ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

الذهاب إلى القناة على Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

إظهار المزيد
Buy Ad
7 715
المشتركون
-924 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
බයෝ බබාල ටිකට පුංචි ටිප්ස් ටිකක්.. * ඔයාලට හෝල් එක ඇතුළට ගියාම මුලින්ම බෙදන්නෙ කොටු කොළය. ඒක ගත්තම හරියටම ඉන්ඩෙක්ස් නම්බර් එක ලියල ඒක පිටිපස්සෙ තියෙනව උපදෙස් ටිකක්. පේපරේ බෙදනකන් ඒ ටික කියවන්න. ඊටපස්සෙ 1 වෙද්දි පේපර් එක බෙදනව. * ෆිසික්ස්වලට අනුගමනය කරන වට ක්‍රමය බයෝ mcq එකටත් අනුගමනය කරන්න. සමහර ප්‍රශ්න තියෙනව තේරුම් ගන්න විනාඩි 5ක් විතර යන ඒවා. ඒවගෙ එල්ලිලාම ඉන්න එපා. ඒක තියල ඊළඟ ප්‍රශ්නෙට යන්න * එක ප්‍රශ්නයක් දන්නෙ නැත්තම් නිකම්ම ඒක අතෑරල යන්න එපා. පස්සෙ ඒක මිස් වෙන්න පුලුවන්. ඒක හින්ද ඒ ප්‍රශ්නෙට තරුවක් නැත්තම් ප්‍රශ්න අංකෙ රවුම් කරල ඊළඟ එකට යන්න * සත්‍ය අසත්‍ය, වන්නේ නොවන්නේ මාරු කරගන්න තියෙන ඉඩ කඩ වැඩියි ඔයාලා ලොකු ප්‍රෙශර් එකකින් ඉන්න හින්ද. ඒක නිසා හොඳට අකුරක් නෑරම කියවල බලල උත්තර ගහන්න. * සමහර ප්‍රශ්න උඩින් පේන දේ නෙමේ ඇත්තටම අහන්නෙ. ඒක හින්ද සිහි බුද්ධියෙන් අවබෝධයෙන් ප්‍රශ්නෙන් හරියටම අහන දේ තේරුම් අරගෙන ගහන්න * ජල විභවය ගැටලු වගේ ඒවා විසඳද්දි අවබෝධයෙන් නිරවුල් මනසකින් හදන්න. ධන ඍණ එහෙම මාරු කරගන්නෙ නැතුව හදන්න. ගොඩක් දුරට ඒකෙන් ලොකු ප්‍රශ්න එන්නෙ නෑනෙ. එතකොට කටු වැඩ කොළේට මාරු වෙන්න ගන්න කාලෙත් ඉතුරු කරගෙන පේපර් එකේම කොනකින් හදන්න. ප්‍රවේණිය වගේ ඒවනන් එහෙම හදන්න අමාරුයිනෙ. ඒව කටු කොළේ හදන්න. * ඔයාල පේපර් එකේම හදන හදන පොඩි පොඩි ගණන්, උත්තරේ යටින් ඉරි ගහන ඒවට පැන්සලෙන් කරල ආයෙ පෑනෙන් කොටු කපන කාලෙ නාස්ති කරගන්න වැඩ කරන්න එපා. කොහොමත් ඔය පේපරේ ඔයාලගෙනෙ. ඒකෙ මොන බලියක් ඇන්ඳත් කමන් නෑ ඒ හින්ද. ඔක්කොම පෑනෙන් කරන්න * ප්‍රශ්න 50න් ශුවර්ම ටික කරල ඉවර උනාට පස්සෙ ඒ ටික කොටු කොළේ මාක් කරල ඊළඟ ටිකට යන්න. එතකොට ඔයාලට ලැබෙන ප්‍රෙශර් එක අඩුයි. * හිතාගන්න අමාරුම ප්‍රශ්නයක් තිබ්බොත් කලබල නොවී වතුර ටිකක් බොන්න. තප්පර දෙක තුනක් එළිය බලල ආයෙ නිරවුල්ව කල්පනා කරන්න * කොටු කොළේ කපද්දි වැරදුනොත් ඒක උඩ කුරුටු ගාන්න යන්න එපා. තනි ඉරකින් කපන්න. කොළේ පිටිපස්සෙ උපදෙස්වලට ඕවා තියෙනව * කොටු කපද්දි හරියට ප්‍රශ්න අංකෙයි උත්තරෙයි බලල සිහියෙන් කපන්න. එකක් හරි මාරු උනොත් එතනින් පහළට එන ඔක්කොම වරදින්න පුලුවන්. ඒක හින්ද හොඳට බලල කොටු ටික කපන්න * විනාඩි 10කට කලින් පේපරේ කරල ඉවර කරන්න. ඊටපස්සෙ නැවත බලන්න ඉන්ඩෙක්ස් එක හරිද ගහපු උත්තර හරිද කියල * ඔය ඔක්කොම කරල සැනසිල්ලෙ පේපරේ බාර දීලා ගෙදර යන්න 😌
12 يونيو, 08:46
30 يونيو, ~09:23

ඔබේ මොළයට අලුත් දැනුමක් අවශ්‍යද? 🧠 එහෙනම් මේ අපූරු විද්‍යාත්මක ගමනට අපිත් එක්ක එකතු වෙන්න. ​විශ්වයේ සැඟවුණු රහස්, තරුවල කතා සහ විද්‍යාවේ අපූර්වත්වය එකම තැනකින් දැනගන්න කැමතිද? ✨🌌 ​"Hard science, soft stories" - විද්‍යාව හරිම සරලව, කතන්දරයක් වගේ අහන්න කැමති ඔයාටයි මේ ආරාධනාව. 🧠💫 ​අපේ "Cosmic Whispers" WhatsApp Channel එකට දැන්ම එකතු වෙන්න: https://whatsapp.com/channel/0029Vb7zmHQ5a244VqZzS42E ​අපි හැමෝම විශ්වයේම කොටස් කරුවන්. ඒ නිසා විශ්වයේ රහස් අපිම හොයමු! 🫡
09 يونيو, 12:52
30 يونيو, ~09:23

🛑 Breaking News 2026 අපොස උසස් පෙළ විභාගය කල් යයි ? 2026 අපොස උසස් පෙළ විභාගය කල් දමනු යැයි ඉල්ලමින් 50000කට අධික සිසු පිරිස
🛑 Breaking News 2026 අපොස උසස් පෙළ විභාගය කල් යයි ? 2026 අපොස උසස් පෙළ විභාගය කල් දමනු යැයි ඉල්ලමින් 50000කට අධික සිසු පිරිසක් එකතු වී සදාගත් Telegram Group එකක් මගින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සහ පවතින ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරන ලදි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්,
🗓 අ.පො.ස උසස් පෙළ 2026 විභාගය පැවැත්වීමට නියමිතව තිබූ 2026 අගෝස්තු 10 සිට දින 00 කල් ගොස් 2026-08-10 දින පැවැත්වීමට රජය තීරණය කර ඇත. 2026 උසස් පෙළ විභාගය සදහා අද දින සිට තව දින 63 ක් ඇත මහන්සි වී වැඩ කරන්න 🥳❤️ 𝐒𝐋 𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 🇱🇰
08 يونيو, 10:12
09 يونيو, ~12:12

අද වැඩේ කරපු අය
Anonymous voting
03 يونيو, 06:25
30 يونيو, ~09:23

මේක පොඩ්ඩක් බලල මේ වගෙ එකක් හදා ගන්න ලමයි.. විශයන් 3ටම වටිනවා..
03 يونيو, 01:29
30 يونيو, ~09:23

මේ ටික කරල තියා ගන්න මාකින් එක රෑට දාන්නම් විවරණයකුත් එක්ක.
02 يونيو, 21:15
30 يونيو, ~09:23

අද දවසට අදාලා MCQ 5 Time target 15 mins #MCQ 001
අද දවසට අදාලා MCQ 5 Time target 15 mins #MCQ 001
02 يونيو, 21:15
30 يونيو, ~09:23

අද දවසේ රචනා ප්‍රශ්නය.. time target 30 mins #essay 001
අද දවසේ රචනා ප්‍රශ්නය.. time target 30 mins #essay 001
02 يونيو, 21:15
30 يونيو, ~09:23

ඔයාලා
Anonymous voting
02 يونيو, 08:53
30 يونيو, ~09:23

ඔයාලා
Anonymous voting
02 يونيو, 08:50
02 يونيو, ~08:50

Physics Booster Series මෙතනදි වැඩේ වෙන්නෙ මේමයි.. ▶️දවසට මන් ඔයාලට දානවා MCQ 5ක්,SEQ 5ක් සහ EQ 5ක්.. ඔයාලා දවසේ පොඩි වෙලාවක්
Physics Booster Series මෙතනදි වැඩේ වෙන්නෙ මේමයි.. ▶️දවසට මන් ඔයාලට දානවා MCQ 5ක්,SEQ 5ක් සහ EQ 5ක්.. ඔයාලා දවසේ පොඩි වෙලාවක් අරන් ඒක කරන්නෝන..පැය භාගයක් විනාඩි 45ක් යයි..මන් දවස අවසානේ ඒකෙ මාකින් එක දානෝ..මාකින් එක බලල හරි වැරදි ලකුණු කර ගන්නත් ඕනි ඔයාලා.. මේකෙදි පාස් පේපර් තමයි ටාගට් කරන්නේ..ඊට අමතරව මට හම්බ වෙන අනිත් පේපර් වල ඒවත් දානවා.. ✨වැදගත්ම දේ මේක දැනට A B මට්ටමක ඉන්න අය ටාගට් කරල නෙවෙ කරන්නේ..දැනට ෆේල් වෙය් කියන මට්ටමේ අයට.. ✅ආ තව මන් ඔයාලට විවරණයකුත් පොඩියට හදල දෙන්නම්..හැමදාම නම් බැරි වෙයි ඒත් කෝම හරි දවසක් ඇර දවසක් හරි දෙන්නම්.. මෙතනදි මන් තෝර අරන් තියෙන්නේ 2019 ඉදන් 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න. මීට අමතරව හොදයි කියල හිතෙන ප්‍රශ්න මන් කලින් ඒවගෙන් හොයල දාන්නම්.. ❇️සතියෙ දවස් 7ම ප්‍රෝග්‍රෑම් එක යන්නෙ නෑ..ඔයාලට බ්‍රහස්පතින්දා දවස ෆ්‍රී දෙනවා.. ඒ ෆ්‍රී දෙන දවසේ ඔයාලට කලින් දවස් වල අතපසු උන ටික කරන්න ඕනී.. වැදගත්ම දේ.. මෙතන ෆේල් මට්ටමේ ඉන්න එක්කෙනෙක් හරි පාස් උනොත් මට ඇති..💗 කල් මදි නෑ කල් ඇති දැන් උනත් පාස් වෙන්න ඕනි කියල හිතුනොත්.. ඒනම් වැඩේට ඔයාලා ලෑස්ති නම් ❤️ එකක් දාන් යන්න..
02 يونيو, 07:37
30 يونيو, ~09:23

අන්‍තිම මාස දෙකනේ‍..මේ‍ක මාරම වටිනවා. මේ‍වගෙන්‍ වැඩක්‍ ගන්‍න ලමයි❤️ All the credit- bunny notes
01 يونيو, 11:20

Repost from Bunny Notes 🐰
☮️ඔයාලට විෂය සම්බන්ධ ඕනම නෝට් එකක්,past papers 2025 වෙනකම් දාලා තීන්නේ,youtube free theroy videos ☮️ඕනම විෂයකට @HandInHandbyB
☮️ඔයාලට විෂය සම්බන්ධ ඕනම නෝට් එකක්,past papers 2025 වෙනකම් දාලා තීන්නේ,youtube free theroy videos ☮️ඕනම විෂයකට @HandInHandbyBunnyBot අපේ bot ගෙන් ගන්න පුලුවන් . "☮️හෙනම මහන්සි වෙලා කරපු වැඩක් ගංවතුර කාලේ ළමයින්ගේ note නැති වුන හන්දා.ඔයාලා ප්‍රයෝජනය ගන්න." ☮️Agri සහ ict ළමයින්ගෙත් note ඒකෙ තීනවා. ...Bunny notes..
01 يونيو, 11:18

අන්‍තිම මාස දෙකනේ‍..මේ‍වගෙන්‍ වැඩක්‍ ගන්‍න ලමයි❤️ All the credit- bunny notes
01 يونيو, 11:18
01 يونيو, ~11:20

Physics වල ඔයාට අමාරුම පාඩම මොකක්ද?
Anonymous voting
01 يونيو, 07:04
30 يونيو, ~09:23

මේ පාරත් එක්සෑම් කල් දාන ගෲප් එකක් හදල නේද ලමයි? ඔයාල මොකද හිතන්නෙ එක්සෑම් කල් යන්න ඕනිද?
මේ පාරත් එක්සෑම් කල් දාන ගෲප් එකක් හදල නේද ලමයි? ඔයාල මොකද හිතන්නෙ එක්සෑම් කල් යන්න ඕනිද?
01 يونيو, 06:44
30 يونيو, ~09:23

Programme එකක් කරන්න නම් ඔයාලට ඕන විශය මොකක්ද?
Anonymous voting
30 مايو, 05:54
30 يونيو, ~09:23

මට ලමයි ඇත්තටම චැනල් එකට දාන්න දෙයක් හිතා ගන්න බෑ..ඔයාලට මගෙන් ඕන මොනාද කියල කියන්න බලන්න හැමෝම.. මන් අනිවාර්යයෙන්ම දෙනව ඒක..
මට ලමයි ඇත්තටම චැනල් එකට දාන්න දෙයක් හිතා ගන්න බෑ..ඔයාලට මගෙන් ඕන මොනාද කියල කියන්න බලන්න හැමෝම.. මන් අනිවාර්යයෙන්ම දෙනව ඒක.. උදාහරණයක් විදියට ▶️අන්තිම මාසෙ ටිකේ මොකක් හරි විශයක් ගොඩ දා ගන්න programme එකක් ▶️අමිල සර්ගෙ මිඩ් නයිට් සෙශන් ▶️අනුරාධර්ගෙ සුපර් ප්‍රැක්ටිකල් ▶️පාස්ට් පේපර් කරන්න වගේ ඕනම දෙයක් මොනවම හරි දෙයක් කියන්න අද දවස ඇතුලත මේ මාසෙ දෙකෙ මගෙන් ඔයාලට වෙන්න ඕනි ඕනිම උදව්වක්... හැමෝගෙන්ම උත්තරයක් මන් බලාපොරොත්තු වෙනවා ✨
29 مايو, 01:25
30 يونيو, ~09:23

Repost from N/a
✨ 1980 - 2025 ✨ 🚀 1980 ඉදන් 2025 දක්වා පාඩමෙන් පාඩමට syllabus එකට අදාලව ඔයාලා කරන්න ඔනි past papers සේරම Categories කරලා දෙන
✨ 1980 - 2025 ✨ 🚀 1980 ඉදන් 2025 දක්වා පාඩමෙන් පාඩමට syllabus එකට අදාලව ඔයාලා කරන්න ඔනි past papers සේරම Categories කරලා දෙනවා.✅ 🚀 PAST PAPER විවරණ✅ 🚀 PAST PAPERS MCQ POINTS✅ 🚀 COMPLETE THEORY NOTES✅ (Syllabus එකට අදාලව ඔයාලා දැනගෙන ඉන්න ඔනි හැම කරුණක්ම අන්තර්ගත වේ) 🚀REVISE NOTES✅ 🚀 Theory points වලට අදාලව Past papers වර්ගකිරීම✅ 2026 A/L වලට යන්න කලින් past papers වලින් ගන්න පුලුවන් හැම දේම දාලා දෙන්නම්.🤍✨
19 مايو, 06:30
29 مايو, ~01:25

මේ වැඩේ ඔයා මොන මට්ටමක(බිංදුව මට්ටමේ) හිටියත් මාතෘකා 50ක් ඉගෙන ගෙන MCQ 35ක් 40ක් ගහන්න පුළුවං මට්ටමකට එන්න පුළුවං.... සාක්ෂි
මේ වැඩේ ඔයා මොන මට්ටමක(බිංදුව මට්ටමේ) හිටියත් මාතෘකා 50ක් ඉගෙන ගෙන MCQ 35ක් 40ක් ගහන්න පුළුවං මට්ටමකට එන්න පුළුවං.... සාක්ෂි ඇතුව පෙන්නන්නම් මාතෘකාවෙන් මාතෘකාව කොච්චර වටිනාකමක් තියනවද කියලා🌝❤️ #මාතෘකා_50න්_MCQ_PAPER_එක ගොඩදාමු# Telegram Channel 👇❤️ https://t.me/Ananthaya_channel ❤️✨❤️✨❤️✨❤️✨❤️✨❤️✨
19 مايو, 03:46
29 مايو, ~01:25