Camelia 🍁
前往频道在 Telegram
显示更多
未指定国家未指定类别
331
订阅者
-124 小时
-67 天
-1530 天
帖子存档
331
Repost from |Gwen Notes|✨
🔻
එක් එක් මිනුම් උපකරණ වල මිනුම් පරාස✨
⭐වර්නියර් කැලිපරය 0.1mm සිට 15cm
⭐මයික්‍රොමීටර් ස්කුරුප්පු ආමානය 0.01mm සිට 25mm
⭐ගෝලමානය -10mm සිට +10mm
⭐චල අන්වීක්ෂය 0.1mm සිට 18cm
#copied
Group එකේ ළමයෙක් දාල තිබ්බෙ🌝331
Repost from |Gwen Notes|✨
Final Organic Reminder🤍💫◇ඔන්න එහෙනම් organic වලට දාන අන්තිම එක♡°•○¤ ☆පරිවර්තනයකදි කාබන් ගාන වැඩි කරන ක්‍රම 4යි. 1.Na 2.ග්‍රීනාඩ් 3.සංගණනය (Aldehyde/ Ketone ) 4.-CN ඇවිත් ○ඔය ටිකෙනුත් කෙලින්ම(ඒ සංයෝගයෙන් ම)double වෙලා නම් ඒක 3වෙනි එකට තමයි වැටෙන්නෙ ගොඩක් දුරට. ☆LiAlH4 වලින් ඔක්සිහරණය කරන්න පුලුවන් 5දෙනයි (5 Problems-1 Solution වගේ😁) 1.RCOH 2.RCOR 3.RCONH2 4.RCOOH 5.RCOOR (රටාවකට මතක තියාගන්න😌) ●NaBH4 වලට පුලුවන් මුල් 2 විතරයි. ☆R-OH(මධ්‍යසාරයක) -OH එකක් ආදේශ කරන්න පුලුවන් -X එකකට විතරමයි. ඒ නිසා මුලින් RX එක හදාගෙන එයාගෙන් අනිත් අයව හදාගන්න වෙනවා. ☆ඇමයිඩ භාෂ්මික මාධ්‍යයේ ජල විච්ජේදනය වෙලා හදන්නෙ RCOO- + NH3/ඇමීනයක් (කාබොක්සිලික් අම්ලයක් හදන්න නම් ඒ හැදෙන RCOO- ට අම්ලයක් දාන්න ඕනි.) තව එකක්: පිටතින් කාබනික සංයෝගයක් ගන්න එපා කිව්වොත් වියලි ඊතර්,මෙතනෝල් වගේ කාබනික ද්‍රාවක පාවිච්චි කරාට ප්‍රශ්නයක් නෑ😌 මේ ටික සමහර විට හෙට 8වෙනි ප්‍රශ්නෙ කරන අයට උදව්වක් වෙයි🌟 -Gwen✨
