2025 Physics Notes| Darshana Ukuwela
الذهاب إلى القناة على Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
إظهار المزيد7 235
المشتركون
-724 ساعات
-367 أيام
-13630 أيام
أرشيف المشاركات
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
Repost from Ewings.lk
Special Announcement ✨
☄️ යම් සිසුන් ප්‍රමාණයකට පාඩම් නැරඹීමේදී ඇතිවන ගැටලු හේතුවෙන් July 1 නිදා සිට නවතම ආකාරයකින් පාඩම් නැරඹීමට හැකිවන ලෙස අලුත් Videos සදහා System එක වෙනස් කෙරෙනු ඇත.
පරන Videos දැනට පවතින් System එක මගින් නැරඹීමට හැක.
🧑💻 මෙමගින් Internet Connection එක අඩු සිසුන්ටද පහසුවෙන් පාඩම් නැරඹීමට හැකිවනු ඇත..
අලුත් System එක මගින් පාඩම් නරඹන ආකාරය සහ අනෙකුත් තොරුතුරු ඉදිරි දින කිහිපය තුල දැනුම්දෙනු ඇත.
භ්‍රමණ චාලක ශක්තිය 🚲Kandy Clz 2024-06-29 #Kandy @DUPhysicsNotes
මේ වෙනකම් දාපු Notes ගැන මොනාහරි ප්‍රශ්න තියෙනවද ඔයාලට....😐🫠තියෙනවනම් Comment එකක් දාන්න...✋🏻🫠 අකුරු කැත , පැහැදිලි මදි , ඔය මොනාහරි එකක්🫡
☄️2025 Evening Booster
📌Evening booster (195)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅කාර්යය ශක්තිය හා ක්ෂමතාවය නිබන්ධනයේ 83,84,93,94,143
ප්‍රශ්න...(45min)
📌Evening booster (196)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅භ්‍රමණ චලිතය නිබන්ධනයේ 72,73,81,176,196
ප්‍රශ්න...(45min)
📌Evening booster (197)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅භ්‍රමණ චලිතය නිබන්ධනයේ 97,98,199
ප්‍රශ්න...(45min)
📌Evening booster (198)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅භ්‍රමණ චලිතය නිබන්ධනයේ 60,61,64,
ප්‍රශ්න...(45min)
🚫2025 Evening Booster 25 වන දින සිට 28 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න....
✔️රාත්‍රී 9 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥Dr.Darshana Ukuwel🅰️⤵️
නිව්ටන් නියම marking 25T.pdf
⭕️⭕️ මෙම විවරණය සම්බන්ධව ඔබට යම් ගැටලුවක් පවතී නම් පහත telegram ගිණුම සම්බන්ධ කරගන්න.
@DUPFmarking24
Use one of the best PDF Reader. Download free now! http://bit.ly/PDFReader_alldocumentreader
🔴🔴🔴🎙️
ලමයි, අපි මේ කරන වැඩෙන් ඔයාලට ප්‍රයෝජනයක් තියෙනවද, මේ වැඩේ ගැන ඔයාලගේ අදහස මොකද්ද අපි කැමති ඒ ගැන දැනගන්න, ඉතින් අපේ මේ වැඩේ පිලිබදව ඔයාලගේ අදහස් මේකට Commentඑක්ක විදිහට දාන්නකෝ බලන්න 😇😇 👇👇👇✈️✈️✈️2025 Physics Notes | Darshana Ukuwela Admin Panel✅
අවස්ථතික ඝූර්ණය✨Kurunegala, Kandy Clz 2024.06.23 #Kurunegala #Kandy @DUPhysicsNotes
සියලූම 2025 Paper Class සඳහා සහභාගීවන ළමයි වෙත.
☢️දැන් ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා Theory පන්ති එන ළමයින්ගෙන් රු.400ක සහ Theory නොපැමිණෙන ළමයින්ගෙන් රු.1000ක මුදලක් අයකරගන්නා අතර එහිදී Full Paper 2ක් සහ ඒවායේ සාකච්ඡා ලබාදේ. එහිදී අපට ඇතිවන එක් ගැටලුවක් වන්නේ මුදල් නොගෙවා පැමිණෙන සමහර ළමයින්ට සහ පන්ති නොපැමිණෙන ළමයින්ට ද එම ප්‍රශ්න පත්‍ර පිටවීමේ අවදානමක් තිබීමයි. මෙහිදී අප සමූහයට ewings ආයතනයෙන් පැමිණිලි ලැබීමට හැකි බැවින් මේ මස සිට Full Paper pdf, Marking ද ඇතුළුව ලබා දීම සිදු නොවන අතර ඒවා, ඔබ ප්‍රශ්න පත්‍ර ලියන ළඟම ආයතනයෙන් හෝ ewings.lk හෝ myguiders.com වෙබ් අඩවි හරහා ඔන්ලයින් ආකාරයෙන් ඒවා ලබා ගන්න.
2025 Physics Notes | Darshana Ukuwela Admin Panal
අවස්ථතික ඝූර්ණය✨Kurunegala Clz 2024.06.17 #Kurunegala @DUPhysicsNotes
☄️2025 Evening Booster
📌Evening booster (191)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅වෘත්ත චලිතය නිබන්ධනයේ
08,11,12,13,20,45,46,47,48
ප්‍රශ්න...(43 min)
📌Evening booster (192)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅වෘත්ත චලිතය නිබන්ධනයේ 54,56,57
ප්‍රශ්න ...(45min)
📌Evening booster (193)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅කාර්යය ශක්තිය හා ක්ෂමතාවය නිබන්ධනයේ 59,96,98,146
ප්‍රශ්න...(45min)
📌Evening booster (194)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅කාර්යය ශක්තිය හා ක්ෂමතාවය නිබන්ධනයේ 52,54,55,56,57
ප්‍රශ්න...(45min)
🚫2025 Evening Booster 18 වන දින සිට 21 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න....
✔️රාත්‍රී 9 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥Dr.Darshana Ukuwel🅰️⤵️
