⛥°Midnight Session Notes <2024>°⛥
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
2 650
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
+6
Midnight Session - Structured Essay 3 සදහා
මෙතන Past Paper වල උත්තර ලියලා නෑ. වැදගත් කරුණු ටික ලියල තියෙන්නේ.
EChem Kuppiya
+1
Midnight special point✨
+
Structured Essay Analysis ❤️
හෙට උදේට චාලක රසායනය MCQ Points ටික දාන්නම්🌝
✈️2012 ඉඳන් 2022 වෙනකන් 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික සේරම එක තැනකට අරන් තියෙනවා ළමයි මේ pdf එකේ. අවශ්‍ය ළමයි මේකෙන් වැඩක් ගන්න.
අද 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය ගොඩ දාගමු🔥
ලංකාවටම FREE LIVE❗️
ලංකාවෙම ළමයි අඩුවෙන්ම ලකුණු ගන්න structured essay ප්‍රශ්නය තමයි 3 වෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට හරියට උත්තර ලියාගන්න ඕන වෙන කොටස් ටික මොනවද කියන එකයි, මේ අවුරුද්දේ මේ ප්‍රශ්නය සඳහා විශේෂයෙන් බලන්න ඕන දේවල් ටිකයි කතා කරලා වැඩේට පුරුදු වෙන එක අද midnight session එකේ කරමු.
🕖අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා
♻️අන්තිම ටික යන්නේ ළමයි, කොච්චර මහන්සි වුණත් මේක කරන්නම ඕන. හැමෝම liveම ඇවිත් මේ වැඩ ඉවරකරගන්න.
Links පහත telegram channel එක හරහා
❤️https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ Phone එකට යන කාලේ අඩු කරන්න 🥲 ආසාවෙන් ඉගෙනගන්න 😁❤️ දිනලම විතරක් ඉවර කරන්න 😚❤️All The Best Homies 🔥✨
🔴Midnight Sessions | රසායනික ගණනය කිරීම්
( Mcq අනුමාන ගැටලු සඳහා විශේෂ පුහුණුව 2 )
🌙ගණනයකිරීම් MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව - 2 | Midnight
ලංකාවටම FREE❗️
දෙවනි දවස අද,
විවිධ ප්‍රතික්‍රියා, redox ආශ්‍රිත MCQ අද පුරුදු වෙමු.
🕖අද රාත්‍රී 10.00ට
පළමු දිනය මඟහැරුණු සිසුන් සඳහා:
🖥https://youtu.be/U5kMHUVCv8M
Live Links ලබාදීම පහත telegram channel එක හරහා,
❤️ https://t.me/echem24GR
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
