ar
Feedback
𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

الذهاب إلى القناة على Telegram

𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰

تُعد قناة 𝐁𝐈𝐎 අපි™ 🌿🇱🇰 (@bioapi25official) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 11 184 مشتركاً، محتلاً المرتبة 17 962 في فئة التعليم والمرتبة 197 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 11 184 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 21 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -42، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 17.31‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 12.14‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 936 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 1 358 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 51.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
𝐁𝐈𝐎 අපි | ©2026 ├ Main Channel - @BioApi25official ├ Chat Group - @BioApiDiscussion ├ Topics Group - @BioApiCollection ╰ Contact Admin - @BioApiAdminBot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 08 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

11 184
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-4230 أيام
أرشيف المشاركات
ළමයි, ඔයාල විභාගේ නිසා හරි ඔයාලගේ වෙන පෞද්ගලික ප්‍රශ්නයක් නිසා හරි මානසික ව්‍යාකූලතාවයකින් (stress) ඉන්නවා නම්, ඒ ප්‍රශ්නෙ හෝ ඔයා මුහුණ දෙන ගැටළුව හෝ අපහසුතා කියන්න, ඒකට විසදුමක් හොයාගන්න ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලට මාත් එක්ක ඕනි දෙයක් කතා කරන්න, ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. My contact number - 0774036653 (whatsapp) මම, Admin Kulindu (Counsellor)

මේ පාර exam,
Anonymous voting

🔴 Discussion group open now. You can discuss your questions

F to A Plan 4.0 මෙන්න ළමයි අලුත් F to A MCQ plan එක. මේකත් එක්ක වැඩ කරලා ලකුණු හදාගන්න විදිහ අද midnight session එකේදී කියලා දෙන්නම්. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක

F to A Plan 4.0 මෙන්න ළමයි අලුත් F to A MCQ plan එක. මේකත් එක්ක වැඩ කරලා ලකුණු හදාගන්න විදිහ අද midnight session එකේදී කියලා දෙන්නම්. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක

This channel and all the related groups will be deleted tonight ‼️

හොදටම වැස්ස නේද?? මුකුත්ම කරන්න හිතෙන්නේ නෑනේද?? හිතෙන්නේ පොරව ගෙන නිදියන්න තිබුණා නම් කියලා නේද? ඒත් ඒ වෙලාවට ඔයාගේ සිහිනය ඉලක්කය ගැන හිතන්න.මොකද හැමදාම මෙහෙම වැස්සොත් හැමදාම අලසව ගත කරන්නද ඔයාගේ කල්පනාව.පොඩි වෙලාවක් එහෙම ගත කලාට කමක් නෑ.මොකද අපි ජිවිතය විදින්න ඕන තමයි. ඒත් මම ඔයාට කියනවා අව්ව වැස්ස කවමදාවත් ඔයාගේ සාර්ථකත්වයට බාධා නොකරගන්න.මොකද හිතන්න අද ඔයාගේ අම්මා තාත්තා සිතලේම තෙමි තෙමි වැඩට ගියා නේද?? ඒ ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන්ද?? නෑ..ඔයා වෙනුවෙන්,ඔයාට අනාගතයක් හදලා දෙන්න.කන්න බොන්න ටික අරගෙන දෙන්න.පන්ති ගාස්තු ටික ගෙවාගන්න.ඉතින් ඒ මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න.ඒ අහිංසක මුණට හිනාවක් ගේන්න ඔයා වැඩ කරන්න ඕන නේද??? ඉතින් දැන් ඔය කම්මැලිකමට පැත්තකට වෙලා ඉන්න කියලා ඔයා දැන් ඔයාගේ ගමන වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. මොකද මට විශ්වාසයි..මේ දැනෙන තාවකාලිකව වැඩ කල් දාලා ලබන සතුටට වඩා ඔයා ඒක දිනාගත්ත දවසට ඔයාට දැනෙන සතුට ගොඩාක් වැඩියි. -copied

26 batch එකට නම් පුදුම අපලයක් තියෙන්නෙ 😓

🤧💔
🤧💔

🔴 Bio Final Essay Plan එකක් ඕන අය මේ channel එකට join වෙන්න. https://t.me/+hTjZueG3CSIwYThl

Biology වල exam එකට වැදගත්ම පාඩම් ටික cover වෙන විදියට Q&A Series එකක් කරමුද ළමයි? 👀❤️

ඔයාලගෙ ideas කියන්න

Exam ළඟ නිසා අලුත් වැඩක් කරන්න හිතෙනවා..මොකද්ද කරන්නෙ 👀❤️

වහිනවද ළමායි 🤧🌧

වැඩද ළමායි 👀❤️

සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️
සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️

මේ polls ටික දැම්මෙ බහුතරයක් දැනට ඉන්න මට්ටම ගැන idea එකක් ගන්න. තව දවස් 90 ක් තියනව ළමයි. හරියට plan කරල වැඩ කරොත් තමන් දැන් ඉන්න මට්ටම මොකක් වුනත් අනිවා ලොකු වෙනසක් කරන්න පුලුවන්. පුලුවන්ද බැරි වෙයිද කියල හිත හිත ඉන්නෙ නැතුව මහන්සි වෙලා වැඩ කරමු. හැමෝටම ජය! ❤️

Physics වල ඔයාල දැනට ඉන්න මට්ටම,
Anonymous voting

Chemistry වල ඔයාල දැනට ඉන්න මට්ටම,
Anonymous voting