ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

الذهاب إلى القناة على Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

إظهار المزيد
Buy Ad
7 199
المشتركون
لا توجد بيانات24 ساعات
-897 أيام
-22530 أيام
أرشيف المشاركات
සුභ උදෑසනක් 💙☘️ Uva Wellassa ❤️🥺✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 214 💫 ✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - චුම්බක ක්‍ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුන්ගේ චලිතය. @
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 214 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - චුම්බක ක්‍ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුන්ගේ චලිතය.
@HarryNote ⭐️

🔻2024-May-26 Day 86 | Essay 86 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 28.(a) සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ
🔻2024-May-26
Day 86 | Essay 86 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
28.(a) සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේහ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර විස්තර කරන්න. (b) පරිචිත ප්‍රතිශක්තියේදී ප්‍රතිදේහ ජනකය හදුනාගැනීම, සම්බන්ධ වීම හා සංවේදීකරණය සිදුවන ආකාරයත්, පසුව කාරක සෛල ඇතිවීමත් විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

2024/05/22 දෝලන හා තරංග. | DAY 04 🌙 (ඩොප්ලර් ආචරණය)✨ #ජීවිතයටPhysics @HarryNote
+9
2024/05/22
දෝලන හා තරංග. | DAY 04 🌙
(ඩොප්ලර් ආචරණය)✨
#ජීවිතයටPhysics @HarryNote

ළමයි මේ චැනල් එකේ Bio Essays 85ක් දාලා තියෙනවා. හැබැයි අද වෙනකන් කවුරුවත් Essays ලියලා එවලා නැහැ. ඒ නිසා මේ වැඩේ නවත්වන්න කියලා බැලුවෙ , නවත්වන්න එපා => ❤️ නවත්වමු => 😥 React කරන් යන් හැමෝම.😌

පරිවර්තන පුහුණුව 🌙 Day 75 | පරිවර්තන 75 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 75 | පරිවර්තන 75 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-25 Day 85 | Essay 85 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 27. ප්‍රදාහක ප්‍රතිචාරය ඇතිවීම මගින් ආසාදන පැත
+2
🔻2024-May-25
Day 85 | Essay 85 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
27. ප්‍රදාහක ප්‍රතිචාරය ඇතිවීම මගින් ආසාදන පැතිරීම අවම කිරීමට ක්‍රියා කරන අයුරු එහි ලාක්ෂණික ලක්ෂණ සහ ක්‍රියා පිළිවෙල අනුව විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 213 💫 ✅ Unit - (07) චුම්භක ක්ෂේත්‍ර - බයෝ සවාට් නියමය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 213 💫
✅ Unit - (07) චුම්භක ක්ෂේත්‍ර - බයෝ සවාට් නියමය​.
@HarryNote ⭐️

තව දවසක් මොකටද? අද ඉඳන්ම වැඩේ පටන් ගමු. 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න 04.00 a.m. - 07.00 a.m. → session 1 07.30
තව දවසක් මොකටද? අද ඉඳන්ම වැඩේ පටන් ගමු. 🔥ආසාවෙන් ඉගෙනගන්න 🔥දිනලා විතරක් ඉවර කරන්න 04.00 a.m. - 07.00 a.m. → session 1 07.30 a.m. - 10.00 a.m. → session 2 10.30 a.m. - 01.00 p.m. → session 3 02.00 p.m. - 05.00 p.m. → session 4 06.00 p.m. - 09.00 p.m. → session 5 10.00 p.m. - 12.00 p.m. → session 6 මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු. Link - https://t.me/STUDY_SESSIONS

🔴ළමයි අපි මේ වැඩේ Topics Wise විදියට තමයි කරන්නේ.වැඩේ වෙන්නේ මෙහෙමයි 👇👇 ⭐️ 1980 ඉදන් 2020 දක්වා හැම පාඩමකටම අදාළ MCQ ටික ක
🔴ළමයි අපි මේ වැඩේ Topics Wise විදියට තමයි කරන්නේ.වැඩේ වෙන්නේ මෙහෙමයි 👇👇
⭐️ 1980 ඉදන් 2020 දක්වා හැම පාඩමකටම අදාළ MCQ ටික කරනවා. ⭐️ අපි වායු නියම පාඩමෙන් තමයි වැඩේ පටන් ගන්නේ. ⭐️ දවසකට MCQ 10 ගානේ කරනවා.හැමදාම උදේට එදා දවසට අදාළ MCQ ටික Channel එකට දානවා. ⭐️ ඔයාල ඒ MCQ ටික එදා දවස ඇතුළත අනිවාර්යයෙන් try කරන්න ඕනේ. ‼️ ⭐️ ඊළඟට ඔයාල ලියපු Answers ටික comment එකක් විදියට අනිවාර්යයෙන් submit කරන්න ඕනේ. ‼️ ⭐️ ඒ MCQ වලට අදාළ සම්පූර්ණ විවරණයක් අපි හවසට channel එකට දානවා. ⭐️ ඒකෙන් තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ඔයාගෙම කියල විවරණයක් හදාගන්න.(MCQ විවරණ ලියන්න වෙනම පොතක් maintain කරන්න) ⭐️ ඔයාලට මේ වැඩේට අමිල සර්ගේ Past Papers MCQ Tutes/Pesuru Classified MCQ පොත් set එක පාවිච්චි කරන්න පුළුවන්.
STARTING FROM - 25th SATURDAY
@alienNotes24 ♥️

මේක කිසිම පරණ දේවල් මත රදා පවතින දෙයක් නෙවෙයි.💪💯 හරියට කල්පනා කරලා ගහන්න ඕන ගේමක්..🔥❤️ @HarryNote

Day 03 | VOICE NOTE 03 🌙
🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
Voice Clip 3 • විභාජක පටක වල ලක්ෂණ හා මූලික විභාජක පටක වර්ග. • Characteristics of differentiating tissues and basic types of differentiating tissue.
Thank you Aanya (admin) 💗✨
@HarryNote ⭐️

⚡️Mind Map 3
+1
⚡️Mind Map 3

පරිවර්තන පුහුණුව 🌙 Day 75 | පරිවර්තන 75 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 75 | පරිවර්තන 75 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 212 💫 ✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුතයේ තාපන ඵලය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 212 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුතයේ තාපන ඵලය.
@HarryNote ⭐️

😊🌿 Good morning all 🌼🌻 @HarryNote ❤️
😊🌿
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ ආකල්පය ඔබේ උන්නතාංශය තීරණය කරයි. ධනාත්මක මනෝභාවයකින් ඉහළට යන්න! 🚀😃 🎖2024 උසස් පෙළ විභ
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ ආකල්පය ඔබේ උන්නතාංශය තීරණය කරයි. ධනාත්මක මනෝභාවයකින් ඉහළට යන්න! 🚀😃 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති26 දින 183 යි පැය 14 යි මිනිත්තු 56 යි 📅අද 2024-05-25 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.05 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 නොහිතුනාට......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ Uva Wellassa ❤️🥺✨ @HarryNote ⭐️