Tinkabell _ notes
الذهاب إلى القناة على Telegram
@tinkabellnotes | ©️ 2026 A/L Main ➢ https://t.me/tinkabellnotes Chat ➢ https://t.me/tinkabellnotes03 Topic group ➢ https://t.me/tinkabellnotes_topic_group
إظهار المزيد4 042
المشتركون
-224 ساعات
-157 أيام
-6630 أيام
جارٍ تحميل البيانات
القنوات المماثلة
سحابة العلامات
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
نوفمبر '26نوفمبر '26
نوفمبر '26
+5
في 0 قنوات
أكتوبر '26
+5
في 0 قنوات
Get PRO
سبتمبر '26
+10
في 0 قنوات
Get PRO
أغسطس '26
+18
في 0 قنوات
Get PRO
يوليو '26
+30
في 1 قنوات
Get PRO
يونيو '26
+29
في 0 قنوات
Get PRO
مايو '26
+47
في 1 قنوات
Get PRO
أبريل '26
+48
في 1 قنوات
Get PRO
مارس '26
+109
في 0 قنوات
Get PRO
فبراير '26
+111
في 1 قنوات
Get PRO
يناير '26
+144
في 0 قنوات
Get PRO
ديسمبر '25
+146
في 0 قنوات
Get PRO
نوفمبر '25
+302
في 0 قنوات
Get PRO
أكتوبر '25
+209
في 0 قنوات
Get PRO
سبتمبر '25
+429
في 3 قنوات
Get PRO
أغسطس '25
+232
في 1 قنوات
Get PRO
يوليو '25
+115
في 0 قنوات
Get PRO
يونيو '25
+149
في 0 قنوات
Get PRO
مايو '25
+163
في 0 قنوات
Get PRO
أبريل '25
+336
في 2 قنوات
Get PRO
مارس '25
+307
في 1 قنوات
Get PRO
فبراير '25
+189
في 2 قنوات
Get PRO
يناير '25
+261
في 2 قنوات
Get PRO
ديسمبر '24
+493
في 4 قنوات
Get PRO
نوفمبر '24
+341
في 1 قنوات
Get PRO
أكتوبر '24
+376
في 2 قنوات
Get PRO
سبتمبر '24
+1 348
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 22 نوفمبر | 0 | |||
| 21 نوفمبر | +1 | |||
| 20 نوفمبر | 0 | |||
| 19 نوفمبر | 0 | |||
| 18 نوفمبر | +1 | |||
| 17 نوفمبر | +1 | |||
| 16 نوفمبر | 0 | |||
| 15 نوفمبر | 0 | |||
| 14 نوفمبر | 0 | |||
| 13 نوفمبر | 0 | |||
| 12 نوفمبر | 0 | |||
| 11 نوفمبر | +1 | |||
| 10 نوفمبر | 0 | |||
| 09 نوفمبر | 0 | |||
| 08 نوفمبر | 0 | |||
| 07 نوفمبر | 0 | |||
| 06 نوفمبر | 0 | |||
| 05 نوفمبر | 0 | |||
| 04 نوفمبر | 0 | |||
| 03 نوفمبر | 0 | |||
| 02 نوفمبر | +1 | |||
| 01 نوفمبر | 0 |
منشورات القناة
Repost from Notes by AV 📚
" Physics අවුල් වගේද?
Concepts ඔලුවට ගිහින් නැද්ද?
ගනන් හදාගන්න බැරිද? 🤯 "
එන්න අපි පටන් ගමු‼️
⭕2027 | 2028 A/L Physics නව පන්ති ආරම්භය✨
📌සම්පූර්ණ විෂය නිර්දේශය විභාගයට මාස 2කකට පෙර ආවරණය කිරීම
📌සංකිර්ණ සිද්ධාන්ත සරලව හා පැහැදිලිව ඉගැන්වීම
📌පාඩමක් අවසානයේ booster papers මගින් මුලු පාඩමම revise කිරීම
📌Past papers හා model papers සාකච්ඡාව මගින් theory නැවත මතක් කිරීම
📌Target papers 12ක් මගින් මුලු නිර්දේශයම නැවත මතක් කිරීම
•Individual(home visit) and group classes
📚2027 Revision / Paper
📚2028 Theory / Paper
•Physical classes( MIHINDU ජා-ඇල)
📚 2027 Revision
📞 වැඩිදුර තොරතුරු සදහා විමසන්න.
0703257456
https://wa.me/94703257456?text=I%27m+interested+in+your+Physics+tuition+classes.&utm
31 أكتوبر, 04:40
| 2 | 🎯 2027 A/L Physics | The Ultimate Revision Plan
Physics අමාරුයි, Theory මගඇරිලා කියලා බයෙන්ද ඉන්නේ? 💔 මාස 9න් මුළු Syllabus එකම මුල සිට සරලව ආවරණය කරගෙන Physics ගොඩදාගන්න එන්න! ✨
🔥 පන්තියේ විශේෂතා:
• මාස 9න් සම්පූර්ණ Syllabus එකම ආවරණය කිරීම
• සියලුම විභාග ගැටලු සහ Paper Class සාකච්ඡාව
• සතිපතා Practical වැඩසටහන්, Theory සාරාංශ සහ Voice Notes
👨🏫 මෙහෙයවීම:
Chamod Dasun
• 2025 A/L Maths - District 3rd
• BSc. Eng (Hon's) (UG) - University of Moratuwa
📅 ආරම්භක සම්මන්ත්‍රණය:
• 🗓️ දිනය: සැප්තැම්බර් 25
• ⏰ වේලාව: සවස 7:00 ට
• 📍 ස්ථානය: Online (Zoom / YouTube Live)
📌 පළමු මාසය නොමිලේ!
Links සහ Materials සඳහා WhatsApp Group එකට එකතු වන්න:
👉 https://chat.whatsapp.com/DsO1hbqtS3Z0DlHbZxsTN2
📞 විස්තර සඳහා: 0719859861 (WhatsApp)
"සීමාවෙන් ඔබ්බට" - PHYSICS | 279 |
| 3 | 🔥 2027 A/L Biology - Daily MCQ Master Programme 🔥
2027 BIO කරන ඔයාට ලේසියෙන් MCQ ගොඩ දාගන්න Superb Plan එකක් ....🔥
මුල සිටම A/L Bio MCQ Paper එක ගොඩදාගන්න සූදානම් වෙන්න!
සෑම දවසකම රාත්‍රී 10.30 සිට 11.30 (මාසෙට දවස් 25ක්) Telegram හරහා සජීවීව...🖥️
📌 Programme එකේ විශේෂතා:
✅
මාසයකට MCQ 500+ කට අධික ප්‍රමාණයක් සහ පුළුල් විවරණ (Explanations)
✅ පලමු පාඩමේ සිට ම සරලව සාකච්ඡා කිරීම
✅ Telegram Voice/Video Calls හරහා Screen share කරමින් ඉගැන්වීම්
✅ මඟහැරුණු දිනවල Recordings ලබාගැනීමේ හැකියාව
✅ මාසය අවසානයේ සජීවී Online MCQ Test එකක්
🔗 සම්බන්ධ වීමට අපගේ Telegram Channel එකට එකතු වන්න: https://t.me/BIOMCQBooster
📲 Telegram: @dv_x1010
(A/L Bio 2027 යාළුවෝ හැමෝමත් දැනුවත් කරන්න Share කරන්න!) | 297 |
| 4 | +1 ළමයි මෙතන තියෙනව bio වල පස් වෙනි පාඩමට වෙනකම් අහන්න පුලුවන් හැම විදියකට වගේම essy point එක්කම..
මේ වගේ වෙලාවක ඔයාලට ගොඩක් උදව් වෙයි කියල හිතුන නිසා දැම්මෙ..👊
හැමෝම මේකෙන් exam එකට වැඩක් ගන්න
හැමෝටම Good Luck..❤️👊 | 1 014 |
| 5 | +9 1-10 Answers (1) (1).pdf | 1 007 |
| 6 | +1 91 - 100.pdf | 2 |
| 7 | +9 111 - 125.pdf | 2 |
| 8 | ළමයි මෙතන තියෙනව bio වල පස් වෙනි පාඩමට වෙනකම් අහන්න පුලුවන් හැම විදියකට වගේම essy point එක්කම..
මේ වගේ වෙලාවක ඔයාලට ගොඩක් උදව් වෙයි කියල හිතුන නිසා දැම්මෙ..👊
හැමෝම මේකෙන් exam එකට වැඩක් ගන්න
හැමෝටම Good Luck..❤️👊 | 2 |
| 9 | 📢 A/L 2026 සිසුන්ගේ අවධානයට! 🧪
Organic Chemistry – පරිවර්තන (Conversions) හොඳටම පුහුණු වෙන්න කැමතිද? 🔥
අපේ Channel එකේ,
🧪 සෑම උදෑසනකම 6.00 ට අලුත් Conversion එකක්.
✅ හවස 6.00 ට සම්පූර්ණ Marking Scheme එක.
📚 දවසින් දවස Practice කරලා,
🎯 Exam එකේ Conversion ප්‍රශ්න වලට උපරිම ලකුණු ගන්න එක තමයි අපේ අරමුණ.
💙 A/L කරන ඔයාගේ යාළුවන්ටත් මේ Post එක Share කරන්න.
එයාලත් මේ Daily Challenge එකට එකතු කරගෙන එකටම ඉගෙන ගනිමු! 🚀
━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#දිනලා_විතරක්_ඉවරකරන්න
⭕YOU CAN DO IT⭕ | 1 481 |
| 10 | 🔴2026 SPEED REVISE PACK එක🔥 ලංකාවටම නොමිලේ
🔤🔤🔤🔤
➡️ 2026ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥
🔹MCQ සදහා
01) සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ සාකච්ඡාව - S to A MCQ SEMINAR 2026- අගෝස්තු 03 සදුදා උදේ 8.00-5.00 බලාපොරොත්තු වෙන්න.💎
02) මාතෘකාවෙන් මාතෘකාවට MCQ FAST TRACK PLAYLIST
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7njs8Spul-W2ao3w0WGxo1H&si=4IE253QpS6VX1JIb
03) Fast Track PDF
https://drive.google.com/drive/folders/1IwfthHjiNKASK7KaqEc3yxEM65GfExTi?usp=sharing
04) MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3
➡️පොදු රටාව TOPICS
1) ශක්ති සංස්ථිතිය
2) දණ්ඩක් ඔස්සේ සිදුවන තාප සන්නයනය
3) සමාන්තරගත සහ ශ්‍රේනිගත දඩු ඔස්සේ සිදුවන තාප සන්නයනය"
4) ඝර්ෂණය හා බල සටහන්
5) ගවුස් ප්‍රමේයය
6) වස්තුවක ගුරුත්වකේන්ද්‍රය
7) කෝණික ගම්‍යතා සංස්තිථිය
8) නිව්ටන් නියම
9) බ'නූලි මූලධර්මය
10) සරල අනුවර්තීය චලිතය
11) ක'චොෆ් නියම
12) ඩොප්ලර් ආචරණය
13) ධාරිත්‍රක පද්ධති
14) ධාරිත්‍රක සහිත පරිපථ සම්බන්ධ ගැටලු
15) තාපමිතිය
16) ධ්වනි තීව්‍රතා මට්ටම්
17) චාලක අණුක වාදය
18) චලිත ප්‍රස්ථාර
19) උඩුකුරු තෙරපුම
20) විද්‍යුත් චුම්භක ප්‍රේරණය
21) ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක සිදුවන වර්තනය
22) තාර්කික ද්වාර
23) උත්තල හා අවතල කාච ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කිරීම
24) කෘෂ්ණ වස්තු විකිරණය
25) වායු නියම
26) ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර තීව්‍රතාවය හා ආවර්ත කාලය
27) ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති
28) ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර
29) අංශු භෞතික විද්‍යාව
30) තරංග වල ලක්ශන
31) විභවමානය
32) විද්‍යුත් විභවය හා විද්‍යුත් විභව ශක්තිය
33) විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවය
34) PV ප්‍රස්ථාර (තාපගති විද්‍යාව)
35) කූලෝම් නියමය හා ඒ ආශ්රිත ගැටලු
36) මිනුම් ඒකක හා මාන
37) ද්‍රවස්ථිතිය ගනණය කිරීම් [ p = hpg ]
38) ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලය
39) විද්‍යුත් ක්ෂමතාවය
40) ඇමීටර් හා වෝල්ට්මීටර් සහිත පරිපථ
41) ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධය කෙරෙහි
උෂ්ණත්වයේ බලපෑම්"
42) ඩයෝඩ පෙර නැඹුරු පරිපථ
43) ස්ටොක් සමීකරණය සහ ආන්ත ප්‍රවේගය
44) ප්‍රකාශ විද්‍යුත් ආචරණය
45) පොයිසෙල් සූත්‍රය ආශිත ගණනය කිරීම්
46) ප්‍රතස්ථතාවය F/A = Ye/l ආශ්රිත ගැටලු
➡️පොදු රටාව LESSON PACK :
https://ap.lk/class/poduratawa-lesson-pack-new
🔴 2025 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING
🔘2025 FINAL REVISION DAY 01 :
https://youtube.com/live/1LiFAJyELR0?feature=share
🔘2025 FINAL REVISION DAY 02 :
https://youtube.com/live/4nzv_q6Ie2s?feature=share
🔘2025 FINAL REVISION DAY 03 :
https://youtube.com/live/K4m1Tcp7RPk?feature=share
🔘2025 FINAL REVISION DAY 04 :
https://youtube.com/live/iDjs2K9v68c?feature=share
🔘2025 FINAL REVISION DAY 05 :
https://youtube.com/live/MeRs1-w64dk?feature=share
🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING
🔘2026 FINAL REVISION DAY 01 :
https://youtube.com/live/G2kwfZQirGI?feature=share
🔘2026 FINAL REVISION DAY 02 :
https://youtube.com/live/V4xUEWlmtfs?feature=share
🔘2026 FINAL REVISION DAY 03 :
https://youtube.com/live/aiJrFLnyigg?feature=share
🔘2026 FINAL REVISION DAY 04 :
https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share
🔹STRUCTURED සදහා
01) Practical Night '26 Part 01
https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share
Practical Night '26 Part 02
https://youtube.com/live/GjiDE8H-jrA?feature=share
03) Practical Playlist 2026
https://www.youtube.com/playlist?list=PLHEyRT51ZLWk
05) මිනුම් උපකරණ STR සාකච්ඡාව
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK
06) ධාරාව Structured රටා
2026 VERSION :
https://youtube.com/live/wZNNmoCV4RY?feature=share
2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3
🔹ESSAY සදහා
➡️කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි videos
01) චුම්භක MCQ රටා (පැය 3)
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI
02) ඉලෙක්ට්‍රොනික් REVISE DAY
GUESS DAY ඉදිරියේදී
03) යාන්ත්‍ර විද්‍යාව REVISEDAY
https://youtube.com/live/LWGnIA8WWl4?feature=share
04) ආලෝකය REVISE DAY
https://youtube.com/live/ry70ily19cY?feature=share
05) තාපය REVISE DAY
https://youtube.com/live/hqDElmImjpo?feature=share
06) යාන්ත්‍රික ගුණ REVISE DAY
https://www.youtube.com/watch?v=obxU4eVSlks
07) පෘෂ්ඨික ආතතිය ගණන් රටා හදුනාගැනීම
https://www.youtube.com/watch?v=tNpbRB0G63o
08) ධාරා විද්‍යුතය & TRONICS
GUESS DAY - අගෝස්තු 02 ඉරිදා උදේ 7.00 සිට දවල් 1.00 දක්වා.
10) ස්ථිති ESSAY DISCUSSION
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C
11) 10B විකිරණ සාකච්ඡාව
GUESS DAY ජූලි 31 සිකුරාදා උදේ 8.00-1.00
12)
2020/2021/2022 MCQ PAPERS S TO A ලෙස සාකච්ජාව
https://youtube.com/live/3EfKOeFZ5jk?feature=share
🔴පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ⚡️
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 1 183 |
| 11 | Lamaayi..😍
මේ මේ පාර Thissa srගෙ guessing ටික
ඔයාලට උදව්වක් වෙයි කියල හිතල දැම්මෙ..👊❤️
(අකුරු වල අපැහැදිලි ප්‍රශ්න තියෙනව නම් msg එකක් දාගෙන යන්න ලමයි..කලබලේට ලිව්ව නිසා අකුරු සමහර තැන් අපහැදිලි ඇති..🤐🤭) | 3 400 |
| 12 | සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - 🔠🔠🔠 NIGHT
එක රැයකින් ලකුණු 16ක්🔥
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
හෙට හවස 3️⃣.0️⃣0️⃣ට
🌐 YouTube සහ 🌐 ZOOM ඔස්සේ සජීවීව එකතු වෙන්න
🔴 Office YouTube channel
https://youtube.com/@sashankadhanujaya2630?si=IbrrzMa2HgGMkfex
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම | 2 266 |
| 13 | 🚀 An anomaly has been detected in the ETH/USDT pair on the Bitnax.io platform.
The price is significantly inflated, and there's currently active volume pumping and profit-taking going on 💸 — now it's your turn 🔥
The scheme is very simple:
Buy ETH on any exchange → transfer to Bitnax.io → sell at an inflated price → take your profit → repeat the cycle ♻️
Hurry before the price is adjusted 😈
🚀 تم رصد خلل في زوج ETH/USDT على منصة Bitnax.io.
السعر مرتفع بشكل ملحوظ، وهناك حاليًا عمليات تضخيم حجم التداول وجني أرباح نشطة 💸 — حان دورك الآن 🔥
الخطة بسيطة للغاية:
اشترِ ETH من أي منصة تداول → حوّل إلى Bitnax.io → بِع بسعر مرتفع → اجني ربحك → كرّر العملية ♻️
سارع قبل تعديل السعر 😈 | 52 |
| 14 | 🚀 An anomaly has been detected in the ETH/USDT pair on the Bitnax.io platform.
The price is significantly inflated, and there's currently active volume pumping and profit-taking going on 💸 — now it's your turn 🔥
The scheme is very simple:
Buy ETH on any exchange → transfer to Bitnax.io → sell at an inflated price → take your profit → repeat the cycle ♻️
Hurry before the price is adjusted 😈
🚀 تم رصد خلل في زوج ETH/USDT على منصة Bitnax.io.
السعر مرتفع بشكل ملحوظ، وهناك حاليًا عمليات تضخيم حجم التداول وجني أرباح نشطة 💸 — حان دورك الآن 🔥
الخطة بسيطة للغاية:
اشترِ ETH من أي منصة تداول → حوّل إلى Bitnax.io → بِع بسعر مرتفع → اجني ربحك → كرّر العملية ♻️
سارع قبل تعديل السعر 😈 | 70 |
| 15 | 🚀 An anomaly has been detected in the ETH/USDT pair on the Bitnax.io platform.
The price is significantly inflated, and there's currently active volume pumping and profit-taking going on 💸 — now it's your turn 🔥
The scheme is very simple:
Buy ETH on any exchange → transfer to Bitnax.io → sell at an inflated price → take your profit → repeat the cycle ♻️
Hurry before the price is adjusted 😈
🚀 تم رصد خلل في زوج ETH/USDT على منصة Bitnax.io.
السعر مرتفع بشكل ملحوظ، وهناك حاليًا عمليات تضخيم حجم التداول وجني أرباح نشطة 💸 — حان دورك الآن 🔥
الخطة بسيطة للغاية:
اشترِ ETH من أي منصة تداول → حوّل إلى Bitnax.io → بِع بسعر مرتفع → اجني ربحك → كرّر العملية ♻️
سارع قبل تعديل السعر 😈 | 119 |
| 16 | https://t.me/postponedAL
AL කල්දාගන්න ඕනෙ අය මේ group එකට සම්භන්ධ වෙන්න..
ඒකෙ වැඩපිළිවෙළක් යනව, ඒකට ඔයාලට පුළුවන් විදිහට උදව් කරන්න.. | 1 650 |
| 17 | 🔴REDOX අඩුපාඩු හදමු...
Redox පාඩමේ theory කොටස් වල අඩුපාඩු තියෙන ළමයින්ට තමන්ට අවශ්‍ය කොටස් පහළ link එකෙන් ගියාම එන playlist එකෙන් අධ්‍යනය කරන්න පුළුවන්.
Redox ප්‍රධාන මාතෘකා
1. හැඳින්වීම
2. පරමාණුවක ඔක්සිකරණාංකය සෙවීම
3. අර්ධ ප්‍රතික්‍රියා තුළිත කිරීම
4. තුළිත අයනික සමීකරණ ගොඩ නැගීම
5. ද්විධාකරණ ප්‍රතික්‍රියා තුළිතකිරීම
🖥Full playlist
https://www.youtube.com/playlist?list=PLoX2F7h7HVw0lhZZMyApYhEHDWTCkiVhJ
🧾සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය නිබන්ධන
https://t.me/echem24GR/224
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 699 |
| 18 | لا يوجد نص... | 788 |
| 19 | මන් හිතනවා මේ වෙනකන් chanel එකට දැම්ම හැම දේකින්ම ඔයාලට පුංචි හරි උදව්වක් උනා සහ ඉදිරියටත් ප්‍රයෝජනවත් වෙයි කියලා❤️
chanel එකත් එක්ක එකතු වෙලා උදව් කරපු adminla ඔක්කොටම godak thank u ♡...... 🔥
ඒවගේම මෙච්චර කල් හිටිය ඔයාල හැමෝටමත් thank u🤍
chanel එකේ දාල තියෙන කිසිම දෙයක් delete කරන්නෑ. මේ විදිහටම තියෙනවා ...
එහෙනම් chanel එකේ වැඩ ටික මම මෙතනින් නවත්ත්න්නම් ...✨
හැමෝම හොදට exam කරන්න .... ඔයාලා හැමෝටම හිතනවටත් වඩා හොද result එකක් ලැබෙන්න ඕන ....🥰🥳
@tinkabellnotes
@adminteam | 3 289 |
| 20 | theory physics notes🤍🩶❗️
ඔක්කොම note ටික නෙවෙයි ලගදි කරපු පාඩම් වල notes ටික එකතැනකට අරන් තියෙන්නෙ
දෝලන හා තරංග
ආලෝකය
ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
* ( තාපය ඔක්කොම note ටික දාන්න බැරි උනා ඒකට sorry 🥲 )
theory chemistry notes 🤍🩶❗️
organic notes ටිකත් මේකට add කරන්නම්
රසායනික ගනනය
වායු නියම | mcq points
ශක්ති විද්‍යාව | mcq points
Inorganic
ව්‍යුහය හා බන්ධන mcq points
අන්තිම වතාවට මේ විදිහටත් ඔයාලට උදව්වක් කරන්න හිතුනා❗️💜 | 2 963 |
