Notes by Rapunzel ❄️💜
الذهاب إلى القناة على Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
إظهار المزيد7 712
المشتركون
-524 ساعات
-337 أيام
-14330 أيام
أرشيف المشاركات
උසස් පෙලින් පසු විදේශ ගත වීමට සිටි සිසුන් ගෙන් මේ වනවිට පැමිණෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය වැඩි බැවින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් ඔහුගේ දුරකතනයේ Sim පත එක ගලවා ඉවත් කර ඇති බවට පැතිර යන කතා අසත්‍යයි 😓👍🏻😂
28 نوفمبر 2024, 00:42
අලුත් කාලසටහන....
Chemistry I - 4th Dec.
Chemisttry II - 6th Dec.
ICT I - 12.12
ICT II - 12.16
Applied - 21st Dec.
Agri I - 22nd Dec.
Agri II - 23rd Dec.
Physics I - 27th Dec.
physics II - 30th Dec.
28 نوفمبر 2024, 00:14
දෙසැම්බර් 31 න් තමයි exam ඉවර වෙන්නේ. දෙසැම්බර් 25 සහ 26 නත්තල් නිවාඩු. අද ඉදන් දවස් 6 ක් Chemistry. 📈
Physics සහ Maths කරන්න පුලුවන් දෙසැම්බර් 6 සිට දෙසැම්බර් 20 දක්වා.📌
28 نوفمبر 2024, 00:13
Repost from Darshana Ukuwela Official
😂🤣🥲☺️😊🙂
අ.පො.ස උසස් පෙළ දෙසැ.04 වනදා දක්වා නොපැවත්වේ.ඒ අනුව උසස් පෙළ
නැවත ආරම්භ වීම දෙසැ.04...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
- Ada Derana
🌐https://t.me/DarshanaUkuwelaOfficial
28 نوفمبر 2024, 00:05
🚨 BREAKING NEWS
උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි. දෙසැම්බර් 03 දක්වා...
නැවත විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 04 බදාදා වන බවද සලකන්න.
27 نوفمبر 2024, 23:55
කාටවත් කිසිම කරදරයක් නැතුව විභාගෙ කරගන්න ලැබේවා 🙏🏻❤️ ගංවතුරට අහුවෙලා ඉන්න ලමයි පව් 😓 අපි ගෙදර හිටියට එයාලට මොනතරම් පීඩනයක් ඇතිද 💔 ඉක්මනට මේ කාලගුණෙත් හොද අතට හැරෙන්න ඕනි.කාටවත් කරදරයක් වෙන්න එපා 🙏🏻🙏
27 نوفمبر 2024, 09:52
*2024 Biology ප්‍රශ්න පත්‍ර සාරාංශ සමාලෝචනය*
1 mcq පහුගිය වසරවලට වඩා සංසන්දනාත්මකව පිළිතුරු සැපයීම විභාග අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වී ඇත.
2 හැමදාම ප්‍රශ්න ගේන පොදු රටාවෙන් ටිකක් ඔබ්බට පේපර් එක තුළ ප්‍රශ්න සැකසී ඇත.
3 structure පේපර් එක අග පාඩම් වලින් බොහෝමයක් කරුණුවලින් ආවරණය කර ඇත.
4 සම්පත් පොතෙහි යම් කරුණක් යොදාගෙන නිර්මාණශීලීව ආදර්ශ ප්‍රශ්න ගොඩනගා ඇත.
5 සම්පත් පොතෙහි අඩංගු කරුණු එලෙසම නොදී සමහර ස්ථානවල එය වක්‍රව අසා ඇත.
6 සම්පත් පොත කියවූ පමණික් පාඩම් කර පමණින් structure පේපර් එකට එකවර පිළිතුරු සැපයිය නොහැක.එනම් විෂය පිළිබදව අවබෝධය අනෙකුත් අවුරුදු වලට වඩා ටිකක් වැඩියෙන් බලා ඇත.
7 සෑම biology ලමයෙක්ම 1-5 පාඩම් හොදින් කරන බව 2021 paper එකෙන් biology paper හදන මහාචාර්යවරු හදුනාගන්නා ලදී.ළමයින් 95% අග පාඩම්වලට දුර්වල බව හදුනාගත් නිසා ඉතිහාසයේ එක් වරක් 1 ප්රශ්නය සදහා molecular biology කොටසක් එකට එකතු කරමින් අසා තිබිණි.එය මේ අවුරුද්දේ ද ළමයින්ගෙන් බලාපොරොත්තු විය.
ප්ලාස්ම පටලයේ ආකෘතිය බොහෝමයක් ළමයින් දන්නවා වූවත් ,ප්‍රතිලේඛන ක්‍රියාවලිය සංකීර්ණය සහ එය 85% ක් biology කරන ළමුන්ට හරිහැටි අවබෝධයක් නැත.
8 සාමාන්‍ය පොදු රටාවෙන් බැහැරව රචනා ප්‍රශ්න නිර්මාණය කර ඇත.පසුගිය අවුරුදු වල බොහෝවිට 2 ප්රශ්නය සදහා ශාකය හෝ පරිණාමය කොටසක් රචනා ප්රශ්නය එකතු කරද,මෙවර එය වෙනස් කරමින් ,5 ප්රශ්නය සමග එය එක්කර ඇත.
9 කෙටි සටහන් ප්‍රශ්නයෙ පවා කිසිදු 1-5 පාඩම්වලට අදාලව මාතෘකාවක් නොමැත.එය අග පාඩම් ශිෂ්‍යයෙකු කෙතරම් ග්‍රහණය කර ඇත්දැයි බැලීමට යොදා ගත් තීරණයකි.
10 මේ සියල්ල සැලකූ විට මෙවර biology A ප්‍රතිශතය ගිය වරට වඩා අඩුවන බව පූර්ව නිගමනය කළ හැකිය.
-Copied-
2025 Al
🧬 bio#
27 نوفمبر 2024, 08:01
Updated Days🪡December 2 - PHYSICS EESSAY December 4 - CHEMISTRY MCQ December 6 - CHEMISTRY ESSAY December 21 - COMBINED APPLIED December 23 - PHYSICS MCQ
26 نوفمبر 2024, 10:15
26 نوفمبر 2024, 07:12
උසස් පෙළ විභාගය ආපදා තත්ත්වය හේතුවෙන් 27,28,29 දිනයන්හි නොපැවිත්වීමට තීරණය කරයි..
26 نوفمبر 2024, 07:11
