cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Ewings.lk

Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ. Telegram channel Link 👇 https://t.me/ewingsLk

إظهار المزيد
مشاركات الإعلانات
11 407
المشتركون
+1424 ساعات
+707 أيام
+1 01530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Ewings New App Update එක පිළිබඳ ඔබගේ අදහස මෙම Google Form එක හරහා ලබා දෙන්න.. https://forms.gle/g8V4JGDLi6HsX1Bd9
إظهار الكل...
Ewings New Update - Feedback

👍 5 5🤩 3🔥 1
✨Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න. ☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video) https://youtu.be/OwztbpQgYHw ☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න.. 🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
إظهار الكل...
03 watching video

👍 17🥰 2
🟥 eWings වෙබ් අඩවිය භාවිතය/ගෙවීම් සිදුකිරීම හා අනෙකුත්  විස්තර ✔️eWings වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය පහතින් ❤️ https://youtu.be/ch79TImsfJc?si=vOc49d_SSS60CDeH ✔️ පාඨමාලාවක් සඳහා මුදල් ගෙවන ආකාරය; 👇🏻 (Online සහභාගීවන දරුවන්ට පමණි. Physical පන්තිවලට සහභාගී වන දරුවන්ට අදාල ආයතනය හරහා ගෙවීම් සිදුකල හැකිය) ❤️https://support.ewings.lk/index.php/payments/ ✔️ Tute නිවසට ගෙන්වා ගැනීම සඳහා Courier ගාස්තු නිවැරදිව ගෙවන ආකාරය; 👇🏻 https://support.ewings.lk/index.php/currier/ ✔️ Ewings App එක Download කරගැනීමට අදාල Links; 👇 Ewings player 🔹PC SOFTWARE 64 BIT : https://downloads.ewings.lk/emp.exe 🔹PC SOFTWARE 32 BIT : https://downloads.ewings.lk/emp32.exe 🔹MOBILE APP ANDROID : https://play.google.com/store/apps/details?id=lk.ewings.player          Or https://downloads.ewings.lk/ewingspro.apk ✔️ Ewings App එක භාවිතා කරන ආකාරය ➡️ ජංගම දුරකතන සඳහා https://youtu.be/6cgJ5rjLHOo ➡️පරිගණක සඳහා https://youtu.be/OwztbpQgYHw ✔️ Ewings.lk වෙබ් අඩවිය හරහා පවත්වන Zoom class සඳහා සහභාගී වන ආකාරය; ❤️ https://youtu.be/8aRfunrlkOk ✔️Zoom account එකක් create කරගන්නා ආකාරය පහත link එක හරහා ලබා ගන්න. ❤️https://youtu.be/VZxzd9i9JBk?si=143iEnEGrwOEuyTy Or ❤️https://youtu.be/l0_Z2jvrAc8?si=NAxwVprmOBRb2Lhw ✔️ ewings වෙබ් අඩවිය හරහා pdf dwonlad කරගන්නා අකාරය ❤️https://youtu.be/j1IYq_I_1M0 ✔️ වැඩි විස්තර හා අනෙක් ගැටලු විසඳාගැනීම සඳහා අපගේ කාර්‍යමණ්ඩලය සම්බන්ධ කර ගත හැකි ආකාර; eWings Hotline සේවාව Normal calls Only | 9am -7pm 📞0713 444 555 WhatsApp/ telegrm 📗0713 444 555
إظهار الكل...
Ewings Account creation - new

👍 17👏 4 2🎉 1🤩 1
✨Ewings නවතම Software Update එක පහතින් Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න. ☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video) https://youtu.be/OwztbpQgYHw ☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න.. 🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
إظهار الكل...
03 watching video

10👍 6🔥 3🥰 1
Photo unavailableShow in Telegram
🔴දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..
📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..
📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?
මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅ අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 | හෙට රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. 🔗 https://t.me/DU26T මේක වෙනස්ම වැඩක් වෙයි.... ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්ට මේ පණිවිඩය දැනුම් දෙන්න...❤️🤝
إظهار الكل...
👍 7
Photo unavailableShow in Telegram
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්? මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.. 📌 කවද්ද තියෙන්නේ? මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ.. 🖤 https://youtube.com/@darshanaukuwelaphysics 📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ? මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්.. ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... ➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. ✈️ https://t.me/DU26T ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
إظهار الكل...
3👍 1
Photo unavailableShow in Telegram
😀😇😇😇 😇 අවුරුදු 3/4ක හෙමින් ආපු ගමනක්.කො*රෝනා වසංගත කාලයේ ලංකාවේ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට නොමිලේම උගන්වන්න හදපු YouTube චැනලය 😎🔥 අද වෙද්දි Subscribers 150,000+ සීමාව ඉක්මවා ගිහින්.ඉතින් හරිම සතුටුයි..❤️ ඒ වගේම YouTube චැනලය Subscribe කරපු අපේ ආදරණිය දරුවන්ටත්,eWings Social Media Team එක,කැමරාකරණය සම්බන්ධ Team එක සහ අපේ Video Editors ලට මගේ ස්තූතිය...😍💪 🖤 Darshana Ukuwela | Physics
إظهار الكل...
11👍 3
Photo unavailableShow in Telegram
🟥 2026 නගර නගර 04ම ඉහළ සිසු සහභාගීත්වයකින් අතිසාර්ථකව මෙලෙස පන්ති ආරම්භ වූ වගයි..ེ 2026 නංගිලා මල්ලිලාට අපේ 2026 පන්ති ගැන පණිවිඩය දුන්න,වත්මන් මෙන්ම පැරණි සිසුන්ටත් බොහොම ස්තූතියි..!👍🤝 2026 පළමු දිනය 🖤 https://youtu.be/BjsBz25_LdM?si=tFylY0Mdjxh4GCdp 2026 අතිසාර්ථක දෙවන සතියේ ආරම්භය......🔥 මහනුවර පන්තියේ දෙවන දිනය ✔️ හෙට| මැයි 21 අඟ. ප.ව 2.00 - 5.00 📍 IMS මහනුවර 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
إظهار الكل...
8
Photo unavailableShow in Telegram
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 ➡️ Online - Day 01 (පළමු දිනය) ✅ 2026 සියලුම Online දරුවන්, ✅ පළමු සතියට භෞතිකව සම්බන්ධවීමට නොහැකි වූ දරුවන්, ✅ අලුතෙන්ම පන්තියට සම්බන්ධවීමට බලාපොරොත්තුවන සියලුම දරුවන්, මෙය අනිවාර්යයෙන්ම නරඹන්න.. පහත YouTube Link එක ඔස්සේ රාත්‍රී 8.15ට සම්බන්ධවන්න.. 🖤 https://youtu.be/BjsBz25_LdM?si=skC8vgR4uAh4z6Wn PDF : https://t.me/DU26T/110 2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්, 2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : ✈️https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
إظهار الكل...
👍 4 1
විශේෂ නිවේදනයයි❗ මේ මොහොතේ Ewings වෙබ් අඩවියේ ක්‍රියාත්මක වන තාවකාලීන යාවත්කාලීන කිරිමේ කටයුත්තක් හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.