ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
🔻2024-April-16 Day 50 | Essay 50 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 09.(a) පූටිකාවල ව්‍යුහය එමගින් ඉටුකරන කෘත්‍යයට
🔻2024-April-16
Day 50 | Essay 50 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
09.(a) පූටිකාවල ව්‍යුහය එමගින් ඉටුකරන කෘත්‍යයට අදාළව හැඩගැසී ඇති ආකාරය විස්තර කරන්න. (b) දැනට පිළිගන්නා මතයට අනුව පූටිකා චලන යාන්ත්‍රණය සිදුවන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

💫 කොහොම හරි Campus යනවාමයී කියල හිතාගෙන වැඩ කරන්න හැම වෙලාවෙම. 🥳 Medicine , Engineering යනවාමයි හිතාගෙන වැඩ කරන්න. ❤
මේ අපේ Faculty එකේ ඊයේ තිබුණ Freshers' Night එකේ item එකක්. 💜
Medical Faculty එක කියන්නෙ ඕනම විදිහෙ Talent එකක් තියෙන කෙනෙක්ට හොඳම ලස්සන තැනක්. ලස්සන වැඩ කරන්න පුළුවන්, ලස්සන දේවල් දකින්න අහන්න පුළුවන් තැනක්. ✨ එන්න ඔයාලත් කොහොමහරි.. 🤍 අත්හරින්නෙ නැතුව වැඩ කරන්න හැම මොහොතකම. 💪❤️ ඔයාට පුළුවන්. ✨ ✅ https://t.me/HarryNote

අමතක වෙනවනම් මෙහෙම කරන්න 😮‍💨❤️ @HarryNote ⭐️

ඒක හීනයක්... නැහැ! ඒක ඇබ්බැහියක්... නැහැ! ඒක ඇබ්බැහියකටත් එහා ගිය හීනයකටත් එහා ගිය ටාගට් එකක්.. ඔව් මේක මාරාන්තික ඇබ්බැහියක්
ඒක හීනයක්... නැහැ! ඒක ඇබ්බැහියක්... නැහැ! ඒක ඇබ්බැහියකටත් එහා ගිය හීනයකටත් එහා ගිය ටාගට් එකක්.. ඔව් මේක මාරාන්තික ඇබ්බැහියක් උන මත්ද්‍රව්‍යයක් .🩺🔥🥺❤️ Black heart 🖤 𝙿𝙴𝚁𝙰❤️🥺✨ @HarryNote ⭐

Bio ළමයි පුලුවන් නම් මේ වීඩියෝ එක බලන්න.🥰 ඔයාලාට ගොඩක් වැදගත් වෙයි. ☺️🌺🍃 ජීව විද්‍යාව... 05 ඒකකය - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
සත්ත්ව පටක.

👉පරිවර්තන පුහුණුව Day 36 | පරිවර්තන 36 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 36 | පරිවර්තන 36 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

මේ වසන්තයේ අසිරිය විඳින්න නම් මේ ගෙවෙන ඉඩෝරය කොහොමහරි අල්ලන් ඉන්නම ඕනේ...♥️🌿
• University of Kelaniya • @HarryNote ⭐️

Davinci reminder අවුරුදු කාලේ පොත් මේසේ ඉදන් ම පාඩම් කරන්න බෑ .. හැබැයි පොන් එක අතේමයි.. ඔයාට පුලුවන් time effectively ගත කරන
Davinci reminder
අවුරුදු කාලේ පොත් මේසේ ඉදන් ම පාඩම් කරන්න බෑ .. හැබැයි පොන් එක අතේමයි.. ඔයාට පුලුවන් time effectively ගත කරන්න
🦋 .. මම MCQ රටා 150 + කතා කරලා තියෙනවා ඔයාට පුලුවන් මුල ඉදන් බලාගෙන එන්න ඔයා ගේ ජීවිතේ ලකුනකින් වෙනස් කරගන්න https://t.me/Lenardo_davinvi_notes/225 පටන් ගන්න අවුරුදු සමග PHYSICS කමු #FFR #FFR @Lenardo_davinvi_notes

👉පරිවර්තන පුහුණුව Day 35 | පරිවර්තන 35 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 35 | පරිවර්තන 35 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 97 💫 ✅ Unit - (04) තාපය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 97 💫
✅ Unit - (04) තාපය.
@HarryNote ⭐️

අනිවාර්යයෙන්ම ගොඩාක් ප්‍රශ්න ඒවී ඔයාට... ඒත් හීන දකින් එක නවත්තන්න එපා....ඒ හීන සෑබෑ කරගන්නේ නැතුව ඉන්නත් එපා 🥺... මොන ප්‍රශ්න ආවත් ,කවදමහරී ඒ හිනේ ඇතුලේ ලස්සනට පිපෙන්න ☺️🌺🍃

"සෑම දිනකම අලුත් ආරම්භයක්. ගැඹුරු හුස්මක් ගන්න, සිනාසෙන්න, නැවත ආරම්භ කරන්න."❤️🔥 @HarryNote
"සෑම දිනකම අලුත් ආරම්භයක්. ගැඹුරු හුස්මක් ගන්න, සිනාසෙන්න, නැවත ආරම්භ කරන්න."❤️🔥
@HarryNote

''සෑම දිනකම අලුත් ආරම්භයක්. ගැඹුරු හුස්මක් ගන්න, සිනාසෙන්න, නැවත ආරම්භ කරන්න.''❤️🔥 @Harry Note ❤️
''සෑම දිනකම අලුත් ආරම්භයක්. ගැඹුරු හුස්මක් ගන්න, සිනාසෙන්න, නැවත ආරම්භ කරන්න.''❤️🔥 @Harry Note ❤️

''සෑම දිනකම අලුත් ආරම්භයක්. ගැඹුරු හුස්මක් ගන්න, සිනාසෙන්න, නැවත ආරම්භ කරන්න.''❤️🔥
''සෑම දිනකම අලුත් ආරම්භයක්. ගැඹුරු හුස්මක් ගන්න, සිනාසෙන්න, නැවත ආරම්භ කරන්න.''❤️🔥

🌥 Good Morning ✨ 🏆Daily Quote :වෙහෙස මහන්සිය සහ අධිෂ්ඨානය සඳහා ආදේශකයක් නොමැත. 💫 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති31 දින 223
🌥 Good Morning ✨ 🏆Daily Quote :වෙහෙස මහන්සිය සහ අධිෂ්ඨානය සඳහා ආදේශකයක් නොමැත. 💫 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති31 දින 223 යි පැය 14 යි මිනිත්තු 59 යි 📅අද 2024-04-15 Powered By Exam Countdown Bot ⏳

The Kingdom of Engineers Katubadda 🦈❤️ වැස්සට ලස්සන මොරටුව සරසවිය....✨🍃 #UOM #FOE @HarryNote ⭐️
+3
The Kingdom of Engineers Katubadda 🦈❤️
වැස්සට ලස්සන මොරටුව සරසවිය....✨🍃
#UOM #FOE @HarryNote ⭐️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ජීවිතයේ ලොකුම සතුට වන්නේ මිනිසුන් ඔබට කළ නොහැකි යැයි පවසන දේ කිරීමයි. 🔥 🎖2024 උසස් පෙළ විභ
🌥 Good Morning ✨ 🏆Daily Quote :ජීවිතයේ ලොකුම සතුට වන්නේ මිනිසුන් ඔබට කළ නොහැකි යැයි පවසන දේ කිරීමයි. 🔥 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති32 දින 224 යි පැය 15 යි මිනිත්තු 0 යි 📅අද 2024-04-14 Powered By Exam Countdown Bot ⏳