COMBINDEMAX 2027
前往频道在 Telegram
显示更多
未指定国家未指定类别
1 868
订阅者
+324 小时
+177 天
+37130 天
吸引订阅者
九月 '26
九月 '26
+197
在6个频道中
八月 '26
+535
在5个频道中
Get PRO
七月 '26
+1 216
在9个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 18 九月 | +7 | |||
| 17 九月 | +5 | |||
| 16 九月 | 0 | |||
| 15 九月 | +8 | |||
| 14 九月 | +4 | |||
| 13 九月 | +5 | |||
| 12 九月 | +7 | |||
| 11 九月 | +3 | |||
| 10 九月 | +6 | |||
| 09 九月 | +7 | |||
| 08 九月 | +6 | |||
| 07 九月 | +9 | |||
| 06 九月 | +7 | |||
| 05 九月 | +14 | |||
| 04 九月 | +33 | |||
| 03 九月 | +37 | |||
| 02 九月 | +22 | |||
| 01 九月 | +17 |
频道帖子
| 2 | 2027AL | REVISION
COMBINED MATHS🔥
බහුපද PP2000-26 සාකච්ඡාව🏃
__________________________
බහුපද සිද්ධාන්ත සහ මූලික අභ්‍යාස සියල්ල අවසන් කර, පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව.
📆සැප්: 18 සිකුරාදා
🕓7am-1.30pm
🏫Gravity-නුගේගොඩ
🔗YOUTUBE LIVE
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
🔗 https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc) | 364 |
| 3 | අඟහරුවාදා 3pm-7pm කරපු බහුපද අවසන් කොටස මේ වෙනකොට web එකට upload කරලා තියෙන්නේ.
Live එන්න බැරිවුන අය ඒක බලලා වැඩ ටික ඉවරකරගමු.
ජය🔥 | 445 |
| 4 | ශේෂ සාධක බහුපද
Activities Done & Dusted🔥
Recordings හෙට සිට උදෑසන සිට බලන්න පුලුවන් 🤝 | 542 |
| 5 | SPECIAL EXTRA CLASS
REVISION 2027🔥
පුතාලා, බහුපද පාඩමට අදාල activity 19-30 ගැටලු විසඳීම සිකුරාදාට පෙර online live එකකින් කරන්න හිතුවා.
📆සැප්:15(අද)
🕞 3pm-7pm
🔗zoom live(web)
Revision physical පැමිණෙන දරුවන්ට combinedmax.com වෙබ් එකේ 2027 physical class එකේ තියෙන, තමන්ගේ payment එකට අදාල පන්තියට slip එක upload කිරීමෙන් web එක හරහා zoom link එක ලබාගත හැකි වෙනවා.
සියලුම විමසීම් 0742797373
Recording එක හෙට උදේ වෙනකොට web එකට දානවා. පුලුවන් හැමෝම live ඇවිල්ලා පාඩම ඉවර කරගන්න.
එතකොට සිකුරාදා past paper discussion එකෙන් පාඩම 100%ක් අවසන් වෙලා යනවා.
ජය💗 | 538 |
| 6 | 语音消息 | 943 |
| 7 | https://www.youtube.com/live/qDG8wAK1Bg4?si=xrvwB4EVGEdhvTaz
පුතාලා අද පාඩම ගැන comment එකක් දාපන්. අනිත් අය අපේ ඉගැන්වීම ගැන දැනගන්න ඕනිනේ. මට ඒ help එක දීපන් සුද්දා 💗
ආදරෙයි🤝🔥 | 941 |
| 8 | 2027AL | REVISION
COMBINED MATHS🔥
250/250 TRAINING🏃
___________________
1st Papers වල ලකුණු ටික, කලබලේ නැතුව හරියටම අරගමු!
📙මාපාංක අසමානතා
📆සැප්: 11 සිකුරාදා
🕓රාත්‍රී 8ට
🔗YOUTUBE LIVE
Live link- https://www.youtube.com/live/qDG8wAK1Bg4?si=zxUTJGwzg17xNtrN
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc) | 5 855 |
| 9 | 2027AL | REVISION
COMBINED MATHS🔥
දෙවන දවස හෙට🏃
__________________________
අපි පන්ති එන හැමෝටම "A" අරන්දෙන සැලැස්මක්⚡️
PHYSICAL/ONLINE
📆සැප්: 11 සිකුරාදා
🕓උදෑසන 7ට
🏫Gravity-නුගේගොඩ
🔗ZOOM LIVE(web)
හෙට සැලැස්ම🔥
•7-2 දක්වා Revision පන්තිය
•2.30-4 දක්වා BuildUp Paper
•2.30-5.30 Full Papers(Physical Only)
•8-11 දක්වා 250/250 Training
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc) | 902 |
| 10 | 语音消息 | 1 071 |
| 11 | මෙන්න මේක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා ළමයි. මොකද ළමයි පිරිසක් request කරපු නිසා. අද එයාලට පන්තියක් කියලා.
එච්චරයි. අනිත් ඔක්කොම හරි💗 | 1 100 |
| 12 | https://www.youtube.com/live/YSblDYIREaA?si=ws9bZ9J5zqJvt9-o
7.30ට එන්න🔥 | 1 621 |
| 13 | 2027AL | REVISION
COMBINED MATHS🔥
සමාරම්භය හෙට🏃
__________________________
කලබලයක් නැතුව හරි පරිස්සමට
විෂය නිර්දේශයම ඉගෙනගමු⚡️
PHYSICAL/ONLINE ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓උදෑසන 7ට
🏫Gravity-නුගේගොඩ
🔗YOUTUBE LIVE
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc) | 3 065 |
| 14 | 🔥Theory 27 අහන අයට
🔥Tute ගෙදරට එන එක ගැන
🔥Paper Centers ගැන
ප්‍රශ්න අහපු අයට විස්තරේ✌ | 1 403 |
| 15 | සියලුම පන්ති ගාස්තු ගෙවීම, Online Bank Transfer හෝ Payment Slip මගින් පමණි. බැංකු කාඩ්පත් මගින් ගැවීම දැනට සිදුකල නොහැක.
⚪️Step 01- www.combinedmax.com අපේ web site එකට යන්න.
⚪️Step 02- ඔයාගේ වැඩ කරන phone number එකක් සහ password එකක් දාන්න මතක තියෙන.
⚪️Step 03- දැන් ඔයාගේ විස්තර ටික පුරවන්න. OTP එක කලින් දීපු number එකට එයි. Address & Name හරියටම අවශ්‍ය වෙනවා.
⚪️Step 04- දැන් යන්න available Classes වලට.
⚪️Step 05- 2027 ONLINE කියන පන්තියට යන්න.
⚪️Step 06- REVISION ONLY-SEP කියලා පන්තියක් පෙන්වයි.
⚪️Step 07- පන්ති ඉල්ලුම් කරන්න කියන එක click කරන්න.
⚪️Step 08-Choose File ගිහින් ඔයා payment කරපු slip එකේ photo එක හෝ SS එක selecte කරන්න.(ඒකේ අනිවාරෙන්ම ඔයාගේ නම සහ අදාල මාසය සටහන් වෙන්න ඕනි)
⚪️Step 09- Upload Slip click කරන්න. ටික වෙලාවක් ඉන්න. upload successfully කියලා වැටෙයි. ඒ වගේම ඔයාට Choose file එකට උඩින් වම් පැත්තෙන් ඔයාගේ slip එක පොඩියට පෙනෙයි.
ඔයාගේ පන්ති ඉල්ලුම සාර්ථකයි. Upload කරන දවසේ රාත්‍රී 9න් පස්සේ ඔයාට access හම්බවෙයි.
සියලුම විමසීම්- 0742797373 | 1 402 |
| 16 | Online Course | combinedmax.com
_____________________________
•REVISION ONLY- 4000
REVISION ONLY සියලුම දරුවන්ට BUILDUP PAPER CLASS එක පළමු මාස කිහිපය තුල ලිවීම සහ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදේ.
දරුවන් ලියාපදිංචි වන ප්‍රදේශ අනුව paper centers යොදන අතර Buildup & Full Papers එවිට Physically ලිවීම සිදුකල හැක.
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
විමසීම්-0742797373 | 1 150 |
| 17 | Physical Course | Gravity-Nug
__________________________
•THEORY ONLY- 4000
•REVISION ONLY- 4000
•THEORY + FULL PAPER- 6000
•REVISION + FULL PAPER- 6000
•THEORY + REV + FULL P- 7000
REVISION ONLY සියලුම දරුවන්ට BUILDUP PAPER CLASS එක පළමු මාස කිහිපය තුල සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදේ.
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
විමසීම්-0742797373 | 1 063 |
| 18 | කොහොමද Revision Plan එක😋 | 1 131 |
| 19 | අද රාත්‍රී 8ට⚡️
https://www.youtube.com/live/WEwaoUbgkW0?si=g3Nc0-J1-Rvnx4fL
COMBINEDMAX🤝 | 1 880 |
| 20 | 2027AL | REVISION
COMBINED MATHS🔥
2 DAYS TO GO🏃
__________________________
උගන්වනවා නෙමෙයි මේ පාර
කොටලා පොවන්න යන්නේ😋
PHYSICAL පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓උදෑසන 7ට
🏫Gravity-නුගේගොඩ
ONLINE පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓රාත්‍රී 7.30ට
🔗YOUTUBE Live
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc) | 1 173 |
