ar
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

الذهاب إلى القناة على Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

إظهار المزيد
2 556
المشتركون
لا توجد بيانات24 ساعات
-67 أيام
-4430 أيام
أرشيف المشاركات
#PLUS POINT dගොනුවේ අපට හැදෑරීමට ඇති Cl- සංකීර්ණ වලින් නිල් පාට Cl - සංකීර්ණ තියෙන්නෙ එකක් විතරයි —-> [CoCl4]^2- විතරයි

අන්තර් අණුක බල ප්‍රබල විට අවධි උෂ්නත්වය අඩුවේ
Anonymous voting

කියුප්‍රික් අයනය ජලීය මාධ්‍යයේ අස්ථායිය
Anonymous voting

සියලු උච්ච වායුන්ට විද්‍යුත් සෘණතාව අර්ථ නොදැක්වේ
Anonymous voting

අවිනිශ්චිතතා මූලධ්රමය ඉදිරිපත් කලේ
Anonymous voting

විද්‍යුත් චුමිභක තරංග වලට කාර්යය කළ නොහැක
Anonymous voting

ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක ශිඝ්‍රතාවය සෑමවිටම නියත වේ
Anonymous voting

quiz දිගටම කරන් යන අය පොඩි react එකක් දාන් යමු ගැම්මට

සෑමවිටම 2වන ඉලෙක්ට්‍රෝනිකරනය තාප අවශෝෂක වේ
Anonymous voting

ඇල්පා බීටා ගැමා ලෙස විකිරණ වර්ග 3ක් හෙන්රි බෙකරල් සොයාගන්නා ලදී
Anonymous voting

පරමාණුක න්‍යෂටිය සමන්විත වන්නෙ
Anonymous voting

පරමාණුක න්‍යෂ්ටිය සමන්විත වන්නෙ
Anonymous voting

ධන කිරණ ඇනෝඩයෙන් හටගනී
Anonymous voting

අර්නස්ට් රදර්පර්ඩ් විසින් ප්ලම් පුඩින් ආකෘතිය ප්‍රතික්ෂේප කරන ලදී
Anonymous voting

තොම්සන් තෙල් බිංදු පරීක්ෂනය කරන ලදී
Anonymous voting

සාන්ද්‍රණය වැඩි කරන විට සඵල ගැටුම් භාගය ඉහළ යයි
Anonymous voting

අද කට්ටිය පුලුවන් තරමින් හරි වැඩ කරගත්තා නේද ? මොනදේටත් තව මාස 5 යි ළමයි නොවැම්බර් නැතුව හරි ද 🔥හොදට වැඩ ටික කරගත්තා 👍හිතුව තරම් කර ගත්තෙ නැ 😢පට්ටම අවුල්

අවතල_කාචවල_ප්‍රතිබිම්බ_වල_පිහිටුම්_සම්පාත_ක්‍රමයෙන්_ලබාගැනීම_එමඟින්.pdf9.20 KB

අවතල කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම| Physics Practical Day 31 🔰 @DarshanaUkuwelaPractical 🌐 Join Our Main Channel https://t.me/+H4eRsfjwUGw5ZDU9

උත්තල_කාචවල_ප්‍රතිබිම්බ_වල_පිහිටුම්_සම්පාත_ක්‍රමයෙන්_ලබාගැනීම_එමඟින්.pdf3.39 MB