆ජූලි 27 සඳුදා
⏳උදෑසන 7 සිට
🔴Live Link- https://www.youtube.com/live/Us14q6Sgs08?si=HebIrxxptHZSZOuq
නිබන්ධන සහ සියලුම තොරතුරු සඳහා
🔗Link- https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 910
පුතා, මම දැන් ක්ලාස් ඉවර වුනේ. Time එක පොඩ්ඩක් අවුල් වුනා. මම live එක කරන දවස update එකක් දෙන්නම්. Sry 💔
1 910
https://www.youtube.com/live/nNzO-YV103A?si=wEh7wn4ooXFst0Ut
ඔන්න සංකරණ සංයෝජන part 01 සුපිරියක් කලා. ශ්‍රේණි විතරක් හදන අය මේක ගොඩ දාගන්න. ලබන සිකුරාදට මේක ඉවරම කරලා දානවා.
ජය 💗
1 910
https://www.youtube.com/live/nNzO-YV103A?si=Z0QP0ItnO8AIGo5P
වැඩේ start කලා. 7.30 වෙනකොට උගන්වන්න පටන් ගන්නවා. වැඩේ ගොඩදාගන්න ඕනි අය ඇවිත් කරගන්න.
ජය🔥
1 910
https://www.youtube.com/live/2-1XZJaN46o?si=3zEV6c1W6KfJ7gjK
ඔන්න පුතාලා අවකලනය ✅
ඔයාලගේ අදහස් වෙලාවක් තියෙනව නම් youtube වීඩියෝ එක යටින් comment එකක් විදියට දාන්න.
හෙට උදේ 7ට හම්බෙමු.
ජය💗
1 910
ළමයි අද වැඩපිළිවෙළ මේකයි!
7.00pm-8.15pm වෙනකන් අවකලනය ප්‍රස්ථාරයට අදාල theory ටික සෑහෙන්න වේගයෙන් මතක් කරගෙන යනවා. මෙතන board එකේ ලිය ලිය කාලය නාස්ති කරන්න බැරි නිසා ඊයේ රෑ recording එකක් ගැහුවා ඔයාල වෙනුවෙන්ම. කටුවැඩ කොළයක් අරගෙන වේගයෙන් short note එකක් දාගන්න🔥
8.15pm මම live එනවා කෙලින්ම ගණන් ටික සාකච්ඡා කරගන්න. ඉවරවෙනකන් ගැම්මට ගේම ගහමු.
අද ලකුණු 115ක් confidence පිට අරගමු.
7ට එන්න💗
1 910
සංකරණ සංයෝජන | 2026/27AL
COMBINED MATHS
ලකුණු 60/70ක් හරියටම🔥
📆ජූලි 24 සිකුරාදා
⏳7am-5.30pm
🏫Gravity-නුගේගොඩ
🔴Live Link- https://www.youtube.com/live/nNzO-YV103A?si=qG5wc9xCl767QG6M
Physical සහභාගීවන දරුවන් ශාලා ගාස්තු වශයෙන් රු:200ක මුදලක් ගෙවිය යුතුවේ.
පිටු 80 තනිරූල් CR පොතක් ප්‍රමාණවත් බව සලකන්න
නිබන්ධන සහ සියලුම තොරතුරු සඳහා
🔗Link- https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 910
අවකලනය | 2026AL
COMBINED MATHS
Marking එකේ ලකුණු ඔක්කොම ගන්න පුලුවන් විදියට අවලකනය ඉගෙනගමු🔥
📆ජූලි 23 බ්‍රහස්පතින්දා
⏳රාත්‍රී 7 සිට
🔴Live Link- https://www.youtube.com/live/2-1XZJaN46o?si=yk88KF6naLr2xj8d
නිබන්ධන සහ සියලුම තොරතුරු සඳහා
🔗Link- https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 910
2026 උසස්පෙළ
ලකුණු 50+ ගන්න වැඩක්🔥
මුළු ගාණනම හදනවා වෙනුවට, දන්න ටික සුපිරියට ලියලා ලකුණු ගොඩක් එකතුකරගන්න කැමති අයට🍃
PURE SECOND PAPER එකේ
අංගසම්පූර්ණ ගැටලු 5ක් වේගවත්
සිද්ධාන්ත + ගැටලු + Past Papers
මඟින් ආවරණය 🥵
ජූලි 23 - Q14 අවකලනය ගැටලුව
ජූලි 24 - Q12(a) සංකරණ සංයෝජන 1
ජූලි 25 - Q13(a) න්‍යාස ගැටලුව
ජූලි 26 - Q11 බහුපද+වර්ගජ ගැටලුව
ජූලි 30 - Q17 ත්‍රිකෝණමිතිය ගැටලුව
ජූලි 31 - Q12(a) සංකරණ සංයෝජන 2
අගෝ 1 - Q12(b) ශ්‍රේණි ගැටලුව
අගෝ 2 - Q13(b) සංකීර්ණ සංඛ්‍යා
අගෝ 3- Q13(b) සංකීර්ණ සංඛ්‍යා
ඉහත සියලුම සාකච්ඡාවන් පවත්වන වේලාවන් සහ ඒවාට දාල නිබන්ධන PDF ලබාගැනීමට අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
Applied ගොඩදාගන්න ඔයාට අවශ්‍ය සියලුම recordings නොමිලේ ලබාදීමට සියලුම වැඩකටයුතු සූදානම් කරමින් සිටින බව සලකන්න.
COMBINEDMAX
චතුෂ්ක සූසගේ (B.Sc)
1 910
THEORY | 2027AL
සාපේක්ෂ ප්‍රවේගය | COMBINED MATHS
Applied Maths වල සුපිරිම ඒකකය වන සාපේක්ෂ ප්‍රවේගය ආරම්භය🔥
📆ජූලි 20 සඳුදා
⏳2.30pm-7pm
🏫Gravity-නුගේගොඩ
පිටු 120 තනිරූල් CR පොතක් ප්‍රමාණවත් බව සලකන්න.
සහභාගි වීමට බලාපොරොත්තුවන දරුවන් අදම අපෙගේ Telegram Channel එකට එකතුවන්න.
🔗Link- https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
